Fanfics

Part 14

18:20, 13 February 2024

Author pov...

In the evening....

Jihun: මට බොන්න මොනා හරි අරන් වරෙන්....

Guard: හරි බොස්...

💃ජීහූ......මේ කෙල්ල එකපාරට කොහෙදෝ ඉඳලා ඇවිත් ජීහුන්ව හග් කරා...දනිස්සෙනුත් උඩට තියන කොට උරෙස් පටි තියන frock එකක් ඇදන් හිටිය මේ කෙල්ල club girl කෙනෙක් කියලනම් දැක්ක ගමන් අඳුරගන්න පුලුවන්...

(ජිහුන්ගේ imoji එකට 👨 මේක දාමූ ළමයි...)

👨: ඕහ්...baby...how are you...

💃I am fine Jihu.....I miss you so much...

👨: Me too baba...😏

Guard: සර්...මෙන්න ගෙනාව...

👨: ඕක මෙතනින් තියලා දොර වහගෙනම එලියට යන්න....කවුරු ආවත් room එක ඇතුලට එන්න බෑ...got it

Guard: Yes sir....

මෙයාලා මේ ඉන්නේ club එකක VIP room එකක...අර කෙල්ල ආපු ගමන්ම ජීහුන්ව හග් කරන් වාඩි වෙලා හිටිය ජීහුන්ගේ ඔඩොක්කුවෙන් වාඩි වෙන්නේ තව කවුරුත් එතන ඉන්නවද කියලාවත් බලන්නේ නැතුව...

👨: ඇන්ඩ්‍රියා....Mine....

💃Yah....baby...

👨:Beautiful....😏

ජීහුන් කිවුවේ ඇන්ඩ්‍රියාගේ කෙස් රොදක් එයාගේ කන පිටිපස්සට කරලා රදවන ගමන්...ඒත් එක්කම කට කොනින් හිනාවක් දාපු කෙල්ල කකුලක් පිට කකුලක් දාන ගමන් තවත් ජීහුන් පැත්තට බර වෙන්නෙ ජීහුන් කෙල්ලගේ ඉන වටේ අත යවද්දි....

👨: Today....you're my ice cream😏

💃: Ohh baby.... I am fire😏

එහෙම කියපු ඇන්ඩ්‍රියා එයාගේ අතක් ජීහුන්ගේ කර වටේ යවන්නේ ජීහුන් ගේ අමුතු හිනාව මතු වෙද්දි....ඒත් එක්කම ජීහුන් ඇන්ඩ්‍රිගේ බෙල්ලෙන් අල්ලලා එයාව තොල් වලට තද කර ගන්නේ අනිත් අත කෙල්ලගේ කකුලට ගේන ගමන්...කොට ගවුම නිසා නිරාවරණය වෙලා තියන කෙල්ලගේ කකුල ජීහුන් පිරිමදිද්දි ඇන්ඩ්‍රියා ඒ කොට ගවුම එයාගෙ අතින් තවත් ටිකක් ඉස්සුවේ ජීහුන්ගේ අත තව ටිකක් කකුලේ උඩට එද්දි....තාමත් අත් නොහැරුණු තොල් දෙන්නා හයියෙන් හයියෙන් රස බලන්නේ නිකන් පිස්සුවෙන් වගේ....ටිකකින් ඇන්ඩ්‍රිගේ තොල්වලින් ඈත් වුන ජීහුන්...

👨Baby....

💃 Mmm....

👨Can you help me baby?....😏

💃What....ජිහූ... බබා ඔයාට කවද ඉදලද මගේ help ඕන වුනේ😏

👨Yah Baby....අද ඉදලා

💃I will help you baby...tell me what to do...

👨Oh...my girl....මන් ඒකනේ ඔයාට කැමති...😏😙

💃Tell me...

👨 බබා මේකයි....මගේ business වලට ඇඟිලි ගහන එකෙක් ඉන්නවා...මට ඌව ඉවරයක් කරන්න ඕන....😤

💃ඉතින් මොකක්ද ප්‍රශ්නේ ජිහූ...ඌව මරලා දාන්න...😏

👨 No no baby...ඌව එකපාර මරලා දාලා මට සතුටු වෙන්න බෑ....මට ඌව ටික ටික මරන්න ඕන...😏😡

💃Okay😏 දැන් මන් මොකක්ද කරන්න ඕන...

👨අමුතුවෙන් කරන්න දෙයක් නෑ බබා...😏 මට කරපු දේ ඌටත් කරන්න...

💃What....

👨 ම්හ්...😏 මන් ඔයාව ඌ ගාවට යවනවා...ඔයාට තියෙන්නේ ඌව නම්ම ගන්න...ඌට කෙල්ලෙක් ඉන්නවා...ඒකි නිසා තමා ඌ මෙච්චර නටන්නේ...Mine baby...You know what to do...😏

💃I know but what are you giving me?😏

👨Ohh....I give tonigh for you baby...😌😏

💃😏okay I will do that...

.......

Next day...

🖤මැණික...අපි යමු නේද දැන් ගොඩක් රෑ වෙලානේ

💜️හරි...මන් වැඩ ඉවරයි අපි යමු...

🖤අද ඔයා හොබීලා දිහා නේද

💜️ඔව් යුන්ගි ඔපෙ...

🖤මන් ඔයාව එහෙට දාලා යන්නම්

💜️හරි...☺️ මේ...

🖤ඕ මැනික...

💜️අපි......

🖤ඔව්.......

💜️අපි යන ගමන්.....😁

🖤ඔව් ඉතින්...

💜️මට ice cream කන්න ඕන...

🖤මොකක් මේ මහ රෑ...🤨

💜️අනේ ඔප්ප...ice cream කන්න වෙලාවක් ඕනද

🖤ඔව්...ඕන...මේ මහ රෑ ice cream ඕන නෑ...

💜️අනේ මොකක්ද යුන්ගී ඔප්පෙ.....😒

🖤බෑ කිවුවනේ...🤨

💜️මට ඕනි...

🖤බෑ.....🤨

💜️මන් තරහයි...

🖤කමක් නෑ...

💜️නපුරා...😒

🖤ඔව් මන් නපුරා තමා...එනවා යන්න...

💜️මන් එන්නේ නෑ..ඔයා යන්න😒 නපුරෝ එක්ක එන්නෙ නෑ මම

🖤මෙන්න මෙහෙ එනවා මගෙන් ගුටි නොකා....

යුන්ගි කෙල්ලව ඇදගෙන ආවේ කාර් එක ළඟට...යුන්ගි එහා පැත්තේ දොර ඇරලා කෙල්ලව බලෙන් ම කාර් එකෙන් වාඩි කරෝලා අනිත් පැත්තට ඇවිත් කාර් එකෙ දොර අරින්න යද්දිම....

.. "ආහ්....."

🖤ඔහ්...I'm sorry

එකපාරටම කොහෙදෝ ඉදන් ආව කෙල්ලෙක් යුන්ගිගේ ඇගේ වැදිලා බිමටම වැටෙනවා...හැබැයි ඉතින් වැටෙන්න තරන් ඒ වැදුන පාර සැරට වැදුනේ නෑ...මේ සිද්දිය දිහා කාර් එක ඇතුලේ ඉදලා මියොන්ගි බලන් හිටියා....

.. "ආව්...මගෙ කකුල..."

🖤ඕහ්...🙄

.. "අනේ please මට පොඩ්ඩක් නැගිටින්න උදවු කරන්න පුලුවන් ද?

🖤ආහ් ඉන්න.....🙄යුන්ගි කරන්න දෙයක් ඇති කමට ඒ කෙල්ලට අත දික් කරන්නේ නැගිටින්න කියලා...ඒ කෙල්ලත් යුන්ගිගේ අත අල්ලන් අමාරුවෙන් නැගිටින්නෙ හිනා වෙවීමයි...

Meyogi pov...

අර මොකක්ද අර වෙන්නේ...🤨 කවුද අර...යුන්ගි ඔප්පා ඇයි එයාට අත දුන්නේ... ඒ කෙල්ලගේ මූනෙ තියන හිනාව මටනම් අල්ලන්නේ නෑ🤨 ඇදන් ඉන්න එකේ කොටේ...අනේ අම්මපා... අර බලන්නකෝ යුන්ගිගේ එක අතක් අල්ලන් ඉන්නවා මදිවට තව උරහිසෙනුත් අල්ලන්...මොන මගුලක්ද මේ...ගිහින් බලන්න ඕන...

💜️යුන්ගි ඔප්පා....ඇයි මේ...

🖤ආහ් මේ...මෙයාව වැටුනනේ

💜️ඉතින්...🤨

🖤එයාට යන්න අමරුයි වගේ..

.. "අනේ මට ඇවිදින්න බෑ වගේ...🥺"

💜️ඇවිදින්න බැරි වෙන්නම වැටුනේ නෑනේ...කෝ බලන්න...

.. "ආව්.....🥲"

🖤Hospital එකට යමුද?🙄

යාහ්....මොකද මේ යුන්ගිට වෙලා තියෙන්නේ...කවදාවත් නැතුව අනුකම්පාවක් පහල වෙලා...

.. "අනේ මට hospital යන්න නම් බෑ..."

💜️ඒ ඇයි...

