Fanfics

🔔

07:53, 2 March 2024

ඔයාල මේක කියවද්දි ලංකාවෙ මානසිකත්වයෙන් නැතුව පිටරටක මානසිකත්වයකින් ඉදන් කියවන්න..

නැත්තන් මේක ඔයාලගෙ හිතට වැරදි අදහසක් දෙන්නෙ..

මොකද ලංකාවෙ සංස්කෘතිය එක්ක මේ කතාවෙ වෙන දේ අසම්මතයි..

ඒ අසම්මතයට ගොඩක් අය කැමති නෑ.. ඒත් පිටරටක නම් මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්..

මේකෙ ඉන්න කෙලෙයා මේ කිසි කෙනෙක්ට ආදරේ කරන්නෙනෑ.. එයා sexually attraction වෙලා ඉන්නෙ.. මොකද එයාට කලින් මෙහෙම දැනිලා නැති නිසා එයා ඒකට තව තව ආස වෙනවා..

ඒක toxic relationship එකක්..

ඒක නිසා ආදරේ කියන සංකීර්ණ බැදීම මේ කට්ටිය අතර නෑ..

No hard feelings

ඔන්න ඔය ටික කියල යන්න ආවෙ මං.. ඉක්මනට අප්ඩේට් එක දෙන්නම් ගර්ල්ස්...

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories