Fanfics

Part 13 (Special Episode)

15:21, 3 July 2021

Author's pov

සති ගානක එසයිමන්ට්ස් අස්සෙ හිරවෙලා හිටපු ජිමින් කැම්පස් ගිහින් ගෙදර අාවෙ හොදටම හෙම්බත් වෙලා. එ්ක නිසා කොල්ලා වොෂ් එකක් දාගන්න ගියේ හැමදේම අමතක කරලා ටිකක් fresh වෙන්න කියලා. එ්ක නිසා කොල්ලට අැහුනෙ ෂවර් එකෙන් වැටෙන වතුර සද්දය විතරයි.

කොල්ලා නාලා කොන්ඩෙත් පිහිද පිහිද එනකොට නිශි කොල්ලගෙ කාමරේ අැද උඩ ඉදගෙන ඉන්නවා දැක්කම කොල්ලා පුදුම වුනා.

ඔව් නිශි අැවිත් තිබ්බේ ජිමින්ගෙ ගෙදරට. කෙල්ල අද මේ දෙකෙන් එකක් බේරගන්නවා කියලා හිතාගෙන අර වේදනාව එක්කම අාපු අාවේගෙටම දුවගෙන අැවිත් තිබ්බේ ජිමින්ගෙ ගෙදරට.

"නිශි., ඔයා මොකද මෙහෙ කරන්නේ?" 😢😢😢 කොල්ලා බයෙන් වගේ අැහුවෙ නිශි එයා දිහා බලාගෙන ඉන්න විදිය එච්චර හොද නැති නිසා. මොකද කොල්ලා නාලා අැවිත් හිටපු නිසා ටවල් එක පිටින් තමා හිටියේ. 🤭🤭🤭 එ්ක නිසා කොල්ලගෙ ඔළුවෙ ඉදන් කකුල් දෙක වෙනකම්ම වතුර බේරෙනවා.

නිශි එ් වෙලාවේ හැසිරුනේ කොල්ලෙක් වගේ. එයාට මොනවද වෙන්නේ කියලාවත් හිතාගන්න බැරි වුනා.

කෙල්ල ජිමින් ලගට ටිකින් ටික එන්න පටන් ගත්තා.

"ජිමින් මං කියනදේ අහන්න. මට මේවා තව ඉවසං ඉන්න බෑ. මට ඔයාගේ අාදරය ඕන ජිමින්. අද මං මෙච්චර වේදනාවක් දරාගෙන මෙහෙට ආවේ ඒ ඔයාගෙ ආදරය හොයාගෙන."

කොල්ලත් කෙල්ල එන ගානට පස්සෙන් පස්සට ගියා. කෙල්ලගෙ ඇස් දෙකත් නිල් පාට වෙලා තිබුණේ.

"නිශි, මොනවද මේ කියවන්නේ?"

"ඔව් ජිමින්, ඔයා තමයි මගේ මේට්. ඔව් ඔයා තමා. මට ඔයාව මාර්ක් කරන්න දෙන්න ජිමින්. මං පොරොන්දු වෙනවා ඔයාගෙ ඉගෙනීමෙ වැඩ වලට කරදර කරන්නෙ නෑ කියලා. ප්ලීස් මට ඔයාව මාර්ක් කරන්න දෙන්න. මං මේ කැමැත්තෙන් කරන දෙයක් නෙවේ. එ්ත් මට මේ වේදනාව තව දුරටත් දරාගෙන ඉන්න අමාරුයි." නිශි එහෙම කියන ගමන් තවත් ජිමින් ට ලං වුනා.

(හිහ් හී... වෘක කතාවක් වගේ නෙහ්? 🤭😁)

"එහාට වෙන්න නිශි. මං ලගට එන්න එපා. මං කෙල්ලොන්ට කැමැති නෑ කියලා දන්නවනේ ඔයා. ප්ලිස් මට පාඩුවේ ඉන්න දෙන්න. අනික අද ඔයා එච්චර හොද තත්වෙකින් නෙමෙයි ඉන්නෙ. මට ඔයා කියන කිසිම දෙයක් අහන්න ඔ්න නෑ. ඔයාට අමාරු නම් අපි හොස්පිටල් යමු." ජිමින් නිශි දිහා නොබලා අනික් පැත්ත හැරිලා කිව්වා. කොල්ලට කෙල්ලගෙ නිල් අැස් දැක්කම නිකං එයාව අැදිලා යනවා වගේ දැනුනු නිසයි එහෙම අනෙක් පැත්ත බලාගෙන කිව්වේ.

(අනේ මට බෑ යකු 🤭🤭)

(නිශි - මැද්දට පැනලා කොමර්ෂල් බේක් දාන්නෙ නැතුව පල යන්න.😡😡😡 )

( ජිමිනගෙ කතාවට නිශියට මල පැනලද කොහෙද තව ටිකක් වෙලා හිටියොත් මාව මරං කන්න හදයි මං යනෝ 😐👌)

කෙල්ලට එ් කිව්ව කතාවට අසූහාරදාහට මල පැන්නා.

"කිව්වාම මං දිහා බලනවා" එහෙම කියලා කෙල්ල ජිමින්ගෙ වතුර වලින් තෙත් වෙච්ච මූන අත් දෙකෙන් අල්ල ගෙන තමන්ගේ පැත්තට හරව ගත්තා. එ් සැනින් කෙල්ල දැනගත්තා තව ටිකකින් කෙල්ල කිදුරියක් විදියට පරිවර්තනය වෙනවා කියලා. එ් ගැන දෙපාරක් නොහිතා කෙල්ල කොල්ලගෙ අතින් අැදගෙන කොල්ලත් එක්ක අැදට පැන්නේ කෙල්ලව කිදුරියක් විදියට පරිවර්තනය වෙනකොට. දැන් කෙල්ල ඉන්නේ කොල්ලගෙ අැග උඩ.

එ් වෙච්ච දෙයින් කොල්ලා හොදටම බය වුනා. නිශිගේ එ් නිල් අැස් දකිනකොට කොල්ලව මත් වෙනවා වගේ.

"නිශි මොන - "තව එක වචනයක්වත් ජිමින් ට කියන්න නොදි නිශි කොල්ලගෙ තොල් තමන්ගේ තොල් දෙක අතරට හිර කරගත්තේ තවත් ඉවසිම කියන දේ ගැන නොහිතා. කොල්ලා තල්ලු කර කර යන්න හැදුවත් නිශි ඊට වඩා ශක්තිමත් වුනා. නිශි තවත් තදින් ජිමින්ගෙ තොල හපාගෙන ටිකක් වෙලා හිටියා. කොල්ලා ටිකක් වෙලා එහෙම තල්ලු කර කර ඉදලා කෙල්ලගෙ පහසට වශි වුනා.

ටිකකින් කෙල්ල කොල්ලගෙ තොල් අතරින් අෑත් වෙලා කොල්ලා දිහා බැලුවා.

"ප්ලිස් ජිමින් බෑ කියන්න එපා. එ් අාදරේ මට දෙනවා නේද? මට ඔයාව මාර්ක් කරන්න ඉඩ දෙනවා නේද?" කෙල්ල අැහුවා. කොල්ලා ටිකක් වෙලා කතා නොකර කෙල්ල දිහා බලාගෙන හිටියා. එ් ලස්සන නිල් අැස් දෙක බලාගෙන කොල්ලට බෑ කියන්නත් බෑ වගේ. එ්ක නිසා හෙමින් "හම්" කියලා කොල්ලා කිව්වා.

කෙල්ලගෙ අතක් හෙමින් කොල්ලගෙ නලල ගාවට අරගෙන ගියා. කෙල්ල හෙමින් කොල්ලගෙ නලලෙ තිබ්බ තෙත කොන්ඩෙ අයිං කලා. කෙල්ලගෙ දිලිහෙන මුද්ද තියෙන අත කොල්ලගෙ නලල ගාවට ලං කරලා මුද්ද තිබ්බ අැගිල්ලෙන් කොල්ලගෙ නලල පිරිමැද්දා. එතකොට මුද්ද දිලිසෙන්න පටන් ගත්තා. මුද්ද දිලිසෙන්න ගත්තාම කොල්ලගෙ අැස් දෙක වැහුනෙ ඉබේමයි. එ් එක්කම කොල්ලගෙ අැගෙ කරන්ට් එකක් යනවා වගේ කොල්ලට දැනුනා. මුද්ද වෙනදාටත් වඩා වැඩියෙන් දිලිසිලා නිවුනා. කෙල්ල අත ගත්තාම කොල්ලගෙ නලලෙ චුටි උපන් ලපයක් වගේ තිතක් තිබුනා.

කෙල්ල අත අරගෙන කොල්ලගෙ නලලෙන් හාදුවක් තිබ්බ. එතකොට කොල්ලා අැස් අැරියා. කෙල්ල හිමින් කොල්ලගෙ පපුවට තුරුල් වුනා. "දැන් ඔයා මගේ විතරයි. මේ සලකුණ කාටවත් මකන්න බෑ." එහෙම කියලා කොල්ලගෙ පපුවෙ කෙල්ල ඔළුව තියාගත්තා.

කොල්ලට මේ හැමදේම හීනයක් වගේ. කොල්ලගෙ අැගට ලොකු බරක් පැටවුනා වගේ කොල්ලට දැනුනෙ. ටිකක් වෙලා එහෙම කොල්ලා කෙල්ල දිහා බලාගෙන ඉදලා නොදැනිම කොල්ලට නින්ද ගිහින් තිබුණා.

......................

@the next day

උදේ පාන්දර ජිමින් නැගිට්ටේ ඉර එලිය යාන්තමින් කොල්ලගෙ මූනට වැටෙනකොට. කොල්ල යාන්තමින් අැස් අරින කොට කොල්ලගෙ එහා පැත්තෙන් එයාව බදාගෙන නිදාගෙන හිටපු නිශි ව දැක්කාම කොල්ලට ඊයෙ වෙච්ච හැම දෙයක්ම මතක් වුනා.

දෙන්නා නිදා ගත්ත විදිය මං අමුතුවෙන් කියන්න ඔ්න නෑනෙ. 🤭🤭🤭

කොල්ල තමන්ගේ එහා පැත්තෙන් එයාව බදාගෙන නිදාගෙන හිටපු නිශි දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊයෙ කිස් කරපු පාරට කෙල්ලගෙ තොල් තාමත් රතු පාටයි. එ් මුහුණ දැක්කාම කොල්ලගෙ හිතෙ කෙල්ල ගැන තිබ්බ අාදරය වැඩි වුනා මිසක අඩු වුනේ නම් නෑ.

කොල්ල ඉක්මනින් ෂර්ට් එකකුයි කලිසමකුයි අැදගෙන සාලෙට අාවා. එනකොට කොල්ල දැක්ක දෙයින් කෙල්ල පුදුම වෙන්න එච්චර වෙලා ගියේ නෑ.

"හියුන්ග්?? ඔයාලා කොහොමද මෙහෙට අාවෙ?" ජිමින් අැස් ලොකු කරගෙන අැහුවා. එතන ඔන්නිලා දෙන්නයි, අාශිත් හිටියා.

කට්ටිය කෙල්ල හොයන්න මුළු සෝල් ටවුන් එකම පීරලා. එ්ක හින්දා එයාලාට ඊයෙ රෑ නින්දක් තිබිලා නෑ. අන්තිමට අද උදේ බලන්න තියෙන එකම තැන විදියට තමා ජිමින්ගෙ ගෙදරට අැවිත් තිබුනේ. මෙයාලා එනකොට ගෙදර දොර බාගෙට අැරලා තිබ්බ නිසා අැතුලට ගිහින් බලනකොට දෙන්නා හොදටම නිදි. 😅😅😅

එතකොට නිශි ත් ඉගි මර මර ජිමින්ගෙ අැදුමක් අැදගෙන අාවා. ජිමින් නිශි සයිස් නිසා කෙල්ලගෙ අැගට එ් අැදුම් එච්චර ගානක් වුනෙ නෑ. එයත් හියුන්ග්ලා දැක්ක ගමන් ඊයෙ වෙච්ච සිද්ධිය මතක් වුනා.

"හි.. හි.. හියුන්ග්?? " 😨😨

"කෙල්ලට මතක අැති නේද ඊයෙ වෙච්ච සිද්ධිය?" ජින් කින්ඩියට වගේ අැහුවා.

"කොහොම හරි කොල්ලත් බෑ කිය කිය ඉදලා කැමැත්ත දුන්නා නේද? " 😁නම්ජුන් ජිමින්ගෙ පිටට තට්ටුවක් දාලා හිනාවෙලා කිව්වා.

"අපෙ කෙල්ලත් දක්ෂයානෙ." අාශි හිනාවෙලා කිව්වාම හැමෝම එ්කට හිනාවුනා. මොකද හැමෝම බලං හිටියේජිමින් කෙල්ලට කැමැත්ත දෙනකං.

(එ්ක ජිමින් දුන්න කැමැත්තක් නම් නෙමෙයි. නීශි බලෙන් ගත්ත කැමැත්තක් 😉)

ස්පෙශල් එපිය ඔන්න දුන්නා. ස්පෙශල් එපිය නිසා මට ගොඩ ගොඩක් වෝට් දෙන්න අමතක කරන්න එපා. 😊😊😊

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories