Episode 20
11:01, 20 May 2020Kung mi noory pov💕💕💕
කාලයක් තිස්සේ වැඩට ආපු big hit එක මට අපායක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ...ජන්ග්කුක් ෂීගේ වෙනස් වීමත් එක්ක මට එතන හොඳ සිහියෙන් වැඩ කරන්න බැරි වුනා.....staff එකෙන් වගේම මැනේජර්ගෙනුත් මට බැනුම් අහන්න වුන වාර අනන්තයි......මට ඉවසන්නම බැරිම දේ වුනේ ජන්ග්කුක් ෂී මාව දකින දකින සැරේට මග ඇරපු එක.......එයා මගේ මූන දිහා කෙලින් බලපු කාලයක් මතක නැති තරම්.....ජිමින් ඔප්පලා හෝසෝක් ඔප්පලා පවා මාත් එක්ක කතා කලේ කතා නොකර බැරිම තැන වගේ.....මම ජන්ග්කුක් ෂීට ආදරේ කරනවා කියලා මට තේරුනේ එයා ටිකෙන් ටික මගෙන් ඈත් වෙන්න පටන් ගද්දී.....මට මං ගැනම දැනුනේ මහා අනුකම්පාවක්....
මේ ටික කාලේට මගේ හිත හදන්න හරි මගේ ලගින් ඉදියේ ලී චාන්ග් ෂී විතරයි...මොන හේතුවකටද මන්දා මට එයා ගැන ලොකු විශ්වාසයක් දැනුනා....අප්පාව ආපහු ගෙදර එක්කන් එන්න පවා එයා මට උදව් කලා....ඒ වගේම අපි වැඩ කරනකොට මාව ජන්ග්කුක් ෂීගෙන් ඈත් කරලා තියන්න එයා ගොඩක් උත්සාහ කලා...මාව නාම්ජුන් ෂීගේ make up artist විදිහට මාරු කලෙත් ලී චාන් ෂීගේ අනුදැනුම ඇතුව....එයා හැමවෙලේම වගේ මං ගැන හොයලා බැලුව නිසා ගොඩ දෙනෙක් හිතුවේ අපි අතර සම්බන්ධයක් තියෙනවා කියලා....ඒත් මට ලී චාන්ග් ෂී ගැන දැනුනේ සහෝදරයෙක් වගේ හැගීමක් විතරයි......
යේ හ්වා ඔන්නී ගේන්න කියපු බඩු ටික අරන් එන්න හිතා ගෙන මම store room එකට ගියේ ගේන්න ඔීන දේවල් මොනවද කියලා ආපහු මතක් කර කර......practice room එකේ bts ලා ගේ කටහඩ වල් ඇහුනු නිසා මම ටිකක් ඉක්මනට එතනින් ආවේ ජන්ග්කුක් ෂී ව දැක්කොත් මගේ දුක තවත් වැඩිවෙන හින්දා....
මට සැරෙන් සැරේට මතක් වුනේ මාව අත අරින්නේ නෑ කියපු ජන්ග්කුක් ෂීගේ වචන....ඒත් ඒවා දැන් වචන විතරයි....ඇස් දෙක තෙත් වෙනවා දැනෙද්දී මම කදුලු පිහිදාගෙන දොර ඇරියේ කාමරේ ලයිට් එක පත්තු කරන ගමන්.....
ඔිහ්....කවුද මේ.......මම ලයිට් එක දානකොටම වගේ දැක්කේ කවුද කෙනෙක් කාමරේ වාඩි වෙලා ඉන්නවා....
ජන්ග්කුක් ෂී.......මට හිතාගන්න බැරිවුනා..... මෙයා කලුවරේ මේ කාමරේට වෙලා මොනව කරනවද .....
මියානේ මං ආවේ මේ බඩු වගයක් ගෙනියන්න....මං එහෙම කිව්වත් ජන්ග්කුක් ෂී මං දිහා බලන් ඉදියා මිසක උත්තරයක් දුන්නේ නෑ...
කමක් නෑ මං එහෙනම් පස්සේ එන්නම් මං එහෙම කියලා කාමරෙන් එලියට එන්න හැදුවේ.....ඒත් ජන්ග්කුක් ෂී වේගෙන් ඇවිත් දොර වහලා දැම්මේ දොරට හේත්තු වෙලා හිටගන්න ගමන්....
ජන්ග්කුක් ෂී...වේයෝ......මම අමාරුවෙන් කියාගත්තේ ජන්ග්කුක් ෂීගේ මූන දිහා කෙලින්ම බලාගෙන.....
මං දිහා උඩ ඉදන් පහලටම බලපු ජන්ග්කුක් ෂී මාව පුටුවෙන් වාඩි කෙරෙව්වේ පුටු ඇන්දට අත තියලා මගේ මූනට එබෙන ගමන්..
මොකක්ද ඔයාගෙයි ලී චාන්ග් ෂීගෙයි තියෙන සම්බන්දේ....ජන්ග්කුක් ෂී මං දිහා කෙලින්ම බලන් ඇහුවා...
එහෙම සම්බන්ධයක් නෑ....මම බිම බලාගත්තේ ජන්ග්කුක් ෂීගේ නපුරු බැල්ම මට තවත් ඉවසන්න බැරි වුන නිසා...
එහෙනම් මොනවද හැමෝම කියන්නේ......ජන්ග්කුක් ෂී ටිකක් සද්දෙන් ඇහුවම මාව ගැස්සිලා ගියා...
අනී එහෙම දෙයක් නෑ......මම එහෙම කිව්ව විතරයි ජන්ග්කුක් ෂී මගෙන් ඈත් වුනේ සමච්චලේට වගේ හිනාවෙන ගමන්.....
තමුසේට මගේ කරේ එල්ලෙන්න බැරි වුන නිසාද ඒ මනුස්සයා අල්ලගත්තේ....එහෙම දෙයක් නැති වෙන්නේ කොහොමද හලෝ ලී චාන්ග් ෂී ඔය ඇදුම ගත්තේ එයාගේ girl friend ට දෙනවා කියලා....දැන් කොහොමද ඒක තමුසේ ඇදන් ඉන්නේ....ජන්ග්කුක් ෂී කියපු වචන මට දැනුනේ මගේ පපුව පසාරු කරන් යනවා වගේ.......හිතේ තිබුනු දුක දියවෙලා කඩාගෙන හැලෙද්දී ජිමින් ෂී ජින් ෂී එක්ක කාමරේට ආවේ මොකද වුනේ කියලා අහන ගමන්.....
ජන්ග්කුකාා මිචෙස්සෝ.....ජින් ෂී ජන්ග්කුක් ෂීවත් ඇදන් එලියට ගියේ මං දිහා බලලා ආචාර කරන ගමන්....
මියානේ නූරි..... ජිමින් ෂීත් එහෙම කියලා යන්න ගියේ කාමරේ මං විතරක් තනි වෙද්දී.....
මට ඔීනෙකම තිබුනේ කෑ ගහලා අඩලා මගේ දුක නැති කරගන්න....ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි.....මං කදුලු පිහිදාගෙන ගෙනියන්න ඔීනේ බඩු ටික ලෑස්ති කරේ මට දැන් මොන දේ වුනත් එකයි කියලා හිත හිත.....
Jeon Jungkook pov💕💕💕
දවස් ගෙවුනේ ඇහිපිය ගහන තරම් වේගෙන්...නූරියි මමයි ඈත් වෙලා දැනට මාස හයක් විතර වුනත් මට දැනුනේ අදක ඊයෙක වගේ.....නූරිව මග අරින හැම වතාවකම මම හිතින් සියදහස් වාරයක් විදෙව්වාා....ඒ හැමවතාවකම මං ගැන හොයලා බලන්න හ්යොන්ග්ලා අමතක කලේ නෑ......
ජන්ග්කුකා ක්වෙන්චනා..
ජින් හ්යොන්ග් මගේ උරහිසෙන් අල්ලගත්තේ එහෙම අහන ගමන්.....
අනියෝ හ්යොන්ග් මට නිකන් පිස්සු වගේ.... මම නූරිට මොනව කිව්වද කියලා වත් මට මතක නෑ..... මං කිව්වේ ජින් හ්යොන්ග්ව බදා ගන්න ගමන්....
ආහ් චින්චා.... මේ කොල්ලා මං කිව්වනේ ඒක කටකතාවක් විතරයි....නූරිගේ එහෙම සම්බන්ධයක් නෑ....ජින් හ්යොන්ග් මාව වාඩි කරන ගමන් කිව්වේ එයත් පුටුවක වාඩි වෙන ගමන්......
අනී හ්යොන්ග්....ලී චාන්ග් ෂී එදාා මායි ටේයි එක්ක යන ගමන්මයි ඒ ඇදුම ගත්තේ....මම කිව්වේ ජිමින් ෂීත් ඇවිත් අපි ලගින් වාඩි වෙද්දී.....
අපිට ඇදුමක් නිසා කියන්න බෑ ඒ දෙන්නා අතර එහෙම දෙයක් ඇති කියලා....ජිමින් හ්යොන්ග් කිව්වේ මගේ ඔලුව අතගාන ගමන්.....
ඒත් මට දුක එයා මං දුන්නු frog එක එකම දවසක් වත් ඇන්දේ නැති නිසා...මම මටම කියාගත්තේ ඇහෙන නෑහෙන ගානට......
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
නූරි මගෙන් ඈත් වෙලා තව කෙනෙක්ට ලං වෙන එක මට දැනුනේ මගේ ඇගෙන් කෑල්ලක් යනවා වගේ.....නූරි ටිකෙන් ටික එයාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගද්දී මට සතුටක් දැනුනත් ලී චාන්ග් ෂී එයාට ලං වෙන එකට මට දැනුනේ පුදුම කේන්තියක්....
නූරි තනියම ගෙදර ගියත් මං ගොඩක් වෙලාවට එයාගේ පස්සෙන් යන්න පුරුදු වුනේ හොරෙන් හරි එයා දිහා බලන් ඉන්න එක මට සතුටක් වෙච්ච නිසා....ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම නූරි ගැන ගොඩක් දේවල් දැනගත්තා...ඒ කිව්වේ නූරිගේ ඔම්මා ඉන්න cemetery එක,නූරිගේ යාලුවා ඉන්න ගෙදර,නූරි අලුතින් ගන්න ඉන්න ගේ,නූරි නිතරම යන එන coffe shop එක,තව නූරි අලුතින් හදන්න ගත්තු බලු පැටියා ගැනත් මම දැනන් ඉදියා....මේ හැමතැනකම යද්දී නූරිට නොදැනෙන්න යන්න මං ගොඩක් පරිස්සම් වුනා..
නූරිගේ අප්පටත් දැන් හොදටම හොදයි කියලා මං දැනගත්තේ නූරිලාගේ ගෙවල් ගාව අජුම්මාගෙන්.....
ඒත් මම දැක්ක හැමවෙලේකම නූරි ඉදියේ සතුටෙන් නෙමෙයිි කියලා මට හොඳටම තේරුනා....එයා ඔම්මා දකින්න ගියත් හැමදාම කලේ අඬ අඬා දුක කිව්ව එක විතරයි....
මම මේ හැමදේම කල්පනා කලේ නූරිගේ අජූෂිලාගේ ගෙදරදි ගහපු එයාගේ photo එක දිහා බලාගෙන......
හ්යොන්ග් ...........ආාාාහ් චින්චා මගේ phone එක....ජිමින් හ්යොන්ග් මගේ phone එක උදුරගෙන පහලට දිව්වේ අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දී....
ආාාාහ් ....හෙනගහපන් දැන් ඉතින් ඔක්කොටම පෙන්නයි photo එක.....මමත් ඇදෙන් පැනලා පහලට දිව්වේ ජිමින් හ්යොන්ග් කොහේ දිව්වද කියලා හිත හිත.....
සරබරාම්.......#$!:#@#$@!#බලාම් සලාම් බලාම්.#$!:#@#$@!#.......😣😣😣😣
ඌහ්.....මොකාද ඊයේ යන්න තිබුනු ගමනක් අද යන්නේ.......නාම්ජුන් හ්යොන්ග් වලං ගොඩක් අස්සේ ඉදලා නැගිට්ටේ ඔරව ඔරව.......
හ්යොන්ග් මියානේ ජිමින් හ්යොන්ග් මගේ.............මට කියලා ඉවර කරන්න උනේ නෑ....ජින් හ්යොන්ග් එතෙන්ට ආවේ ඔලුවේ අත ගහගෙන.....
හානේ......මගේ වලං ටික....ගිය සතියේ අලුතෙන් ගෙනාවේ.......ජින් හ්යොන්ග් ඔරවගෙන අපි දිහා බැලුවේ මොකාද මේක කලේ කියලා හොයාගන්න බැරුව....
මම නෙවෙයි.....ජන්ග්කුකා තමා පෙරලගෙන දුවන් ආවේ....නාම්ජුන් හ්යොන්ග් එක තත්පරෙන් මාව පාවලා දුන්නේ කිසිම අනුකම්පාවක් නැතුව.....
මේ ටික දෙන්න එක්ක අස් කරලා අලුතෙන් වලං ගේනවා හොදේ.....ජින් හ්යොන්ග් එහෙම කියාගෙන කිචන් එකට ගියේ අපි දෙන්නා මූනට මූන බලාගද්දී...
මොනවද ඔීයි තමුසෙලා පෙරලන්නේ සලං බලං ගගා.....බලනවාා මාව පුටුවෙනුත් වැටුනා.....තමුසෙලා හරි ඉරිසියයි මං නිදාගන්නවට....යොන්ගි හ්යොන්ග් අපි දිහා බලලා කෑ ගහන්න පටන් ගත්තේ ඔරව ඔරව.....
ජන්ග්කුකා nice photography ආ......හොබී හ්යොන්ග් මගේ පිටට ගැහුවේ මගේ phone එක දිහා බල බල....
ආහ් මේ ජිමිනා......මම මටම කියාගත්තේ වලං ටික අස්කරන්න ලෑස්ති වෙන ගමන්....
writer's note
kiyawala hoda naraka kiynna lamai....thank you kathawa kiyawana hamotama............love you
There are no comments yet. Log in to be the first to leave a review!





