Fanfics

Episode 5

11:43, 19 March 2020

Jungkook POV

මහන්සියටත් එක්ක ද කොහ‌ෙද මදි නොකියන්න නිදා ගත්තු මම උද‌ේම ඇහැරුණ‌ේ ජුනී හ්යුන්ග‌ෙ‌ ටකරං voice එක කන ලගින්ම ඇහ‌ෙ‌ණකොටයි. 

ආාාාාාහ්හ්හ්😣😣😣  මොන මගුලක්ද මේ.....😩😩😩😩 මේක ටැලන්ට් ප‌ෙන්නන වෙලාවක් න‌ෙම‌ෙයි ජුනී හ්යුන්ග්.....😤😤😤😤

ඇස් ද‌ෙක අරින්න බැරි තරම් නිදිමතේ ඉදපු මම bed sheet එක ප‌ෙරවන ගමන් කිව්වා.

හහ්.. එතකොට තමුස‌ෙට මතක නෑ නේද ඊය‌ෙ මට ව‌ෙච්ච පොරොන්දුව..😡😡😡

ජුනී හ්යුන්ග්ට උද‌ේ පාන්දරම මොන යක‌ෙක් වැහිලද කියලා හිතන ගමන් මම අමාරුව‌ෙන් ඇස් ද‌ෙක ඇරයේ තවත් නම් නිදාගන්න ව‌ෙන්න‌ෙ නැහැ කියලා අත්දැකීමනේ දන්න නිසයි..😑😑😑😑

නැගිටිනවාාාාාාා.......... අද interview  එකට යන්න එනවා කියලා ඔහේ මට පොරොන්දු වුණාාාාාාාා🤬🤬🤬🤬

ජුනී හ්යුන්ග් එහ‌ෙම කිව්වමයි මට මතක් වුණේ ඇත්තටම මං පොරොන්දු වුණා නේද කියලාා😬😬😬😬

බියානේ හ්යුන්ග් කියලා ඇද‌ෙන් පැනපු මම wash room එකට දිව්වේ ඒ ව‌ෙනකොටත් ජුනී හ්යුන්ග් ලෑස්ති ව‌ෙලා ඉවරයි කියලා දැක්ක නිසයි....

පල්ලිවාාා jk.... 

ජුනී හ්යුන්ග් මගේ කාමරේ ඉදන් කෑ ගහනවා මට ඇහුණාාාාාා..... 

දඩිබිඩියේ හැමදේම කරගත්තු මම නිකමට බිත්තියේ තිබුණ ඔරලොසුව දිහා බැලුවේ හැමදාම ඒක මගේ පුරුද්දක් ව‌ෙච්ච නිසයි.

හත් ද‌ෙයියනේ.........😲😲😲😲😲   10 ටත් කිට්ටුයි.....මටම කියාගත්තු මම ඉක්මනට පහළට දිව්වේ ජුනී හ්යුන්ග්ග‌ෙ රතු ව‌ෙච්ච මූණ මැවි මැවි ප‌ෙන‌ෙද්දී......ඒ ව‌ෙනකොටත් කාර් එක ළඟ ඉදපු  ජුනී හ්යුන්ග් මං එනවා දැකලා කාර් එකට නැග්ගේ මට key එක විසි කරන ගමන්..... 

අපි යනකොට ටිකක් පරක්කු වුණත් ඒක එච්චරම ආබාධයක් නොවුණේ හවස් ව‌ෙනකම් interview  කරන්න තරම් artist ලා ඇවිල්ලා තිබුණු නිසයි. Mask එකයි  cap එකයි දාගත්තු මම හ්යුන්ග් එක්ක ඇතුළට ගියේ interview එක කරන්නේ big hit එක‌ෙන් කියලා ප්‍රසිද්ධ කළා නම් තව කී දාහක් මේ ගොඩට එකතු ව‌ෙයි ද කියලා හිතන ගමන්....

මූණ දාලා එන්න විතරක් හිතන් ගියත් staff එක ව‌ෙන මහන්සිය දැක්කම අපිට ආපහු එන්න හිතුණේ නෑ.....අපි staff එකත් එක්ක lunch ගන්න යන්න හදනකොට අපි ළගට ආපු manager interview එක‌ෙන් select කරගත්තු කිහිපද‌ෙන‌ෙක් අපිට ප‌ෙන්නුවේ අපිට හරියන ක‌ෙන‌ෙක් තෝර ගන්න කියන ගමන්.

කොහොම වුණත් අපි නිතරම අවධානය දුන්නේ certificate වලට වඩා හැකියාවට නිසා අපි තීරණය කලේ practical test එකක් තියලා එක්ක‌ෙන‌ෙක් තෝර ගන්නයි.ඒ අනුව අපි ද‌ෙන modelට හොදම make up එක දාන ක‌ෙනා ජුනී හ්යුන්ග් ගේ permanent makeup  Artist විදිහට තෝරගන්න අපි තීරණය කළා.

එක එක්ක‌ෙනා ඇවිත් එයාලාගේ test එක සම්පූර්ණ කරද්දී මම ඔහේ කම්මැලි කම‌ෙන් බලන් ඉදියේ ඒ එක්ක‌ෙන‌ෙක් වත් මගේ හිතට ඇල්ලුවේ නැති නිසයි.😕😕😕😕 select කරගත්තු අයග‌ෙන් අන්තිමයට එන්න කියන ගමන් මම වතුර බෝතලේ ගත්තේ වතුර ටිකක් බොන්න හිතන්....

එකපාරමට ඇතුළට ආපු girl ව දැක්කම මට බීපු වතුර ටිකත් හිරවුණේ අදහගන්න බැරි කමටයි.😲😲😲😲😲😲

මේ ක‌ෙල්ල කොහ‌ෙද ම‌ෙහ‌ෙ ....🤨🤨🤨🤨   ඇත්තටම මේ ඒකිමද?    නැත්තම් මගේ ඇස් වල ල‌ෙඩක් වත්ද???🤔🤔🤔🤔

හිත ඇතුල‌ෙන් මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇහ‌ෙද්දී මම හරි සිහියට ආවේ ජුනී හ්යුන්ග් කථා කරනවා ඇහ‌ෙණකොටයි.

යාාාාාා...jk are you okay???🙄🙄🙄🙄

දේ හියුන්ග් I'm okay...කිව්ව මම ඒ ක‌ෙල්ල දිහාම බලන් ඉඳියේ මේකි ‌මේ මටද හිනා ව‌ෙන්නේ කියලා හිතන ගමන්....🤨🤨🤨🤨🤨

Kung Mi Noory POV

Interview room එකේ හිටපු  officers ලා මගේ certificate බලලා  මූණ දිහා බැලුවේ මොකටද ආවේ කියලා අහන්න වගේ...🤔🤔🤔

කෝ ළමයා ඔයාට make up field  එක පිළිබඳ කිසිම certificate  එකක් නෑනේ..😶😶😶😶ඔයා මීට කලින් මේ field එකේ වැඩ කරලා අත්දැකීම් තිය‌ෙනවද 🙄🙄🙄🙄 interview  board එකේ officer ක‌ෙන‌ෙක් ඇහුවා....

මට කියන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වුණේ කිව්වත් වගේ මං කිසිම  course එකක්  follow කරලා තිබුණේ නැති නිසයි.😶😶😶😶ඒත් මම පොඩි පොඩි වැඩ කරලා අත්දැකීම් තිබුණා.ඒ් වගේම මං කරපු වැඩ ද‌ෙක තුනක photos වගයකුත් තිබුණා..මට ප‌ෙන්නන්න තිබුණු එකම‌ දේ එච්චර නිසා මං ඒ ටික ප‌ෙන්නුවේ ආව මොඩකම කියලා හිතන ගමන්😩😩😩😩😩

මේකයි අපිට මේ වග‌ෙ දේකින් ඔයාව select කර ගන්න බෑ.ඒ වුනත් ඔයා එන්න ඇත්තේ ඔයාට මොකක් හරි හැකියාවක් තිය‌ෙන නිසානේ.අපි ඔයාව තාවකාලිකව select කරගන්නම්...පොඩ්ඩක් එළිය‌ෙ‌න් ඉන්න...👉👉👉👉👉

මට ඒ ඇහුණු වචන ටික අදහගන්න බැරිවුණේ මට වැඩිය ටැලන්ට් artist ලා reject ව‌ෙලා යන නිසයි.සමහර විට එයාලා මට අනුකම්පා කලා ව‌ෙන්නැති😔😔😔😔

මං වගේම තව කිහිප ද‌ෙන‌ෙක් interview   එක‌ෙන් select ව‌ෙලා තිබුනු නිසා අපි ඔක්කොම එළිය‌ෙන් වාඩි ව‌ෙලා හිටියේ ආපහු කතා කරනකන්...පැය එකහමාරක් විතර යනකොට officer ක‌ෙන‌ෙක් mask දාගත්තු ද‌ෙන්න‌ෙක්ට ඈත තියා අපිව ප‌ෙන්න ප‌ෙන්න මොනවදෝ කියනවා අපි දැක්කා.ටික ව‌ෙලාවකට පස්සේ අපිට කතා කරපු ඒ officer ඊලඟ interview එක ගැන අපිව දැනුවත් කළා.

ම‌ෙහ‌ෙමයි අපි දැන් practical test එකක් තියලා ඔයාලග‌ෙන් එක් ක‌ෙන‌ෙක්ව තෝර ගන්නවා.ඔයාලට අපි model  ක‌ෙන‌ෙකුයි make up materials යි ඔක්කොම ද‌ෙනවා.ඔයාලට තිය‌ෙන්නේ පුළුවන් උපරිම විදිහට අපි ද‌ෙන time එකට make up එක දාලා finish කරන එකයි.එහ‌ෙම කියපු officer ඉන්න පිළිව‌ෙළට ඇතුළට එන්න කියන ගමන් room එකට ගියා.👉👉👉👉👉

මම ඉඳියේ අන්තිමට නිසා මට තව ටිකක් ව‌ෙලාව තිබුණා.එක එක්ක‌ෙ‌නා එයාලාගේ practical එක ඉවර  කරලා යන්න යන අතර‌ෙ මම මේකට මූණ ද‌ෙන විදිහ ගැන හිතින් සැලසුම් කලා.🤔🤔🤔🤔

අන්තිමට මගේ වාරේ ආපු නිසා මම ඇතුලට ගියේ මට පුළුවන් කියන විශ්වාස‌ෙන්...👍👍👍👍

ද‌ෙයියනේ මම මේ දකින්නේ හීනයක්ද😨😨😨😨

Room එකේ හිටියේ මං කවදාවත් මේ වගේ තැනකදී දකින්න ලැබ‌ෙයි කියලා ‌නොහිතපු ද‌ෙන්න‌ෙ‌ක්...😲😲😲😲 ඒ BTs leader Rm ඔප්පයි jk ඔප්පයි😘😘😘😘 මං කාලයක් තිස්සේ ආදරේ කරන ජන්ග්කුක් ඔප්ප මේ වගේ තැනක ඉඳියිි කියලා මං නිකමටවත් හිතුවේ නෑ.........

කොහොම වුණත් එයා මං දිහා බලන් වතුර බිව්ව හින්ද ද මන්දා වතුර ටිකත් හිර කර ගත්තා.😋😋😋😋

හැමතැනම වතුර නාලා ඉන්න jk ඔප්පව දැක්කම මට හිනා ගිය‌ේ ඉබේටමයි.😂😂😂😂😂

Writer's note

ane lamai soory wenna one ada epi aka godaak diga una.mata eka keti karaganna bari una.e wagema ada kathawa boring athi godaakk.samawendooooo godaak thank youu meka kiywana hamootama❤❤❤❤😘😘😘😘

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories