Episode 9
15:45, 1 April 2020Jk POV💕💕💕💕
උදෙන්ම නැගිටපු මම ජිමින් ෂීත් එක්ක නූරිගේ ගේ හොයන් යන ගමන් ඉඳියේ..කාර් එක drive කලත් මම ඉඳියේ ජිමින් ෂී කරන පිස්සු වැඩ දිහා බලාගෙන...😂😂😂
යාාා.......ජිමින් හියුන්ග් දැන්වත් ඔීක නවත්තනවකෝ 🤨🤨🤨
වේයෝ මගේ voice එක අහන් ඉන්න බැරි තරම් කැතද?හියුන්ග් ඇහුවා...
අනියෝ එහෙම දෙයක් නෙමෙයි මගේ euphoria song එක කන්නේ නැතුව වෙන එකක් කියනවකෝ......😒😒😒
එහෙනම් begin 😂😂😂......ජිමින් හියුන්ග් ඇහුවේ එයාගේ සුපුරුදු හිනාව දාන ගමන්...
මගේ සින්දු හැර වෙන ඔින එකක් අරස්සෝ 😑😑😑 මම කිව්වා...
මූ යකෝ 😤😤😤 මගේ lie song එක තමුසේ මෙහෙමද කෑවේ..හොදිත් අනං කෑවේ...😡😡😡
ජිමින් ෂී කිව්වේ මං දිහා බලලා රවන ගමන්...
Ok ok 👌 stop it now😕😕😕
මේ ඒක නෙවෙයි....අපි මොකටද එන්නේ නෑ කියපු makeup artist කෙනෙක් හොයන් යන්නේ..
ජිමින් හියුන්ග් අහපු ප්රශ්නෙට උත්තර දෙන්න කලින් මං කාර් එකෙන් බැස්සේ නූරිගේ ගේ තියෙන්නේ මේ කිට්ටුව නිසයි.
මාස්ක් එකයි කැප් එකයි දා ගත්තු මම දෙපාරක් නොහිතා නුරිගේ ගෙවල් පැත්තට ගියේ වැරදිලාවත් CCTV camera වකට එහෙම අහුවෙන්න එපා කියලා හිත හිත..😷😷😷
කොහොම වුනත් ඒ ගෙදර කවුරුවත් පේන්න නම් ඉඳියේ නෑ..දෙපාරක් විතර ගෙදර bell එක ගහපු මම ආපහු එන්න හිතන් හැරුනේ මං ආවේ වැරදි තැනකටද කියලා හිතන ගමන්...මොකද ඒ ගේ එච්චරම නවීන පන්නයේ ගෙයක් නෙමෙයි හින්දා...
කොහොම වුනත් එහා පැත්තේ ගෙදර අජුම්මා කෙනෙක් ඉඳපු නිසා මං එයාගෙන් නූරි ගැන අහලා බැලුවා..
ඒ දරුවාගේ අප්පා අසනීප වෙලා ඊයේ උදේ hospital ගිය ගමන් තාම ආවේ නෑ.අජුම්මා කිව්වා...
අජුම්මා දන්නවද මොන hospital එකටද ගියේ කියලා....
දේ jaesung hospital එකට....🙄🙄🙄
අජුම්මාට ස්තූති කරපු මම අඩියට දෙකට කාර් එකට දිව්වේ මට දැනුන දේ හරි කියලා හිතන ගමන්...
මං දිහා කන්න වගේ බලන් ඉඳපු ජිමින් හියුන්ග් මොකක් හරි ප්රශ්නයක්ද කියලා ඇහුවේ මගේ කලබලේ හින්දා වෙන්නැති....
ආාාාාාාාාාාහ්හ්හ්....ඇත්තටම මං මොකට කලබල වෙනවද මන්දාාා...එයා මගේ කවුරුවත් නෙවෙයිනේ...එහෙම හිතුනත් මගේ හිත කිව්වෙම hospital එකට ගිහින් බලන්න කියලා....
කමක් නෑ මේ අපේ vacation එකනේ...ඔන්න ඔහේ ගිහින්ම බලනවා....
මං ජිමින් හියුන්ට යන ගමන් සම්පුර්ණ විස්තරේම කිව්වේ මම මුලින්ම නූරිව දැක්කේ හියුන්ග් එක්ක ඉන්නකොට නිසයි...
යා......එතකොට මේ make up artist අර කාර් එක ඉස්සරහට පැනපු පිස්සු විකාර කෙල්ලද?😲😲😲
දේ හියුන්ග්.....
පැය භාගයක් යන්නත් කලින් අපි hospital එකට ආවත් ගොඩක් සෙනඟ ඉඳපු නිසා ඇතුලට යන විදිහ ගැන දෙපාරක් හිතන්න අපිට සිද්ද වුනා....
වාසනාවට ජිමින් හියුන්ග් අඳුරන doctor කෙනෙක් hospital එකේ වැඩ කරපු නිසා එයාගෙන් help එකක් අරන් අපි ඇතුලට ගියේ නූරි කොහේ ඉන්නවද කියලා හිතාගන්න බැරුව...🤔🤔🤔
ජිමින් ෂී dr Cha dae sung ගෙන් නූරි ගැන අහපු නිසා අපිට නූරි හොයාගන්න ටිකක් ලේසි වුනා...
මොකක්ද ජන්ග්කුක් ඒ ගර්ල් ගේ නම කිව්වේ...
මට මතක විදියට නම් කන්ග් මී නූරි.එයාගේ අප්පා තමා patient 🙄🙄🙄
ඔී ඒ ගර්ල්ගේ අප්පා දැන් ඉන්නේ icu එකේ...මං තමයි ඒ ලෙඩා බාරව ඉන්නේ..මේ ජන්ග්කුක්ගේ relation කෙනෙක් වෙන්නැති...නේද?
දේ dae sung ..මං කියන්න කලින් ජිමින් ෂී කිව්වා..
ඔී බියානේ මෙහෙම කියනවට..ඒ patient ට තියෙන්නේ blood cancer එකක්..මං හිතන්නේ එයා කාලයක් තිස්සේ ගෙදර අයට රෝග ලක්ෂණ හංගලා තියෙනවා වගේ.. ඒත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා... අපි තවම අර ගර්ල්ට ලේඩාගේ තත්වේ ගැන කියලා නෑ...ඔයාලට පුළුවන් නම් එයාට තේරුම් කරලා දෙන්න බලන්න....doctor කිව්වේ හැඟීම් විරහිත පෙනුමකින්...
Dae sung කෝ දැන් ඒ ගර්ල්..ජිමින් ෂී ඇහුවේ මටත් අහන්නම ඔිිින වෙලා තිබුනු ප්රශ්නේ...
ඒ ගර්ල් icu එක ඉස්සරහ රෑ ඉදන් බලන් ඉන්නවා....
මමයි ජිමින් ෂීයි හිමින් හිමින් icu එක පැත්තට ඇවිදන් ගියේ සෙනග ඉන්න තැන් මග ඇරලා...
හියුන්ග් මොනවද කල්පනා කරන්නේ🙄🙄🙄මම ජිමින් හියුන්ගෙන් ඇහුවේ එයා ඉඳියේ ලොකු කල්පනාවක නිසයි...
මං මේ කල්පනා කලේ තමුසේ මොකටද දවසක් දෙකක් දැකපු කෙල්ලෙක්ගේ දුක සැප හොයන්නේ කියලා...🤔🤔🤔
I don't know හියුන්ග් මං එයාට උදව් කරන්න ඔින කියලා හිතෙනවා...තව මට එයාට ගෙවන්න ලොකු ණයක් තියෙනවා වගේ දැනෙනවා...මං මට දැනුන අවංක හැගීම ගැන කිව්වේ පුටුවක වාඩි වෙලා ඉන්න නූරි දිහා බලාගෙන..
Kung mi noory POV💕💕💕💕
හිතුව වගේම ඔම්මා හදන්නේ අප්පව එයා ලඟට ගන්න...අප්පව බලපු doctor තාම ලෙඩේ හොයාගෙන නෑ කිව්වත් මට එයාගේ මුනෙන් තේරුනේ එයා මට මොනවහරි හංගනවා කියලා
මං හිතුව දේ ඇත්ත කියලා ඔප්පු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...අප්පාව icu එකට දැම්ම doctors ලා මට කිව්වේ ගෙදර ගිහින් හෙට උදේට එන්න කියලා..
කොහොමවත් මට අප්පා දාලා යන්න හිත හදාගන්න බැරි වුන නිසා මම අප්පා එක්ක මිසක ගෙදර යන්නේ නෑ කියලා අධිෂ්ඨාන කරගත්තා..රෑ එලි වෙනකම් icu එක ගාව මං ඉදියේ අප්පාට දැන් සිහිය එයි දැන් සිහිය එයි කියන බලාපොරොත්තුවෙන්......පුංචි බඩගින්නක් දැනුනත් ඒ හැමදේම පරද්දන්න මට පුළුවන් වුනේ අප්පා නැතුව හෙලවෙන්නේ නෑ කියලා මං ඇති කරගත්තු අධිෂ්ඨානේ නිසා.....
මේ හැමදේම හිතන අතරේ ඇහෙන නෑහෙන හඩින් මගේ නම කියලා කවුරු හරි කතා කරනවා මට ඇහුනා..
හැරිලා බලපු මට අදහගන්න බැරි වුනේ එතන ඉඳියේ BTS ජන්ග්කුක් ඔප්පයි ජිමින් ඔප්පයි නිසා😨😨😨
ඇයි ඔයාලා මෙහේ..මම ඇහුවේ මේ වගේ hospital එකක එයාලා කොහොමවත් ඉන්න විදිහක් නැති නිසයි..
ඔයා පුදුම වෙයි අපි මේක කිව්වම...ජන්ග්කුක් ෂී කිව්වේ මගේ මුන දිහා බලා ගෙන..
කෝකද🙄🙄🙄 මං ඇහුවේ මෙයාල කියන්න යන්නේ මොකක් ගැනද කියලා වැටහීමක් නැති නිසා...
අපි ඔයාව හොයාගෙන ගෙදරට ගියා..අජුම්මා කෙනෙක් කිව්වා ඔයා මෙහෙට ආවා කියලා..jk ඔප්පා කිව්වා..
ඒත් ඇයි ඔයාලා මාව හොයන් ආවේ.මං inform කලා මම වැඩට එන්නේ නෑ කියලා.මං කිව්වා..
දේ..... ඒ නිසා තමා අපි ආවේ🙄🙄🙄ආයෙත් කුකී ඔප්පා කිව්වා..
මොකක් නිසාද?🤔🤔🤔
හරි දැන් ඒකෙන් වැඩක් නෑ..ඔයා එන්න ඔින අපිත් එක්ක යන්න.ඔයා ඊයේ උදේ ඉදන් මෙතන කියලා doctor කිව්වා...ජන්ග්කුක් ෂී කිව්වේ මාව පුදුම කරමින්...
ආාාහ් මෙයාලා මොනා කියවනවද මන්දා...🤦♀️🤦♀️🤦♀️
ඔයාට පුදුම වෙන්න දෙයක් නෑ ඔයාගේ අප්පා බාර doctor මගේ යාළුවෙක්..ජිමින් ෂී එහෙම කිව්වම මගේ ඔළුවට ආවේ එකම එක දෙයයි..
අනේ ජිමින් ෂී එහෙනම් අපේ අප්පට තියෙන ලෙඩේ මොකක්ද කියලා අහලා කියනවද?😥😥😥
මං එහෙම කිව්වම ජන්ග්කුක් ෂීගේ මුන වෙනස් වෙනවා මං දැක්කා..
අරස්සෝ අපි ඔයාට ඔක්කොම කියන්නම්....ඊට කලිිිින් ඔයා ගෙදර ගිහින් wash එකක් දාන් ආවොත් හොඳයි නේද🙄🙄🙄 ජන්ග්කුක් ෂී ඇහුවා...
බෑ බෑ මට අප්පා දාලා යන්න බෑ😔😔😔
ඔයා බය වෙන්න එපා අප්පාට මුකුත් වෙන්නේ නෑ...මගේ යාලුවා ඉන්නවනේ... ජිමින් ෂී කිව්වේ ජන්ග්කුක් ඔප්පා දිහා බලන ගමන්...
මොන හේතුවකටද මන්දා එයාලට එරෙහි වෙන්න මට හිතුනේ නෑ.අප්පාට සිහිය ඇවිත් තිබුනොත් කන්න දෙන්න දෙයක් අරන් එන්න පුළුවන් නිසා ගෙදරට ගිහින් එන්න මං තීරනය කලා...
writer's note
samawenna hamootma kathawa danna godak parakku una..lamai me tike gedaratama wela inna hode parissamen...aththatama sorry nooryge appa leda karanna unata..thanks kiyawana vote karana hamootama❤❤❤❤❤
There are no comments yet. Log in to be the first to leave a review!





