Fanfics

Part 11

17:00, 2 January 2024

After 2 weeks

SK Business Awards 2023

The best businessman award is divided equally between two people in this year

Ladies and gentlemen...The best businessman of the year and the award geos to, Mister jung heosok and Mister min yoongi....

👏👏👏👏👏👏👏👏

congratulations both of you...

Now the most special award of the year...

The best company award geos to.......

Yoo company...................

👏👏👏👏👏👏

There is something special to remind you... Yoo company was able to launch the product that received the highest monthly income of the year after many years....

congratulations all......

Meyongi pov.....

💜️Congratulations yoongi oppa...☺️🥳

මන් ඉදගෙන හිටිය තැනින් නැගිටලා පැනපු ගමන් යුන්ගි ඔප්පව බදා ගත්තෙ ආපු සතුටට....එයාත් ගොඩක් සතුටින් ඉන්නෙ...

💙යුන්ගියා....

🖤Congratulations හොබ්බා.....😀

💙උබටත් මගේ මස්සිනේ....😀☺️ඔප්පා ඒහෙම කියාගෙන ඇවිත් යුන්ගි ඔප්පව බදා ගත්තා...🤭

💜️ඔප්පා...congratulations😚

💙Thank you thank you මගේ චූටි...😚

💛දැන් යන්න...🤭☺️ award එක අරන් එන්න ගිහින්...

🖤මියොන්ගි...

💜️ම්ම්☺️

🖤ඔයත් යමු...

💜️මන් කොහේ යන්නද අනෙ...ඔය ගිහින් අරන් එන්න☺️කෝ කෝ යන්න ඉතින්....

මගෙ ඔප්පයි යුන්ගි ඔප්පයි දෙන්නම stage එක උඩ awards ගනිද්දි මට ඇති වුනේ මාරම සතුටක්...ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැති ලොකු සතුටක්...

💛මියො....මොකද ඔය ඇස්වල කඳුලු...☺️

💜️මට ගොඩාක් සතුටුයි සුහෝ...🥺

💛ඉතින් මෝඩියේ සතුටට අඩලා හරියටවද...හිනා වෙන්නනේ ඕන මේ මන් වගේ🤭

සුහෝ එහෙම කියලා මාව බදා ගත්තා...සුහෝ ත් ගොඩක් සතුටින් ඉන්නේ...එයා කොයිම වෙලාවකවත් ඔප්පව තනි කලේ නෑ...අද වුනත් ඔප්පා මේ තැනට එන්න සුහොත් එක හේතුවක් වුණා...මොන wife ටද සතුටු නැත්තේ තමන්ගේ husband එහෙම award එකක් ගනිද්දි...ඉතින් සුහෝ ටත් එහෙමයි...☺️🥺

Awards ceremony එක ඉවර වෙලා අපි hall එකෙන් එළියට ආවා...ඔප්ප ට යි සුහෝ ටයි තව party එකක් තියනවා කියපු නිසා එයාලා දෙන්නා ඒකට ගියා... එයාලා යනවත් එක්කම යුන්ගි ඔප්ප ඇවිත් මගෙ කරට අත දා ගත්තා...

🖤මැණික...

💜️ම්ම්...මොකො මේ

🖤අපි ගෙදර යනවද? නැත්නම් කොහේහරි ඇවිදින්න යනවද?

💜️ඔයා කැමති දෙයක් කරමූ...

🖤ම්ම්...අපි ගෙදර යන්...ටිකක් නිදහසේ ඉන්න පුලුවන් එතකොට

💜️හරි... යුන්ගි ඔප්ප...ඔයා ඔප්පලා එනකන් ඉන්නවා නේද මාත් එක්ක

🖤ඔව් මැණික මන් ඉන්නවා....

Jihun pov...

"යාහ්......🤬💥"

👤සර්...please calm down...

"Calm down....මගුලක් කියවන්න එපා බල්ලෝ...🤬🤬 අර යුන්ගි කියන එකා...ඌ මට මාර වදයක් වුනානේ🤬😤 මේ පාර මට හම්බ වෙන්න තිබ්බ award එක යකෝ ඒ ඌට හම්බ වුනේ😡 මන් ඕකගෙන් පලි ගන්නවා...🤬ඒක කරන්න හොඳම විදිහත් මන් දන්නවා😡😆 කොහොමත් අරකිට රිදෙද්දි ඌට දරාගන්න බැරි වෙයි😆😆😆"

👤1. සර්...මට දැන් අපේ එකෙක් කෝල් කරලා කිවුවා අර කෙල්ලයි යුන්ගි කියන එකයි award ceremony එක තිබ්බ තැනින් එලියට ආවා කියලා....

"උන්ව follow කරන්න කියහන්😡"

👤1. Okay boss...

"වාහනේ ගනිම් ඉක්මනට....මගෙ gun එකත් ඕන😡😏"

👤හරි බොස්....

"ආහ්...අරූට කියහම් truck එක ලෑස්ති කරලා තියා ගන්න කියල...😆😡"

👤බොස්....truck එක

"ඔව්...😆😆 මට ඕන තරම් කෙල්ලො ඉන්නව යකෝ මට ඕන දේවල් කරන්න...ඒ නිසා මන් මගෙ plan එක මේ දැන් වෙනස් කලා..."

👤ඒ කියන්නේ....

"දෙන්නවම එක පාර ඉවරයක් කරලා දාමු.....😆😡 "

👤okay boss මට තේරුණා..

"මෙම වසරේ best businessman සම්මානය හිමි කර ගත් Min yoongi හා ඔහුගේ පෙම්වතිය රිය අනතුරකින් මරුට...හෙට හැම news එකකම headline වෙයි ඒක...😆😆😆😆😆යමන්....මට ඇස් දෙකෙන් ම බලන්න ඕන උන් දෙන්නා මැරෙන විදිහ...😆😏"

.........

🖤මාව ගිලින්නද හදන්නේ...😏

💜️නැ...නෑ අනේ මොනාද කියන්නේ

🖤එහෙනම් ඔහොම බලන් ඉන්නේ

💜️ලස්සන නිසා බැලුවේ...හුම්

🖤හැම ලස්සන කොල්ලෙක් දිහාම ඔහොම බලන්නවා ඇති නේ මෙයා😏

💜️බලලා තියෙයි ඉතින් එහෙමයි කියලා හැමෝම එක්ක යාලු වෙන්න ගියේ නෑනේ😌😂

🖤දැක්කනේ දැක්කනේ...

💜️ ඔයා මට කිවුවට ඉතින් කවුද දන්නේ... ලොකු company එකක chairman කෙනෙක් නේ... company එක ඇතුලෙම කෙල්ලො......😏

🖤මෙහෙමයි සුදූ හරිද....මගෙ පස්සෙන් කෙල්ලො ආවා මිසක් මට කෙල්ලො පස්සෙ යන්න වෙලාවක් තිබුනේ නෑ ඉතින්😌

💜️ආහ්...😂

🖤මොකද හිනා වෙන්නෙ😏

💜️එතකොට මගෙ පස්සෙන් ආවේ...😄

🖤පස්සෙන් ආවා නෙමේ...ඔයා දාගන්න කරදරවලින් බේර ගන්න මට එන්න වුණා...😏😄

💜️☺️☺️🤭

🖤ලස්සනයි....

💜️ආ.....🙄

car එක auto යන්න දාපු එයා එකපාරම මගෙ පැත්තට ටික ටික ලං වෙන්න ගත්තා.ඒ ඇස් හීනි වෙලා අමුතු හිනාවක් මූනේ ඇඳිලා..එක අතක් මගේ කම්මුලෙන් තියා ගත්ත එයා හිමීට මගේ කම්මුලේ අත ගෙනියද්දි මට දැනුනේ හරිම අමුතු හැඟීමක්...

"💜️යුන්ගි ඔප්....." මන් කියලා ඉවර වෙන්නත් කලින් ම එයා මගේ තොල් වලට බර වුනේ මන් නොහිතපු වෙලාවක...ඒ තොල් හරිම සීතලයි...ඒ සීතල මගේ තොල්වලට දැනෙද්දි මම තවත් ඒ සීතලට ආස කලා...සම්පූර්ණයෙන් ම මගේ පැත්තට හැරිලා හිටිය යුන්ගි ඔප්ප එයාගේ අනිත් අතත් මගේ ඉනට ගෙනාවා...එයා මගේ ඉනෙන් අල්ලලා තද කරද්දි මාව තවත් එයාගේ පැත්තට ඇදිලා ගියා...තත්පර කිහිපයක් ගියත් එයාට නම් මගේ තොල්වලින් ඈත් වෙන්න හිතක් නෑ වගේ....ඒත්....

ඒත් එකපාරටම..............

__________________________________________________________________________________

ඒත් එකපාරටම.... මොකද වුනේ කියලා දැනගන්න ඊළඟ කොටස කියවන්නම වෙනවා...🤭

මේ ලමයි ඔයාලගෙන් දෙයක් අහන්නද😁

මියොන්ගි හදිස්සියෙවත් මැරුනොත් යුන්ගි ට මොනා වෙයිද...?

Comment එකක් දාගෙන යන්න බලන්න....

බායි🙋🏻‍♀️ එහෙනම්...

මියොන්ගි💜️

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories