Episode 11
17:49, 13 April 2020Kung Mi noory pov💕💕💕
අප්පාව hospital එකෙන් discharge කරනවා කිව්වේ අද නිසා මම උදෙන්ම hospital එකට ආවා..අතේ තිබුනු අන්තිම සතේ වෙනකම් වියදම් කරලා වුනත් අප්පාගේ treatments ටික හරියට කරගන්න පුළුවන් වුන නිසා මං හිටියේ පුදුම සතුටකින්...🤗🤗🤗 අප්පා ඉක්මනට සනීප වුනත් මාස 6ක් විතර යනකම් rest කරන්න වෙයි කියලා තමා ඩොක්ටර් නම් කිව්වේ...ඒ නිසා දේගු වල ඉන්න අජූෂීයි අජුම්මයි අප්පව එහේ එක්කගෙන යන්න තීරණය කළා...මට මෙහෙ ඉඳන් කරන්න ගොඩක් වැඩ තිබුනු නිසා මම සෝල් වලම ඉන්න හිතුවේ වියදම් වෙච්ච සල්ලිි ආපහු හොයන්න ඔින කියන අධිෂ්ඨානෙත් එක්ක...👌👌👌
දවස් දෙක තුනකට කලින් ජන්ග්කුක් ඔප්පා කෝල් කරලා අප්පාගෙ දුක සැප ඇහුවා.එයා කිව්ව විදිහට නම් මට තාමත් big hit එකේ වැඩට යන්න පුළුවන් වගේ.ඒත් ඉතිිිින් කියන්න බෑනේ.....මෙි ටිකේම වුනේ හිතපු නැති දේවල්නේ... 😔😔😔
මොන හේතුවකටද මන්දා ජන්ග්කුක් ෂී කෝල් කරපු number එක මම save කරලා තිබ්බේ ආයේ ඔින වෙයි කියලා හිතලා නෙමෙයි..ඒත් මේ වෙලාවේ මට තිබුනු එකම පිහිට big hit එකේ job එක නිසා මම ජන්ග්කුක් ෂීට කෝල් කලේ මාව වදයක් වෙයිද කියලා බයෙන්😔😔😔
jk - යොප්සෙයෝ....එහා පැත්තෙන් ඇහුනු කටහඩ ජන්ග්කුක් ඔප්පාගේ කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ
Noory - යොප්සෙයෝ ජන්ග්කුක් ෂී මේ මම නූරි..🙄🙄🙄
jk - දේ නුරි වේයො...
Noory - බියානේ ජන්ග්කුක් ෂී මං කරදර කරනවට....පුළුවන් නම් මට ආපහු big hit එකේ job එක අරන් දෙන්න පුළුවන්ද?අප්පට මාසෙන් මාසෙට බෙහෙත් ටික අරන් දෙන්නවත් මගේ අතේ සල්ලි නෑ....😔😔😔
jk - මං manager ගෙන් අහන්නම් නූරි. සමහර විට කවුරුත් අරන් නැතුව ඇති තාම...එහෙම තමා නාම්ජුන් හ්යොන්ග් කිව්වේ නම්...
Noory - කුමාවෝ ජන්ග්කුක් ෂී පුළුවන් නම් ලොකු උදව්වක්... 👍👍👍
Job එක ගැන බලාපොරොත්තුවෙන් ජන්ග්කුක් ඔප්පාට කෝල් කලත් මම ඒ වෙනකොටත් අතිකාල රැකියා දෙකක් කරන ගමන් ඉඳියේ...ඒත් ඉතින් ඒවායින් වැඩිය හම්බකරන්න පුළුවන් කමක් නෑ කියලා හැමෝම දන්නවනේ...අප්පාගේ වාසනාවට හරි මේ job එක හරිගියොත් හොඳයි....මගේ සිතිවිල්ල ඇත්ත වෙන්න වැඩි දවසක් ගියේ නෑ.🤗🤗🤗
Jungkook pov💕💕💕
3 weeks vacation එක ගෙවිලා ගියේ හිතුවේ නැති තරම් වේගෙන්...ඉස්සරහට එන shows දෙක තුන නිසා අපි හුස්ම ගන්න බැරි තරම් busy වෙලා ඉඳියේ....උදේ ඉඳන් රැ වෙනකම් කකුල් දෙකට වැඳ වැඳ practice and practice...😩😩😩මම යොන්ගි හ්යොන්ග් එක්ක පොඩි rest එකක් ගත්තේ හියුන්ග්ලාගේ මල කෝලම් බල බල🤦♂️🤦♂️🤦♂️
නූරි දවල් කෝල් කරලා ආපහු එයාව වැඩට ගන්න පුළුවන්ද කියලා ඇහුවා හියුන්ග්...මං සෙටියේ නිදන් ඉඳපු යොන්ගි හ්යොන්ග්ට කිව්වා....
කවුරු කිව්වා..🤨🤨🤨හ්යොන්ග් ඇස් පියාගෙනම ඇහුවා...
මං අර කිව්වේ....make up artist ට ගත්ත girl🙄🙄🙄
ඒක තමුසෙට කියලා වැඩක් තියෙනවද කුකියෝ....manager ගෙන් අහලා බලන්න කියන්න...හැබැයි ඉතින් sure කරන්න බෑ...තමුසෙගේ ඔලමොට්ටල වැඩ නිසා වෙන කෙනෙක් ගන්නත් බැරි නෑ..හියුන්ග් එහෙම කිව්වමයි මට මතක් වුනේ SNS upload කරලා තිබුනු photo එක...
බලමුකෝ.....🤔🤔🤔මං එහෙම කියලා නැගිටලා ගියේ නාම්ජුන් හ්යොන්ග්ව හොයාගෙන...
ජුනී හ්යොන්ග් ගේ මාර්ගෙන් නූරිව ආපහු වැඩට ගන්න පුළුවන් වුනේ ආයේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා පොරොන්දු වුනාට පස්සේ...
After 3 days ago🎀🎀🎀🎀🎀🎀🎀
Kung Mi Noory pov💕💕💕
ඇතුලතින් දැවෙන සක්‍රිය නොවූ ගිනිකන්දක් හා සමාන මගේ ජීවිතෙත් කොයි වෙලේක හරි පුපුරලා ලාවා වැගිරෙනවා වගේ විනාශ වෙලා යයිද කියන බය මගේ හිතේ හැමදාම තිබුනා...මොන දේ වුනත් මට ජීවිතෙන් පලා යන්න ඔීන නොවුනේ අප්පා තාමත් මගේ ලඟින් ඉන්න නිසයි...
අද මම job එකට ආපු පලවෙනි දවස...ආපු ගමන් මට agreement එකක් අත්සන් කරන්න සිද්ද වුනා...එකේ තිබුනු විදිහට නම් මට අතිකාල රැකියා 5ක් කරලා වත් හොයන්න බැරි තරම් වැටුපක් big hit එකෙන් ලැබෙනවා වගේ..
අපි big hit එකේ වැඩ කරනවා කියලා කාටවත් කියන්න බෑ වගේම staff members ලා එක්ක වත් production team එකේ අය එක්ක වත් ඒ වගේම btsලා එක්ක වත් අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගැනීම රැකියාව අහිමිවීමට හේතුවක් කියලත් agreement එකේ තවදුරටත් තිබුනා...😶😶😶
අම්මෝ නීතී ගොඩයි...මං හිතින් හිතුවේ ඔළුවත් කස කස...🤦♀️🤦♀️🤦♀️
සතියක් විතර වැඩට එද්දී තිබුනු නුහුරු ගතිය ටික ටික අඩු වුනා වගේම ඔක්කොම අයව අදුරගන්නත් මට පුළුවන් වුනා..එයාලා හැමෝම එක පවුලක් වගේ කියලයි මට තේරුනේ...හැමකෙනෙක්ම වගේ අනිත් අය ගැන නිතරම හොයලා බැලුවා..BTsලා වුනත් staff members ලාට ගොඩාක් හොඳිිිින් සැලකුවා respect කලා..
දවසින් දවස මට වැඩට යන්න තිබුනු ආශාව තවත් වර්ධනය වෙද්දී make up artist කෙනෙක් විදිහට මගේ ජීවිතේ අලුතින් ආරම්භ වුනා... මේ හැමදේටම පින් දෙන්න ඔිනේ ජන්ග්කුක් ෂීට.BTs ලා එක්ක හිනා වෙවී ඉන්න ජන්ග්කුක් ෂී දිහා බලන් මම හිතුවා😶😶😶
writer's note
lamai happy new year hodee......kathawa ada nm wenadta wada boring athi....kiyawala comment akak dan yanna hode..thanks meka kiyawana vote karana oyala hamotama❤❤❤
There are no comments yet. Log in to be the first to leave a review!





