Part 2
02:36, 20 November 2023අහ්....මගෙ ඔලුව😣
මම අමාරුවෙන් ඇස් දෙක අරිද්දි දැනුනේ නොපුරැදු බවක්.මන් මේ ගෙදර නෙමෙයි නේ ද ඉන්නේ...දෙයියනේ මම මේ කොහෙද ඉන්නේ එත්කොට😧
කලබල වෙලා ඇදෙන් නැගිටින්න ගියපු මාව ආයේ ම ඇදෙන් ඉන්ද වුනේ ඔලුවෙන් දැනුන දැඩි හිසරදයත් එක්ක. ආයේම ඔලුව උස්සලා වටපිට බලපු මට දැකගන්න පුලුවන් වුනේ ගොඩක් ලොකු ලස්සන luxury bed room එකක්. මුලු room එක පුරාම තිබුන හැමදේම black and white.
Room එකේ පැත්තක තියන curtain එක අතරින් හිරැ එළියත් වැටෙනවා. ටිකක් වෙලා කල්පනා කරද්දියි මට මතක් වුනේ ඊයේ රෑ වෙච්ච සිද්ධිය...
එතකොට මම මෙහෙට ආවේ කොහොමද අර මනුස්සෝ ටිකවත්ද මාව මෙහෙට ගෙනාවේ😥 මන් දැන් මොකද කරන්නේ....
• ම්හ්ග්.....
මගෙ පිටිපස්සෙන් ඇහුන සද්දයක් නිසා මම එකපාරම ගැස්සිලා පිටිපස්සට හැරෙද්දි කාමරේ දොර ළඟ හිටියේ නම් මන් කවදාවත් දැකලා නැති කෙනෙක්. Mug එකකුත් අතේ තියාගෙන හීනි ඇස්වලින් එයා මන් දිහා බලන් හිටපු විදිහට නම් මාව ගැස්සිලත් ගියා.ඒ පූස් ඇස්වල මන් එකපාරට නතර වුනා... එයාගේ බැල්ම හරිම අමුතුයි. මූනේ පොඩිවත් හිනාවක් නම් තිබුනේ නෑ එයාගේ... ඒත් වෙන කාගෙවත් දැකලා නැති අමුතුම දෙයක් අමුතුම ලස්සනක් මන් එයාගෙන් දැක්කා..
ඔ....ඔයා කවුද
• මන් කවුරු වුනත් ඔයාට ඒක වැඩක් නෑනේ...
මන් කොහොමද මෙහෙට ආවේ...ඇයි ඔයා මාව මෙහෙට ගෙනාවේ😥
මෙන්න ඒ පාර එයා ටික ටික මන් ලඟට එන්න ගත්තා.ඇවිත් මගේ ඉස්සරහම නැවතුන එයා මගෙ දිහාට එයාගේ අතේ තිබුන mug එක දික් කලා.
• මේක බොනවා...
මට එපා...මට ගෙදර යන්න ඕනේ
• ඉතින් යනවා...අර තියෙන්නේ දොර
එයා එහෙම කියලා මට පෙන්නුවේ කාමරේ දොර. කිසිදෙයක් හිතා ගන්න බැරැව හිටිය මම එහෙමම නැගිටලා එතනින් යන්න හැදුවේ වෙන කරන්න දේකුත් නැති නිසා...ඒත් එකපාරටම එයා ආපහු මට කතා කලා.
• මේකත් අරන් යනවා....
"මගේ ෆෝන් එක...."එයාගේ අතේ තිබුන මගෙ ෆෝන් එක මම ඉක්මනට ඒක අර ගත්තා.
• ඊළඟ පාර රෑට තනියම පාරේ යද්දි තමන්ගේ ආරක්ෂාව ගැන හොඳට බලා ගන්නවා🤨
මොකක්ද.....
මන් එහෙමම ආපහු එයාගේ පැත්තට හැරැණා.
• ඇයි ඇහුනේ නැද්ද කියපු දේ
ඇත්තටම මොකක්ද ඊයේ රෑ වුනේ🥲 සිහිය නැති වුනාට පස්සේ වෙච්ච කිසි දෙයක් මට මතක නෑනේ
• වෙච්ච දේවල්වලින් වැඩක් නෑනේ🤨 ඉස්සරහට ඒ දේවල් නොවෙන්න පරිස්සම් වෙනවා
ඉතින් වෙච්ච දේ කියන්නකො පරිස්සම් වෙන්න😒
• මේ හලෝ...මට තමුන් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ දැන් යනවා🤨
යනවා තමයි ඉතින්
අම්මෝ මෙයාගේ නපුරැකම ලස්සන වුනාට වැඩක් තියේද ඔහොම නපුරැ වෙලා😐 හිනා පොදක් නෑ....
මන් එහෙමම ඒ කෙනාගේ ගෙදරින් එළියට ඇවිත් සනික අපේ ගෙදරට ආවා. ගෙදර එද්දි දැක්ක දෙයින් මන් පුදුම වුනා😯 ඊයේ රෑ ඉදලම ඉතින් හරී......පුදුම වෙන දේවල් ටිකක් මට වුනානේ😒
💙💛 suprice....😄
ඔව් ඔව්....මගේ හොබී ඔප්පයි සුහෝගි නෑනා යි ඇවිත් ඇමරිකා වල ඉදලා.
ඔප්පා....ඔයලා ආවද😯🥺
💙ඔව් චූටී.....🤭
අනේහ්...🥺 මන් පැනපු ගමන් ඔප්පාව බදා ගත්තේ සතුටට
අනේ මන් පාලුවෙන් හිටියේ ඔප්පේ🥺
💙ම්ම්....මන් දන්නවා ඉතින් දැන් අපි ආවනේ
💛මේ...මාවත් පොඩ්ඩක් බදා ගන්නවකෝ😒
අනේ මගේ නෑනේ.........වරෙම් ලඟට🥺
💛ඒ ඒ.....මියො මගෙ කොන්ද බන්😅
ඒත් ඔප්පා ඔයාලා කලින්ම ඇවිත් ඊයේ කතා කරපු වෙලෙත් කිවුවේ තව මාස තුනක් ඉන්නවා කියලා
💙suprice එකක් දෙන්නා හිතුන😄😁
Suprice නෙමේ මන් confused...ඒ කියන්නේ කලින් ඉදන්ම plan කරලද තිබ්බේ අද එන්න
💙ඔව්...😁
අනේ ඔයානම් ඔප්පේ😒
💙😁😂මේ ඒක නෙමේ කොහෙද ගියෙ මෙච්චර වෙලා
ආ....මෙ මෙ....මන්
💙මොකො ගොත ගහන්නේ ආ🤨
නෑ ඔප්පේ මන් මේ children's park එක පැත්තේ ගියා😁බොරැවක් කිවුවේ ඉතින් ඇත්ත කිවුවොත් මාව තියන එකක් නෑ ඔප්පා😒
💙ඇත්තට🤨
ඔව් ඔව් මගේ ඔප්පේ............😁
💙චූටි මේ ඔයා ඔය බොරැවට බටර් ගාන විදිහටනම් ඕක තනිකර බොරැවක් වෙන්න ඕනි🤨
අයියෝ නෑ අනේ
💙මන් හොයා ගන්නම්කෝ🤨
..................................................................................................................................................
2 days later....
මන් උදේම නැගිට්ටේ අද මට yoo company එකේ interview එකට යන්න තියෙන නිසා. ඔප්පාත් මේකට හිස් මුදුනින්ම කැමති වුනේ මේ company එකේ chairman ඔප්පාගේ බොක්කේ ෆිටක් නිසා. ඔප්පා එයා ගැන කිවුවේ නම් හරිම උජාරැවෙන්....😅 ඔප්පාගේ හොඳම හොඳම යාලුවෙක් කියන්නේ.... ගිහිල්ලම බලමුකො පොර මොන වගේද කියලා😏
මන් ලස්සනට ලෑස්ති වෙලා ඔප්පට යනවා කියලා කියන්න එයාලගේ room එක පැත්තට ගියා.
කෝ මේ දෙන්නා කොහෙ ගිහින්ද👀 සද්දයක්වත් නෑනේ🙄ඔප්පාගෙයි සුහෝගෙයි දෙන්නගෙම සද්දයක් නැති නිසා මම හිමීට ඔප්පගේ කමරේට යන්න කියලා දොර අරිද්දි........🙀
.......................................................
දොර අරිද්දි.....🙊අපේ ඔප්පා සුහෝ ව backhug කරනෝ...🙈 අනේ ඉතින් මගේ ඔප්පයි නෑනයිනෙ මේ කියලා හිතලා මන් හෝයි ගාලා අරින්න ගිය දොර ආයෙම යන්තන් වහලා රබර් ඇහැ දාගෙන බලන් හිටියේ මොකද වෙන්නෙ කියලා.හරි හරි මන් දන්නෝ ඉතින් ඕවා ඔහොම බලන් ඉන්න හොඳ නෑ කියලා ඒත් මන් එයාලාගේ නංගිනේ😏 ඉතින් මන් දැක්කා කියලා මුකුත් වෙන්නේ නෑ....හුම්😌 අනික මන් 18+😌😏
මෙන්න ඒ පාර අපේ ඔප්පා සුහෝ ගේ ඉණ වටේ අත් යවලා එයාව ඔප්පාගෙ පැත්තට හරව ගත්තා....අම්නේ දෙන්නා සොමෑන්ටික් වෙලා වගේ සුට්ටක්🙊 සුහෝව තවත් එයාට ලං කර ගත්ත අපේ ඔප්පා එයාගේ ඇස් දෙක දිහා ටිකක් වෙලා බලන් හිටියා.ටික ටික සුහෝගිගේ මූනට ලං වුන ඔප්පා එයාගේ කම්මුලක් අල්ල ගත්තේ හරිම ආදරණීය විදිහට... එහෙමම සුහෝගේ තොල්වලට බර වුන එයා නිදහසේ ඒ තොල් රස විදිද්දි සුහෝත් එයාගේ අත් දෙක ඔප්පාගේ බෙල්ල වටේ යවුවේ දෙන්නටම පහසු වෙන්න වෙන්නැති........🙈 ටික වෙලාවක් ඒ දිහා බලන් හිටිය මට හිතුනේ අනේ ඒ දෙන්නා හරිම වාසනාවන්තයි කියලා.එයලා එයාලා වෙනුවෙන් පතාගෙනම ඇවිත් තියෙන්නේ🥺 මටත් එහෙම කෙනෙක් ඇති නේද කොහෙහරි😌 කියලා මගෙ හිත කිවුවත් මගෙ නසරානි මොලේ නම් කිවුවේ අනේ ඕවා ඕනෙ නෑ බම් දැන් ඇති ඔය ඕක දිහා බලන් හිටිය අහක බලා ගනිම්...කියලා😂 එතකොට තමා මීටර් වුනේ තවත් මේක බලන් ඉන්න හොඳ නෑ කියලා.මන් එතනින් යන්න හදද්දිම
💙චූටි............🤨
හුටා.....මලකෙලියයි මොකද ඒ වුනේ😬මාව දැක්කවත්ද...ඉක්මනට මාරැ වෙන්න ඕනේ මෙතනින්🙊
💙මන් ඔයාව දැක්කා චූටි....😏🤨
හරිනේ අමාරුව...හොඳ වැඩේ ඔය වගේ ඒව බලන් ඉන්නවට😒
💙දොර ළඟ හැංගි මුත්තො කරා ඇති එනවා ඇතුලට🤨කෝ එනවා ඉතින්.....
ඔ.....ඔප්පා.....මන් මේ
💛මියෝ.....🤨
💙මොනාද බලන් හිටියේ අර දොර අස්සෙන් ආ😒🤨
ආ....මන් මුකුත් බලන් හිටියෙත් නෑ දැක්කෙත් නෑ🙊😁
💙බොරැ කියන්න එපා හරිද මන් දැක්කා හොර පූසි වගේ බලන් ඉදිය හැටි
නෑ....🙊
මේ සුහෝ මන් දිහා කන්න වගේ බලන් ඉන්න හැටි...හරි හරි ඔහොම යන්කෝ හුම්😒
💙අයේ අහුවෙන්න එපා මට හරිද🤨
හා හා.....ඒත් ඉතින් ඔයාට තිබුන ඔප්පා දොර ලොක් කරගෙන කරන දෙයක් කරන්න..😒
💙මොකක්ද චූටි කියන්නේ හොරෙන් බලන් ඉදලා තව මට උපදෙසුත් දෙනවා🤨
හරි හරි අයේ බලන් ඉන්නේ නෑ😒
💙ම්ම්....ඇයි දැන් ආවේ
තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවනේ😂 මන් මේ ආවෙ ඔප්පා අර interview එකට මන් යනවා කියන්න.
💙ආ...ඒක අද නේද
ඔව්....
💙car එක අරන් යන්න හරිද
හරි ඔප්පා...මන් යන්නම් එහෙනම්
💙හරි චූටි....පරිස්සමෙන් පැටියෝ😙
හරි ඔප්පා....සරන්හේ....මන් ආයේ අරම බලන්නේ නෑ හරිද😁😅
💙යනවා.........😒
හරි හරි මේ ගියා...😂.......අයියෝ....මේ place එකට මාත් එක්ක මොකක් හරි පෞද්ගලික තරහක් තියෙනවද කොහෙද😒 කොහෙන් ගියත් මෙතනට එනවනේ...එදත් අර මනුස්සයෝ මට කරදර කරන්න හැදුවේ මෙතනදිම නේ...කමක් නෑ කමක් නෑ කෝ දැන් මේ yoo company එක🙄ආ මේ තියෙන්නේ හිතුවට වඩා ලොකුයි නේ...මන් මෙතනින් මෙච්චර ගිහින් තියේ මට මීටර් වුනේ නෑනේ මේක.ඔව් ඉතින් මන් මෙලෝ සිහියකින් ඈ පාරෙ ගියත් යන්නේ😂 මන් එහෙමම කාර් එක park කරලා බැහලා ආවේ building එක ඇතුලට. Reception එකේ හිටිය ඔන්නිට කිවුවම ආපු කාරණාව එයා කාටද කතා කරා...
👩💼මිස් ඔයාට 6th floor එකට එන්න කිවුවා....
Okay...Thank you😊
මන් ලිෆ්ට් එකෙන් හයවෙනි මහලට ගියා.හරියටම යන්න ඕනෙ තැන දන්නේ නැති නිසා එතන හිටිය කෙනෙක් ගෙන් මන් විස්තරේ කියලා ඇහුවා.
👩💼මිස්, සර් office එකේ ඉන්නවා... එන්නකො මන් මිස්ව sir ගාවට එක්කගෙන යන්නම්
හරි...😊.........................
👩💼 Excuse me sir....may I coming
• Yes come....
👩💼මිස් ඔහොම ඉන්න මන් සර්ට කියලා එන්නම්
හරි....
👩💼සර්...අර අපේ fashion designer ට apply කරපු මිස් ඇවිත් ඉන්නවා.
• ආහ්...එන්න කියන්න
👩💼Okay sir............................
👩💼මිස්....sir ඔයාට ඇතුලට එන්න කිවුවා
ආහ් හරි Thank you...
👩💼Welcome miss😊.............................
Excuse me....
• Welcome to our company😏
"Thank you...."
• එහෙනම් දැන් වැඩ පටන් ගන්න...
"දැන්ම🙄"
• ඔව්...
මේ බොසා මගේ මූනවත් දැක්කේ නෑ වැඩ පටන් ගන්නලු...මාර මනුස්සයෙක් තමා අඩු ගානේ ඉස්සරහට හැරිලා මන් මොකෙක්ද කියලවත් බලන්න ඕනෙ නැද්ද දන්නේ නෑ😒 පුටුවත් අනිත් පැත්තට හරවන් අහක බලන් ඉන්නවා...ඉස්සරහට හැරෙනවකෝ මූනවත් බලන්න👀
• මොනාද හිතන්නේ...මොකො job එක ඕනෙ නැද්ද
"ආහ් නෑ... නෑ...."
• නෑ.....ඒ කියන්නේ එපාද
"නෑ මේ...මන් කිවුවේ ඕනේ කියලා😒"
• ම්හ්... ඔතන ඉස්සරහ දකුණු පැත්තේ තියෙන්නේ ඔයාගේ table එක
"එතන...🙄"
• ඔව් ඇයි මොකක් හරි ප්‍රශ්නයක් තියේද? මගේ secretary උනාම ඉන්න ඕනේ මගෙ ලඟ පාතනේ
"මොකක්🙄😐 secretary ඒත් මන් ආවේ fashion designer විදිහටනේ "
• ඒත් මන් ඔයාව select කලේ මගේ secretary විදිහටනේ Jung meyongi...
"ඔයා කොහොමද මගේ නම දන්නේ...🙄මන් තාම නම කිවුවේ නෑනේ"
• නම දැන ගත්ත විදිහ වැඩක් නෑනේ නේද?දැන් ඔයා වැඩ පටන් ගන්න
"ඒත්....මන් fashion design වලටනේ ආවේ"
• දැන් තමුන් ඔය නොකියා කියන්නේ මගේ secretary වෙන්න බෑ කියලද එහෙනම්
"ඇත්තටම ඔව්...😒"
මොන මගුලක්ද මේ කියන්නේ secretary මොන secretary ද මන් ආවේ fashion design වලට... ඇයි යකෝ මට බෑ කාගෙවත් secretary කෙනෙක් වෙන්න😕😒 මන් යනවා යන්න මට එපා job
• හරි එහෙනම්
"මොකක්ද හරි...👀"
• මන් තමුන්ට අපේ company එකේ Main Fashion designer post එක දෙන්නම්... හැබැයි මන් තමුන්ට මාසයයි දෙන්නේ...ඒ මාසේ ඇතුලත තමුන්ගේ ම design එකක් අපේ company එක හරහා launch කරලා society එක ඇතුලේ ඒක trend එකක් කරන්න ඕනේ.ඒ වගේම ඒ මාසේ ඇතුලත company එකෙන් launch කරපු වැඩිම income එකක් හොයපු product එකක් වෙන්නත් ඕන....මේක කරොත් දිගටම company එකේ fashion designer විදිහට තමුන්ට ඉන්න පුලුවන් හැබැයි බැරි වුනොත්....😏
"මන් ඒක කරන්නම්😌😎"
ආවා මෙතන මට challenge කරන්න. මන් කවුරු කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ. අපේ ඔප්පටත් ඉන්නෙ පුදුම යාලුවො තමා😒 අම්මපා ඔප්පගේ යාලුවෙක් නොවෙන්න මන් මේකට.....😮💨
• Okay...එහෙනම් අපි බලමු miss meyongi ඔයා මේක කරන විදිහ😏
"හ්ම්...😌 මේ ඒක නෙමේ ඔයාගේ නම මොකක්ද?"
මේ මනුස්සයා මන් ආපු වෙලේ ඉදලම පුටුව අනිත් පැත්තට හරවන් මට පිටුපාලා ඉන්න නිසා මූනවත් දැක්කේ...ඔච්චර මූන හංගන් ඉන්නේ එයාව දැක්ක ගමන් ලස්සනට මන් වශී වෙයි කියලද දන්නේ නෑ😂😂 පුහ්....
• ඔක්කොටම කලින් කතා අරන්න ඉගෙන ගන්නවා
"ඇ...ඇයි මන් මොකක් හරි වැරදි දෙයක්වත් කිවුවද🙄"
දෙයියනේ දෙයියනේ මගෙ කට ටිකක් අවුල් කියලා මන් දන්නවා ඉතින්.. එහෙමයි කියලා මන් නොදැනුවත්ව එහෙම මුකුත් අසෝභන කතාවක් කිවුවේ වත් කියවුනේ වත් නෑනේ😕 ඇත්තටම කිවුවේ නෑනේ එහෙම මුකුත් මතකත් නෑ...😒
• මන් තමුන්ගේ බොස් ඉතින්...ඔයා මෙයා නැතුව සර් කියලා කතා කරනවා😌
"ආහ්....හා හා🤧"
යැයි යැයි තමා සෑර්......
• දැන්ම ගිහින් වැඩ පටන් ගන්නවා මොකද කරන්න දේවල් ගොඩක් තියෙයිනේ...
"හරි.....සර්මේ ඔයාගේ නම සර්😕"
• Min yoongi...🖤
ම්ම්...
🖤📞හෙලෝ කන්හි...පොඩ්ඩක් මගෙ office එකට එන්න.
🌸යුන්ගී ඔප්පා....
🖤එන්න කන්හි ඇතුලට...මේ ඉන්නේ meyongi...අපේ අලුත් main fashion designer. වෙන්න ඕන දේවල් ටික මන් මෙයාට කිවුවා මෙයාව එයාගේ office එකට එක්ක යන්න.
මෙයා තාමත් අර විදිහටම පිටිපස්සට හැරිලා තමයි මේ ආපු girl එක්කත් කතා කරන්නේ....
🌸හරි ඔප්ප මන් එක්කන් යන්නම්
🖤ම්ම්...හරි දැන් යන්න...
🌸එන්න මියොන්ගි යමු...
මාත් නැගිටලා එයා එක්ක ගියේ මගේ අලුත් office එක බලන්න.ශා...😃 මන් හිතුවට වඩා office එක ලස්සනයි නේ... මන් ආසම විදිහට හැමතැනම පොඩි පොඩි plants තියලා🌱 හරිම ලස්සනයි පිළිවෙලයි.
🌸මේක තමයි ඔයාගේ ඔෆිස් එක මියොන්ගි
Thank you....miss🙄බොසා කිවුවනේ පිළිවෙලකට කතා කරන්න කියලා ඉතින්.මොනා වුනත් ඇත්ත කතාවනේ🤧
🌸අයියෝ..මට මිස් කියන්න ඕන නෑ කන්හි කියන්න..
හරි කන්හී😊
🌸ඔයාට ඕන හැමදේම වගේ මෙතන තියෙනවා. අනිත් fashion designers ලායි ඔයාගේ help එකට ඉන්න අයයි නම් මේ වෙලාවේ meeting එකක ඉන්නේ එයාලා අලුත් design එකක් launch කරන්න හදන්නේ. Meeting එක ඉවර වුනාම එයාලා ඇවිත් ඔයාව මීට් වෙයි.මගෙන් මොකක් හරි උදවුවක් ඕනි නම් මට කතා කරන්න මන් ඉන්නේ අතන
හරි කන්හි....Thank you🌝
දැන් ඉතින් යුද්දෙ පටන් ගන්න එපැයි. පණ්ඩිත කමට හා කිවුවට ඔයාට තියෙන්නේ මාසයයි මියෝන්ගි හොදේ... මොකක් හරි ගේමක් ගහලා බොසා කියපු විදිහට වැඩේ කරන්න එපැයි. නැත්නම් මගේ fashion designer හීනේ හීනයක්ම වෙයි🤧 දැන් ම පටන් ගන්න ඕනෙ...මන් මගේ office table එක උඩ තිබුන note book එකයි pen එකයි අතට ගත්තේ අලුත් අදහසක් ගැන හිතන්න පටන් ගන්න ගමන්...
...........................................................................................................................................................................................................................
ඔන්න part 2 එකත් ඉවරයි🙄🐾️ඉස්සරහට මොනා වෙයි ද බලන්න කතාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.....
බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





