Episode 10
07:06, 9 April 2020jimin POV💕💕💕💕
ජන්ග්කුකා ඔයා නූරී එක්ක කාර් එකට යන්න.මට කෝල් එකක්.
වේයෝ තමුසෙ හොරාට කෙල්ලෙක් වත් හොයාගත්තද?🙄🙄🙄කුකියා ඇහුවේ මාව බයිට් එකට අරන් වගේ.
ඉන්නවකො මං මේක Answer කරල ආවම කියන්නම්.😋😋😋මම එහෙම කිව්වේ කෝල් එක ජුනී හ්යුන්ග් ගෙන් කියලා දැක දැක...
හහ් චින්චා....කාර් එකට ආවම මට මුලින්ම තමුසෙගේ Phone එක බලන්න ඔින.අරස්සෝ😤😤😤 කුකියා කිව්වේ මගේ කම්මුලෙන් අදින ගමන්...
අරස්සෝ අරස්සෝ මම එහෙම කියලා කෝල් එක Answer කලා.
📳📳📳📳📳📳📳📳📳📳📳📳📳📳📳📳📳📳
ජිමින් - යොප්සෙයෝ හියුන්ග්... වේයෝ...🙄🙄🙄
නාම්ජුන් - තමුසෙලා දෙන්නා මොකක්ද hospital එකක කරන්නේ?????😑😑😑
ජිමින් - අපි.......... අපි මේ........මගේ යාළුවෙක් හම්බෙන්න ආවා...😣😣😣
නාම්ජුන් - යාළුවා කෙල්ලෙක් වෙන්න ඇති.🤨🤨🤨ජිමින් මට මේ දැන් මැනේජර් කෝල් කලා.කවුරුහරි ඔයාලාගේ photo එකක් SNS Upload කරලා...
ජිමින් - චින්චා what the hell🤦♂️🤦♂️🤦♂️මේ කුකියා කියන දෙයක් අහන්නෙ නෑනේ...🤔🤔🤔
නාම්ජුන් - Big hit එකෙන් ඒ ප්රශ්නේ දැනට විසඳලා....ඉක්මනට ඔතනින් එනවලා...
ජිමින් - අරස්සෝ හියුන්ග්😔😔😔
Jungkook POV💕💕💕💕
මම නූරී එක්ක කාර් එකට වෙලා බලන් ඉඳියේ ජිමින් ෂී එනකන්...හ්යුන්ග් මොනව කරනවද මෙච්චර වෙලා.මම side mirror එක දිහා බැලුවේ කෝල් එකක් දාලා බලනවා කියලා හිතලා...
ජන්ග්කුකා පල්ලි කජා...එහෙම කියා ගෙන ජිමින් හියුන්ග් කාර් එකට නැග්ගේ උඩින් පාත් වුනා වගේ....
වේයෝ හියුන්ග් මොකක්ද වුනේ.🙄🙄🙄
මුකුත් නෑ ඉක්මනට යන්...ජිමින් හියුන්ග් කිව්වා....
Ok Ok
බියානේ නුරී අපි ඔයාව ගේ ගාවින් drop කරන් යන්නම්.. හියුන්ග් පිටි පස්සේ seat එකේ ඉදපු නූරිට කිව්වා..
වේයෝ හියුන්ග් අපි නූරිව ආපහු hospital එකට දාගෙන ම යමු.මම කිව්වේ හ්යුන්ග්ට මොකක්ද එකපාරටම ආව හදිස්සිය කියලා හිත හිත....
අනිිිිියෝ මට පොඩි වැඩක් තියෙනවා..පල්ලිවා......ආයෙත් හියුන්ග් කිව්වා....
නූරි කමක් නෑ නේද?මම ඇහුවේ වෙන කරන්න දෙයක් නැති නිසයි....
It's ok .....බියානේ...මං නිසා ඔයාලට කරදර වෙන්න වුනාට....නූරි බයෙන් වගේ කිව්වම මට දැනුනේ කියාගන්න බැරි දුකක්.
අනියෝ එහෙම එකක් නෙවෙයි.මට පොඩි හදිසි වැඩක් යෙදිලා...අපි ආපහු එන්නම් අප්පව බලලා යන්න...ජිමින් හියුන්ග් කිව්වේ මගේ දිහා බලලා ඇහැක් ගහන ගමන්😉😉😉
Time passed
Kung Mi Noory POV💕💕💕💕
අප්පාව Hospital admit කරලා දවස් දෙකකුත් ගෙවිලා ගියා.එයාට සිහිය ආවත් තාම Normal ward එකකට මාරු කලේ නෑ. ICU එක ඉස්සරහට වෙලා බලන් ඉන්නවාා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නැති නිසා මට දැනුනේ පුදුම අසරණකමක්😔😔😔
මේ මිස් නේද අර ලෙඩාගේ භාරකාරයා...
දේ doctor ඒ මගේ අප්පා...
I know..මම මෙහෙම කිව්වට ඔයා කලබල වෙන්න එපා....ඔයාගේ අප්පට හැදිලා තියෙන්නේ ලියුකේමියාව...අපි මුලින්ම හිතුවේ blood cancer එකක් කියලා.ඒත් අද උදේ කරපු පරීක්ෂනෙන් තහවුරු වුනා ඒ ලියුකේමියාව කියලා...
Please doctar 😥😥😥 save my father please😭😭😭මට කියාගන්න පුළුවන් වුනු එකම දේ එච්චරයි.
Don't worry noory.අපි අපිට පුළුවන් හැමදේම කරනවා.....ඔයාගේ අප්පව බේර ගන්න පුලුවන් ඔයාට...මේ වගේ වෙලාවක අප්පව බේර ගන්න නම් අපිට සිද්ද වෙනවා bone marrow ප්රතිශ්ඨාපනයක් කරන්න.එහෙම කරන්න නම් අප්පගේ blood type එකට ගැලපෙන කෙනෙක් bone marrow donate කරන්න වෙනවා.ඔයා එයාගේ දුව නිසා ඔයාට ලේසියෙන්ම ඒක කරන්න පුළුවන්.....දැන්ම lab එකට ගිහින් blood test එකක් කරගන්න...
දේ ඩොක්ටර්
අප්පට health insurance එකක් තියෙනවා නම් හොඳයි.මොකද අප්පට තව ටික දවසක් මෙහෙ ඉන්න වෙනවා...එතකොට hospital bill එක......
ඔී අප්පට තැන්පතුවක් තියෙනවා doctor.මම කිව්වේ දෙපාරක් නොහිතා...
එහෙනම් හෙටම මේක කරමු...
දේ කම්සාම්මිතා...
අප්පා බියානේ...ඔයා මං වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි වියදම් කරන්න වුනාට....ඉක්මනට සනීප වෙන්න හොදේ..මාව තවත් බය නොකර...මං වීදුරුවෙන් නිදන් ඉන්න අප්පා දිහා බලාගෙන කිව්වා...😭😭😭
Jk POV💕💕💕💕
ජිමින් ෂී මාව හදිස්සියෙන්ම එක්කගෙන ආපු හේතුව මට තේරුනේ drom එකට ආවට පස්සේ....දිගට හරහට ඔක්කොමත් එක්ක අපි දෙන්නට දෙහි කපන්න පටන් ගත්තා...දෙහි කැපීම නිමාවට පත් වුනේ ආයේ මම hospital යන්නේ නෑ කියලා පොරොන්දු වුනාට පස්සේ....🤦♂️🤦♂️🤦♂️ ආහ්.....චින්චා එතකොට නූරිට මොකද වෙන්නේ... දැන් ඉතින් කියපු දේ ආපහු ගන්න බෑනේ😔😔😔
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
ඒ ප්රශ්නේ ඉවර වෙලා දැන් සතියක් විතර ගෙවිලත් ජින් හියුන්ග් කොහේ ගියත් මගේ පස්සෙන්ම එන්න පටන් ගත්තා....😩😩😩
ජන්ග්කුකා....ඇයි තමුසේ ඒ කෙල්ල හොයන් ගියේ....ජින් හියුන්ග් ඇහුවේ ඇස් දෙකත් බෝල කරන්...
නිකම් හියුන්ග් මං කටට ආපු ලේසිම වචනේ කිව්වා...😁😁😁
හහ් අපි දන්නවා ඔක්කොම....🤨🤨🤨ජින් හියුන්ග් කිව්වේ මං දිහා අමුතු විදිහට බලන ගමන්....
මොනව ගැනද කියවන්නේ හියුන්ග්...මම ඇහුවේ ජිමින් හියුන්ග් ගම කාල ද කියලා හිතන ගමන්...
මට ජිමින් කිව්වා......ජින් හියුන්ග් කිව්වා...හාාාහ් කිව්වත් වගේ ජිමින් ෂී ඔක්කොම කියලා වගේ...🤦♂️🤦♂️🤦♂️
අනියෝ හියුන්ග් එහෙම දෙයක් නෑ..මං සිද්ද වෙච්ච හැමදේම ජින් හියුන්ග්ට කිව්වේ තවත් මේක හංගලා තේරුමක් නැති නිසයි...
මං ඔයාලාට පොරොන්දු වුනු නිසා නූරිගේේ අප්පා බලන්න ගියේ නැතුව මිසක් මට නිතරම මතක් වුනේ එයාලව..මම ජින් හියුන්ග්ට කිව්වේ හියුන් ටත් නුනා නිසා මේ වගේ අත්දැකීමක් තිබුන හින්දයි...😔😔😔
මං ඔක්කොම දේවල් කිව්වට පස්සේ ජින් හියුන්ග් එයාගේ බෝ වෙන හිනාව පටන් ගත්තේ මගේ පිටට ගහන ගමන්.
වේයෝ මං හිනා වෙන්න දෙයක් කිව්වේ නෑ...මම කිව්වේ වුනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව...😶😶😶
මට ජිමිනා මුකුත් කිව්වේ නෑ හලෝ...😂😂😂 අයිගෝ අපේ පොඩි එකා......එහෙම කියලා හියුන්ග් ආයෙම හිනා වෙන්න පටන් ගත්තා...
චින්චා......කොහොමද මං මෙච්චර මෝඩ වුනේ...😩😩😩
ආාාාාාාහ්....
මං ඔළුව බදා ගත්තේ මේ මොන ලැජ්ජාවක්ද කියලා හිත හිත...
🎈🎈Bone marrow-ලමයි සමාවෙන්න මට මේකට කියන සිංහල වචනේ හොයා ගන්න බැරි වුනා..මට හිතෙන්නේ රුධිර පටක කියලා...සමහර අය කිව්වා නූරිගේ අප්පා හොද කරන්න කියලා...මං මේක හොයාගත්තේ city hunter Korean drama එකෙන්...ඒක බලලා තියෙන අයට මේක තේරුම්ගන්න ලේසි වෙයි..මේ ක්රමේට ලියුකේමියාව හොද කරන්න පුලුවන්....
Writer's note- 🎀🎀🎀🎀
සමාවෙන්න ලමයි අඩුපාඩු නම් ගොඩයි...එහෙම තියෙද්දිත් මේක කියවන vote කරන හැමෝටම thank you 😘😘😘
There are no comments yet. Log in to be the first to leave a review!





