Fanfics

Part 17

07:39, 28 July 2021

Nishi's pov

අපි ඔක්කොම සතුටින් ඉද්දි අපෙ සතුටට වෙෙර කරන එක්කනෙක් හිටියා😐😐😐. එ් තමා සුහො. එයා අපෙ exam ඉවර වුන දවසෙ ඉදන් මගෙ කැමැත්ත අහ අහා මැසේජ් කර කර කරදර කරන්න ගත්තා. එ්ත් මං එ් එකකටවත් උත්තර නොදී මගෙ උපරිමයෙන් මගෙ සතුට මං ජිමින් එක්ක බෙදාගත්තා. මොකද එයා මොනවා කිවුවත් එයාට අපෙ සතුටට මුකුත් කරන්න බෑ කියලා මං දැනගෙන හිටියේ. 😏🙂

එ්ත් එක දවසක් මට එයා අනතුරු අැගවීම් කරනවා වගේ මැසේජ් එකක් එවලා තිබ්බා.

“හලෝ මැනික, මං අන්තිම වතාවටත් අහනවා මට කැමත්ත දෙනවද කියලා😏😏😏. නැති වුනොත් මට වෙන option එකක් නෑ. ඔයා වෙනුවෙන් මං මෙච්චර කාලයක් ඉවසං හිටියා. එ්ත් ඔයා නොදන්න ලොකු රහසක් මං ගාව තියෙනවා . මං පුරහද පායන දවස වෙනකං ඔයාට අවස්ථාව දෙනවා. ඔයා මට කැමති නොවුනොත් ඔයාගෙ බෝයිෆ්රෙන්ඩ්ට ඔයා වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙයි. "😏😏

මේ මැසේජ් එක මං එච්චර ගනන් නොගත්තත් මගෙ හිතට වද දෙන එකම කාරණය වුනේ අැයි එයා පුරහද දවස ගැන මේකෙ මතක් කලේ කියලා. එ්ත් මං එ් මැසේජ් එක ඉක්මනට අමතක කරලා දැම්මා. 😒😒😒

එ්ත් පුරහද දවසෙදි මං කවදාවත් නොහිතපු දෙයක් තමා මට සිද්ධ වුනේ. 😐😐😐

මම ඩෝර්ම් එකෙ අනිත් අයත් එක්ක වෙනදා වගේ හිටියා. ජිමින්ට කෑම වගයක් ගන්න ඔ්නෙ කියලා ටවුන් එකටත් ගියේ එ් වෙලේමයි.

ජිමින් ටවුන් එකට ගිහින් දැන් පැයකටත් වැඩියි. මොනවද දන්නෙ නෑ ඔච්චර ගන්න තියෙන්නේ. 😥😥😥

එයා ගිහින් ගොඩක් වෙලා නිසා මං ටිකක් බය වෙලා තමා හිටියෙ. 😥😥😥

“අනෙ ඔප්පා මට නම් දැන් ටිකක් බයයි වගේ. මෙයා බඩු ගන්නවා කියලා කොහෙ ගියාද දන්නෙ නෑ."😐😐 බැරිම තැන මං නම්ජුන් හියුන්ග් ට කිවුවා.

“කලබල වෙන්න එපා නිශි, කොල්ලා කෑමයි තව මොනවහරි ගන්න යන්න අැති."🙂🙂🙂 ඔප්පා එහෙම කිවුවට මගෙ හිතේ තිබ්බ බය නම් පොඩ්ඩක් වත් අඩු වුනේ නෑ. මොකද ජිමින් එලියට ගියපු වෙලේ ඉදන් මට මතක් වුනේ ම සුහො මැසේජ් එකකින් දාපු warning එක. 😳😳

ටිකක් වෙලා යනකොට මගෙ මුද්ද දිලිසෙන්න ගත්තෙ මාව තවත් බය කරවලා.😳😳😳 එ් එක්කම මට කෝල් එකක් අාවා. එ් කෝල් එක අැවිත් තිබ්බෙ සුහොගෙන්. නමුත් මට මේ වෙලාවෙ මුද්ද දිලිසුනු නිසා මේක නොගෙන ඉන්න බැරි වුනා. 😑😑😑

හලෝ සුහො අැයි කෝල් කරන්නේ? 😒😒

මැනික මොකෝ කරන්නේ? කාලා බීලා ඉන්නවා අැති නේද? 😆😆

කියන දෙයක් ඉක්මනින් කියනවා සුහො. වටේ යවන්නැතුව😤😤

හෝ හෝ... කලබල වෙන්න එපා මැනික දැන්ම කලබල වෙන්න එපා. කලබල වෙන්න හේතුව තාම මං මැනිකට කිවුවෙ නෑ. එතකං එපා. 😏😏

අැයි දැන් මං මොකටද කලබල වෙන්න ඔ්නෙ? ඔයා මොනවද කලේ? මොකක්ද හේතුව මං කලබල වෙන්න? 😐😐

මැනික ඔය ඉන්නවා වගේ සතුටින් කාලා බීලා ඉන්න. ඔයා වෙනුවට ඔයාගෙ boyfriend ඉන්නවා දැන් මට බිලිවෙන්න. 😏😏

මොකක්ද කියන්නේ? 😲😲

ඔව් රත්තරන්, ඔයාගෙ අහිංසක ලස්සන boyfriend දැන් ඉන්නෙ මං ගාව. මං ඔයාට මීට දවස් හයකට කලින් මේක ගැන කිවුවා. ඔයාගෙ උනන්දුවෙන් පෙන්නන්නෙ ඔයාට boyfriend පරිස්සමි කර ගන්න තියෙන උනන්දුව තමා. 😏😁

ජිමින්? ජිමින් ඉන්නෙ ඔයා ගාව? 😲😲

ඔව් පැටියො මං කිවුවනෙ කලින්ම මේ ගැන නේද? 😏😏😏

මොකක්? 😳😳 මං විශ්වාස කරන්නෙ නෑ.

විශ්වාස නෑ නේද? එහෙනම් ඔයා අහලම බලන්නකො මේ ඔයාගෙ boyfriendගෙ කට හඩ නෙවේද කියලා. 😏😏😏

ටිකක් වෙලා ගියා. ටිකකින් ජිමින් අමාරුවෙන් කෑ ගහන හඩ මට අැහුනෙ හීනෙන් වගේ.

අනෙ ජිමින්??? අනෙ එයාට මුකුත් කරන්න එපා. 😰😥

මැනිකට තව පැය 24ක් දෙන්නම් මං ලගට එන්න. හැබැයි ඔයා තනියම තමා මෙතනට එන්න ඔ්නෙ හරිද? ඔයා මෙතනට තනියෙන් නොඅාවොත් එ්කටත් වන්දි ගෙවන්න වෙන්නේ ඔයාගෙ කොල්ලටම තමා😏😏😏

නෑ මම එන්නම් මට කොතෙනටද එන්න ඔ්නෙ කියන්න. 😑😑

අන්න මගෙ හොද මැනික. මම ඔයාට එන්න ඔ්න තැන එවන්නම්කො. 😎😎

සූහො එහෙම කියලා ෆෝන් එක කට් කලා.

මේ වෙනකොට මේ කතාව ඔප්පලත් අහගෙන හිටියෙ. එ්ක නිසා එයාලට මේ ගැන අමුතුවෙන් කියන්න ඔ්න වුනේ නෑ. 😐😑

මම එවෙලෙම යන්න කියලා හැදුවේ. එ්ත් මට ඔප්පලා යන්න දුන්නේ නෑ. 😑😑😑

“අනෙ මගෙ ජිමින්ට උන් මොනවහරි කරයි. ඊට කලින් මම යන්න ඔ්නෙ මට යන්න දෙන්න ඔප්පා. "😢😢

“ඉවසන්න නිශි. ඔයා ගියා කියලත් මේකට උත්තර හම්බවෙන්නේ නෑ. අපි මොනවහරි කරන්න බලමු. "😟😟

“අනෙ ඔප්පා අද දවස ඉවර වෙන්න කලින් යන්න ඔ්න. නැත්නම් එයාව මරලා දායි. "😭😭😭

“අපි බලමු නිශි මොනවහරි කරන්න." නම්ජුන් ඔප්පා එහෙම කියලා කල්පනා කරේ මොකක්ද කරන්න පුළුවන් කියලා. එ්ත් මට නම් ඉවසන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. 😖😖😖

“හරි නිශි මෙහෙම කරන්න." 😌😌නම්ජුන් ඔප්පා කල්පනා කරලා අන්තිම ට එහෙම කිවුවා.

“මොකක්ද ඔප්පා? ඉක්මනින් කියන්න." මමත් මොකක්ද කියලා අැහුවෙ වෙන කරන්න දෙයක් නැති කමට. 😢😢😢

Mermaid Story එකට ආදරය කරන ඔයාලා හැමෝටම කුමාවෝ ❤️❤️❤️😘. දිගටම වෝට් කරන්න. ඔයාලාගෙ කතාව පිලිබඳ අදහස් comment කරලා මාත් එක්ක බෙදාගන්න.  මේ කතාවට වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ආයෙමත් ගොඩක් ගොඩක් thanx 💜💜💜(මගේ පෝන් ඇබ්බැහි වීම ගැන ඔයාලට මගේ බැට්රිය දැක්කාම තේරුම් ගන්න පුළුවන් නෙ. හී 😁😁😁)

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories