Part 18
07:42, 28 July 2021Author's pov
සුහො හිටියෙ පාලු බංගලාවක් වගේ තැනක නිශි එනකං. එයාගෙ එහාපැත්තෙන් පුටුවක ගැට ගහලා හිටියෙ ජිමින්ව. එ් වෙනකොට ජිමින්ට සුහො දස වද දීලා තිබ්බේ. 😢😢😢
"කවුරුහරි දැන් මෙතනට එනවා වගේ." සුහො එහෙම වටපිට බලලා කිවුවා
ටිකක් වෙලා යද්දී නිශි රෝස පාට හුඩර් එකක් දාගෙන එතනට අාවා. එයා අාපු බව ජිමින්ගෙ මලානික අැස්වලට හොදට පෙනුනා. එයා නිශිට එන්න එපා කියලා කෑ ගහලා කියන්න හැදුවා. එ්ත් එක්කම ජිමින්ට කරකැවිල්ලක් වගේ අාවා.😓😓😓 එයාට කවුරු හරි කතා කරනවා වගේ දැනුනා.
"ජිමින්, මැනික, මේ අහන්න. මං ඔයා ලග තමා ඉන්නෙ. මං ඔයාව කොහොම හරි බේරගන්නවා. මං ඔයාගෙ පිටිපස්සෙන් හැංගිලා මේ සේරම දේවල් බලාගෙන ඉන්නෙ සුහොට මං ඉන්නවා කියලා අගවන්න එපා.😟🙂"
ජිමින් හොරෙන් සුහො ඉස්සරහ ඉන්න නිශි දිහා බැලුවා. එයා සුහො දිහා බයෙන් බලාගෙන ඉන්නවා මිසක් ජිමින් දිහා බැලුවෙ වත් නෑ. එතනින් ජිමින් තේරුම්ගත්තා මේ ඉන්නෙ නිශි නෙවේ එයා වගේ කෙනෙක් කියලා.
Flashback
Nishi's pov
"අපිට මේකට හැමොගෙන්ම උදව් ඕන වෙනවා. ඒ වගේම අපිට නිශි වගේ කෙනෙකුත් මේකට ඕන." නම්ජුන් ඔප්පා කිව්වා.
"මොකක්??? මං වගෙ කෙනෙක් කොහෙන්ද හොයන්නෙ?"😳😳😳😳
"ඒක කරන්න පුළුවන් නිශි."🙂🙂🙂
"මොකක් ජිනි ඔන්නි මොනවද කියවන්නේ? මට නිවුන් සහෝදරියන් නෑ."😳😳😳😳
"නිවුන් සහෝදරියන් ඕන නෑ නිශි. අපිට මේකට රතු කිදුරියන්ගෙන් උදව් ගන්න පුළුවන් වෙයි. "
"මොකක් ඒ කොහොමද?"😳😳
"එයාගෙ නම සේජින්. එයා තමා දැනට රතු කිදුරු කුලයෙ නායකත්වය බාර අරගෙන ඉන්නේ. එයාට පුළුවන් එක වගේ කට්ටිය මවන්න. එයාට එහෙම බලයක් තියෙනවා. අපි එයා ලගට යමු. මම එයා ඉන්න තැන පෙන්නන්නම්."🙂🙂🙂
අන්තිමට එයා ඉන්න ගෙදරට අපි ගියා. එයා ටිකක් වයසක ගෑනු කෙනෙක්. එයාට හැම දේම කිවුවා. එයා අන්තිමට මං ලගට ඇවිත්,
"එහෙනම් ඔයා තමා අපි අවුරුදු ගානක් හොයපු අපෙ කිදුරු කුලවල රැජිණ." කියලා මට ආචාර කලා. යකෝ මුන් මගේ ඔළුව ගිනි අරගෙන ඉන්න වෙලාවටමයි මට වදින්නේ. මොන මගුලක්ද මන්ද.😑😑😑මමත් ඉතින් එයාට ආචාර කලා.
ඊට පස්සේ එයා මාව පුටුවක ඉන්දවලා මගෙ චිත්‍රයක් ඇදලා ඒකට එයා අත තිබ්බාම මං වගෙම කෙනෙක් මගෙ ඉස්සරහ පෙනි හිටියා.
“මෙයා ඔයාලා කියන දේ කරන රොබො කෙනෙක් වගේ කෙනෙක්. මෙයාගෙ නම ජීසු කියලා දාන්න. මෙයාව නැති කරන්න ඕන වුනොත්, මෙයාගෙ බෙල්ලෙ තියෙන මාලෙ ගලවන්න." එහෙම කියලා එයා මං වගෙ කෙනාගෙ බෙල්ලෙ තිබ්බ රත්රන් මාලය පෙන්නුවා.
සේජින් මට තව ආරක්ෂාවට ගොඩක් ආරක්ෂකයින් කිහිපයකුත් දුන්නා.
අන්තිමට ගෙදර ආවට පස්සේ නම්ජුන් ඔප්පා ජන්ග්කුක් ටයි ටේටයි (ටේයන්ග්ට ලේසියට කතා කරන්නේ එහෙම 😁) කතා කලා.
"කොල්ලො ටික ලෑස්තිද මිෂන් එකකට යන්න?"😁😁
"මොකක් මිෂන් එකක්? කාලෙකින්. යමු යමු. "😃😄ජන්ග්කුක් කිවුවා.
"ඔව් හියුන්ග්. ඕන එහෙකට අපි රෙඩි. ඒත් මං මේ හොය හොය හිටියෙ ජිමිනව. කෝ? එයා හිටියේ නෑනෙ. ඔයා දැක්කද හියුන්ග්?🤨🤨🤨 ටේ ඇහුවා.
“එයාව හොයන්න තමා අපි මේ යන්න හදන්නේ විස්තර මං ඔයාලට පස්සේ කියන්නම්කෝ දැන් කට්ටිය මිෂන් එකට ලෑස්ති වෙන්න."😁😁😁 ඔප්පා අන්තිමට එහෙම කිවුවා.
"මොකක් ඔප්පා මෙයාලා ගෙනියන්නේ ඇයි?"😐😐😐
"ඔයා දන්නැතුව ඇති. මෙයාලා මෙහෙම හිටියට හෙන විසේකාරයො ටිකක්. යේසු ඔන්නි ත් ඔහොම හිටියට කරාටි කාරියක්.😂😂😂😂අපි මෙයාලවත් එක්කගෙන යමු ආරක්ෂාවට හොදයි නෙ."
අන්තිමට ආශිත් එන්න හැදුවත් ජිනි ඔන්නිව බලාගන්න කියලා අපි කට්ටියම ලෑස්ති පිට ආවා. ජින් හියුන්ග්නුත් කට්ටියට කෑම හදන්න ඕනෙ කියලා නැවතුනා. හොබී ඔප්පයි, සුගා ඔප්පයි ආවෙ නැත්තෙ එයාලා ගහන්න එච්චර දක්ෂ නැති නිසා. 😁😁😁
“අනේ බං උබලගෙ මගුල් වලට එනවට වඩා ලේසියි ජිනුයි උගෙ ගෑනියි බලාගන්න එක."😁😁 හොබි හියුන්ගො උත්තරය ඒ.
“මට මගෙ මල්ලිව වටිනවා තමා. ඒත් ඉති මගෙ නින්ද මට ඊට වඩා චුට්ටක් වටිනවා. කොහොමත් මං දන්නවනෙ උබලා කොහොමත් ඌව බේරගෙන එනවා කියලා 😁😁"සුගා හියුන්ග්නුත් එහෙම කියලා මග ඇරියා. අන්තිමට මටයි නම්ජුන් ඔප්පාටයි, යේසු ඔන්නිටයි අර පොඩි කොල්ලො දෙන්නටයි තමා එන්න වුනේ.😐😑
අපි ඇවිත් හිටියේ පාළු බංගලාවක් වගේ තැනකට. එතන ආරක්ෂකයින් වගේ කට්ටියක් හිටියා. අපි පුළුවන් තරම් හැන්ගිලා යන්න හැදුවත් එයාලා අපිව දැක්කා.😐😑
එයාලා අපෙ පැත්තට එන්න ගත්තා. අපිටත් එයාලට ගහනවා ඇර වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. එයාලා ගහන විදියට අපිට තේරුණා මේ නම් මිනිසුන් නෙවේ කියලා. මේ කට්ටියව අන්තිමට මටයි, යේසු ඔන්නිටයි, අර ආපු ආරක්ෂකයන්ටයි විතරයි පාලනය කරන්න පුළුවන් වුනේ. අපිට එයාලාව නවත්තන්න එයාලව මරලා දාන්නම සිද්ධ වුණා. 😑😑😑
"නිශි, මේ නම් මිනිසුන් වෙන්න බෑ. මෙයාලා හරි සැරයිනෙ."😑😑😑 නම්ජුන් ඔප්පා එහෙම කිව්වෙ එයාලා ඒ මිනිස්සුන්ගෙන් හොදටම ගුටි කාපු නිසා.
"ඔව් ඔප්පා. මං හිතන්නේ මෙයාලා අපි වගේම කට්ට්යක් කියලා. ඒත් මෙයාලා කොහොමද සුහොගෙ ආරක්ෂකයන් වුනේ???🤔🙄 මෙතන මොකක්හරි රහසක් තියෙනවා ඔප්පා.🙄🙄🙄 මෙයාලා මාව ගෙන්නන්න ඇත්තෙත් ඒ රහස හෙලි කරන්න වෙන්න ඇති." මටත් ඒ වෙනකොට ලාවට සැකයක් ඇති වෙලා තිබ්බ.😌😌
"ඔව් අපිට ඉස්සරහට මේ හැමදේම විසදගන්න පුළුවන් වෙයි.යංකො දැන් උන් ජිමින්ට මොනවා කරලද දන්නෙ නෑ. කෝකටත් සෝදිසියෙන් යමු." නම්ජුන් ඔප්පා එහෙම කියන ගමන් ඉස්සරහට ගියා.😌😌😌
"ඔව් ඔප්පා මට නම් බයයි. ඔය දෙන්නට අවුලක් නෑනෙ නේද?"😐😐 මං එහෙම ඇහුවෙ ටේ, ජන්ග්කුක් දිහා බලලා. ඒ දෙන්නටත් දුන්නු පාරවල් ටිකක් සැරට වැදිලා වගේ.😁😁
"නෑ අනි. අපි ඕකේ."😁😁😁 ටේ කිවුවා. එයාලට නම් අත්හරින්න ඕන නෑ වගේ මේක.😏😏😏 මටත් ඉන්නෙ මාර නිර්භීත මල්ලිලා දෙන්නෙක් නෙ.😏😏😏
(නිශි - කොහොමත් ඉතින් මේ ඔක්කොමලා මගේනෙ 😍😁😏ඕතර් - එතකොට මට කවුරුවත් නැද්ද?😐😐නිශි - උබට ඉන්නේ පඹයා😂😂ඕතර්. - 😐😐කතාව ලියන මටනෙ මෙහෙම කරන්නේ 😐😐නිශි - ඕ. උබට නැතුව වෙන කාට කරන්නද? මෙයාලාව ආර්මිලාට ඇර වෙන කාටවත් දෙන්නෙ නෑ මම😏😏👍🏻අසරණ ඕතර් - 😐😐කමක් නෑ දුකක් නෑ. කුමක් කියම්නද බලා සැනසෙනු හැර 😐😐👍😒)
(කතාව මැද පොඩි කොමර්ෂල් බේක් එකක් දැම්ම එකට සමාව වචනය කරමි.😁😁 මෙතැන් සිට කතාව ඉදිරියට.)
අපි හැන්ගිලා හොද සෝදිසියෙන් ආවා. අපි ආවෙ පරන ගරා වැටුණු ශාලාවක් වගේ තැනක. එතන සුහො මං එනකන්ද කොහෙද ඇවිද ඇවිද හිටියා. වටේම එයාගෙ රැකවලුන් හිටියා. ඊට එහාපැත්තෙ පුටුවට තදින් ගැට ගහල හිටියේ මගේ මැණිකව, අනේ එයාට හොදටම ගහලා. 😢😢😢😢මට මේ වෙලාවේ ලොකු තරහක් ආවත් මං ඒක ඉවසගෙන හිටියේ එයා වෙනුවෙන් මයි.😠😠😐
අපි එතන තිබ්බ පොඩි පෙට්ටි වගයක් අස්සෙ හැන්ගුනා.
"හරි අපි දැන් ජිසුව යවමු." නම්ජුන් ඔප්පා කිවුවේ මගෙ එහා පැත්තේ හිටපු මං වගේ කෙනා දිහා බලලා. එයා නම් හරියට රොබෝ කෙනෙක් වගේ. අපි දෙන්නව අදුන ගන්න එයා රෝස පාට හුඩර් එකකුයි මම කළු පාට හූඩර් එකකුත් දාගෙන ගියා.
නම්ජුන් ඔප්පා එයා ලගට ගිහින් එයාගෙ කනට මොනවද මැතිරුවා. එයා නැගිටලා සුහො ඉස්සරහට ඇවිදගෙන යන්න පටන් ගත්තා.
Flashback end.
Author's pov
(මෙතන ඉදලා මම කතාවෙ කට්ටියට ඉමෝජි පාවිච්චි කරන්නම්.
Numjoon - 🐨Jungkook - 🐰Theyung- 🐯Jimin - 🐥Hobi - 🌄Jin - 🐑Suga - 🐱Nishi - ❤️Jisoo - 💜Yesu onni - 🧡Jini - 💛Suho- 🖤
(ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි නේද ඉමොජි පාවිච්චි කරාම?😁😁👍 එහෙනම් යමු ආපහු කතාවට)
(ආයෙත් කොමර්ෂල් බ්‍රේක් එකක් කතාව මැද්දෙ දැමිම පිලිබද සමාව වචනය කර සිටිමි.😁👍)
සුහො ලගට ජීසු ආවා. සුහොත් එයා ලගට ආවෙ ජිමින්ට කින්ඩියට හිනාවක් දාලා.😏😏😏
🖤 - ආ චන්ඩි කෙල්ල ඔය ඇවිල්ලා ඉන්නේ මං හිතුවෙ එන්නෙ නැතිවෙයි කියලා 😏😏😏
💜 - හරි සුහො ඔයාට මොනවද ඕනෙ කියන්න. දැන් මම ආවනෙ. 😑😑😑
🖤 - හරි මැනික ඉවසන්න ඕන දේවල් මං කියන්නම්. ඔන්න ජිමින් ඔයාගෙ කෙල්ල දැන් මගෙ වෙන්නයි යන්නේ හරිද?😏😏😏
🐥 - නෑ සුහො මං එයාව ඔයාට දොන්නෙ නෑ. නිශි ඔයා යන්න.😢😢
🖤 - හා.. හා.. ජිමින් එයාට එහෙම යන්න දෙන්න බෑ. එහෙම කියලා සුහො ජිසුව බදාගෙන එයාගෙ ඇගට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා.
🐥 - සුහො මොකක්ද ඒ කලේ.????😢😢😢
🖤 - අනී... බය වෙන්න එපා මම මරන්නෙ නෑ මෙයාව. මෙයාගෙ ඇගේ බල පාලනය කරන්න පොඩි බෙහෙතක් දුන්නෙ එතකොට ඔයා එදා දාපු බල්ටි කෑලි ටික අද දාන්න ඕනෙ නෑනෙ. මං දන්නවනෙ ඔයාගෙ ඇගේ තියෙන බලත් එක්ක මට හැප්පෙන්න බෑ කියලා.😝😝
මේ ඔක්කොම නිශි අර පෙට්ටි අස්සට වෙලා බලාගෙන හිටියෙ පුදුම තරහකින්.😠😠
🐨 - නිශි ඔයා ගියෙ නැති එක හොදයි.😐😐
❤️ - ඔප්පා ඔයා කියන නිසා ඉවසන්නේ. නැත්නම් මං අරූට මෙලහකට දීලා.😠😠😠
🐨 - හරි නිශි කලබල වෙන්න එපා. තව ටිකක් වෙලා බලන් ඉන්නකො. මමයි පොඩි උන් දෙන්නයි පිටිපස්සෙන් ගිහින් අර ආරක්ෂකයින් එක්ක උගේ රැකවලුන් ගැන බලාගන්නම්. මෙතනින් හෙල්ලෙන්නවත් එපා හරිද? යේසු ඔයත් එක්ක ඉන්නවා.😐😐👍
❤️ - ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි නේද ඔප්පා?😐😐😐
🐨 - නෑ අවුලක් නෑ අර කට්ටිය ඉන්නවනෙ. මං මෙගොල්ලො එක්ක යන්නම්.👍👍👍
එහෙම කියලා අර දෙන්නවත් එක්ක ගෙන නම්ජුන් ඔප්පා පිටිපස්සෙන් හැන්ගිලා ගියා.
නිශියි ඔන්නියි හිටියෙ මේ වැඩේ කෙලවරක් දකිනකම්. නිශීගේ දැන් රතු කට්ට තව තප්පර අරික්කාලකින් පනින්නත් නියමිතව තියෙනවා මේ වැඩ දැක්කාම 😁😁😂😉
🖤 - හරි පැටියො. දැන් තමා මට ඔයාට කියන්න තියෙන ලොකුම රහස කියන්න තියෙන්නේ.
💜 - තෙපර බාන්නෙ නැතුව කියනවා ඒකත්. හැබැයි ජිමින්ට ගහන එක නවත්වලා 😠😠😠
🖤 - හරි...මැනික එහෙනම් බලාගන්නකො.
එහෙම කියලා සුහො පස්සට ගියපු ගමන් කළු පාට ඇදුම් ඇදගත්ත ගොඩක් අය සුහොගෙ පිටිපස්සට ආවා. ඒ කට්ටිය ආවාම යේසු ඔන්නිගේ ඇස් ලොකු වුණා.
🧡 - නිශී, මේ මිනිස්සු නෙවෙයි.😳😳😳❤️ - එහෙනම්?😳😳😳🧡 - මේ ඉන්නේ කළු කිදුරො.😳😳😳❤️ - මොකක්? ඔයා කොහොමද දැනගත්තෙ?😳😳😳🧡 - මෙයාලා රජතුමා ඉස්සරහ ඉන්න වෙලාවට කළු පාට ඇදුමක් අදිනවා. ඒක තමා ඔය දැනුත් ඇදලා තියෙන්නේ. ඒකෙන් එයාලා කවුද කියලා අනිත් අයට දැනගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ.....😯😯❤️ - එතකොට ඒ කියන්නේ සුහො තමයි කාසු කියන්නේ 😳😳😳😯😯❤️ - කාසු නෙවෙයි මොන මලයකා වුනත් මට කමක් නෑ මං කෝම හරි ගිහින් ජිමින්ව බේර ගන්නවා.😒😒😒🧡 - නිශි පොඩ්ඩක් ඉන්න. මං මොනවහරි දෙයක් කරන්නම්. දැනටමත් අරගොල්ලන්ට මොනවා වෙලාද දන්නේ නෑනෙ. ඔයා මෙතනටම වෙලා ඉන්න. කොහෙවත් යන්න එපා. මම ටක් ගාලා මොකක් හරි මේකට දාලා එන්නම්.😉😉😉❤️ - මොකක් ඔන්නි? ඔයා මොකද කරන්න යන්නේ?😳😳🧡 - ශ්...🤫🤫 සද්ද නැතුව ඉන්න. මම මේ කළු අයව මෙතනින් නවත්වන විදියක් හොයන්නෙ. මං ටක් ගාලා එන්නම්කො. ඔතනින් නැගිටිනවා නෙවෙයි හරිද?👍👍👍
ඔන්නිත් නිශිව එතනින් තියලා ගියා. හැබැයි නිශි නම් ඔන්නි කිව්ව දේවල් වලට අවනත වුනේ නම් නෑ.😠😠
එතකොටම සුහොත් මැජික් එකක් වගේ කළු පාට ලෝගුවක් එයාගේ ඇගට ආවා. එයා ඒක දාගෙන ආපහු නිශි ඉස්සරහට ආවා. ඒ එක්කම කළු දියකිදුරන්ටත් එයාගෙ වැඩේ කරගන්න දීල යැව්වා.(නිශි කියන්නේ අර අනිත් නිශි. නිශි වගේ කෙනා 😁)
🖤 - මං තමා ඔයාව මෙච්චර ආරක්ෂා කරන්න හේතුව, මං තමා ඔයාගෙ පස්සෙන් මෙච්චර කාලයක් ආපු කාසු. මාව දන්නවා ඇතිනේ නේද?
💜 - මොකක් කාසු?ඔ...ඔ..ඔයාද කාසු කියන්නේ?😳😲
🖤 - ඔව් ඔව් පැටියෝ ඔව්. මම තමා කාසු. සතුටුයි නෙහ්?😏😏
💜 - කියනවා ඔයා කොහොමද මම නිල් කිදුරියක් කියලා දැනගත්තෙ?😐😐😳
🖤 - අනෙ මැනික මොකද පරණ දේවල් අහන්නෙ? මම ඒක දැනගෙන ගොඩක් කල්නෙ.😏😏😏 හරි මම කියන්නම්කො මම ඔයාව හම්බවුනු පලවෙනි දවසෙම ඒක දැනගත්තා ඔයාගෙ නිල් මුද්ද දැකලා. ඔයා ඒක අතේ දාගෙන කැම්පස් එනකොට මට ඒ ගැන තිබ්බෙ සැකයක් ඇතිවුනා.🤨🤨🤨 ඒත් මම ඔයාට ඇත්තටම ආදරය කලා ටික ටික ඔයාව යාළු කරගන්න ඕන වුණා. නමුත් මං දැනගෙන හිටියෙ නෑ ඔයා කිදුරියක් කියලත්,ඔයාට මේට් කෙනෙක් ඉන්නවා කියලත්. එදා ජිමින් ඔයා ලගට එනකොට ඔයාගෙ මුද්ද දිලිසෙන කොට තමා දැනගත්තේ ඔයාගෙ මේට් එයා කියලත් ඔයා තමා ඊලග නිල් කිදූරිය කියලත්. ඒක නිසා මගේ රාජධානි ටික අරගන්න මට ඕන වුණා. ඒ වගේම ඔයාවත් මට ඕන වුණා. මම දැක්කා ජිමින්ගෙ නලලෙ සලකුණ. ඒකට මට තරහක් ආවා.😠😠😠 එදා ඔයා ගැහුවට පස්සෙ මට ජිමින්ව මරන්න තරම් තරහක් ආවා.ඊට පස්සේ මේක රහසිගතව කරන්න ඕන කියලා තේරුම් ගත්තා. ඒකට මම පාවිච්චි කලේ ජිමින්ගෙ බය. මම එයාට බොරු මැසේජ් දාලා අද ගෙන්න ගත්තෙ මේකට.😏😏😏
❤️ - මොකක්?? එතකොට ජිමින් හිතලමද මේ ගමන ඇවිත් තියෙන්නේ?😥😥😥 අනෙ එයා දන්නවනෙ මට බලය තියෙනවා කියලා. අනෙහ් එයා එහෙම කලේ ඇයි??? නිශීට මේවා ඇහෙනකොට ඇඩෙන්න වගේ
🖤 - ඔන්න කතාව. දැන් හරිනෙ පැටියො.
💜 - හරි සූහො දැන් ඔයා මොකටද මාව ගෙන්න ගත්තෙ? 😒😒😒
ඒ එක්කම සූහො එයාගෙ වටේ ආරක්ෂාවට හිටපු අයව යැව්වා.
🖤 - ඉතිං මමනෙ ඔයාගෙ අලුත් මේට් පැටියෝ. 😏😏මට ඕනෙ ඔයාව. එහෙම කියලා ජීසු කම්මුලක් සූහො ඇල්ලුවා.
💜 - මොකක් කියන්නෙ සූහො. මගෙ මේට් ඔයා නෙවෙයි. දැනටමත් මගෙ මේට් මම මාර්ක් කරලයි තියෙන්නේ.😐😐
🖤 - ඉතිං ඔයාගෙ ඉන්න මේට්ව මැරුවාම හරිනෙ. එතකොට මාව මාර්ක් කරන්න පුළුවන් නෙ.😏😏
💜 - මොකක්? ඔයා කිවුවෙ මං ආවොත් ජිමින්ව මරන්නෙ නෑ කියලනෙ. මං ඔයාට මුකුත් කරන්න දෙන්නේ නැහැ. 😡😡
🖤 - ඔයාට මුකුත් කරන්නත් බෑ නිශි. මොන ඔයාගෙ ඇගේ එක බලයක්වත් නෑ😏😏.
💜 - අනේ සූහො මගේ බල නැවැත්තුවා කියලා ඔයාට මොනවද ලැබෙන්නෙ? පුළුවන් නම් මාව මරලත් දානවා. එතකොට හරිනෙ. හැබැයි දැන් මම ආපු එකේ ජිමින්ට අතක් වත් තියන්න එපා.😐😐😐
🖤 - ඇයි පැටියෝ ඔයා මට මොනවා කරන්නද?😏😏
“කරන එක බලාගන්න පුළුවන් සූහො ඔයා ජිමින්ට අතක් හරි තිබ්බොත්." 😏😏😏එහෙම කියාගෙන නිශී ඉස්සරහට ආවා. සූහොට හිතාගන්න බැරි වුණා.
🖤 - වට් නිශී? ඔයාලා දෙන්නෙක්??😐😐
එහෙම කියනකොටත් නිශී ඇවිත් ජීසුගෙ මාලෙ කඩලා දැම්මා. එතකොට එයා නැති වෙලා ගියා.
❤️ - Same to same සූහො. ඔයත් මට බොරු කලා. මාත් ඔයාට බොරු කලා.😏😏
හායි ගයිස්... 😁😁ඔන්න 18 වෙනි කොටස. බෙට්ටගෙ උපන් දිනේ නිසා දෙකක්ම දැම්මා.😁😁බලු කපුටු දානෙ වගෙ. අවුල්ද මන්දා ඔයාලා කියවලා බලන්නකෝ 🙂🙂🙂
නිකමට දැම්මෙ. 🙂🙂🙂මෙයා ෂෝයිනෙ 😚😚 පොටෝ එකක් දැම්මෙ නැති වුනාම අවුල් වගේ 😁😁😁👍
There are no comments yet. Log in to be the first to leave a review!





