Episode 8
11:32, 26 March 2020Kung Mi Noory POV💕💕💕
ඔම්මාා............චේබල් කිදරයෝ........
ආාාාාාාාාහ්හ්............ ආයෙමත් අර හීනේ.....😣😣😣
ගැස්සිලා අවදි වුනු මම ඇදෙන් බිමට බැස්සේ අදත් ඇයි මම ඔම්මා දැක්කේ කියලා හිතන ගමන්..🤔🤔🤔
ඔම්මා ඔයා හොඳ තැනක ඉන්නවාා නේද??? ඇයි ඔයාව හැමදාම මට එකම හීනෙකින් පේන්නේ.....😔😔😔
ඔීහ්.........😨😨😨මාව ආයෙමත් ගැස්සිලා ගියේ මේසෙ උඩ තිබුනු phone එක ring වෙච්ච නිසා......
නූරී - යොප්සෙයෝ🙄🙄🙄
officer - ආාහ් මේ කන්ග් මී නූරි මිස්ද?
නූරී - දේ..කවුද මේ...😕😕😕
officer -මම big hit එකෙන්...Miss ඔයාව interview එකෙන් select වෙලා තියෙනවා...ඔයාට හෙට ඉදන් වැඩට එන්න පුළුවන්
නූරී -ඔි දේ කම්සාම්මිතාාාාා🤗🤗🤗
officer -ඒ වගේම මිස් ඔයා අපේ company එකේ වැඩට එනවා කියලා කාටවත් නොකියනවා නම් අපි කැමතියි...
නූරී -දේ සර් කුමාවෝ.....🙄🙄🙄
දෙයියනේ කොහොමද මං මේක විශ්වාස කරන්නේ......මං big hit එකේ වැඩට යනවා.....මං job එකේ අදහස අතඇරලා තිබුනේ සතියකුත් ගෙවුනු නිසා...😶😶😶මේ ආරංචිය දැන ගත්තම මට වඩා අප්පාා තමයි සතුටු වෙන්නේ😋😋😋
අප්පාාාාාාාාා........
මං අඩියට දෙකට කාමරේට ගියේ මේ ආරංචිය අප්පට කියන්න....ඒත් මං යනකොට අප්පා කාමරේ හිටියේ නෑ....අප්පා කොහෙද කියලා හැමතැනම බලපු මම අන්තිමට එයාගේ bathroom එක බැලුවේ එයා එතනවත් ඉන්නවද බලන්න😶😶😶
ආාාාාාහ්හ් අප්පාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා 😱😱😱
Bathroom එකට ගිය මම දැක්කේ මේ වගේ වෙලාවක හීනෙකින් වත් දකින්න බලාපොරොත්තු නොවුනු දෙයක්.....
අප්පාාා චේබල් නා ඔතොකේ.....ලේ විලක් මැද වැටිලා ඉදපු අප්පා දැක්කම මට ඉබේටම කෑ ගැහුනේ ඔම්මත් නැති මට ඉඳපු එකම කෙනා අප්පා විතරක් නිසයි......
කරන්න ඔින මොකක්ද කියලා හිතාගන්න බැරි වුනත් මම අඩියට දෙකට එහා ගෙදරට දිව්වේ මට මේ වෙලාවේ ඉදපු එකම පිහිට එහේ ඉන්න අජුම්මා කියලා දන්න නිසයි....
අජුම්මාගේ උදව්වෙන් අප්පාව hospital එකට ගෙනාපු මම පැත්තකට වෙලා බලන් ඉඳියේ doctor එයාව check කරන හින්දාාාාාා.....
ඔම්මා ඔයා කොහොමද අප්පවත් මගෙන් උදුර ගන්නේ...😥😥😥ඒකද ඔයාව අද මට හීනෙන් පෙනුනේ.....මට මැවි මැවි පෙනුනේ අප්පාගේ ඇදුම පුරාම ලේ තිබුනු හැටි..මොකක්ද හේතුව අප්පට ලේ වමනේ යන්න...
චින්චා මෙහෙම ගියොත් මට නම් පිස්සු හැදෙනවා....
මිස් ද මේ patient ගේ භාරකාරයා....🙄🙄🙄
දේ doctor
එහෙම කියපු මම මගේ කදුළු පිහිදා ගත්තේ අප්පාට මොකද වෙලා තියෙන්නේ කියලා අහන ගමන්....
Jungkook POV💕💕💕
ඔම්මා අප්පා බලලා එන්න තිබුනු ඔිනකම නිසාම මම Busan ගිහින් ආපහු dorm එකට ආවේ සතියකට පස්සේ...මම නෑ කියලා මෙයාලට පාළු නෑ වගේ...ඔය ඉන්නේ කිසි වගක් නැතුව.....😑😑😑
එහෙම හිතපු මම බෑග් එකත් අරන් කෙලින්ම ගියේ මගේ කාමරේට....මගේ වෙනස තේරුන හින්දා වෙන්න ඇති ජින් හියුන්ග් හැරෙන තැපෑලෙන් කාමරේදොරට තට්ටු කලාා...
වේයෝ......
මේ දොර අරිනවා මොකෝ තමුසෙ මල්වර වෙලාද ආපු ගමන් කාමරේට රිංගුවේ 🤨🤨🤨
හහ් ඔයාලට මං නෑ කියලා ගානක් නෑනේ..😏😏😏මං දොර අරින ගමන් කිව්වා....
Wash එකක් දාන් කන්න එනවාාා....ඔහේ එනකම් තමයි අපි ඔක්කොම බලන් ඉඳියේ....මගේ කම්මුල මිරිකන ගමන් ජින් හ්යුන්ග් කියනවා
මං එන්නම් ජින් හියුන්ග්....කියපු මම wash එකක් දාන් පහලට ගියේ සතියකට පස්සේ හ්යුන්ග්ලා එක්ක කෑම කන්නේ කියලා හිත හිත...
යාාාා කුකියා... කෝ ඔම්මා දුන්න කිම්චි...🤨🤨🤨
යකෝ හොබී හ්යුන්ග් මොනවද මේ කියවන්නේ....🙄🙄🙄 මං වත් තාම බැලුවේ නෑ ඔම්මා මොනවද බෑග් එකට දැම්මේ කියලාාාා....
ඔම්මා කිව්වා ඒවා මට එව්වේ කියලා ..වෙන කාටවත් නෙමෙයි මේ මට හරිය...😑😑😑
ආහ්... චින්චාාාාා.... ඔම්මා මොන එහෙකට call කලා ද මන්දා හොබී හ්යුන්ග්ට...🤨🤨🤨
බියානේ හ්යුන්ග්...මං එනගමන් ඒවා පාරේ ඉඳපු හිඟන්නෙක්ට දුන්නා😂😂😂
හිනාව තද කරගෙන මම කිව්වේ හ්යුන්ග් ව පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන...😋😋😋
ආාහ් එහෙමද 😡😡😡 හැබැයි ඔය හිඟන්නට දුන්නු කිම්චී ආයේ කොයිම වෙලේක වත් මේ ගෙදර තියෙන්න බෑ හරිද😤😤😤
තවත් ඉවසන් ඉන්න බැරිම තැන මම හිනා වුනේ හ්යුන්ග්ලටත් හිනාව බෝ කරලා😂😂😂
ඒක නෙවෙයි ජන්ග්කුකාාා...අර කෙල්ල වැඩට එන්නේ නෑ කියලා manger ට කියලලු...නාම්ජුන් හ්යුන්ග් කිව්වා.....
මොන කෙල්ලද හ්යුන්ග්....🙄🙄🙄
අර තමුසේ make up ....................
ආාාාාාාාාාා..........ඒ මොකෝ හ්යුන්ග්
ජුනී හ්යුන්ග් ඉතුරු ටික කියන්න කලින් මම මැදින් පැන්නේ මේක මෙතන කිව්වොත් මට ඉන්න වෙන්නේ නැති නිසා😬😬😬අපි දෙන්නගේ රහස මොකද්ද කියලා හිතලා වෙන්න ඇති ජිමින් හ්යුන්ග් යොන්ගි හ්යුන්ග් ගේ මූන දිහා බැලුවේ....🤦♂️🤦♂️🤦♂️
මං නම් දන්නේ නෑ ඊයේ හවස තමයි call කරලා කියලා තියෙන්නේ..🤔🤔🤔හැබැයි එයාට උදේ කතා කරලා වැඩට එන්න කිව්වම ගොඩක් සතුටු වුනාලු....ජුනී හ්යුන්ග් කිව්වා...
මොකක් වුනාද මේ කෙල්ලට 🤔🤔🤔 මං හිතින් හිතුවේ පොඩි අමුත්තක් දැනෙද්දී.
මොන හේතුවක් නිසාද මන්දා හවස් වෙනකම් නූරි මගේ හිතට වද දුන්නා...ඔින එකක් කියලා හිතලා මම managerට කෝල් කලේ නුරිගේ phone number එකයි address එකයිි ඉල්ලගන්න..බොහොම අමාරුවෙන් manager ගෙන් විස්තර ටික ඉල්ලගත්තේ මුකුත් ප්‍රශ්නයක් දාගන්නේ නෑ කියලා පොරොන්දු වෙලා...
මම නූරිට call කලත් එයා answer කලේ නැති නිසා මම තීරනය කලා එයාගේ ගෙදරට ගිහින් බලන්න....😶😶😶
Writer's note💕💕💕
samawenna one lamai man tikak parakku una me epi aka upload karanna...man tikak kathawa sad karanoo nooryge paththen.kohoma unath meka kiyawana oyala hamotama thanks.ane vote karana hamotamath thanks........nooryge thaththata hadila thiyenne mona lede da kiyala next epi aken balagann pulauwan.....😛😛😛😛
There are no comments yet. Log in to be the first to leave a review!





