Fanfics

Episode 6

15:55, 21 March 2020

Kung Mi Noory POV💕💕💕💕

Interview  room එකට ගිය ව‌ෙලේ ඉදන් කුකී ඔප්පා දිහා බලන් ඉදපු නිසාද කොහෙද අපිව කලින් interview කරපු   sir room එකට එනවා මට දැනුනේ වත් නැහැ🙄🙄🙄මං ගැන කුකී ඔප්පටයි Rm ඔප්පටයි කියපු එයා මං දිහා බැලුවේ අනුකම්පා සහගත බැල්මකින් කියලයි මට හිතුනේ.

හහ් 😤😤😤 කමක් නෑ මට certificates නැති නිසාන‌ෙ ඔිගොල්ලො මං ගැන අවතක්සේරුවට හිතන්නේ....මං ප‌ෙන්නන්නම්කො මගේ වැඩ😑😑😑

එහ‌ෙම හිතපු මම Rm ඔප්පට මගේ නම කියලා model ලගට යන්න හදනකොාට ජන්ග්කුක් ඔප්පා බිම බලන් හිනාව‌ෙනවා මම දැක්කා.😔😔😔 හිතට දුකක් දැනුනත් තවත් ශක්තිමත් ව‌ෙච්ච මම අපිට දීලා තිබුනු make up materials  දිහා බැලුවේ ඇස් අදහගන්න බැරුව😯😯😯😯

අම්මෝ ම‌ෙච්චර ගොඩක් මොකටද 😮😮😮

මට හිතාගන්න බැරි වුනේ එතන තිබුන‌ේ මිල අධිකම වර්ගයක make up items නිසයි.එයාලා කිව්ව විදිහට මට මොන දේ කරන්නත් තිබ්බේ විනාඩි 20යි.ඒ නිසා මම හැමදේම මුලින් සූදානම් කරග‌ෙන ආපහු double check කලේ කිසිම අඩුපාඩුවක් ව‌ෙන්න ද‌ෙන්න බැරි නිසයි.🤔🤔🤔

පටන් ගන්න කියන වචනේ බලාපොරොත්තුව‌ෙන් ඉදපු මම උඩ ගිහිව් බිම වැටුනේ ජන්ග්කුක් ඔප්පා modelට යන්න කියපු හින්දා. 😶😶😶

අනේ එයාලා මාව test නොකරම අයින් කරන්නද හදන්නේ😥😥😥 හිත ඇතුල‌ෙ‌න් නොය‌ෙකුත් ප්‍රශ්න ඇහ‌ෙද්දී මං බලාපොරොත්තු වුනාට වඩා නරක දේකට මූණ ද‌ෙන්න මට සිද්ද වුනා.😭😭😭

වාඩි ව‌ෙලා ඉදපු තැනින් නැගිටලා ආපු ජන්ග්කුක් ඔප්පා model ඉදපු පුටුව‌ෙන් වාඩිවුනේ හරි මාව make up කරන්න කියන ගමන්..😦😦😦

ද‌ෙයියනේ මං කොහොමද එයාව මගේ model විදිහට සලකන්නේ අනේ මට බෑ ....😭😭😭

තවත් කට වහන් ඉන්න බැරි කමටද කොහෙද අපි ලගට ආපු Rm ඔප්පා jk තමුස‌ෙට  පිස්සු ද හැදිලද කියලා ඇහුවේ මං දිහාත් බලන ගමන්.ඇඩ‌ෙන්න ඔන්න ම‌ෙන්න ඉදපු මං දිහා බලපු jk ඔප්පා හ්යුන්ග් ඉතින් කොහොමටත් ම‌ෙයාට අපිවනේ make up කරන්න ව‌ෙන්නේ කියලා කිව්වම මට අදහගන්න බැරි වුනේ මං නොදැනුවත්ව හරි ඇවිත් තිය‌ෙන්නේ මම  හැමදාම එන්න බලන් ඉදපු තැනකට කියලා දැන‌ෙද්දී.එතකොට මේ big hit එකද🤔🤔🤔    ව‌ෙන්න බෑ.......

මම තනියම ඒවා මේව හිතන අතරේ Rm ඔප්පා මග‌ෙන් ඇහුවේ මං jk ඔප්පාව make up කරන්න කැමතිද කියලා...

කැමති වුනත් අකමැති වුනත් මේකාන‌ෙ දැනා මගේ model😒😒😒මම හා කියලා ඔළුව වැනුවේ ව‌ෙන කරන්න ද‌ෙයක් නැති කමට.😤😤😤

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

Make up එකට කලිය‌ෙන්  simple foundation එකක් දාගත්තු මම skin එකට ගැලප‌ෙන්න  powder එකක් තොර ගත්තේ ඇස් පියාග‌ෙන ඉන්න ඔප්පා දිහා බලන ගමන්...

මොකෝ ම‌ෙයා මේ ඇස් පියා ග‌ෙන..නිදිද දන්නේ නෑ මට මොකෝ නිදි වුනත්😒😒😒

ඔයාට කල්පනා කර කර ඉන්න ව‌ෙලාව නෑ විනාඩි 20යි තිය‌ෙන්නේ....jk ඔප්පා එහ‌ෙම කිව්වේ කන්නාඩිය‌ෙන් මං දිහා බලන ගමන්....

මොන නිදිද 🤨🤨🤨ඔය ඉන්නේ හොඳට... ම‌ෙයා time keeper කියල ද දන්නේ නෑ හිතන් ඉන්නේ...මං ම‌ෙලහට මේක ඉවර කරලා, මේ පුටුවේ ඉන්නේ ඔහේ න‌ෙව‌ෙයි නම්.😤😤😤 මං මොකට  කැමති වුනාද මන්දා ම‌ෙයාට...මොනා වුනත් මූන කට හුරුබුහුටියිනේ.😋😋😋

ඔින ක‌ෙහ‌ෙල්මලක් ව‌ෙච්ච ද‌ෙන් කියලා හිතපු මම සීයට අනූ පහක විතර වැඩ ඉවර කරලා ඔරලෝසුව දිහා බැලුවේ මට තව කොච්චර ව‌ෙලාව තිය‌ෙනවද කියලා නිශ්චය කර ගන්න.🙄🙄🙄

අම්මෝ තව විනාඩි 5යි ..😲😲😲 මටම කියා ගත්තු මම ඔප්පාගේ lips දිහා බැලුවේ ඊළඟට  lip balm එක ගාන්න හිතාග‌ෙන....💄💄💄💄.lipstick bar එක lips ලඟට ග‌ෙනියද්දී මගේ මුළු ඇඟම හිරිවැටුුුුනේ jk ඔප්පා මං දිහා බලපු නිසයි.🙄🙄🙄ක්ෂණිකව අහක බලාගත්තු මම හිතින් බැන්නේ මේකා මොකටද මං දිහා බැලුවේ කියලා හිත හිත.😠😠😠

විනාඩියක් විතර ලතැවුණු මම අන්තිමට lip balm එක ගාන්න හිත හදා ගත්තේ Rm ඔප්පා තව විනාඩි 2යි කියලා කියනවා ඇහ‌ෙනකොටයි.🤐🤐🤐

Jungkook POV💕💕💕

මේ ක‌ෙල්ල මොකද මං දිහා බලන් ඉන්නේ 😑😑😑ඇත්තටම මේකිට පිස්සු ද මන්දා🤨🤨🤨 මං හිතින් හිතුවේ එයා මං දිහා බලන් ඉන්න එක මට අපහසුවක් ග‌ෙනාපු නිසයි.Room  එකට ආපු Manager මටයි හ්යුන්ග්ටයි girl ගැන විස්තර කිව්වත් මට ඒ එකක් වත් අහුනේ නෑ.😋😋😋

හ්යුන්ග් ලගට ආපු Girl එයාගේ නම කිව්වේ කන්ග් මී නූරි කියලා.

අප්පට සිරි...😯😯😯අර අපි Shoot කරපු  run episode  එකක හොබී හ්යුන්ග්ට හම්බුනු බල්ලග‌ේ නමත් නූරිද කොහ‌ෙද...😂😂😂හිනාව නතර කර ගන්න බැරුව මම බිම බලා ගත්තේ මේ ක‌ෙල්ල දැක්කොත් හොඳ නැති හින්දා..🤦‍♂️🤦‍♂️🤦‍♂️

Model ගාවට ගිය නූරි Make up items දිහා විමසිලිමත් ව බලනවා මට විතරක් න‌ෙම‌ෙයි ජුනී හ්යුන්ග්ටත් මීටර් වුනා 🤔🤔🤔 ම‌ෙයා වැඩ පටන් ගන්න වගේ හදන්නේ🙄🙄🙄

එදා මට ජින් හියුන්ග‌ෙන් බැනුම් අහන්නත් වුනේ ම‌ෙයා නිසා තමයි.ඒ මදිවට ටේ ග‌ෙනාපු කෑම කෑව‌ෙත් නොකා බැරි කමට.

හහ් මේ මග‌ේ අවස්ථාව බබා.ඔයා නිසා එදා මට කරදර ගොඩයි.🤨🤨🤨  මම ද‌ෙපාරක් නොහිතා modelට යන්න කිව්වේ ද‌ෙන්නම් ජම්බු කියලා හිතන ගමන්😋😋😋

ජුනී හ්යුන්ග් මං දිහා බැලුවේ නරක කෑමක් වත් කෑවද කියලා අහන්න වගේ...😂😂😂

හ්යුන්ග් දිහා බලලා පොඩි හිනාවක් දාපු මම නූරි දිහාවට ගියේ එදා වගේම ම‌ෙයා අදත් බය ව‌ෙලානේ කියලා හිත හිත.😊😊😊බය ව‌ෙලා ඉන්න ක‌ෙල්ල තවත් බය වුනේ මං ගිහින් model ග‌ෙ පුටුව‌ෙන් වාඩි වුනාම...එදා වගේම මට අමුතු හැගීමක් දැනුනත් මාව make up කරන්න කියලා කිව්වේ පස්සට විසිවුනු නූරි දිහා බලාග‌ෙන..

Jk තමුස‌ෙට පිස්සු හැදිලද😡😡😡

 මං ඉඳලා තිය‌ෙන්නේ මේ ලෝක‌ෙ න‌ෙම‌ෙයි කියලා මට තේරුනේ ජුනී හ්යුන්ග‌ේ කෑ ගැහිල්ල ඇහ‌ෙනකොටයි.🙄🙄🙄

හ්යුන්ග් ඉතින් කොහොමත් ම‌ෙයාට අපිවන‌ෙ Make up කරන්න ව‌ෙන්නේ😋😋😋 මං එහ‌ෙම කිව්වේ ම‌ෙයාව මං දැන් තෝර ග‌ෙන ඉවරයි කියලා හිතන ගමන්.

මං දිහා ඔරවල බලපු හියුන්ග් ඊලඟට නූරිග‌ෙන් ඇහුවේ මාව make up කරන්න එයා කැමති ද කියලා...

එයා මොකට අකමැති ව‌ෙන්නද 😒😒😒අකමැති වුනත් මාව make up කරන්න ව‌ෙනවා.😑😑😑කොහෙද හියුන්ග් දන්නවැයි මට ම‌ෙයා නිසා විදින්න වුනු කරදර😤😤😤

😤😤😤

කොහොම වුනත් නූරි මාට Make up කරන්න කැමති වුන‌ාා.මගේ මූන එහ‌ෙට ම‌ෙහ‌ෙට හරව හරව make up කරන නූරි දැක්කම මට බය හිතුනේ මගේ හිත පාලනය  කර ගන්න බැරි ව‌ෙයි කියලා..මං මගේ ඇස් පියා ගත්තේ එයා දිහා තවත් බලන් ඉන්න එක මාව තවත් නොසන්සුුුුන් කරන හින්දා..😶😶😶

ටිකක් ව‌ෙලා යනකොට මට දැනුනාා එයා මං දිහා බලන් ඉන්නවා කියලා.කන්නාඩිය දිහා බලපු මම දැක්කේ මං දිහා ඇස් ලොකු කරන් බලන් ඉදපු හුරතල් නූරිව..😘😘😘

අනේ එයා ය‌ෙප්පෝ 😊😊😊 හිතින් හිතපු මම ඔයාට බලන් ඉන්න ව‌ෙලාව නෑ කියලා කිව්වේ ඇත්තටම එයාට බලන් ඉන්න තරම් ව‌ෙලාව තිබුනේ නැති නිසයි..🙄🙄🙄

දඩිබිඩි ගාලා make up එක දාපු නූරිට තව ඉතුරු ව‌ෙලා තිබ්බේ මගේ lipbalm එක ගාන්න විතරයි.

හැමදාම වගේ make up  දාන මට ව‌ෙන කිසිම දවසක නොදැනුනු අපහසුතාවක් දැන‌ෙද්දී මං ඇස් ඇරලා බැලුවේ නූරි සද්දයක් නැත්තේ මොකද කියලා.

ආාාාාාාාාාාාාාාහ්හ්හ්හ්.....🙄🙄🙄 හිතපු නැති විදිහට එකින‌ෙකාගේ ඇස් එකට ගැටුනේ මගේ හද ගැස්ම තවත් වේගවත් ව‌ෙද්දී

මං බලපු නිසා ලැජ්ජා හිතිල ද කොහ‌ෙද නූරි අහක බලා ගත්තේ මං හරියට වැරැද්දක් කලා වගේ 😕😕😕

ටික ව‌ෙලාවක් බලන් ඉදපු මං හලෝ මං ඒක හිතලා න‌ෙම‌ෙයි කලේ කියලා කියන්න හදනකොට එයා මගේ lips වල lipstick bar එක තිබ්බ නිසා මං නිශ්ශබ්ද වුනේ හැමදේම ව‌ෙන්නේ හොදට කියලා හිතලා😊😊😊

Writer's note.menna six epi aka.mn tikak digata epi aka damma.mn meka epi 18kin wage iwara karanoo.ane thanks meka kiyawanootaaa😘😘😘😘

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories