Episode 12
11:16, 16 April 2020Jungkook pov💕💕💕
ජන්ග්කුකා....නැගිටිනවා..ගිහින් make up එක දාගන්නවා...🤨🤨🤨
ඔි බියානේ ටේ හ්යොන්ග් මට ටිකක් නින්ද ගියා...මම සෙටියෙන් නැගිට්ටේ ඔරලෝසුව දිහා බලාගෙන...
හොඳ ටික...😒😒😒 ටේ හ්යොන්ග් කිව්වේ මට රව රවා...
වාව් අද make up එක හරිම natural පාටයි....හ්යොන්ග්
චින්චා..... make up එක නම් දැම්මේ අර අලුතින් ආපු ගර්ල්...ටේ කිව්වේ නූරි දිහාට අත දික් කරන ගමන්.....👉👉👉
ආාාාාාාාාා එයාද?😶😶😶මම එහෙම කිව්වේ යොන්ගි හියුන්ග් ගේ make up එක දාන නූරි දිහා බලාගෙන...
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
අද අපේ new music video එක shoot කරන 1st day එක.....ගිය ටිකේම practice වලට නිදිමරපු නිසාද කොහෙද මට හොඳටම නින්ද ගියා....😣😣😣
ජන්ග්කුක් ෂී ඔයා විතරයි ඉන්නේ ready වෙන්න...yea hwa නුනා එහෙම කිව්වමයි මම දැක්කේ හියුන්ග්ලා ඔක්කොම ready වෙලා බලන් ඉන්නවා...
ඔි...බියානේ..සන්ෂිමන්යෝ...කියාගෙන මම කෙලින්ම දිව්වේ bathroom එකට...ඔක්කොම ටික කරගත්තු මම dress එකත් දාගෙන නූරි ඉඳපු තැනින් වාඩි වුුුුනේ අද make up එක නූරිට කියලා දා ගන්නවා කියලා කල්පනා කරලා..😁😁😁
ජන්ග්කුක් ෂී මම නෙවෙයි ඔයාගේ make up එක දාන්නේ..yea hwa සන්බේ...🙄🙄🙄 නූරි කිව්වේ නිකන් හොල්මනක් දැකලා බය වෙලා වගේ....
ආා ඒකට මොකෝ අදට ඔයා දාන්නකෝ...😉😉😉
අන්ද්වේ මට බෑ බැනුම් අහන්න...නුරි කිව්වේ වටපිට බල බල...
නුනා අද මං make up එක දාන්නේ නූරිගෙන්...අරස්සෝ...😉😉😉මං එහෙම කිව්වේ yea hwa නුනාට ඇහැක් ගහන ගමන්....
අරස්සෝ අරස්සෝ yea hwa නුනා එහෙම කියාගෙන යන්න ගියේ මං දිහා පුදුම වෙලා වගේ බලාගෙන....😕😕😕
දැන් හරිනේ.... පල්ලී මට පරක්කු වෙනවා...මම නුරිට කිව්වා...
අරස්සෝ්...නුරි එහෙම කියලා වැඩ පටන් ගත්තේ මුණත් බෙරි කරගෙන...😄😄😄
නුරි ඔයාගේ අප්පට කොහොමද දැන්....මම ඇහුවා...
දැන් ටිකක් හොඳයි ජන්ග්කුක් ෂී..අප්පා දැන් දේගු වල ඉන්නේ...අජුෂී ගාව...නුරි make up එකට අවධානය දෙන ගමන්ම කිව්වා..
මම මේක අහන්නමයි ඉඳියේ...ඔයාගේ ඔම්මට මොකද වුනේ...
ඔම්මා........ඔම්මා නැති වෙලා තියෙන්නේ මම ඉපදෙනකොට...නුරි කිව්වා....මට නුරිගේ මුනෙන් පෙනුනේ හැඟීම් විරහිත බවක්....
ඔි බියානේ මට ඒක අහන්නේ නැතුව ඉන්නයි තිබුනේ....මම කිව්වේ නුරිගේ හිත රිදෙන්න ඇති කියලා...
අනියෝ ජන්ග්කුක් ෂී.නා ක්වෙන්චනා...එයා එහෙම කිව්වත් එයාගේ ඉස්සරහම ඉඳපු මට ඒ ඇස් වල තිබුනු කඳුළු හොඳටම පෙනුනා...අපේ කතාව එතනින් නවත්තන්න වුනේ camera director cameraවත් අරන් මං ලඟට ආපු නිසයි.,.
🎀🎀🎀🎀🎀Time passed🎀🎀🎀🎀🎀
Kung mi noory pov💕💕💕
මම මේ job එකට ආවිත් දැනට මාස 3ක් විතර ගතවුනා...මාසෙන් මාසෙට ගත්තු පඩියෙන් අප්පට බෙහෙත් අරන් දිලා දෛනික වැඩ කටයුතු වලට වියදම් කරලා ඉතුරු වෙන ටික අප්පාගේ bank account එකට දාන එක මට පුරුද්දක් වුනා...ලැබෙන සෑම මුදලක්ම අපතේ නොයවා අරපරිස්සමෙන් වියදම් කලොත් මට තව මාස 5ක් විතර යනකොට අප්පාගෙ account එකෙන් ගත්තු සේරම සල්ලි ආපහු දාන්න පුළුවන් වෙනවා...ඒ ගැන මට තිබුනේ කියාගන්න බැරි සතුටක්....මම ඉපදුන දවසේ ඉඳන් දුක් විදපු අප්පව මගෙම කියලා හොඳ ගෙදරකට එක්කන් එන්න ආසාවකුත් මට තිබුනා...ඒ හැමදේම ඉෂ්ඨ කරගන්න ලැබෙන්න කියලා මම නිතරම church එකට ගිහින් ප්‍රාර්ථනා කලා...
නුරී.......කවුද කතා කරනවා වගේ ඇහුනු නිසා මම ගිහින් දොර ඇරියේ එහා ගෙදර ඔප්පා වෙන්න ඇති කියලා හිතන ගමන්..
ජන්ග්කුක් ෂී............😲😲😲
ඔය කට වහගන්න 😂😂😂 එහෙම කියාගෙන ජන්ග්කුක් ෂී ගේ ඇතුුුුලට ආවේ හරියට එයාගේ ගෙදරට ආවා වගේ....
ආාාහ් මේ මොන ලැජ්ජාවක්ද? මම තාම මූන වත් හේදුවේ නෑ... ආහ් චින්චා.... ඒක නෙමෙයි නේ දැන් මෙතන වැදගත්ම දේ...
ජන්ග්කුක් ෂී ඇයි ඔයා මෙහෙ🙄🙄🙄....මම හිට ගෙනම ඇහුවේ මේක කොහොමට වත් වෙන්න බැරි දෙයක් නිසා...
වේ ඇයි මට මෙහෙ එන්න බැරිද?🤨🤨🤨ජන්ග්කුක් ෂී එහෙම ඇහුවේ මාව සත පහකට ගනන් අරන් නෙවෙයි...
ආහ් ජන්ග්කුක් ෂී ඔයාට අමතක වුනාද.....ඔයා Idol කෙනෙක්....කවුරුහරි දැක්ක නම් ඔයා මෙහෙට එනවා....😑😑😑
හරි දැන් කවුරුත් දැක්කේ නෑනේ...මේ ඒක නෙමෙයි ඔයා හැමදාම ඔහොමද දොර අරින්නේ කවුරුහරි කතා කලාම...ජන්ග්කුක් ෂී මං දිහා උඩ ඉඳන් පහළට බලන ගමන් ඇහුවා....
වේ....මං මගේ ඇදුම දිහා බැලුවේ මොකක්ද අවුල කියලා....එතකොටයි මං දැක්කේ මං තාම ඇඳන් ඉන්නේ night dress එක කියලා...🤦♀️🤦♀️🤦♀️
ගිහින් ඉක්මනට ලෑස්ති වෙලා එන්න.මං ආවේ ඔයාව ගමනක් එක්ක යන්න..ජන්ග්කුක් ෂී කිව්වේ මං එනවද නැද්ද කියලවත් අහන්නේ නැතුව....
අන්ද්වේ..කොහේ යන්නද?අද මම නිවාඩු...මං කිව්වේ ජන්ග්කුක් ෂීට පිස්සු හැදිලද කියලා හිත හිත...
එහෙනම් මාත් යන්නේ නෑ ආපහු...අරස්සෝ...ජන්ග්කුක් ෂී පුටුවේ වාඩි වෙන ගමන් කිව්වා.
යාා ජන්ග්කුක් ෂී ඔයාට පිස්සු හැදිලද?මං කොහොමද ඔයා එක්ක කොහෙවත් යන්නේ....ඔයා BTs ජන්ග්කුක්...කවුරුහරි දැක්කොත් ඔයාට ඉන්න හම්බෙන්නේ නෑ media වලින්...මම කිව්වා..
ඉඳන් ඉඳපු පුටුවෙන් නැගිටපු ජන්ග්කුක් ෂී අඩියට දෙකට මං ලඟට ඇවිත් මගේ උරහිසෙන් අල්ලගත්තේ මං හිතන්නත් කලින්...
ඔයා හිතන්නේ මම ඒක දන්නේ නෑ කියලද?mediaගැන සියදහස් වාරයක් හිතලා තමයි මම මෙහෙට ආවේ.ජන්ග්කුක් ෂී මගේ මූනටම එබිලා එහෙම කිව්වාම මාව නිකන් පිච්චිලා ගියා...මට මැවි මැවි පෙනුනේ big hit එකේ agreement එක...😔😔😔
ඒත් ජන්ග්කුක් ෂී....මම ජන්ග්කුක් ෂීට කියන්න හැදුවේ agreement ගැන.එත් එයා මට ඒ ගැන කියන්න දුන්නේ නෑ..
ඒත් මේත් නෙවෙයි ඉක්මනට යනෝ ගිහින් ලෑස්ති වෙනෝ..ජන්ග්කුක් ෂී එහෙම කියලා මාව කාමරේ පැත්තට තල්ලු කලේ එයාගේ බනී හිනාව දාන ගමන්...
මම ඔළුවත් කස කස room එකට ආවේ මෙයා මේ කොහේ යන්න කතා කරනවද කියලා හිත හිත....🤔🤔🤔
Writer's note💕💕💕
ලමයි කොහොමද හොඳින් ඉන්නව නේද පරිස්සමෙන්....ඔන්න 12වෙනි episode එකත් දැම්මා...කියවලා බලලා හොද නරක කියන්න හොදේ.thank you කතාව කියවන හැමෝටම😘😘😘
There are no comments yet. Log in to be the first to leave a review!





