Fanfics

Episode 17

12:01, 29 April 2020

Kung Mi Noory POV 💕💕💕

සන්බේ....අද ටිකක් වැඩ වැඩියි දන්නවනේ....

හ්ම්.....I know ලී චාන්ග් ෂී.....

ලී චාන්ග් ෂී අද දවසේ කරන්න තිය‌ෙන schedule  එක මගේ අතට දුන්නේ පොඩි හිනාවකුත් එක්ක...

BTS ලගේ  New Music video එක හිතුව වගේම  million views වලින්  hit ව‌ෙද්දී එක දිගට ය‌ෙදුනු live shows නිසා big hit එක කඩි ගුල වගේ ඇවිස්සිලා තිබුනේ....අද 1st live show එක නිසා හැමෝම වගේ  stage  එක ready කරන්න ගිහින් ඉඳියේ....... අපි ටික ද‌ෙන‌ෙක් විතරක් big hit එකට ආවේ ග‌ෙනියන්න ඔීන කරන බඩු ටික pack කරගන්න....

මම අතේ තිබුනු schedule එක දිහා බැලුවේ  අපිට dress කරන්න තිය‌ෙන්නේ කාවද කියලා දැන ගන්න....

 ඔිි යේ හ්වා ඔන්නි....ඔයාටයි මටයි ලී චාන්ග් ෂීටයි ජන්ග්කුක් ෂීව dress කරන්න තිය‌ෙන්නේ..... 

චින්චයා....එහ‌ෙනම් වැඩ බ‌ෙදාගත්ත විදිහටම කරමුු....මතකනේ...යේ හ්වා ඔන්නී කිව්වේ ආපහු schedule එක බලන ගමන්....

ආාාහ්.....අද නම් හුස්ම ගන්න ව‌ෙන්නේ නෑ ඔන්නී...

 එහ‌ෙම තමා ඉතින්....බය ව‌ෙන්න එපා  ලී චාන්ග් ෂීත් ඉන්නවනේ..එයාට අපිට වඩා experience තිය‌ෙනවා....යේ හ්වා ඔන්නී කිව්වා...

 මට ටිකක් බයයි ඔන්නී.........මම කිව්වේ එයාගේ ඇඟේ එල්ල‌ෙන ගමන්..

Ok Ok.....එච්චර හිතන්න එපා....අපිට ready ව‌ෙන්න තව පැය 4ක් විතර තිය‌ෙ‌නවා....යමු lunch එක ගන්න....ඔන්නී කිව්වේ මම lunch එක ගත්තා කියලා දන්නේ නැතුව...

මම lunch එක ගත්තා ඔන්නී..ඔයා ගිහින් එන්න..මම ග‌ෙනියන්න ඔීන ටික හිමින් හිමින් pack කරන්නම්....

අරස්සෝ මං ඉක්මනට එන්නම්...එහ‌ෙම කියාග‌ෙන ඔන්නී ගියේ මාව practice room එකේ තනිි කරලා...

ව‌ෙනදට මේ practice room එක මේ ව‌ෙනකොට BTs ලාගේ කටහඬවල් වලින් පිරිලා..ඒත් අද එයාලා stage එකේ rehearsals වලට ගිහින් නිසා room එක පුරාම තිබුනේ පාලු ගතියක්...මම pack කරපු bags එකින් එක ග‌ෙනත් පෝලිමට තිබ්බේ තව මොනවහරි මග ඇරුනද කියලා හිතන ගමන්...

ආහ්...ඔක්කොම හරි...දැන් තිය‌ෙන්නේ ග‌ෙනියන්න විතරයි.....මම කකුල් ද‌ෙක රිද‌ෙන නිසා ටිකක් බිම වාඩි වුනේ phone එක අතට ගන්න ගමන්...

සින්දුවක් වත් අහන්න ඔීන....

 මම එහ‌ෙම හිතලා ජන්ග්කුක් ෂී ගේ 2U cover එක play කලේ ඒක මං ආසම සින්දුවලින් එකක් නිසයි.....

No limit in the sky that I won't fly for ya.....

No amount of tears in my eyes that I won't cry for ya.......

With every breath that I take

I want to share that air with me 

There's no promise that I won't keep

I 'll climb a mountain , there's none too steep..........

When it comes to you, there's no crime

Let's take both of our souls and intertwine 

When it comes to you, don't be blind 

Watch me speak from my heart 

When it comes to you , comes to you 

ජන්ග්කුක් ෂීගේ කටහඩ පියානෝ වාදනයත් එක්ක ගලාග‌ෙන යද්දී මම දොර දිහා බැලුවේ ජන්ග්කුක් ෂීගේ කටහඩ මට හැබෑවටම ඇහුනා වගේ හින්දා...

ඔී....මට ගොඩාක් සතුටු හිතුනේ ඇත්තටම ජන්ග්කුක් ෂී සින්දුවත් කියාග‌ෙන මං ලගින් වාඩි වුනු නිසා..මම 2U cover එක  pause කලේ මට ඒ සින්දුව  ජන්ග්කුක් ෂීග‌ෙ‌න් live ම අහන්න පුලුවන් ව‌ෙච්ච හින්දා..... 

මට එයාව දැක්කම මතක් වුන‌ේ අපි ද‌ෙ‌න්නා ගිය ස‌ෙනසුරාදා මූන දුන්නු අමිහිරි අත්දැකීම.....ක‌ොහ‌ොම වුනත් ඒ්ක‌ෙන් පස්ස‌ේ මුකුත් නරක ද‌ෙයක් සිද්ද න‌ොවුනු එක අපි හැම‌ෝග‌ෙම හිතට සැනසීමක් වුනා...........

ජන්ග්කුක් ෂී කුමාවෝ.... මම කිව්වේ එයා සින්දුව කියලා ඉවර වුනාට පස්සේ....

ඔයා කැමතිද ඒකට...ජන්ග්කුක් ෂී ඇහුවා....

දේ...ගොඩාාාාාාාාාාාාාාාාාාාක්.....මම කිව්වා....

එහ‌ෙනම් ඔයා කියන්න බලන්න ඒක...

අන්ද්වේ මට එහ‌ෙම හොඳට English pronounce  කරන්න බෑ...මම කිව්වේ මට තිබුනු ඇත්තටම ගැටලුව.....

මගේ යෝජා චින්ගු ව‌ෙන්න නම් ඔය හැමදේකටම පුරුදු ව‌ෙන්න ව‌ෙයි අනිවාර‌ෙන් සින්දු කියන්නත් ව‌ෙයි.....ජන්ග්කුක් ෂී කිව්වේ මං දිහා ක‌ෙලින්ම බලාග‌ෙන..

මං කවදද කිව්වේ මට ඔයාගේ යෝජා චින්ගු ව‌ෙන්න ඔීන කියලා...මම ඇහුවේ ජන්ග්කුක් ෂීගේ තුවාලේ හොඳ ව‌ෙලාද කියලා බලන ගමන්....

ඇත්තටම කැමති නැද්ද..... ජන්ග්කුක් ෂී එයාගේ යටි තොල හපන ගමන් ඇහුවාා....

මාව නිකන් හිරිවැටීග‌ෙන ගියත්  මම මුකුත් ව‌ෙනසක් නොප‌ෙන‌ෙන්න කතාව ව‌ෙන පැත්තකට ග‌ෙනිච්ච‌ෙ කවදාවත් නොව‌ෙන දේවල් ගැන හිතලා පස්සේ හිත රිද්ද ගන්න ඔීනේ නැති නිසා....

ඇයි  ජන්ග්කුක් ෂී ම‌ෙහ‌ෙ ආවේ.....rehearsals ඉවරද?

ආාා....... මම ආවේ ලී චාන්ග් ෂී හම්බ‌ෙන්න...මගේ costumes ටික check කරගන්න....මම දැන් යන්න ඔීනේ.....මම අහපු දේට කල්පනා කරලා උත්තරයක් ද‌ෙන්න....මම බලන් ඉන්නවා....

ඒ මොකක්ද? මම ඇහුවේ ජන්ග්කුක් ෂී යන්න නැගිටිනකොට....

මගේ යෝජා චින්ගු ව‌ෙන්න කැමතිද කියලා.....ඔී අනික....මගේ තුවාලේ හොඳ වුනත් තාම mark එක මැකිලා නෑ...ඔයා අද ඒක ගැන බලා ගන්න ඔීනේ අරස්සෝ.....ඔයා ඉන්න‌ෙත් ලී චාන්ග් ෂීගේ team එකේනේ.....ජන්ග්කුක් ෂී එහ‌ෙම කියා ග‌ෙන යන්න ගියේ එයාගේ කොන්ඩේ හද හද.....

ඔයා නොකිව්වත් අපි ඒ ගැන බලනවා තමා...ඒක අපේ job එකනේ....මම එහ‌ෙම හිතුවේ miror එක‌ෙන් මං දිහාම බලාග‌ෙන....

Jeon Jungkook pov💕💕💕

තවත් සාර්ථක show එකකට පස්ස‌ේ  හ්ය‌ෙ‌ාන්ග් ලා එක්ක මම එලියට ආවේ කොයි ‌ව‌ෙලේද dorm එකට යන්නේ කියලා ඇඟිලි ගැන ගැන...හ්යොන්ග්ලා එක එක්ක‌ෙනා කාර් වලට නැගලා පිටත් ව‌ෙද්දී හොබී හ්යොන්ග් මගේ කාර් එකට නැග්ගේ ලොකු ඈනුමකුත් යවන ගමන්...

ජන්ගග්කුකා කීයද හලෝ  ව‌ෙලාව.....හ්යොන්ග් ඇහුවා....

දොලහට දහයයි හ්යොන්ග් මම කිව්වේ කාර් එක පාරට දාන ගමන්....මහන්සි නේ... හ්යොන්ග් ......මම ඇහුවා...

දේ...ජන්ග්කුකා.......ඔී අර නූරි නේද? හ්යොන්ග් බස් හෝල්ට් එකට ව‌ෙලා තනියම පාර  බලන් ඉන්න නුූූූූූරිව ප‌ෙන්නලා ඇහුවා.... 

මේ ක‌ෙල්ල මොකද ම‌ෙතන කරන්නේ....ඔක්කොටම transport ද‌ෙනවා නේද හ්යොන්ග්....මම ඇහුවේ කාර් එක නූරි ගාවින් නවත්තන ගමන්.....

නුරි මොකද ම‌ෙතන කරන්නේ....හ්යොන්ග් ඇහුුුුවා....

ඔි හෝසෝක් ෂී මම ග‌ෙදර යන්න ඉන්නේ...නූරි කිව්වේ අතේ තිබුනු ඔරලෝසුව‌ෙන් ව‌ෙලාව බලන ගමන්....

වේ...ඔයා transport ඉල්ලුවේ නැද්ද?මම ඇහුවේ මට ආපු කේන්තිය පාලනය කරග‌ෙන.....

අනී......මට ව‌ෙනදට බස් එකේ යන්න  පුලුවන් නිසා මම ඉල්ලුවේ නෑ...ඒත් අද ටිකක් රෑ වුනා....නූරි කිව්වේ වරදක් කරලා අතටම අහුව‌ෙච්ච පොඩි එක‌ෙක් වගේ....

පන්ඩිතයිනේ ඉතින්.....නගින්න අපි drop කරන් යන්නම්..හොබී හ්යොන්ග් මං කිව්ව දේ අනුමත කරලා ඔළුව වැනුවා....

කම්සාම්මිතා ජන්ග්කුක් ෂී එයා එහ‌ෙම කියලා කාර් එකට නැග්ගම මට පව් කියලා හිතුනා..... 

අපිට වැඩි දුරක් යන්න හම්බුනේ නැත්තේ police car එකක් ඇවිත් අපේ කාර් එක නතර කරපු නිසයි...

Mr. Jungkook කලබල ව‌ෙන්න එපා...අපි Seoul police station එක‌ෙන්....පොඩ්ඩක් කාර් එක‌ෙන් බහිනවද?police officer ක‌ෙන‌ෙක් එහ‌ෙම කිව්වම මට වඩා කලබල වුනේ හොබී හ්යොන්ග්.......

මොකක්ද ප්‍රශ්නේ...හ්යොන්ග් එහ‌ෙම අහග‌ෙන කාර් එක‌ෙන් බැස්සේ  මට බහින්න එපා කියලා අතින් කියන ගමන්.....

ජන්ග්කුක්ට විරුද්ධව අපිට පැමිනිල්ලක් ලැබිලා තිය‌ෙනවා.....අපිට ම‌ෙයාග‌ෙන් කට උත්තරයක් ගන්න ඔිනේ....police officer එහ‌ෙම කියද්දී මමත් කාර් එක‌ෙන් බැහැලා හ්යොන්ග් ලගට ගියේ මොකක්ද මේ මගුල කියලා හිත හිත...

අපිට දැනගන්න පුලුවන්ද මොකක්ද පැමිනිල්ල කියලා....මම එහ‌ෙම ඇහුවම  police officer cc tv footage වගයක් ප‌ෙන්නුවේ එයාගේ hand phone එක‌ෙන්.....

ඔයා idol ක‌ෙන‌ෙක් නිසා අපි ඔයාගේ show එක ඉවර ව‌ෙනකම් ටිකක් බලන් ඉදියා...ඒකයි අපි පරක්කු වුන‌ේ...අනික අපිට දැනගන්න ඔීනේ මේ girl කවුද කියලා....බලන්න අදුරනවද කියලා.....

මට ඒ පින්තූරේ බලන්න උවමනාවක් වුනේ නෑ මොකද මං දැනන් ඉදියා ඒ ඉන්නේ නූරි කියලා...වැඩි ව‌ෙලාවක් යන්න වුනේ නෑ නූරිත් කාර් එක‌ෙන් බැහැලා  එලියට ආවේ බය‌ෙන් බය‌ෙන් වගේ...

ආ....අපිට ඔීන ද‌ෙන්නම එක තැන ඉන්නවනේ..මං හිතුවේ නෑ මේක ම‌ෙච්චර ලේසි ව‌ෙයි කියලා...පොලිස් කාරයා එහ‌ෙම කිව්වේ නූරි දිහා  බලලා සමච්චලේට හිනාව‌ෙන ගමන්.......

ජන්ග්කුක් ෂී මොකක්ද මේ...නුරි මග‌ෙන් ඇහුවේ ව‌ෙච්ච දේ හිතාගන්න බැරුව....

යමු police station එකට...එතක‌ොට  බැරියැයි ඔීවා ඔක්කොම දැනගන්න....පොලිස්කාරයා කිව්වා....

Ok ok  අපි අපේ vehicle එකේ එන්නම්.....හ්යොන්ග් එහ‌ෙම  කිව්වේ නාම්ජුන් හ්යොන්ග්ට කෝල් කරන ගමන්...

writer's note....

lamai thank you godaaakkkk....man dakka mage kathawe views 1k panala thiyenawa...onna ada kathawath damma....ada nm maha boring kathawa...mn meka epi 25 n iwara karanawa....mokak weida noorytai jktai..mokak wenna athida eyalata viruddawa dala thiyena paminilla....adu padu thiyeddith mage kathawa kiyawana hamootama thanks ayema.....love you all............

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories