𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟸𝟸🔞
05:40, 1 October 2024Mature Content alert එකක් දීලා තියෙන්නෙ. ඉතිං ඔයා එහෙම දෙයක් කියවන්න කැමති නැත්නම් ඔයාට මේ කොටස ස්කිප් කරන්න පුළුවන්.
𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ²²' මගේ වස්තුව '
"ඔයා දොර ලොක් කරාට වැඩක් නෑ. මොනවත් කරන්නෙ නෑනේ..."
මම ඇඳේ හාන්සි වෙන ගමන් කිව්වා. බොරු නෙවෙයිනේ. Cudu mahaththaya ඉස්සෙල්ලත් මොනවත් කරේ නෑනේ. බොරුවට දොර ලොක් කරලා මගේ ගාව ගඳයි කිව්වා. මම ගඳත් නෑ. මම ඉඹලත් බැලුවා.
"කවුද කිව්වෙ මොනවත් කරන්නෙ නෑ කියලා... ම්ම්ම්...."
"ඇරත් අද ඔයාගෙ පපා ගෙදර එන්නෙත් නෑ..."
එයා කිව්වෙ ජනේලෙ ගාවට ඇවිදගෙන යන ගමන්. බැල්කනියට යන්න තියෙන ලොකු ප්‍රංශ ජනේලෙ වහපු එයා ඒක වැහෙන්න කර්ට්න් එක දැම්මා. දැන් නම් හැබැයි ඇත්තටම යමක් සිද්ධ වෙන්න වගේ යන්නෙ.
"ස්..සුදු ම්...මහත්..තයා..."
"ම්ම්..."
එයා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වෙනකොට නම් හැබැයි කොච්චර ගැම්මෙන් හිටියත් මට ගොත ගැහුණා. වැඩේ කියන්නේ Cudu mahaththaya ළඟට එනකොට මට මොකක්ද වෙනවනේ.. එතකොට මේ ළමයා ගොත ගැහිලා උඩ ගිහින් බිමට වැටිලා තමයි නතර වෙන්නෙ.
"මගේ වස්තුව... "
එයා මාව තුරුල් කරගත්තෙ මම හිතුවෙ නැති වෙලාවක. සමහර වෙලාවට ආදරේ කියන්නෙ තේරුමක් දෙන්න බැරි හැඟීමක්..අපි උපරිමේටම ඇවිලිලා ඉන්න වෙලාවක උනත් කියන්න ආදරේ කරන කෙනෙක්ට පුළුවන්. හරියට මගේ cudu mahaththaya වගේ. එයාට පුළුවන් මාව අවුලන්න, නිවන්න වගේම කවදාවත් නොදැනුන තරමෙ ආරක්ෂාවක් දෙන්න.
නළලට දැනුනු උණුසුම් හාදුවක් එක්ක එයා මාව එයාගෙ උකුලෙන් වාඩි කරගත්තේ මම එයාගෙ බෙල්ල වටේට අත් දෙක ඔතාගන්න අතරෙදි. ඒ ඇස් ඉස්සෙල්ලා තරමටම අඩවන් වෙලා තිබ්බත් ඒ අස්සෙ මම දැක්කෙ රාගයක් නෙවෙයි. ඒක හැඟීම් ගොඩක එකතුවක්. ඇස් දෙක දිහා බලලා මිනිස්සු කියවන්න පුළුවන් කිව්වත් මම හිතන්නෙ ඒ මේ ලෝකෙ තියෙන අමාරුම දේ. මට එයාගෙ වෙන්න, එයාට අයිතිවාසිකම් කියන්න කොයිතරම් ඕනි වුණත් මට එයා එක්ක ගෙවෙන මේ මොහොත නාස්ති කරගන්න හිතුනේ නෑ. උණුසුම් එක්වීමක් ඕනිම වෙලාවකදී වෙන්න පුළුවන්. මොකද ඒකට එක සිතිවිල්ලක් ඇති. ඒත් ඒක ආදරණීය මොහොතක් වෙන්න දෙන්නම නිවෙන්න ඕන...
"ජාන්..."
"ම්ම්..."
"ඔයාට..."
මම දන්නවා එයා අහන්න යන දේ. මට මේක දරාගන්න පුළුවන්ද කියලා... කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් යට වෙන කෙනා අසීමිත වේදනාවක් විඳින්න ඕනි. එයා බයයි මට රිදෙනවට. මේ ගෙවුණ කාලෙ පුරාවටම මම ඒක හොඳින්ම දැන ගත්තා. ඒත් එයාට ආදරෙයි නම් මම දරාගන්න ම ඕනි නේද... මම එයාට එයා කියන්න හදන දේ සම්පූර්ණ කරන්න ඉඩ නොදී එයාගෙ තොල් උඩින් මගේ තොල් තද කලා.
"මට පුළුවන්..."
ඒක තොල් රිදෙනකම් හපා කාපු හාදුවක් නෙවෙයි. මෘදුයි. අතක වහපු සමනලයෙක් උගේ තටු නොකැඩෙන්න පරිස්සම් අල්ලනවා තරම්ම මෘදු සිප ගැනීමක් එයාගෙන් මට ලැබෙනකොට මම ඇස් වහගෙන එයාව විඳින්න පටන් ගත්තා. හරියට අලුත් සිංදුවක පද වලට සවන් දෙනකොට අපිව අතරමං වෙනවා වගේ, නැත්තම් චිත්‍රයක පාට, ඒ රේඛා අතරෙ අපි අතරමං වෙනවා වගේ මම එයාගෙ තොල් අතරෙ අතරමං වුණා. මීට කලින් ඔයාගෙයි මගෙයි අතරේ හුවමාරු වුණ හාදුවලට හාත්පසින්ම වෙනස් හාදුවක් මට ලැබෙනකොට එයා මාව එහෙමම උස්සලා තිබ්බෙ ඇඳ උඩින්...
"මාව විශ්වාස කරන්න..."
එයා කිව්වෙ එච්චරයි. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මම එයාව මගේ ජීවිතේටත් වඩා විශ්වාස කරනවා. මෙච්චර වෙලා මාව කියපු එයාම ටිකෙන් ටික මාව අවුලවන්න පටන් ගත්තා. එයාගෙ තොල් අතර හිර වෙච්ච කන් පෙත්තක් උඩ එයාගෙ දිව නතර වෙනකොට මුළු ඇඟම පුරාවටම ගලාගෙන ගිය හිරියක් එක්ක මම මගේ කකුල් එකිනෙකට පටලවගත්තා. ඒ හැඟීම් දරාගන්න හරි අමාරුයි...
නළලෙන් පටන් ගත්ත එයාගෙ සිප ගැනීම් ඇහි පියන් දිගේ පහලට එනකොට මම අත් දෙකෙන්ම මගේ ඇඳේ තිබ්බ සිනිඳු රෙද්ද අත්වලට තද කරගත්තා. එයාගෙ සිප ගැනීම් මාව ටිකෙන් ටික ප්‍රාණවත් කරත් එයා පොඩ්ඩක්වත් හදිස්සි උනේ නෑ. ඒ තොල් තවමත් නැවතිලා තිබුණේ මගේ බෙල්ල පාමුල. එයාගෙ තොල් වගේ ම දිව තද වෙන්නෙත් මගේ ඇඟේ තියෙන සංවේදීම තැනක වෙනකොට මම එයා දිහා බැලුවෙ ආයාචනාත්මකව. මොකද අද වෙන කිසිම දවසකටත් වඩා මට එයාව ඕනි වෙලා තිබ්බා.
"ස්...සුදු ම්...මහ...ත්තයා..."
"ම්ම්ම්...."
මගේ ගැස්සෙන කටහඬට එයා පොඩ්ඩක්වත් කලබල උනේ නෑ. ඒ වෙනුවට එයා කලේ එයාගෙ එක අතකින් මගේ ඉණ පිරිමැදපු එක විතරයි. ඒකෙන් වුණේ මාව තවත් ඇවිස්සෙන එක විතරයි. එයාගෙ අත හමේ වැදෙන වාරයක් ගානේ මාව ගිනි ගන්නවා වගේ දැනෙනකොට මම ඉණෙන් ඉස්සුනා.. එයාගෙ දත් අතරට පලවෙනි වතාවට මගේ හම තද වෙනකොට මෙච්චර වෙලා දරාගෙන හිටිය කඳුලක් මගේ ඇස් කොනින් පල්ලම් බැස්සෙ මගේ ප්‍රාණවත් වෙච්ච සාමාජිකයා පුපුරන්න තරම් රිදෙන කොට.
"ස්... සුදු ම්.. මහත්තයා... රිදෙනව...නේ"
මගේ වචනවලට එයාව ගැස්සිලා යනකොට එයා තොල් තද කලේ මගේ ඇස් පියන් උඩට. මෙච්චර වෙලා මගේ ඉනේ රැඳිලා තිබ්බ එයාගෙ අත එයින් පහළට ගියේ එයා මගේ ඇඟ දෙපැත්තෙන් එයාගෙ කකුල් තියාගන්න අතරෙදි. එයාගෙ අත්වලට අහුවුණු මම ඇදගෙන හිටිය සැහැල්ලු ශෝට් එක එයා හෙමිහිට ගලවලා දානකොට රතු පාට වෙලා තිබ්බ මගේ සාමාජිකයා ආඩම්බරෙන් නැගිටලා හිටියෙ මම අත් දෙකෙන්ම මූණ තද කර ගත්තා...
"ලස්සනයි..."
එයාගෙන් පිට වුණේ එකම එක වචනයක් විතරක් උනත් ඒක මාව සම්පූර්ණයෙන්ම රතු කරවන්න සමත් වුණා. පපා ඉස්සරහ, මමා වගේ මාව බලාගත්ත ආන්ටි ශෙන්ග් ඉස්සරහ ඇරෙන්න කවදාවත් නිරුවත් වෙලා නැති මාව එයාගෙ අතින් නිරුවත් වෙනකොට මුළු කාමරේම මගේ කෙඳිරිලි වලින් පිරිලා ගිහින් තිබ්බා.
"ආහ්...."
එයාගෙ දිව එකපාරටම මගේ නාභිය අස්සට යනකොට මම ඉණෙන් ඉස්සුනා. එයාගෙ අත් මගේ දැනටම ඉලිප්පිලා තියෙන තන පුඩු පොඩි කරනකොට මම හයියෙන් හුස්ම ගත්තා. දරාගන්න බැරි තරමට එයා දෙන වින්දනය මාව අඩපණ කරලා තියෙනකොට සර්වාංගෙම වෙව්ලගෙන යන හැඟීමක් එක්ක මම නිදහස් වුණේ එයාගෙ කට කොනට හිනාවක් මතු වෙනකොට.
To be continued...
31.12.22Shashinika
ඉතිං අවුරුද්දෙ අවසානම chapter එක. තව විනාඩි දහයයි තියෙන්නෙ හැබැයි..
බැලුවද 🥺🥺
මම නම් පිස්සු හැදිලා වගේ ඉන්නෙ.
ඉතිං අලුත් අවුරුද්දක් ලබන්නෙ. පරණ දේවල් හැම දෙයක්ම අතෑරලා දාලා ශක්තිමත්ව අලුත් අවුරුද්දක් මුහුණ දෙන්න ලැබෙනිණ කියලා ප්‍රාර්ථනා කරනවා.
ආදරෙයි හැමෝටම...
There are no comments yet. Log in to be the first to leave a review!





