New Update
07:23, 23 August 2021මගෙ පලවෙනි ff එක #1 ඇවිල්ලා.😀😃😄. වෝට් කරපු, කතාව කියවපු හැමෝටම කුමාවො ගොඩක්. මං හිතුවෙ නෑ මට ලස්සනට කතා ලියන්න පුළුවන් වෙයි කියලා. හී people choice තමයි ඉතිම් 😁මේ කතාව කියවපු හැමෝටම මගෙ ඊලග කතාව සැප්තැම්බර් පලවෙනිදා ට බලාපොරොත්තු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ආර්මිලා දන්නෝ ඇතිනෙ විෂේශත්වය මොකක්ද කියලා. 😁😁😁ඔන්න ඉගියක් විදියට කියන්න තියෙන්නේ මේක ෆනී කතාවක්. ඔයාලට හිනා වෙවී කතාව රසවිඳින්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් හැමෝටම ආයෙ කියන්න තියෙන්නේ ගොඩාක් කුමාවෝ. ආයෙත් සැප්තැම්බර් පලවෙනිදාට මගේ දෙවෙනි කතාවත් එක්ක හමුවෙමු. සරන්හේ❤️❤️
There are no comments yet. Log in to be the first to leave a review!