.. "අනේ මිස් මාව පුලුවන් නම් ගෙදරට ගිහින් දානවද?

එකඅතකට පවු....කමක් නෑ ඔන්න ඔහේ යුන්ගිට කියලා මෙයාව ගෙදරට ගිහින් දානවා...🙂

💜️යුන්ගි ඔප්පා...අපි මෙයාව ගෙදරට ගිහින් දාමු එහෙනම්

🖤ඔව් නේ...නඟින්නකෝ ඔයා...

Author pov...

.. "ආහ්......"එක පාරටම ඒ කෙල්ල ආයෙම වැටෙන්න යද්දි එයා යුන්ගිව අල්ල ගන්නේ යුන්ගිගේ කර වටේ අතකුත් යවලා...එක පාරට මියෝන්ගි ගේ ඇස් දෙකත් උඩ යනවා ඒක දැකලා නම්...

.. "අනේ මට ඇවිදින්න බෑ..."

තවත් මේ විකාරේ බලන් ඉන්න බැරිම තැන මියොන්ගි කතා කරනව...

💜️ඒකනේ කිවුවේ hospital යන් කියලා

.. "අනේ බෑ..."

🖤okay okay...ඉන්න මන් ඔයාව කාර් එකෙන් තියන්නම්

💜️මොකක්...

යුන්ගි අර කෙල්ලව උස්සලා අරන් කාර් එකේ පිටිපස්සෙන් තියනවා...ඔය අතරේ අර කෙල්ල යුන්ගිගේ කර වටේ අත් යවන ගමන් මියොන්ගි දිහා බලල හිනා එන්නෙ අමුතු විදිහට...

Meyogi pov...

මොකද දන්නේ නෑ අමුතු විදිහට හිනා වෙන්නෙ...හුම්😑🤨 යුන්ගි උස්සලා තිබ්බා කියලා ඔච්චර සතුටු වෙන්න එපා එයා මගෙ...මගෙම විතරයි😏 යුන්ගිත් අනේ මන්දා කෙල්ලෙක් නම් මන් ඉන්නවද කියලවත් ගානක් නෑ...😒

අර කෙල්ලගේ ගෙදරට යන ගමනුත් මන් හොඳ කල්පනාවෙන් ගියේ...ඒ කෙල්ල හරි අමුතුයි කතා කරන විදිහ නෙමෙයි reaction එකෙන් දෙන්නේ...අනේ මන්දා ඇයි මට අමුත්තක් දැනෙන්නෙ කියලා... එයා යුන්ගි දිහා බලන්නෙ හරි අමුතු විදිහට...කමක් නෑ මෙයාව ගෙදරින් බැස්සුවා ආයෙ හම්බ වෙන්නෙ නෑනේ...

🖤ඔන්න ආවා...

.. "අනේ බොහොම ස්තුතියි ඔයාලට..."

💜️ඔයාට යන්න පුලුවන් ද දැන්..

.. " දැන් නම් යන්න පුලුවන් වගේ..."

මෙන්න මේ කෙල්ල යස අගේට කාර් එකෙන් බැස්සා...නැගිටගන්නවත් බැරුව නේ හිටියේ...

.. "ඔයාලට ගොඩක් ස්තුතියි...

🖤ඒක සුලු දෙයක්...

.."ආහ්...මේ ඔයාගෙ නම"

🖤ම..මමද? යුන්ගි මන් දිහා බලන ගමන් තමයි එහෙම ඇහුවේ...

.."ඔව්...😊"

🖤මන් මින් යුන්ගි...එතකොට මේ මගේ girl friend මියොන්ගි...

යුන්ගි ඔප්පා එහෙම කියලා මාවත් අර girl ට පෙන්නුවේ මගෙ කරවටේ අතකුත් යවන ගමන්මයි..එහෙම කරලා ඔප්පා මන් දිහා බලල හෙන කුප්ප හිනාවකුත් දැම්මා..

.."මන් ගිහින් එන්නම්..."

අනේ ආයේ නාවට කමක් නෑ...😑මේ පොඩි වෙලාවට මගේ ඔලුව කෑව එකම ඇති...

🖤අපි යමු මියෝ...නගින්න...

ඔව් ඔව්.....යමුකෝ.....මහත්තයා....යමු....

__________________________________________________________________________________

ඔන්න අදට ඊරයි....🙂 සොරි ළමයි ගොඩ දවසකින් update එකක් දෙන්න බැරි වුනාට... මගේ යාලුවගේ කටේ බලේට පින් සිද්ද වෙන්න ඔන්න අද update දුන්න😁 කට්ටිය කියෝලා comment එකක් දෙන්නකෝ...

බායි🙋🏻‍♀️

මියොන්ගි💜️

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories