Fanfics

Episode 7

10:18, 22 March 2020

Kung Mi Noory POV💕💕💕

Interview  room  එක‌ෙන් එළියට එනකම්ම මං ඉදියේ කියා ගන්න බැරි හැගීමක.ඒක ලැජ්ජාවක් ද බයක්ද මොකද්ද කියලා මට තේරුනේ නෑ😔😔😔

මොකද්ද ඒ ජන්ග්කුක් ඔප්පා කලේ්.තව ටික‌ෙන් මට ව‌ෙලාවට make up එක දා ගන්නත් බැරි ව‌ෙනවා..එයාට මාව ස‌ෙල්ලමක් වුනාද මන්දා....😔😔😔

ඇස් වලට කඳුළු උනද්දී මං bus holt එකට ගියේ දාහක් දේ හිත හිත....ගිය ගමන්න bus එකක් ආපු නිසා මම ඒකට නැග්ගේ මදැයි ඔයින් ගියා කියලා හිතන ගමන්😶😶😶

මං කරපු make up  එක එච්චර හොඳ නැතුව ඇති.එයාලා කිව්වේ මට call කරන්නම් කියලනේ.බලමුකෝ....කොහොම වුනත් jk ඔප්පාා නම් ටිකක් විමසිල්ල‌ෙ‌න් එයාගේ make up එක දිහා බැලුවා...

හහ්.... කමක් නෑ මං ව‌ෙන job එකක් හොයා ගන්නවා.කොහොමටත් මට එච්චර ලොකු තැනකට යන්න  බෑ. ..😔😔😔

Bus එක‌ෙන් බැහැපු මම පාර දිග‌ේ ඇවිද ග‌ෙන ගියේ අප්පා දැන් ග‌ෙදර ඇවිත් ඇති කියලා හිත හිත...අඩියට ද‌ෙකට ග‌ෙදර දිව්ව මම කන්න ද‌ෙයක් බැලුවේ දවල්ට කෑවේ බර්ගර් එකක් විතරක් නිසයි🍔🍔🍔 මං දිහා පුදුම‌ෙන් බලන් ඉඳපු අප්පා රාම‌ෙන් පැකට් එකක් කැඩුවේ මට හදලා ද‌ෙන්න කියලා එයා නොකිව්වත් මං දැනන් හිටියා...

ඔයා නාග‌ෙන එන්න මම මේක හදල තියන්නම් 🍜🍜🍜

අප්පා එහ‌ෙම කිව්වම මට දුක හිතුනේ අප්පව එන්න එන්න ම ක‌ෙට්ටු ව‌ෙන හින්දා😥😥😥

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

නාග‌ෙන ආපු මම අප්පා හදලා තිබුනු රාම‌ෙන් එක කෑවේ කටට ද‌ෙකට🍜🍜🍜

Interview එක කොහොමද දුවේ....අප්පා ඇහුවේ මං ලගින්ම වාඩි ව‌ෙන ගමන් 

ඒක sure  නෑ අප්පා මං ඉක්මනට ව‌ෙන job එකක් හොයා ගන්නම්..මම එහ‌ෙම කිව්වම අප්පා මං දිහා බැලුවේ දුක හිත‌ෙන බැල්මකින්.....

Don't worry අප්පා .......කිව්ව මම මහන්සියටත් එක්ක පොඩ්ඩක් නිදා ගන්න ගියේ අප්පටත් rest එකක් ගන්න කියන ගමන්😴😴😴

Jungkook POV💕💕💕

Interview එක ඉවර ව‌ෙලා මං ජුනී හ්යුන්ග් එක්ක එළියට එන්න හැදුවේ..

ජන්ග්කුක් තමුස‌ෙ මාත් එක්ක යන්න හදන්නේ ඔහොමද🙄🙄🙄 එහ‌ෙනම් මාව අඳුරන්නේ නෑ වගේ එනවා හොඳද... මට බෑ පුයර බබ‌ෙක් එක්ක යන්න..😑😑😑

කවුද පුයර බබා මමද 😕😕😕 

නැත්තම් මන්ද .....😤😤😤තමුස‌ෙන‌ෙ පැනලා අර ක‌ෙල්ලගේ model වුනේ...යනවා ගිහින් හෝදන් එනවා ඔික.👉👉👉

ඔිනේ නෑ හියුන්ග් මේක එච්චරම highlight ව‌ෙන විදිහේ  makeup එකක් න‌ෙම‌ෙයි.... 

ඔික කාට highlight නොවුනත් dorm එකේ කට්ටියට නම් highlight ව‌ෙයි. අහන ප්‍රශ්න වලට තමුස‌ෙම උත්තර ද‌ෙනවා හොදේ.😒😒😒

හරි හරි මං wash කරන් එන්නම් එහ‌ෙම කියපු මම wash room එකට ගියේ කොයි ව‌ෙල‌ෙත් මාවම චොර කරන්න බලන් ඉන්න හ්යුන්ග්ලගේ යක්ෂ මූනූ මැවි මැවී ප‌ෙන‌ෙද්දී...😣😣😣

Wash කරන්න කලිය‌ෙන් තව සැරයක් මං මගේ මූන දිහා බැලුවේ අපරාදේ wash කරන්න‌ේ කියලා හිතන ගමන්...🙄🙄🙄

ඇත්තටම හරිම චාම් අප්පා...නූරි මට දාලා තිබුනේ අමුතු ආකර්ෂණයක් ද‌ෙන makeup  එකක්.මම මේ ක‌ෙල්ල ගැන කොච්චර අවතක්සේරුවට ද හිතුවේ.මට  මං ගැනම දැනුනේ  පසුතැවීමක්...

මූණ wash කර ගත්තු මම දඩිබිඩියේ කාර් එකට දිව්වේ හවස 5ත් පහු ව‌ෙලා තිබුනු නිසයි.

අපෝ පාරේ හැමදාම වගේ අදත් traffic එක...එපා ව‌ෙනවා ...මං මටම කියා ගත්තා...😕😕😕

Rm-ජන්ග්කුක් තමුසේ මොකද්ද අර කලේ එවලේ🙄🙄🙄

Jk-කොයි ව‌ෙලේද හ්යුන්ග්🤔🤔🤔

Rm-මගේ මල පන්නගන්න එපා ජන්ග්කුකාාාාාාා  තමුස‌ෙ ඒ ක‌ෙල්ලව කලින් අඳුරනවාද🙄🙄🙄

Jk- අනියෝ හියුන්ග් 

Rm-මට බොරු කියලා පස්සේ පසුතැව‌ෙන්න එපා...😑😑😑

Jk-අනියො හ්යුන්ග්  I don't know her🙄🙄🙄

Rm-එහ‌ෙනම් මොකද්ද අර කරපු බූරු වැඩේ😤😤😤 තමුස‌ෙගේ මුනට මොනා හරි වුනා නම් තමුස‌ෙට නටන්නයි සින්දු කියන්නයි ව‌ෙන්නේ ව‌ෙස් මූනක් දාග‌ෙන..ඉන්නවකො මං හොයාගන්නම් කවුද ඒ ක‌ෙල්ල කියලා😒😒😒

Jk-හ්යුුුුුුන්ග් එයා  හොඳයි වගේ නේද job එකට🙄🙄🙄

Rm-හොඳයි තමයි.ඒත් මට ඒ girl ව ගන්න හිත‌ෙන්නේ නෑ තමුස‌ෙ නටපු නාඩගම හින්දා.....

හ්යුන්ග් එහ‌ෙම  කිව්වට මොකක් නිසා ද මන්දා එයා ගිය ගමන් කලේ නූරිව ගන්න කියලා managerට Call කරලා කියපු එක.😋😋😋

හේතුවක් නැතත් මට අමුතු සතුටක් දැන‌ුුුුනේ මොකද මන්දාා🤗🤗🤗කොහොම වුනත් මම ආයේ නූරිට කරදර කරන්නේ නෑ කියලා හිතුවේ නූරිගේ අහින්සක මූන මැවි මැවී ප‌ෙන‌ෙද්දී😊😊😊

Writer's note.

lamai ada epi aka nm tikak kotai.kiyawala hithena de kiyanna.methanin passe mn kathawa tikak sad karanna hadanne kamk na neda? meka kiyawana oyala hamootma thanks❤❤❤❤

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories