Fanfics

Part 15

16:17, 2 September 2024

Preview....

🖤අපි යමු මියෝ...නගින්න...

💜️ඔව් ඔව්...යමුකෝ.....මහත්තයා....යමු....

...............................

🖤ඒයි ..මොකො කට වැහිලා...

💜️ඇයි මොකද

🖤කතා නැත්තේ ඇයි?🙄

💜️මුකුත් නෑ....

🖤මුකුත් නෑ කියන්නෙ මොකක් හරිම තියෙනවා...😏

💜️ඇයි....මොකද ඔයා හිනා වෙන්නේ...😒

🖤ඉරිසියා හිතුනා නේ...😏

💜️මො...මොකක්...ඒ මොකටද? මට වෑඩෙමනේ කාටවත් ඉරිසියා කරන්න...මල විකාර...

🖤එහෙනම් ඉතින් කමක් නෑ...😏 මොනා වුනත් ඒ ළමයා හරි හොඳයි වගේ...😏

💜️ළමයා...මොන ළමයද..ආ

🖤අර වැටුන කෙනා අනේ...පවු....අපිට තව ටික බලලා එන්න තිබ්බේ...

💜️යුන්ගි....ඇති දැන්....ඒක ඉවරනේ.. 😒 කියවන්න එපා...

🖤ඇයි මොකද😏

💜️මුකුත් නෑ කියලා කිවුවනේ...

🖤ම්ම්හ්...😏 මන් හෙට ඇවිත් ඒ ලමයාව බලල යන්න ඕන...දැන් ගේ තියන තැන දන්නවනේ😏😌

💜️මොකක්ද ආ කියන්නේ.... බලන්න එන්න...අනේ මේ යුන්ගි මගෙ යකා අවුස්ස එපා...ඒකිව ආයෙ ඇස් දෙකටවත් දැකලා තිබ්බොත්...

🖤😏 ඇයි...මොනා කරන්නද

💜ඒක මන් කරන වෙලාවට කරන්නම්😒

🖤මොකද ඔය තරහ ගිහින් ආ....රතු වෙලා ඔයාව...

💜️කමක් නෑ...😒 මට ඉක්මනට ගෙදර යන්න ඕන පොඩ්ඩක් හයියෙන් යනවද

🖤බෑ.....😏

යුන්ගි එහෙමම කාර් එක පාර මැදම බ්‍රේක් කලේ කට කොනින් හිනා වෙන ගමන්...

💜️යුන්ගි ඔප්ප....මොකද ඔය...ඔය වාහනේ ගන්න පාර මැද්දෙන් අයින් කරන්නකෝ...පාරේ වාහන යනවා...

පීප් පීප්....🔊

පිටිපස්සෙන් ආපු වාහනයක් එක පාරට හයියෙන් හෝන් ගහන්න ගත්තේ යුන්ගි කාර් එක පාර මැදම නවත්තන් හිටිය නිසා...

💜️ඔප්ප....හරි...වාහනේ අයින් කරලා නවත්තන්කෝ එහෙනම්...

පස්සෙ යුන්ගි මුකුත් නොකියම වාහනේ පාර අයිනට කරලා නවත්තලා මියොන්ගි දිහා බලාගෙනම ඉන්නවා...මියොන්ගි මුකුත් නොකියා ඉස්සරහ බලන් ඉන්නේ මෙයා කොයි වෙලා හරි ඇති වෙලා අහක බලා ගනියි කියලා...

🖤කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ...යුන්ගි කිවුවේ මියොන්ගි එයා දිහා බලද්දි....

💜බලන් හිටිය ඇති නේ අපි යමුද...

🖤අපි යන් ice cream එකක් කන්න...

ඈ...ice cream😋 බෑ බෑ...මට බැනලා ආවේ ice cream කන්න බෑ කියලනේ...දැන් මේ මාව ශේප් කරගන්න තමා ඔය ice cream කවන්න යන්නෙ...

💜️මට දැන් එපා...අපි යන්

🖤ඉරිසියාව බේරෙනවා...😏 ඔච්චර ඉරිසියා කරන්න එපා අනේ කොච්චර කොහොම වුනත් මන් ඔයාගේ තමා...

💜️මට ඉරිසියා නෑ...😒

🖤ඔව් ඔව්.. මන් දැක්කනේ රවාගෙන ඉන්න විදිහ...මට හිතා ගන්න පුලුවන් ඉතින්...😏

💜️ඒ කෙල්ල ඔයාව ඇල්ලුවත් එක්ක...😒

🖤මන් ගෙදර ගිය ගමන් ම නානවා...😌

💜️නෑවා කියලා අල්ලපු එක යනවද?

🖤ඔව්😌 මන් නාලා ඇවිත් ඔයාට තුරුල් වෙනවා එතකොට හරි....

💜️ඇත්තට...එතකොට අපේ ගෙදර එන්නේ හොරෙන්ද දන්නෑ...😂

🖤ආ......😒

💜️යන් යන් දැන්....☺️

🖤තරහ නෑනේ මැනික...

💜️අයියෝ නෑ...වස්තුවේ....ඔය කෙල්ලෙක් ඇල්ලුව කියලා මම තරහ වෙනවද

🖤අම්නේ ඉතින්...😏 තරහ නෙමේ ඉරිසියාව තමා වැඩේ😌

💜️හරි හරි දැන් යමූ...😒😅

....

💜️ඔප්පා......මම ආවා....

🖤කෝ මෙයාලා....

💜️අනේ මන්දා...අදත් කොහේ හරි මුල්ලකට වෙලා දෙන්න එක්ක ඇති😒 මියොන්ගි ඒක කිවුවේ නම් ඇහෙන නොඇහෙන ගානට...

🖤මොකක්ද🙄

💜️ආහ්....නෑ නෑ....කෝ මෙ දෙන්නා...හැමදාම ඔහොමයි දොරත් ඇරලා දාලා...

🖤මන් කෝල් එකක් දීලා බලන්න හොබීට

ට්‍රීන් ට්‍රීන්....📱

💜️මේ තියෙන්නේ ඔප්පගේ ෆෝන් එක...

🖤කෝ එතකොට හොබ්බා....

💜️ආ...පොඩ්ඩක් ඉන්න garden එකට යන door එක ඇරලා මන් බලල එන්නම්....

🖤හරි...

"හපොයි🙊 මේ ඉන්නේ love birds ලා දෙන්නා අදත් සීතලට තුරුල් වෙලා... ඇත්තමයි මේ දෙන්න නම්😒 ඉන්නවකෝ අද හොඳ වැඩක් කරනෝ...ඒත් මොකක් ද කරන්නේ🙄😒 ආහ්...සර්පයෙක් වත් හිටියනම් දෙන්නගෙ ඇඟට දාලා දුවන්න තිබ්බා😁😂 යාහ්....🙂 මෝඩ මියොන්ගියො මොනාද මේ හිතන්නේ ඒ දෙන්නට ඔහොම ඉන්න දීලා ගිහින් වැඩක් කර ගනිම්...ආදරේට බදා කරන්න හොඳ නෑ..බලන්නකෝ දෙන්නගේ ලස්සන🥺අම්නේ මටත් ආදරේ හිතෙනෝ☺️❤️"

මන් එහෙම හිත හිත ඔප්පයි සුහෝයි දිහා බලන් ඉද්දි මට දැනුනා එක පාරට අත් දෙකකට මාව හිර වෙනවා වගේ..මන් පිටිපස්ස හැරිලා බැලුවේ නැත්තෙ ඒ යුන්ගි ඔප්ප කියලා මන් හොඳටම දන්න නිසා. ඒ හුස්මත් ඇති මට ඒ එයා කියලා අඳුරගන්න...

💜️මොකද මේ මම ඒක ඇහුවේ හිමින් ඔප්පලට එහෙම ඇහුනනම් ඉතින් disturb වෙනවනේ නැත්නම්😏

🖤මොකද එයාලා දිහා ඔහොම පැනි හල හල බලන් ඉන්නේ ආ😏 කිවුවනම් මම ඇවිත් බදා ගන්නවනේ😌

💜️යාහ්....එහෙම එකක් නෑ😩 මන් නිකන් බලන් හිටියේ

🖤ආහ් එහෙමද? අපරාදේ මන් බදාගත්තේ මෙයාව😏යුන්ගි ඔප්පා එහෙම කියලා මගේ ඉන වටේ බැදගෙන හිටිය අත් දෙක ගන්නයි ගියේ...ඒත් ඉක්මන් වුන මම ඒ අත් දෙක අල්ල ගත්තේ එයාට අත් එක ගන්න බැරි වෙන්නයි.

🖤මොකද?😏

💜️දැන් ඉතින් කමක් නෑ...😌

🖤😅කපටිත් නෑනේ...

💜️ඔප්පා දන්නවද දෙයක්

🖤ම්ම්...මොකක්ද?

💜️අපේ ඔප්පයි සුහෝයි හරි ආදරෙන් ඉන්නවා...🥺 එයාලා හැම මොහොතක් ම ගත කරන්නේ ආදරෙන්. හිටි ගමන් ඉතින් පොඩි පොඩි කේස් යනවා😂 ඒත් එයාලා දෙන්නා...🥺❤️

මන් කතාව ඉවර කරන්නත් කලින්ම යුන්ගි ඔප්පා මාව එයාගේ පැත්තට හරව ගත්තේ මගෙ කම්මුල් දෙකෙනුත් අල්ල ගන්න ගමන්.

🖤මොකද මේ ආ...ඇස් වල කඳුලු

💜️මුකුත් නෑ ඔප්පා🥺

🖤ඒ වගේ ම🙄 ම්හ්....නෑ නෑ...ඊටත් වඩා වැඩියෙන් මන් ඔයාට ආදරේ කරනවා😌❤️

💜️මන් දන්නවා ඒක🤭

🖤එහෙනම් මට මොනා හරි ඕන😏

💜️ඒ මොනාද?

🖤ම්ම්....කිස් එකක්😌

💜️අනේ මේ පස්සෙ දෙන්නම්...දැන් අර දෙන්නට කතා කර...

ඕහ්...මට කියලා ඉවර වෙන්න හම්බ වුනේ නෑ ඉතින් මන් අනිත් පැත්ත හැරෙද්දි ම මගෙ අතින් ඇදලා ගත්ත යුන්ගි ඔප්පා මාව ඇදලා ගත්ත පාර මන් ගිහින් නතර වුනේ ඒ තොල් වල...එයා මන් දිහායි මගේ පිටිපස්සයි බල බල මාව කිස් කරනවා.. මොකද මේ එයා මන් දිහා නැතුව පිටිපස්ස බලන් ඉන්නෙ මෙච්චර උනන්දුවෙන්🙄 මොකක්ද වෙන්නෙ පිටිපස්සෙ. අපේ ඔප්පයි සුහෝයි....මේ දෙන්නා මොකක්ද කරන්නේ මෙයා මෙච්චර උනන්දුවෙන් බලන් ඉන්න තරම්🙄 හයියෝ මට පිටිපස්සට හැරිලා බලන්න විදිහක් නෑනේ මෙයා මාව කිස් කරනෝනේ...මන් පිටිපස්සෙ වෙන දේ බලන්න ඕන නිසාම ටිකක් එහෙමෙහෙ වෙලා ඒ තොල් වලින් යාන්තමට ඈත් වෙලා ඉක්මනින් ම හැරිලා බලන්න ගියත් වැඩක් වුනේ නෑ😒 එයා ආයේම මගෙ ඉනෙන් අල්ලලා තද කරන් ගිය පාරට වඩා ටිකක් තදින් කිස් කරන්න ගත්තා...

Author pov...

කෙල්ල කොච්චර try කරත් එයාගේ පිටිපස්සෙ මෙච්චර ටම යුන්ගි උනන්දුවෙන් බලන් තරම් වෙන දේ බලන්න ඒක නම් හරි ගියේ නෑ... යුන්ගි කට කොනින් හිනා වෙන ගමන් කෙල්ලව තවත් එයාට තද කරගෙන තදින්ම කිස් කරේ කෙල්ලට ඒ පැත්ත බලන්න නොදීමයි.

ඔච්චරටම මියොන්ගි ට පිටිපස්සට හැරෙන්න නොදී යුන්ගි හිනා වෙවී බලන් ඉන්නේ මොකක් වෙන්න ඇතිද?😏 අනික කෙල්ලට පිටිපස්සෙ ඉන්නෙත් හෝබියි සුහෝයි නේ....🙄 ඔව් ඔව් ඒ දෙන්න දිහා නම් තමා යුන්ගි බලන් ඉන්නේ😉

විනාඩි කීපයක්ම ඒ හාදුව හා ඔට්ටු වුන යුන්ගි ටික ටික කෙල්ලගේ තොල් වලින් ඈත් වුනේ මියොන්ගිට මේ වෙද්දි හැමදේම අමතක වෙලා සන්සුන් වෙලා ඉන්න බව දැනගෙන... යුන්ගි එයාගේ කකුලෙන් garden එකට යන දොරත් වහගෙන ඇස් පියන් ඉන්න කෙල්ලගෙ අතකින් අල්ලන් එයාව ඇදන් ඉක්මනටම ආවේ සාලෙට...

__________________________________________________________________________________

හායි ළමයි😁 කොහොමද ඉතින් කට්ටියට... හොඳින් ඉන්නෝ නේ...

අද කතාව කොහොමද? Commet එකක් දාන් යන්න හොදේ🙂 එහෙනම් මන් යනෝ...ඉක්මනටම next epi එක ගේන්නම්...

බායි🙋🏻‍♀️

මියොන්ගි💜️

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories