Fanfics

Part 30

07:28, 26 August 2024

එයාගේ ඇස්වල ආදරේ උතුරනවා...ඒ ආදරේ එක්ක කවදාවත් මන් දැකලා නැති අමුතු සරාගී බවක් මට පෙනුනා...එයා එකපාරම මගේ තොල්වලට බර වෙලා කිස් කරන්න ගත්තේ මන් හිතන්නත් කලින්...මුලින් සොෆ්ට් විදිහට ගිය කිස් එක ටික ටික ගැඹුරු වුනේ එයා මගේ ලිප්ස් තදින් උරන්න ගද්දි...ඒත්...එත් එකපාරටම මම එයාගෙන් ඈත් වුනේ කිස් එක break කරලා...මට ආයෙම එදා වුන සිද්ධිය මතක් වුනා..මට දැනෙනවා මන් ඔප්පට කරන්නෙ වැරැද්දක් කියලා... ඒකයි මම එහෙම කලේ...ඔප්පට මොනා හිතුනද දන්නෑ...එයා ශොක් වෙලා වගේ මන් දිහා බලන් ඉන්නවා...

💜️ඕ..ඔප්පා...ඔයා ද්.. දැන් නිදාගත්තනම් හරි....

අමාරුවෙන් මූනට හිනාවක් අරන් මම එයාට එහෙම කියලා බෙඩ් ශීට් එකත් පෙරෙව්වා...එයා මගෙන් මුකුත් ඇහුවෙත් නෑ මුකුත් කිවුවෙත් නෑ...එයා මාත් එක්ක තරහ වුනාද..අනේ මට සමාවෙන්න ඔප්පා මට..මට තාම...

🖤මන් ගාව ඉන්න...

එයා කිවුවේ මන් ඇඳෙන් බහින්න යද්දි... ඔප්ප ටිකක් ඇඳේ එහාට වෙලා මට එයාගේ එහා පැත්තෙන් නිදා ගන්න කිවුව... මම මුකුත් ම නොකියා එතනින් හාන්සි වුණා...ඒත් එක්කම එයා මගේ ඉන වටේ එයාගෙ අත යවලා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තේ මගෙ නලලට හාදුවක් දීලා...

Yoongi pov...

එයා මන් දිහා ඇස් දෙක බෝල කරන් බලන් ඉද්දි මට තවත් බලන් ඉන්න බැරි වුණා...මන් එයාගේ තොල් වලට බර වෙලා කිස් කරන්න ගද්දි එයා කිසිම react එකක් නැතුව හිටියා...ටික ටික මන් කිස් එක deep කරනවත් එක්කම එයා එකපාරට මගෙන් ඈත් වුණා...මම ශොක් වුනත් මට තේරුණා එයා ඉන්නෙ අවුලෙන් කියලා...ඒකයි මන් මුකුත් නොකිවුවේ... සුහො කියපු විදිහට එයා ඉන්නේ ගොඩක් අවුලෙන්...එයා බයයි...එයා ගොඩක් හිතනවා ඒ වෙච්ච දේවල් ගැන...මට ඒක තේරුණා එයා සමහර වෙලාවට හැසිරෙන විදිහෙන් පවා... මට ජීහුන් එක්ක තරහයි..ඌ නිසයි මගේ කෙල්ල මෙහෙම ඉන්නේ...මට පුලුවන් උබව මරන්න වුනත් හැබැයි මන් ආයෙ ප්‍රශ්නයක් දාගන්නෙ නැතුව ඉන්නෙ මගෙ කෙල්ල නිසා...මට බෑ ආයෙම එයාව කරදරේ දන්න..හැබැයි ඒ මොනව උනත් මගේ ආදරේ වෙනසක් වෙලා නෑ.... මේ යුන්ගිගේ ආදරේ හැමදාමත් ඔයාට විතරයි අයිති...ගෙදර ගියාම මම ඔයා එක්ක මේක ගැන කතා කරන්නම් මැණික...එතනකන් ඉවසලා ඉන්න...

...........................

Author pov...

පහුවෙදා උදේම doctor ඇවිත් යුන්ගිගේ ඔලුවේ bandage එකත් ගලවලා යුන්ගිව discharge කරපු නිසා එයාලා ගෙදර එන්න පිටත් වුණා...මියොන්ගි එයාලා දිහා යන් කියලා කිවුවත් යුන්ගිට එයාගේ ගෙදරම යන්න ඕන කිවුව නිසා දෙන්නා එක්ක මියොන්ගිලා ගෙදර ගිහින් ටිකක් වෙලා ඉදලා lunch එකත් අරන්ම යුන්ගිගේ ගෙදරට ආවා... ගොඩ දවසකින් ගෙදර කවුරුත් හිටියේ නැති නිසා මුල ඉදලම ඔක්කොම අස් කරන්න වෙලා...කෙල්ල ඉතින් ආපු වෙලේ ඉදලා වැඩ... යුන්ගිත් පුලුවන් පුලුවන් විදිහට එයාට උදවු වුණා..කෙල්ල නම් බැන බැන හිටියේ මහන්සි වෙන්න එපා කියලා යුන්ගි නෙමෙයි ඒවා ඇහුවේ...හවස් වෙද්දි කෙල්ල ඔක්කොම අස් කරලා dinner ත් ලෑස්ති කරා..

💜️ඔප්පා ඇවිත් කාලා ඉන්නකෝ...

🖤දැන්ම බෑ බබා...මට orange juice එකක් හදලා දෙන්නකෝ...

💜️juice බීලා හරියන් නෑනේ අනේ.. බෙහෙත් බොන්න එපැයි

🖤අයියෝ...දැන් ඇති බෙහෙත් බිවුවා...

💜️ඔප්පා මේ...මන් කවන්නද එහෙනම්

🖤ම්ම්ම්.....හා....

එයා කිවුවේ කට කොනින් හිනාවකුත් දාන ගමන්

💜️ඒකට නම් හා නේ...

මන් ඉතින් එයාට හොඳට කවලා බෙහෙත් ටිකත් දුන්නා...ඊට පස්සෙ kichen එකත් අස් කරලා මන් උඩට යද්දි එයා නිදි... යුන්ගි ඔප්පට තියන බෙහෙත් වලට එයාට නිදි මත එනව හරියට...කොහොමත් නිදාගන්න හම්බ වුනාම ආයෙ ඉතින්...😄

මමත් wash එකක් දාන් ඇවිත් එයාගේ එහා පැත්තට වෙලා ටිකක් ඉදියා..මට නිදි මතක් තිබුනේ නෑ ඒ නිසා මම කලේ එයා දිහා බලන් හිටිය එක...ඒ සිනිඳු කෙස් අතරින් මන් මගේ අත යවලා හිමීට එයාගේ ඔලුව අත ගෑවා...එයා නම් සැපට නිදි...පූස් පැටියෙක් වගේ ගුලි වෙලා... අල්ලලා ඉබින්න හිතෙනවා...

Author pov...

යුන්ගි ළඟට වෙලා එයාගේ ඔලුව අත ගගා ඉද්දි කෙල්ලටත් එහෙමම නින්ද ගියේ ඇඳ වතට හේත්තු වෙලා ඉද්දිමයි.යාන්තමට යුන්ගි ඇහැරලා බලද්දි කෙල්ල ඇඳට හේත්තු වෙලා නිදි.යුන්ගි කෙල්ලව පරිස්සමට ඇඳේ දිගා කරලා බෙඩ් ෂීට් එකත් පොරවලා කෙල්ලව තුරුල් ගත්තා.. කෙල්ලත් යුන්ගිගේ උණුහුමට නින්දෙන්ම තුරුල් වුනේ යුන්ගි කෙල්ලට ආදරණිය හාදුවක් දෙද්දි...

..................

"අහ්...අනේ...එ..එපා...ප්ලීස් එපා.....ඕක කරන්න එපා..."

එකපාරටම මියොන්ගි හදිස්සියේ ම නින්දෙන් කෑගන්න ගත්තේ යුන්ගි බය වෙලා නැගිටිද්දි... කෙල්ලට හොඳටම දාඩිය දාලා...එයා මොනාදෝ කිය කිය හීනෙන් කෑගහනවා...

"එපා...අනේ...යු..යුන්ගි ඔප්පා...."

🖤මියෝ....මැණික...නැගිටින්න...

යුන්ගි කෙල්ලට කතා කරත් කෙල්ලට ඒක ඇහුනේ නෑ...එයා තව තව දඟලන්න ගත්තේ අස්වලින් කඳුලු බේරෙද්දි... කෙල්ල හොඳටම අඬන ගමන් මොනාදෝ කියෝනවා...

"අනේ....ඔප්පා...යුන්ගි ඔප්පා..."

🖤මැණික...නැගිටින්න...මන් ඉන්නවා...මේ බලන්න...කෝ....මියොන්ගි...

යුන්ගි කෙල්ලගේ උරෙස් දෙකෙන් අල්ලලා හොල්ලද්දි තමයි කෙල්ල ඇස් ඇරියේ...එයා හොඳටම බය වෙලා මුලු ඇඟේම හොඳට ම දාඩිය... ටිකක් වෙලා කාමරේ වටේම ඇස් යවපු කෙල්ල එකපාරටම අඬන්න ගන්නවා...

🖤මොකද මේ...ආ...මැනික...කො අඬන්න එපා...

💜️ම්..මම...

🖤අඬන්න එපා කෝ අඬන එක නවත්තන්නකෝ ඉස්සරවෙලා

💜️ඔ...ඔප්පා..ම්..මට බයයි...

🖤බය වෙන්න එපා මැණික...මන් ඔයා ළඟ ඉන්නවා...කෝ ඉතින්....

යුන්ගි මොනා කිවුවත් කෙල්ල අඬන එක නම් නැවැත්තුවෙ නෑ...එයා යුන්ගිගේ පපුව අස්සේ මූන හංගන් හොදටම අඬනවා...

🖤කෝ අඬන එක නවත්තන්නකෝ දැන්...ම්ම්...

යුන්ගි කෙල්ලගේ මූන ටිකක් උස්සලා ඇස්වල කඳුලු පිහලා දැම්මා..

🖤දැන් මට කියන්න...මොකද වුනේ...

💜️ඔ..ඔප්පා...අර මනුස්සයා ආයෙ...අනේ...ජීහුන් ආයේ එයිද...මට බයයි ඔප්පා...එයා ඔයාට කරදරයක් කරයිද...

🖤ශ්...ශ්....සන්සුන් වෙන්නකෝ...ආයේ ඒ මනුස්සයාට අපි ළඟට එන්න තියා හිතන්නවත් බෑ තේරුනාද...

යුන්ගි කිවුවේ කෙල්ලගේ මූන අල්ලන්න හදන ගමන්.ඒත් එකපාරටම කෙල්ල ඇඳෙන් නැගිටලා බිමට බැස්සේ යුන්ගිගේ අතත් ගසලා දාලා...

💜️නෑ යුන්ගි ඔප්පා...නෑ...මාව අල්ලන්න එපා...ඔ..ඔයා මාව අල්ලන්න එපා

🖤මැණික...

💜️මන් වගේ කෙල්ලෙක්ව අල්ලන්නවත් එපා ඔප්පා ඔයා...මගෙන් ඈත් වෙන්න...මන් වගේ ජරා කෙල්ලෙක් ළඟට එන්නවත් එපා...

🖤මියොන්ගි...මොනාද ඔය කියවන්නේ ආ..

යුන්ගි ටිකක් තදට ඒක අහද්දි කෙල්ල ගැස්සිලා ගියා..

💜️ම්..මන් ඇත්ත කියන්නේ...වෙන මනුස්සයෙක් අල්ලපු අපිරිසිදු කෙල්ලෙක් මන්...

🖤එහෙම කියන්න එපා මැණික...ඒ හැමදේම දැන් අමතක කරන්න...ඔයා මගේ...මේ යුන්ගිගේ විතරයි...

💜️නෑ ඔප්පා...නෑ...

කෙල්ල එහෙම කියාගෙන එකපාරම bathroom එකට ගිහින් දොර වහගත්තා... යුන්ගි දොරට ගගහ කෙල්ලට කතා කරත් කෙල්ල නෙමෙයි දොර ඇරියේ.. bathroom එක ඇතුලෙන් ටිකකින් වතුර වටෙන සද්දෙ ඇහෙන්න ගත්තේ මෙච්චර වෙලා කෙල්ල අඬ අඬ හිටපු සද්දෙ පවා ඇහෙන්නෙ ඇතුව යද්දි...යුන්ගි කොච්චර කතා කලත් මියොන්ගි දොර ඇරපු නැති නිසා තවත් බලන් ඉන්න බැරිම තැන යුන්ගි එයා ගාව තිබුන bathroom එකේ යතුර අරන් දොර ඇරලා බලනවා...

🖤මියොන්ගි....

යුන්ගි ඇතුලට යද්දි කෙල්ල වුන්නෙ shower එක යට වාඩි වෙලා කකුල් දෙක අස්සේ මූන ගහන්... shower එකෙන් වැටෙන වතුරවල speed එකත් ගොඩක් වැඩි කරලා තිබුන නිසා කෙල්ලව සම්පූර්ණයෙන් ම නෑවිලා... යුන්ගි කෙල්ල ගාවට ගිහින් දණ තියලා වාඩි වෙන ගමන් කතා කරා...

🖤මැණික...මොකද මේ...ආ...

💜️ඔ..ඔප්පා...මම...

🖤මන් දන්නවා....ඔයා වෙච්ච දේවල් ගැන අවුලෙන් ඉන්නෙ කියලා මැණික... ඒ හැමදේම දැන් අමතක කරලා දාන්න තේරුනාද... එදා වුන කිසි දේකට ඔයාගේ වරදක් නෑ... අනික..මන් එදා ටිකක් කලින් ආවනම් මන් ඒ මිනිහට ඔයාට අතවත් තියන්න දෙන් නෑ..මට සමාවෙන්න එදා එන්න පරක්කු වුනාට ඒ වගේම ඔයාව මුලින් විශ්වාස නොකලට...ම්..මට ඒකට සමාවෙන්න මැණික...

💜️ඔප්පා.....එපා...සමාවෙන්න ඉල්ලන්න ඕන නෑ...ඔයාගේ වරදක් නෑ

🖤නෑ...මගෙ තමයි වැරැද්ද මුලින්ම ඔයාව විශ්වාස කරානම් මේ මුකුත් නොවෙන්න තිබුනා...

💜️ඔ...

🖤ශ්ශ්ශ්....මුකුත් කියන්න එපා හරිද...මන් කියන එක විතරක් අහන් ඉන්න.

මියොන්ගි ඔලුව වැනුවේ හා කියන්න වගේ...

🖤එදා වුන හැමදේම දැන් අමතක කරන්න ඕන තේරුනාද...ආයේ ඒ දේවල් හිතන්න බෑ..එදා වගේ දවසක් ආයේ කවදාවත් එන්නෙත් නෑ...කවමදාවත්...මන් ඒක පොරොන්දු වෙනවා. ආයේ කවදාවත් වෙන කිසිම මනුස්සයෙක් ට ඔයාට අතවත් තියන්න මන් ඉඩ තියන් නැ මැනික... ඔයා මගේ විතරයි... මේ මූන අතපය මේ හැමදේම මගේ... your everything is only mine....

යුන්ගි ඒ හැම වචනයක් ම කිවුවේ කෙල්ලගේ ඇස් දිහා බලන් පුදුම විශ්වාසයකින්...කෙල්ලත් යුන්ගිගේ ඇස් දිහා එක එල්ලේ ම බලන් හිටියා... ටිකකින් හිමින් හිමින් යුන්ගි කෙල්ලගේ තොල්වලට බර වෙනවා. කිස් එක අතරෙම යුන්ගි කෙල්ලත් එක්ක නැගිටිනවා..

Meyongi pov...

යුන්ගි ඔප්පා කිස් එක අතරෙම බිම ඉදන් හිටිය මාත් එක්කම නැගිට්ටා... එයා මගේ ඉන වටේ එයාගේ අත් හිමින් සීරුවේ යවලා මාව එයාට හිර කර ගත්තේ ටිකෙන් ටික අපේ හාදුවේ වේගෙත් වැඩි වෙද්දි...එයා මාව ටික ටික පිටිපස්සට අරන් ගිහින් ළඟ තිබුන බිත්තියට හේත්තු කරගත්තා.. එයා එක අතක් මගේ උරහිසක් උඩින් යවලා බිත්තියට තියා ගත්තේ අනිත් අත බිත්තිය දිගේ යවලා shower එක off කරන ගමන්...මගේ අත් මටත් නොදැනිම එයාගේ කරවටේ එතුනා.. එයා නම් ඇස් දෙකත් පියාගෙන මගේ තොල් රස බලනවා. ටිකකින් එයා deep විදිහට මාව කිස් කරන්න ගද්දි මගේ කටින් හීන් කෙඳිරිල්ලක් පිට වුනේ එයා මගේ තොලක් යාන්තම් හපපු නිසා.මෙච්චර සීතලේ හොඳටම තෙමිලා ඉද්දිත් ඒ සීතල කපාගෙන මගේ ඇඟ ඇතුලින් අමුතු රස්නයක් දැනෙන්න ගත්තේ මගේ හැඟීමුත් අවිස්සෙද්දි... කිස් කරන ගමන් ඔප්පා කරන සමහර දේවල් නිසා මට මාව control කරගන්නත් බැරි තරම්... එයා මගේ අතක ඇඟිලිවල ඉදම්ම එයාගේ ඇඟිලි හරිම සරාගී විදිහට අරගෙන ඇවිත් මගේ කම්මුල් පිරිමදින්න ගත්තා...හනේ දැන්නම් මාව ගිනිගන්නවා වගේ... මන් මගේ අත් එයාගේ පපුවට තියලා පොඩ්ඩක් එයාව එහාට කරන්න හැදුවත් වැඩක් වුනේ නෑ...එයා හෙලවුනේවත් නෑ...ටිකකින් කිස් එක නතර කරපු එයා මගේ දිහා බැලුවේ මීට කලින් කවදාවත් මන් එයාගෙන් දැකල නැති අමුතුම ඇස් දෙකකින්.ඒ ඇස් මට මොනාදෝ කියවා වගේ වෙනදට ආදරේ උතුරන ඒ ඇස්වල අද ආදරේත් එක්කම මොකක්දෝ අමුත්තක් තිබ්බා...හරියට ඒ ඇස් මත් වෙලා වගේ...එයාගේ ඇස් ආදරේ රාගයෙන් ඇවිලෙනවා... ඒ ඇස් විතරක් නෙමෙයි මූනේ ඉරියව් වල ඉදලම හරිම hot look එකක් එයාට ගෙනාවේ... එයා එක අතකින් එයාගේ කොණ්ඩේ පිටිපස්සට කරලා හදාගත්තා...ආහ්...අනේ එයා... එයාගේ ඒ ලස්සන hot පෙනුම මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම්... කට කොනින් sexy හිනාවක් දාපු එයා ආයෙම මගේ තොල්වලට බර වුනේ හදිස්සියෙන් වගේ...ටිකකින් එයා මාව උස්සලා ළඟ තිබුන sink table එක උඩින් උන්දවලා මගේ කකුල් අතරට ආවා...මම එයාගේ ඉන වටේ කකුල් යවලා හිර කර ගනිද්දි එයා එක අතක් මගේ උරහිසින් තියලා අනිත් අත මගෙ බෙල්ලට අරන් ආවා...

Yoongi pov...

එයාව table එක උඩින් වාඩි කරෝලා මම ටිකක් වෙලා එයා දිහා බලන් හිටියා... හොඳටම තෙමිලා හිටිය එයා ගේ බෙල්ල දිගේ තාමත් බේරෙන වතුර බිංදු... ආහ්... ඒවා මගේ හැඟීම් හොඳටම අවුස්සලයි තිබ්බෙ... තෙත කොණ්ඩෙ දිගේ ඇවිත් ඒ වතුර බිංදු එකින් එක කඩා වැටෙන්නේ හරියට මට එතනට කතා කරනවා වගේ...දැන්නම් මගේ limit එක අන්තිමට බැහැලා තියෙන්නේ බබා...එයාගේ සුදු පාට බෙල්ල දිගේ හරි අපූරුවට ඒවා වටෙද්දි මට තවත් ඉවසන් ඉන්න බැරි වුණා...මම එකපාරම එයාගේ බෙල්ලට පාත් වෙද්දි කෙල්ල ටිකක් ගැස්සුනත් එක්ක...

Meyongi pov...

එයා මගේ දිහා බලන් ඉදලා එකපාරට මගේ බෙල්ලට එයාගේ සීතල තොල් අරන් ඇවිත් කිස් කරන්න ගත්තා...

💜️ම්හ්හ්...ඔප්පා...

මට එකපාරම කෙඳිරි ගෑවුනේ එයා මගේ බෙල්ලේ සියුම්ම තැනක් කිස් කරන්න ගත්ත නිසා...මට තවත් මේක දරා ගන්න බෑ..ඔප්පා මාව හොඳටම අවුස්සනවා... එයා හරිම ආදරණීය විදිහට මාව අවුස්සනනේ... ඒ ආදරේ එක්ක එකතු වුණ සරාගී බව අපිව ගොඩාක් ඈතට අරන් යන ගමනුයි හිටියේ... එයා මගේ බෙල්ලෙ අස්සල් මුල්ලක් නෑර එයාගේ තෙත් හාදුවලින් පුරවද්දි මගේ අත් වලට එයාගේ ටී එක පොඩි වුනේ ඒ දැනෙන හැඟීම මට දරා ගන්න අමාරු නිසා... එයා මගේ බෙල්ලෙ ඉදලා ආයෙම මගේ මූනේ හැමතැනකම වගේ හාදු තියන්න ගත්තා... සමහර වෙලාවට එයා සමහර තැන්වල නතර වෙලා ගැඹුරු හුස්මක් ගන්නවා මට දැනුනා... එයා ආයෙම මගෙ බෙල්ලට ඇවිත් සියුම් තැන් කීපයකම එයාගේ තොල් තියලා තදින් උරන්න ගත්තා.. ඒ ගමන් එයා එයාගේ අතකින් මගේ ඉන හයියෙන් මිරිකනවා මට දැනුනා...

🖤සුවඳයි....

ඔප්පා ටිකක් ඉස්සිලා මගේ කනට කරලා රහසින් කියද්දි මාව හිරිවැටිලා ගියා... එයා එහෙමම මගේ කන් පෙත්තට එයාගේ තොල් අරන් ගිහින් හාදු තියන්න ගත්තා... මගේ ඇස් ඇරගෙන ඉන්න බැරි තරමටම මට ඒ හැඟීම් ඕනවටත් වඩා දැනිලයි තිබ්බේ...

💜️ම්ම්හ්....

මගෙන් maons පිට වෙද්දි එයා තව තව ඇවිස්සෙනද කොහෙද...එයා ආයෙම මගේ තොල් අල්ලගෙන සෙල්ලම් කරන්න ගත්තා..මාරුවෙන් මාරුවට මගේ තොල් එයා තදින් උරද්දි මාත් ඒ විදිහට ම එයාට react කරා... මගෙ ඉනේ තිබුන එයාගේ එක අතක් මගේ short එකෙන් නිරාවරණය වෙලා තිබුන කලවයක් පිරිමදින්න ගත්තේ මාව දඟලවලා...ඒත් එයා අනිත් අතින් මාව තද කරන් අල්ලන් ඉන්න විදිහට මට හෙල්ලෙනවත් බෑ... එයා මගේ කකුලේ තිබුන අත ටික ටික උඩට අරන් ඇවිත් මගේ බූබ් එකක් උඩ නතර කරා... එයා හිමීට මගේ ටී එක උඩින්ම බූබ් එක පොඩි කරන්න ගත්තේ කිස් එක break කරන් නැතුවමයි.

ආයෙමත් මූනේ හාදු තියන්න ගත්ත එයා එහෙමම මගේ කන් පෙත්ත ලඟට එනකම්ම ඇවිත් නතර වුණා...ආහ්...මට කිචි එයා කරන ඒවාට... එයා එයාගෙ නහයෙන් මගේ කන් පෙත්ත එක්ක සෙල්ලම් කරනවා...මට දැනෙනවා එයා හිනා වෙනවත්... මගේ කන්පෙත්තේ කොනක් යාන්තමට එයාගේ සීතල තොල්වලට අහු වෙනවා මට දැනුනා...

💜️ආහ්........

එයා මගේ කන්පෙත්ත යාන්තම් හැපුවේ මට රිදෙන නොරිදෙන ගානට...

🖤I like your moans baby....

නවත්තන්නේ නැතුවම මගේ කන්පෙත්ත එක්ක සෙල්ලම් කරන ගමන් එයා කිවුවේ deep voice එකකින්.එකපාරටම

.

.

.

.

.

.

"හච්චිම්..........."🤧

"හච්චිම්..........හච්චිම්.........." (මෙය කිවිසුම් යන ශබ්දයක් බව කරුණාවෙන් සලකන්න...😂🤧)

මට එකපාරටම කිවිසුම් යන්න ගත්තේ අපේ ආදරණීය මොහොතට ටටා බායි කියලා...ඇයි ඉතින් මහ රෑ සීතලේ තෙමිලා ඔලුවවත් පිහන් නැතුවනේ මේ ඉන්නේ... යුන්ගි ඔප්පත් උඩ ගියා මට හච්චිම් යද්දි😂 එයා counfused unga bunga... ටිකක් වෙලා මන් දිහා බලන් හිටිය එයාට බකස් ගාලා හිනා ගියා... ඕකට හිනා වෙන්න ඕනි ඈ ඉතින්...

🖤ආහ්...හොඳ වැඩේ මහ රෑ නාන්න යනවට... නහයත් රතු වෙලා...😂

මෙයා බලන්නකෝ...මට මේ හච්චිම් යනවා එයාට හිනා....

💜️කෝ එහාට වෙන්න අනේ...මට මෙතනින් බහින්න ඕනේ...

🖤බහින්න ඕනෙ....

💜️ඔව්....

🖤එහෙනම් ඉතින් ඔයා මාව අතාරින්න

එයා කිවුවේ එයාගේ savage smile එක දාගෙන.අතාරින්න කියන්නෙ මන් කොහෙද එයාව අල්ලන් ඉන්නේ... මොනා කියනවද මන්දා...එයා කිවුව මගේ මොලේට හරියට ගියෙ නැති නිසා මම මූනත් අමුතු කරන් එයා දිහා බලන් හිටියා...

🖤මෝඩි...මේ කකුල් දෙක ගන්න කියලා කිවුවේ...

හරිනේ ඉතින්..මන් තාම එයාගේ ඉන වටේ මගේ කකුල් දෙක දාන් එයාව තද කරන් නේ ඉන්නේ....හයියෝ...දැන් නම් මට ලැජ්ජයි...හච්චිම් ගියේ නැත්නම් මොනවයින් මොනා වෙයිද දන්නෑ... එහෙනම් හෙට උදේට නැගිටගන්නත් බැරි වෙනවා නේද දෙයියනේ... මන් හිමීට මගේ කකුල් දෙක ගන්න ගමන් බිම බලාගත්තා...මගේ කම්මුල් දෙකට ලේ පිරිලා ඒවා පුපුරන්න වගේ... ආහ්...ඒ කිස් එක....ඕහ්....මට තාම රස්නෙයි වගේ....

🖤මොනාද ආ ඔච්චර කල්පනා කරන්නේ....

එයා ඇහුවේ පොඩ්ඩක් පාත් වෙලා බිම බලන් ඉන්න මගේ මූනට එබිලා...

💜️මුකුත් නෑ...ඔයා දැන් එළියට යන්නකෝ....මන් නාගෙන එන්නම්....

මන් table එක උඩින් බැහැලා towel එක ගන්න ගමන් කිවුවා...මට එයා දිහා බලන්න ලැජ්ජයි අනේ...

🖤ඔහොම ලැජ්ජ වෙලා නම් බෑ හැබැයි

💜️ඔප්පා.....යන්නකෝ.....

🖤හරි හරි මන් යන්නම්....ඉක්මනට එනවා නැත්නම් ලෙඩ වෙයි...

💜️හරි හරි අනේ.....

🖤ආ...තව එකක්....

එයා යන්න හදලා ආපහු හැරුණා...ආ...මේ මොකද මේ... එයා ටිකක් ආයේ මගේ ගාවට එන්න ගත්තා... එයාගේ මූනේ තිබ්බේ අමුතු හිනාවක්...යාහ්....මොකද අනේ...එයා මගේ ලඟට අඩියක් තියද්දි මන් අඬියක් පිටිපස්සට තියනවා...

අන්තිමට මාව ගිහින් නතර වුනේ බිත්තියක වැදිලා...එයා මගේ ළඟටම ආවා...එයාගේ උණුසුම් හුස්ම මට දැනෙන තරමටම...අපි අතරේ තිබ්බේ පොඩිම පොඩිම ඉඩක් විතරයි...එයා මගේ කන ගාවට ටිකක් පාත් වුණා...

🖤මගින් නතර වුණා කියලා හිතන්න එපා බබා හොඳද....Today I will make all this mine...okay....

එයා මගේ කනට කරලා රහසින් කිවුවම මගේ ඇඟේ හිරිකඩුත් පිපුනා...මොනාද මේ කියන්නේ...ආහ්...ඔප්පා...ඔයානම්... එයාගේ බැල්මට නිකන් මාව පිච්චිලා යනවා වගේ දැනෙන්නේ....

__________________________________________________________________________________

හා හා ළමයි බලාගෙන....ඔයාලවත් පිච්චිලා යයි ආ....🙊😂

ඊළඟ part එක කියවන්න යන කට්ටිය මේ බස් එකට🚌 නගින්න....මන් ගානේ හැමෝටම ටිකට් නොමිලේ...🎟️😁

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories