Fanfics

" First Move "

07:53, 2 March 2024

In the college

" අහ්.. යූමීයා.. මෙහෙ !!! "

ලෙක්චර් හෝල් එකේ වාඩි වෙලා හිටිය ක්ලෙයා එයාගෙ එකම හොදම යාලුවට අත වනලා අඩගැහුවා..

ඒක දැකපු යුමී හිනා වීගෙනම ක්ලෙයාගෙ එහා පැත්තෙන් වාඩි උනා..

" කොහොමද ක්ලෙයා.. මන් නැති සතිය ප්‍රශ්නයක් නැතුව හිටියා නේද... ?? "

" ඕඕ ඉතින්.. වෙනසක් නෑ.. වෙනද වගේම තමා.. කොලේජ් එනවා ලයිබ්‍රියට යනවා එතනින් ගෙදර යනවා.. "

ක්ලෙයා හිනාවක් දාන් කියල එයාගෙ පොත් ටික බෑග් එකෙන් එලියට ගත්තා..

" හ්ම්ම්.. ප්‍රශ්නයක් නැත්තන් එච්චරයි.. "

" ඉතින් කියන්නකෝ.. ඔයාගෙ ට්‍රිප් එක කොහොමද ??? "

යූමි සතියක් කොලෙජ් ආවෙ නැත්තෙ ඇයි කිව්වොත් එයා එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සතියක් ගතකරන්න ජේජු වලට ගිය නිසා..

ක්ලෙයා ඒක අහපු ගමන් යුමීගෙ මූන රතු වෙන්න පටන් ගත්තා..

" ඕඕඕ ගොඩක් දේවල් වෙලා වගේ.. 😂😂 "

" ඇත්තවශයෙන්ම කිව්වොත්.. මරේ මරු.. 😅😅😅 යුන්ගි ඔප්පා එක්ක ඉද්දි මාරම සතුටින් හිටියා බන්.. "

ඒක අහලා යුමී ක්ලෙයා එක්කම හිනා උනා..

" ඉතින්න්න්න්න්... "

ක්ලෙයා එහෙම ඇහුවේ එයාට උන දේවල් ගැන කුතුහලේ වැඩි නිසා..

" 🙈🙈🙈 අපි ඒක කලා... "

යුමී මූන රතු කරන් කිව්වා..

" චින්චා 😱😱😳😳 "

" ඕඕ යුන්ගි ඔප්පා ඒ පැත්තෙනුත් මාර ටැලන්ට්ටඩ් බන්.. 😅😅 එයා මුලින්ම ඇහුව මගෙන් කමක් නැද්ද කලාට කියලත්.. මොකද ඒක මගෙ ෆස්ට් ටයිම් එකනේ.. "

" ඕඕ ඉතින්... ??? "

ක්ලෙයාට තවත් දැන ගන්න ඕනේ..

" ඉතින් කියන්නෙ.. අපි හිටිය හැම දවසකම කලා.. 😅🙈🙈 ඇවිද්දා.. මේ ට්‍රිප් එක නම් මගෙ ජීවිතේටම අමතක වෙන එකක් නෑ.. "

" වාව්.. ඔයා මාරම ලකී යුමියා.. "

" මං විතරක් ඇයි අනේ.. ඔයත් ජන්හියුන් ඔප්පට කියල කොහෙ හරි යන්න.. කොල්ලො එහෙම ගියාම ආදරේ වෙනවා වෙනදටත් වඩා.. "

ඒක අහලා ක්ලෙයා ලොකු හුස්මක් පහලට දැම්මා..

" එයාට ට්‍රිප් යන්න වෙලාවක් නෑ යුමියා.. එයා බිසී කෙනෙක්නේ.. අනික දැන් එයා හොස්පිටල් යන්නත් පටන් ගත්තනේ.. "

" ඒත් ක්ලෙයා.. මං නම් කියන්නෙ කපල් එකක් උනාම ඕයිට වඩා ලං වෙන්න ඕන නේද.. ජන්හියුන් ඔප්පා ඔයාව බලාගන්නවා.. ආරක්ෂා කරනවා.. ඒක ඇත්ත.. ඒත්.. "

යුමි කියන්න ගිය දේ ආපහු ගිලගත්තේ ඒකෙන් ක්ලෙයාගෙ හිත රිදෙයි කියලා..

" මටත් ඒක වෙලාවකට හිතෙනවා යුමියා.. ඒත් මොනා කරන්නද.. ඉවසන් ඉන්න වෙන්නෙ 😅😅😅 "

" එහෙනම් අද රෑට ඔයාවත් ෆස්ට් මූව් එක ගන්න.. "

" හ්ම් හ්ම්ම්ම් බලමුකෝ.. "

ක්ලෙයා ඒක කිව්වෙ හිනාවක් එක්කමයි..

ඊට වඩා දෙයක් දෙන්නට කතා කරන්න බැරි උනේ එවෙලෙ හෝල් එකට එයාලගෙ ලෙක්චර ආව නිසා..

........ Time pass.........

එදා දවසේ ලෙක්චස් ඉවර වෙලා ක්ලෙයා වෙනද වගේම ලයිබ්‍රියට යද්දි යුමී එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් යුන්ගී එක්ක ගෙදර ගියා..

ක්ලෙයා ලයිබ්‍රියට ගිහින් පාඩම් කරලා.. හවස ගෙදර ගියා.. ගෙදර යද්දි ක්ලෙයාට සෑහෙන්න බඩගිනි.. එයා උඩට යන්නෙ නැතුව කෙලින්ම ගියේ කිචන් එකට..

ඒ යද්දි counter එක උඩ නෝට් එකක්..

" ක්ලෙයා.. මට අද නයිට් ශිෆ්ට් එක.. පරිස්සමෙන් ගෙදර දොර වහලා කාලා නිදාගන්න "

ජන්හියුන් ඔප්පා

Klara pov

" හ්ම්ම් පේන විදියට අද මං විතරයි වගේ.. මදැයි ෆස්ට් මූව් එක ගන්න ගියා.. 😅😅😅 "

මං මටම කියාගත්තා..

හැබැයි ටිකක් ඒ ගැන හිතුවොත් හැමදාම මෙහෙමයිනේ.. ඔප්පා එද්දි මං නිදිනේ..

මොකක්ද අප්පා.. මේ නෝට් එකක් විතරක් ?? එයාට තිබුනනේ කෝල් එකක් ගන්න..

මං නෝට් එක පැත්තකින් දාලා.. පැන්ට්‍රිය ඇරලා බැලුවෙ කන්න දෙයක් තියනවද බලන්න..

මගෙ වෙලාව හොදයි.. රාමෙන් පැකට් දෙකක් තිබුනා..

හෙට ග්‍රොසරි ගේන්න යන්න ඕනෙ.. ඔක්කොම ඉවරයි වගේ..

වෙනදට ග්‍රොසරි ගෙන්නෙ ඔප්පා.. මේ පාර එයාට වැඩ වැඩි උන නිසා අමතක වෙලාද කොහෙද..

මං ෆෝන් එක අරන් සින්දුවක් ප්ලේ කරලා... රාමෙන් පැකට් දෙක හදන්න පටන් ගත්තා..

............... Time pass ...............

රාමන් එක කාලා.. මං බෑග් එකත් අරන් උඩට ගිහින් වොශ් දාන්න බාතෲම් එකට ගියා..

මං ඇගේ තිබුන ඔක්කොම ඇදුම් ටික ගලවලා දාල ශවර් එක යටට ගියා..

ලාවට රස්නෙ වතුර ඇගට වැටෙද්දි මාරම සනීපයි..

මං අත් දෙකෙන් මූනට වැටිලා තිබුන කොන්ඩෙ පිටිපස්සට කරල ශවර් මිරර් එක දිහාට හැරුනා.. ඒක ෆුල් සයිස් මිරර් එකක්.. මං මගෙම ඇග දිහා බැලුවේ මොකක්ද මගෙ තියන අඩුපාඩුව කියල හිතන ගමන්..

ඇත්තටම මං ගොඩක් කෙට්ටු කෙල්ලෙවත් ගොඩාක් මහත් කෙල්ලෙක්වත් නෙමෙයි.. හැමදේම ගානට.. වැඩිත් නෑ අඩුත් නෑ..

ඒත්.. ඇයි ඔප්පට මාව ඒ විදියට පේන්නෙ නැත්තෙ ???

ඇයි ඔප්පට මේවා අල්ලන්න.. මාව එයාගෙම කරගන්න ඕනෙ නැත්තෙ ??

මං ඒක හිතන ගමන් අනිත් පැත්ත හැරිලා නාන්න පටන් ගත්තා..

🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿

මං පැයක් විතර නාලා මං ටවල් එකත් අගේ පටලන් එලියට ආවා..

රස්නෙ වතුරින් නෑවාම හරිම සනීපයි..

මං ක්ලොසෙට් එකට ගිහින් ඕවර්සයිස් ටී ශර්ට් එකකුයි පෑන්ටි එකකුයි අරන් ඇදගත්තා.. අද තනියමනේ බ්‍රා එකක් ඕනෙ නෑ.. 😅

ලැප් එකයි අද ලෙක්චර් එකේ නෝට් ටිකයි අරන් මං ඇදට පැන්නෙ නෝට් ටික බලලා ෆිල්ම් එකක් බලන්න හිතාගෙන..

නෝට් ටික බලලා ඉවර කරද්දි රෑ දොලහත් පහු වෙලා..

මං නෝට් එක පැත්තකින් තියලා ලැප් එක අරන් බලන්න හොද ෆිල්ම් එකක් සර්ච් කලා..

" After 2 "

ඒක බලමු එහෙනම්..

මං ෆිල්ම් එක ප්ලේ කරලා බලන්න පටන් ගත්තා..

Time pass......

ජන්හියුන් ඔප්පත් ඒ ෆිල්ම් එකේ කොල්ල වගේ උනා නම්.. ඒ දෙන්න ආදරේ විදිනව වගේ අපිටත් විදින්න තිබුනා..

ඉබේටම මට ලොකු හුස්මක් පිට උනා..

මං කොරියාවට ආවෙ මට අවුරුදු 20දි.. මං මෙහෙට ඇවිත් අවුරුදදයි මාස 6 ක් වෙනවා.. ඒ කාලෙදි ජන්හියුන් ඔප්පා මට කිසිම විදියකින් ලං උනේ නෑ.. අඩුම ගානෙ කිස් එකක්වත්.. ම්හ්ම්ම් නෑ..

මං ජර්මනි වල ඉද්දි එහෙ හිටිය මගෙ යාලුවො මාරම විදියට එන්ජෝයි කලා.. ඒත් මං ?? මං පොත් වලටම හිර උනා..

ඒකම මං මෙහෙටත් ඇවිත් කලා.. ඒත් මොකක්ම හරි දෙයක් නිසා ජන්හියුන් ඔප්පා මට කැමති උනා.. ඒක නිසා මට ජීවිතේ පලවෙනි පාරට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා..

ඒත්... මට ඕනේ අනිත් කෙල්ලන්ට වගේ.. මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව කිස් කරන්න.. තව.. තව.. දේවල් කරන්න..

මං මෙහෙ ඉන්නෙ තව මාස 6 යි.. මගෙ ඩිග්‍රි එක අවුරුදු 2ක එකක්.. මං ආයිත් ගියාම අපේ මේ රිලේශන්ශිප් එකට මොනා වෙයිද.. මට හැමවෙලේම හිතෙන්නෙ මේක මේ රටේදි පටන් අරන් මං යද්දි ඉවර කරල දාල යන්න...

එතකොට මටත් හොදයි.. ඔප්පටත් හොදයි..

ඒක හිත හිතම මන් ලැප් එකත් ඕෆ් කරලා පැත්තකින් තියල ලයිට්ස් ඕෆ් කරලා නිදාගත්තා..

..........................................................................................................

Author pov

එකපාරටම කෙල්ලව ඇහැරුනා පාන්දර.. ඇයි කිව්වොත්.. කවුරුහරි එයාගෙ ඇගට වතුර එකක් හැලුව නිසා..

ඒ එක්කම රූම් එකේ ලයිට්ස් ඔන් උනා..

" හ්‍යොන්ග් !!!!!! මං ආවා.... !!!!! "

කෙල්ල එකපාරටම ඇස් වලට ආපු එළිය දරාගන්න බැරුව ඇස් වහන් ආයිත් අරිද්දි එතන හිටියේ කොල්ලො තුන්දෙනෙක්..

" මොකක්... ක.. මොක.. වට් ද හෙල් ?? කවුද ඔයා ?? "

වතුර බෝතලයක් අතේ තිබුන කොල්ලා කෙල්ලට අත දික් කරල කෑගැහුවා..

" මං.. මේ.. "

කෙල්ල කතා කරන ගමන් ඇදේ ඉදගත්තා..

ඒ එක්කම දොර ළඟ හිටිය කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්.. හයියෙන් හුස්මක් උඩට ඇද්දා..

ඒ තුන් දෙනාම බලන් හිටියේ කෙල්ලගෙ මූන දිහා නෙමෙයි.. කෙල්ලගෙ ඇග දිහා.. හරියටම කිව්වොත් කෙල්ලගෙ පපුව දිහා..

👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀👀

" ඔහ්.. "

කෙල්ල අත් දෙකෙන් එයාගෙ පපුව වහගත්තා.. ඒ එක්කම ඉන ළඟ තිබුන ශීට් එක පපුව ලගට උස්සගත්තා..

කෙල්ල ඇදන් හිටිය ඕවර්සයිස් ටී ශර්ට් එකට වතුර වැටුන නිසා.. ඒක තෙත් වෙලා කෙල්ලගෙ පපුව ඔක්කොම පේන්න පටන් අරන් තිබුනේ..

පිපෙන්න ඔන්න මෙන්න වගේ තියන නෙලුම් පොහොට්ටු දෙකක් ටී එකෙන් එලියට පනින්න හදනව වගේ පේන්නෙ.. ටී ශර්ට් එක ඇගටම ඇලිලා..

අනිත් එක කෙල්ල ශීට් එක පොරවන් හිටියේ ඉනලගට වෙන්න විතරයි..

ඒක කොල්ලෝ තුන්දෙනාම දැක්කෙ කෙල්ල ඇදේ ඉදගද්දි..ක්ලෙයාව රතු වෙලා.. ඇයි ඉතින් එක කොල්ලෙක් නෙමෙයි කොල්ලො තුන් දෙනෙක්ම මහ පාන්දර එයාගෙ රූම් එකේ ඒ මදිවට ඒ තුන්දෙනාම එයාගෙ ඇගෙන් බාගයක් දැක්කා..

" අහ් ම්ම් මේ.. ඔයා කවුද ?? ඇයි මගේ හ්‍යොන්ග් ගෙ රූම් එකේ ඉන්නෙ ?? කෝ මගේ හ්‍යොන්ග් ? "

වතුර බෝතලේ අතේ තියන් ඉන්න කොල්ලා ක්ලෙයාගෙන් ඇහුවා..

" ම්ම් මං ක්ලෙයා.. ජන්හියුන් ඔප්පා අද නයිට් ඩියුටි.. ම්ම් මං ජන්හියුන් ඔප්පාගෙ යාලුවෙක්... "

කෙල්ල ලැජ්ජාවෙන් කියල දැම්මා..

" අහ්.. හරි.. අපි ආවෙ හ්‍යොන්ග් ව සප්‍රයිස් කරන්න.. වෙච්ච දේට සොරි.. "

එහෙම කියල බනී ටීත් තියන කොල්ලා හිනා වෙලා රූම් එකෙන් එලියට ගියා..

" ම්ම් අපි මොකුත් දැක්කෙ නෑ කියල හිතාගන්න හරිද.. "

බොක්සි ස්මයිල් එකක් තියන කොල්ල ඒක කියල අනිත් කෙනා එක්ක රූම් එකෙන් ඒ එක්කම එලියට ගියා..

" යාලුවෙක් ??? "

කෙල්ල එයාගෙන්ම අහගත්තා.. ඇත්තනේ හරියට එයා ජන්හියුන් ගෙ යාලුවෙක් වගේනේ.. එයාලගෙ රිලේශන්ශිප් එකට කියන්න පුලුවන් ෆ්‍රෙන්ඩ්ස්ලා කියල තමා..

කෙල්ල ඉන්නෙ ජන්හියුන්ගෙ රූම් එකේ.. එතකොට ජන්හියුන් ඉන්නෙ එයාගෙ මල්ලිගෙ රූම් එකේ.. ජන්හියුන් ගෙ පවුලෙ අනිත් අය ඉන්නෙ බුසන් වල..

කෙල්ල මතක් කලේ ඒ ආව බනී ටීත් තියන කොල්ලගෙ නම.. ඒ ආවෙ ජන්හියුන් ගෙ මල්ලි.. ජන්ග්කුක්.. එයා පොඩි කාලෙ ඉදන්ම ඇමරිකා වල ස්පෝට්ස් කොලේජ් එකක හිටියේ..කෙල්ල කවදාවත් ජන්ග්කුක් ව ඇත්තටම දැකලා නෑ.. දැකල තිබුනෙ උඩ තට්ටුවේ එල්ලලා තිබුන ෆොටෝ එකකින්...

කන්ෆියුස් වෙලා ටිකක් වෙල එහෙමම හිටිය කෙල්ල ඇදෙන් බැහැලා.. ශීට් එකත් මාරු කරලා වෙන ඇඳුමක් ඇදන් නිදාගත්තෙ.. දැන් උන දේ හීනයක් වෙන්න කියල හිත හිත.

......................................................................................................

Next day morning

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

අහ් මේ මගුලෙ එලාම් එක 🥱🥱🥱🥱

කෙල්ල නිදිමතේ නැගිටලා වෙලාව බැලුවා... උදේ 8.30 යි..

එලාම් එක ඕෆ් කරල ක්ලෙයා ආයිත් නිදාගත්තෙ අද එයාට ලෙක්චර්ස් තිබුනෙ නැති නිසා..

.... Time pass ......

ඇති වෙනකන් නිදගෙන කෙල්ල ඇදෙන් බැස්සා..එතකොටම එයාගෙ ඇස් ගියේ ඇද ළඟ දාල තිබුන බෙඩ්ශීට් එක දිහාවට...

" හුටා.. 😱 එතකොට ඒක හීනයක් නෙමෙයි ද "

කෙල්ලට එකපාරටම කියවුනා..

Klara pov

මං හිතුවෙ ඒක හීනයක් කියලා.. හයියෝ දෙයියනේ මං කොහොමද දැන් එයාලට මූන දෙන්නෙ..

මං දෙයියන්ට බැන බැනම බාතෲම් එකට ගිහින් වොශ් දාන් පහලට බැස්සෙ කන්න දෙයක් හොයාගන්න..

ඒ යද්දි පහල එකම යුද්දයයි.. කොල්ලො තුන්දෙනෙක් සාලෙ ෆුට් බෝල් ගහනවා.. ඒ අස්සෙ රන්ඩුත් වෙනවා..

" ඕයි ඕයි ඔය පුටුව බිමට දානවා.. "

එක කොල්ලෙක් පුටුවකින් බෝලෙට ගහනවා..

මං පඩිපෙලේ උඩ නැවතිලා බලන් හිටියේ මේ මොන මගුලක්ද වගේ මුනකින්..

ඒ එක්කම එයාල සෙල්ලම් කරපු බෝලෙ මගෙ ලගින්ම ගිහින් බිත්තියක වැදුනා..

" ආහ්.. "

බය උන පාර මට ඉබේටම කෑගැහුනා..

මගෙ සද්දෙට කොල්ලො තුන්දෙනාම ඇස් ලොකු කරන් මගෙ දිහා බැලුවා..

" අහ්.. සොරි නුනා.. "

එතනින් කොටම කොල්ල මං ලගට ඇවිත් කියද්දි..

" නුනා ?? "

මට ඉබේටම ඒකත් කියවුනා..

" ඔයා හ්‍යොන්ග්ගෙ යාලුවෙක් නම් අපේ නුනා තමා.. "

ජන්ග්කුක් එහෙම කියල මං ලගට ආවා..

" බෝලෙ වැදුනේ නෑනේ නේද නුනා ?? "

ජන්ග්කුක් ආයිත් ඇහුවා..

" ම්හ්ම්ම් නෑ.. ප්‍රශ්නයක් නෑ.. "

මං හිනාවක් දාල එයාලව මගෑරලා කිචන් එකට ගියා..

ඇයි දෙයියනේ මටම වෙන්නෙ ?? ඔයා මගෙන් සෑහෙන්න ආතල් එකක් ගන්නව නෙහ්... ? හීනයක් කියල හිතපු එක ඇත්ත වෙලා.. තව.. ඒ කොල්ලො තුන්දෙනා තාම මේ ගේ ඇතුලේ..

මන් දෙයියගෙන් ඒක අහ අහා ෆ්‍රිජ් එක ඇරලා ආමන්ඩ් මිල්ක් එකක් අරන් එහෙම ඉද්දිම බොන්න පටන් ගත්තා..

" ම්ම් පෝඩ්ඩක් එහාට යනවද ??? "

එකපාරටම මගෙ පිටිපස්සෙන් කටහඬක් ආවා.. ආමන්ඩ් මිල්ක් එකත් කටේ තියගෙනම පිටිපස්සට හැරුනා..

ඒ හිටියේ ජන්ග්කුක්..

" ම්ම් ම් "

මගෙ කටින් එච්චරයි පිට උනේ.. මොකද ආමන්ඩ් මිල්ක් එක මගෙ කටේනේ..

මං ක්ශනික ඒක කටෙන් අරගද්දි ඒකෙන් ආමන්ඩ් මිල්ක් ටිකක් කටේ පැත්තක බේරුනා..

මං ෆ්‍රිජ් එක ළඟින් එහාට වෙන ගමන් ඒක පිහිදාන්න හැදුවේ..

ඒත්..

ජන්ග්කුක් මගෙ ඒ අතින් අල්ලගත්තා.. ඒ අල්ලගෙන මගෙ ලගට එන්න ගත්තා..

මං පස්සෙන් පස්සට ගියේ බයට වඩා ලැජ්ජාවට..අඩි 2ක් විතරයි මට පස්සට් යන්න උනේ.. මගෙ පිට ගිහින් හේත්තු උනේ ෆ්‍රිජ් එකේ..

එන්න එන්නම ජන්ග්කුක් මගෙ ඇගට ආවා..

" අහ් ම් මේ.. "

මං කියන්න හැදුවේ ඇයි මේ වගේ එකක්.. ඒත්.. ජන්ග්කුක් මගෙ කටට එයාගෙ ඇගිල්ලක් තියලා..

" ශ්ශ්ශ්ශ්ශ් මොකුත් කියන්න එපා.. "

ඊට පස්සෙ එයා ඒ ඇඟිල්ලෙන් මගෙ තොල් අල්ලන්න පටන් ගත්තෙ එයාගෙ කලු දිලිසෙන ඇස් වලින් ඒ දිහා බලාගෙනමයි..

ඒ එක්කම එයා මගෙ ලගට ලං උනා.. එයාගෙ හුස්ම මගෙ කම්මුල් වලට රස්නෙට වදින්න පටන් ගද්දි මං තවත් පස්සට උනා..

එකපාරටම එයා එයාගෙ දිවෙන් මගෙ කටේ පැත්තෙන් බේරිලා තිබුන ආමන්ඩ් මිල්ක් ටික අරන්..

" ම්ම් රසයි.. "

ජන්ග්කුක් චූටි හිනාවක් දාල එහෙම කිව්වා..

Author pov

ජන්ග්කුකගේ දිව කෙල්ලගෙ තොල් වල ගැවෙද්දි එයාව හිරිවැටිලා ගියා.. මේ වෙද්දි ක්ලෙයා ව බීට් එකක් වගේ රතු වෙලා..

ඒ එක්කම ජන්ග්කුක් ක්ලෙයාගෙ අතේ තිබුන ආමන්ඩ් මිල්ක් එකත් අරන් ඒක කෙල්ලගෙ දිහා බලාගෙනම බොන්න පටන් ගත්තා..

කෙල්ල ඒක දිහ බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරන්..

" මේ මිල්ක් එක නම් කලින් එක තරම් රස නෑනේ.. "

ජන්ග්කුක් ආයිත් කතා කලා.. ඒත්.. කෙල්ල නම් සද්දයක් නෑ.. බලන් ඉන්නව විතරයි..

එහෙම කියල ජන්ග්කුක් ආයිත් කෙල්ලට ලං වෙන්න ගත්තේ කෙල්ලව තවත් රත් වෙලා යද්දි..

කොල්ලා එයාගෙ එක අතක් ක්ලෙයාගෙ ඉන පිටිපස්සට දාල එයා ලගට ඇදලා අරන්.. අනිත් අතින් කෙල්ලගෙ බෙල්ලෙ පැත්තකින් අල්ලගත්තා..

ක්ශනික ජන්ග්කුක් ක්ලෙයාගෙ තොල් වලට පහත් උනා..

කොල්ලා කෙල්ලව කිස් කලත් කෙල්ලගෙන් ඒකට කිසිම රියැක්ශන් එකක් තිබුනෙ නෑ..

ඒත්.. ටිකකින්.. කෙල්ල ඒකට රියැක්ට් කලේ... එයාගෙ අත් ජන්ග්කුක් ගෙ බෙල්ල වටේ යවමින්..

ඒක දැනෙද්දි ජන්ග්කුක් ට හිනාවක් ගියේ කිස් කරන අතරෙමයි..

ටිකකින් ජන්ග්කුක් තොල් ක්ලෙයාගෙ බෙල්ලට ගියේ ක්ලෙයාගෙ කටින් කෙදිරියක් පිට වෙද්දිමයි..

කොල්ල එහෙමම කෙල්ලව උස්සලා පැන්‍ට්‍ර්ය උඩින් තිබ්බා..ඒ තියලා කෙල්ලගේ කකුල් දෙක අතරමැදට ආවා..

ජන්ග්කුක් කෙල්ලගෙ බෙල්ලෙ හැමතැනම වෙට් කිස් කරන් යනගමන් කෙල්ලගෙ බෙල්ලෙ තද දම් පාට පාරවල් හිටිනකන් හැපුවා..

" අහ්හ්.. ම්ම්ම්.. "

ඒ හැමපාරකම කෙල්ලගෙ කටින් කෙදිරියක් පිට උනා..

ජන්ග්කුක් අත් ටික ටික කෙල්ල ඇදන් හිටිය ටී එකේ ඇතුලට යද්දි කෙල්ලට තව ටිකක් හයියෙන් කෙදිරිගෑඋනේ ඒ දැනෙන ටච් එක දරාගන්න බැරි උන නිසා..

මොකද ජීවිතේ පලවෙනිපාරට එයාගෙ ඇග කොල්ලෙක් අල්ලනවා.. කිස් කරනවා..

ජන්ග්කුක් කෙල්ලගෙ බෙල්ල කිස් කරන ගමන්ම කෙල්ලගෙ බ්‍රෙස්ට්ස් මසාජ් කරන්න ගත්තෙ බ්‍රා එක උඩින්..

කොල්ලා එහෙම කරද්දි ක්ලෙයා කෙදිරිගෑවෙ පිස්සුවෙන් වගේ..

ඒ එක්කම කොල්ලා එයාගෙ ස්වෙට් පෑන්ට් එක ඇතුළෙ තියන ඩික් එක කෙල්ලගෙ එන්ට්‍රන්ස් එකට තද කරන්න පටන් ගත්තා..ඒ ටච් එක දැනෙද්දි කෙල්ල තවත් කෙදිරිගාන්න ගත්තා..

ටිකකින් කොල්ල එක අතකින් බ්‍රෙස්ට් එක මසාජ් කරද්දි අනිත් අත ටිකෙන් ටික කෙල්ලගෙ ඇදුම ඇතුලෙන් යටි බඩ දිගේ එන්ට්‍රන්ස් එක ලගට ගියා.. කොල්ලගෙ දිග ඇගිලි වලින් කෙල්ලගෙ ක්ලිට් එක රබ් කරන්න පටන් ගද්දි කෙල්ල ටිකක් හයියෙන් කෙඳිරි ගාන්න පටන් ගත්තා..

" ආහ්ම්ම් ම්ම්ම්ම් "

" ශ්ශ්ශ්ශ්ශ් නුනා.. මගෙ යාලුවො දෙන්න ඉන්නවා ගෙදර.. "

ජන්ග්කුක් එහෙම කියලා එයා අනිත් අත කෙල්ලගෙ බ්‍රා එක ඇතුලෙන් අත දාල බ්‍රෙස්ට් එක මසාජ් කරන ගමන් නිපල් එක ඇගිලි දෙකෙන් තද කරන්න පටන් ගත්තා..

කොල්ලා දිගටම ක්ලෙයාගෙ ක්ලිට් එක රබ් කර කර ඉන්න ගමන් එකපාරටම ඇගිලි 2ක් කෙල්ලගෙ එන්ට්‍රන්ස් එකට ඇතුල් කලේ කෙල්ල කෑගහද්දි..

" ආහ්.. ජන්.. කුක්.. ආහ්.. "

කොල්ල ඇතුලට දාපු ඇගිලි මූව් කරන්න පටන් ගත්තා..

" ම්ම් අහ්.. "

කෙල්ල කෙදිරිගාන එක වැඩි උනේ මූව් කරද්දිමයි..

ටිකකින්.. කෙල්ල කම් වෙන්න ලං උනා...

" අහ්හ් ආහ්.. ජං.. කුක්.. මට.. ලගයි.. "

ඒ කියද්දිම කොල්ලගෙ ඇගිලි ඇතුළෙ තියෙද්දිම කෙල්ලට කම් උනා..

" ගුඩ් ගර්ල්.. "

ජංකුක් කෙල්ලගෙ මූන දිහා බලලා කිව්වා.. කොල්ලගෙ අත් දෙකම තාම තිබුන තැන් වලමයි..

ටිකකින්.. ජන්ග්කුක් කෙල්ලගෙ එන්ට්‍රන්ස් එක ඇතුලෙ තිබුන ඇගිලි දෙක අරන් ඒක දිවෙන් ලික් කලේ කෙල්ලගෙ මුන දිහා බලාගෙනමයි..

" ම්ම්ම් ටේස්ටි.. "

කොල්ල එහෙම කියද්දි කෙල්ල රතු වෙන්න පටන් ගත්තා..

එහෙම කියලා කොල්ලා එයාගෙ අනිත් අතත් කෙල්ලගෙ ටී එකෙන් එලියට අරන්...

" ආමන්ඩ් මිල්ක් වලට වඩා දැන් එක රසයි නුනා.. "

කෙල්ල ඒකට මොකුත් නොකිය බලන් හිටියේ මේ ලෝකෙට දැන් බැහැපු කෙනෙක් වගේ..

ජන්ග්කුක් කෙල්ල දිහා බලන් ඉදලා කිචන් එකෙන් එලියට ගියා..

ඒ ගියාමයි කෙල්ලට සිහිය ආවේ..

" වට් ද හෙල් ?? මට ඒ මොකක්ද උනේ ??? "

ෆස්ට් චැප්ටර් එක ඉවරයි ළමයි 🎶💋

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories