Episode 23(End)
10:52, 10 November 2020Kung mi noory pov 🎀🎀🎀🎀
ජන්ග්කුක් ශි අපි මේ කොහෙද යන්නේ...අනේ කියන්නකෝ..මම එහෙම ඇහුවෙ කාර් එක එලවන ජන්ග්කුක් ශි දිහා පුදුම වෙලා බලන ගමන්....
තව ටිකකින් ඔය ප්‍රරශ්නෙට උත්තරේ දැන්ගන්න පුලුවන් වෙයි...ජන්ග්කුක් ශි එහෙම කියල අහක බලා ගත්තා...
කිව්වත් වගේම අපි කොහෙද යන්නෙ කියලා දැන්ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ...ජන්ග්කුක් ශී බුසාන් පැත්තට කාර් එක හැරෙව්වේ මගෙ මූන දිහා බල බල....
අනේ ජන්ග්කුක් ශී මම තාම ඔයාලගේ ගෙදර යන්න ලෑස්ති නෑ...අනේ අපි ආපහු යමුද.....Please....මම එහෙම කිව්වේ ඇදන් ආපු ඇදුම දිහාත් බලන ගමන්.....
ඒ මොකෝ....මම ඔම්මාට කිව්වා ඔයාව අද ගෙදර එක්කන් එනවා කියලා...
බලන්න්කෝ මං අද හොද ඇදුමක් වත් ඇදන් ආවේ නෑ.මම කිව්වා...
ඔයා මොන ඇදුම ඇන්දත් ලස්සනයි නූරි....ජන්ග්කුක් ශී එහෙම කිව්වම මට පොඩි ආඩම්බරයක් දැනුනා....
පැයක විතර ගමනකින් පස්සේ අපි ජන්ග්කුක් ශී ගේ ගෙදරට ලගා වුනා...
ජන්ග්කුක් ශී ඇයි මෙච්චර වාහන නවත්තලා....යංකෝ ගිහින් ම බලමු...ජන්ග්කුක් ශී මාවත් ඇදගෙන ගේ ඇතුලට ගියා...
මට අදහා ගන්න බැරි වුනා...මුලු ගේම ලස්සනට සරසලා....අද මෙහේ party එකක් ....ඒත් මොකද්ද party එක..නෑදෑයොත් ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියා....ජන්ග්කුක් ශි මාව එක්කන් ගියේ එයාගේ ඔම්මා ගාවට ...
ඔම්මා මේ ඉන්නේ නූරි...ජන්ග්කුක් ශි මාව එයාගේ ඔම්මාට අදුන්වලා දුන්නා...
නූරි අද ඔම්මා ගේ birth day එක...ඒකයි party එකක් තියෙන්නේ...ජන්ග්කුක් ශි මං දිහා බලන ගමන් කිව්වා...
අනේ ජන්ග්කුක් ශි ඔයා හරිම නරකයි...ඔයා මට කලින් කිව්වෙ නෑනේ...මම ඔම්මාට gift එකක් වත් ගෙනාවේ නෑ....මම කිව්වා....
අනේ ඒකට කමක් නෑ නූරි...ඔයා තමා අද මට ලැබුණු හොදම තෑග්ග ...ඔම්මා මගේ ඔලුව අතගාන ගමන් කිව්වා....
මට දැනුනේ කියගන්න බැරි සතුටක්......පොඩි කාලේ ඉදන්ම ඔම්මාගේ ආදරේ නොලබුනු මට ජන්ග්කුක් ශි ගේ ඔම්මා ව දැනුනේ මගෙ ම ඔම්මා වගේ .....bts members ලත් ඔක්කොම වගෙ ඇවිත් හිටියා...ඒ වගෙම ලී චාන්ග් ශීත් ඇවිත් හිටියා...
අපි ඔක්කොම කෑවා බිව්වා...ගොඩක් සතුටු වුනා ....
ජන්ග්කුක් ශි ලීචාන්ග් ශි ට ස්තූති කලා මාව බලාගත්තාට....හැමදේම හොදින් සිද්ද වුනා....මගේ ජීවිතේ ලස්සනම කාලේ එලබුනා වගේ හැගීමක් මට දැනුනා....
End................
There are no comments yet. Log in to be the first to leave a review!





