Part 16
04:49, 11 September 2024Jihu📱: බබාහ්... ඔයා එහෙනම් අද යනවනේ
💃📱ඔව් ජීහූ....මන් මේ ready වෙන ගමන්
Jihun📱: ඕහ්... හදිස්සි මොකද ආ ඔච්චර...මොකද අර යුන්ගිට ඇත්තටම හිත ගියාවත් ද? ආහ්
💃📱ඔහ් හෝ....බබාහ් මම නෙමේ යුන්ගිට නම් මගෙන් බේරෙන්න අමාරු වෙයි මේ පාර
Jihun📱: I know baby
.....
In Yoo Company...
Author pov...
💜️යුන්ගි ඔප්පා...අද 2.00 ට ඔයාට special meeting එකක් තියෙනවා CC company එකත් එක්ක
🖤ආහ්...okay miss තව මොනාද
💜️තව...ආ තව 10 minutes වලින් ඔයාගේ secretary වෙන්න බලාගෙන කට්ටිය එනවා interview එකට
🖤යාහ්...අදද ඒක...
💜️ඔව් ඔව්...කොහොමහරි ඉතින් ඔයා secretary කෙනෙක් හොයා ගන්නවා කියන්නෙ මන් නිදහස්..මෙච්චර දවස් fashion designer විදිහට ඇවිත් මමනේ ඔයාගේ secretary job එකත් කලේ...
🖤දිගටම කරන්න බැරිද
💜️බෑ බෑ..ඔයා අලුත් කෙනෙක් ගන්න...
🖤ඒ කියන්නේ ඔයාට බෑ
💜️ම්හ්...බෑ වගේ
🖤හරි හරි මැඩම් කමක් නෑ...හොඳයි බෑ කිවුව එක..මට ලස්සන girl කෙනෙක් ගන්න පුලුවන් secretary විදිහට
💜️ආ... හා හා බලමුකෝ
👩 Excuse me sir...
🖤Yes coming...
👩Sir interview එකට කට්ටිය ඇවිත් ඉන්නවා...
🖤ආහ් okay...interview එක ready කරන්න.මන් ඉන්නම්
👩Okay sir...
🖤අද මියොන්ගි මැඩමුත් මාත් එක්ක interview එකට ඉන්නවා...
👩හරි සර්...
💜️ම...මන් ඇවිත් මොනා කරන්නද?
🖤මුකුත් කරන්න ඕන නෑ මන් ළඟට වෙලා බලාගෙන ඉන්න😌
💜️අනේ ඔප්පා...ඔයා ගිහින් interview එක කරලා එන්න මට අලුත් design එකේ files වගයක් තියේ හදන්න
🖤ඒක පස්සෙ කරන්න එන්න දැන් මාත් එක්ක යන්
💜️අයියෝ...ඔය මගෙ අත...
🖤කට වහන් එනවා යන්න...
යුන්ගි කෙල්ලවත් ඇදගෙන interview room එකට යන්නෙ තමන්ට හරියන secretary කෙනෙක් තෝර ගන්න... හැබැයි ඉතින් යුන්ගිගේ යටි හිතේ නම් secretary කෙනෙක් තෝර ගන්නවට වඩා තිබුනේ වෙන idea එකක්..යුන්ගි ට ඕන වුනේ මොකක් හරි කරලා කෙල්ලට ඉරිසියා හිතෝලා කොහොමහරි වෙන secretary කෙනෙක් ගන්නෙ නැතුව කෙල්ලවම තියා ගන්න...හැබැයි ඉතින් කෙල්ල ලේසියෙන් පරාද වෙන්නෙ නෑනේ
දෙන්නත් එක්ක interview room එකට ගිහින් ඇවිත් ඉන්න අයව එක එක්කෙනා interview කරන්න ගත්තා.පැයක් විතර ගියත් තාමත් යුන්ගිට හරියන secretary කෙනෙක් හම්බ වුනේ නෑ...මියොන්ගි ට නම් දැන් ඇති වෙලා ඉන්නෙ මෙතන වාඩි වෙලාම ඉදලා. ඒ මදිවට යුන්ගි එන එන කෙල්ල ගැන මොනා හරි කියලා කෙල්ලව අවුස්සන්න try කරනවා... කෙල්ල නෙමෙයි ඒවා සත පහකට ගනන් ගන්නේ...
🖤තව ඉන්නවද?
👩ඔව් සර් තව එක්කෙනෙක් ඉන්නවා...
🖤okay එන්න කියන්න...
👩හරි සර්...
?. Good Morning Sir
🖤Good morning
යුන්ගි කිවුවේ පිටිපස්ස බලාගෙනමයි මොකද එවලේ යුන්ගි water bottle එකකින් වතුර බිබී හිටියේ...කෙල්ලත් මේ වෙලාවේ ඉන්නේ social media පැත්තේ සැරිසරන ගමන් නිසා ෆෝන් එකට අවධනය දීල හිටියෙ ඉතින් එයත් මේ ආපු කෙනා කවුද කියලා දැක්කෙ නෑ...යුන්ගි වතුර බෝතලේ වහලා බිමින් තියලා ආපහු ඉස්සරහට හැරුණා...යුන්ගි ටිකක් පුදුම වුනේ එයා ඉස්සරහ ඉන්න කෙනා දැකලා...
🖤ඔයා....
.."ඕහ්...මිස්ටර් මින් යුන්ගි..."
Meyogi pov...
ඒ ඇවිත් හිටිය කෙනා යුන්ගි ඔප්පගේ නම කියද්දි මමත් ඔලුව උස්සලා බැලුවේ කවුද ඒ කියලා..යාහ් ආයෙමත්.....එදා වැරදිලා ඔප්පගේ ඇඟේ වැදිලා බිම වැටිලා කකුල මොකක්ද කරන් අපි ගෙදර ගිහිම් දාපු කෙල්ල..මෙයා කොහොමද ආවේ....
💜️ඔයා....
.."ඔව් මිස් මන් ආවේ interview එකට"එයා ඒක කිවුවේ යුන්ගි ඔප්පා දිහා බලලා හිනා වෙන ගමන්...ආහ් මොකද මේ...ඇයි මට මේ කෙල්ලව එච්චර අල්ලන්නේ නැත්තේ මෙච්චර කෙල්ලො ඇවිත් ගියා ඒත් මේකි දෙන්නෙ නම් වෙනම ලයින් එකක්...බලමුකො...හැබැයි මට ඉරිසියා නෑ හරිත
.."sir මෙන්න මගෙ file එක..."
🖤දෙන්න...මොකක්ද ඔයාගේ නම...
.."මම ඇන්ඩ්‍රියා..."
__________________________________________________________________________________
බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





