Fanfics

Episode 4

14:57, 17 March 2020

Kung Mi Noory POV 

අප්පාග‌ෙ අකමැත්ත‌ෙන් වුණත් මම උද‌ේම නැගිටලා ලෑස්ති වුණ‌ේ interview එකට යන්න. ම‌ොනවා නැතත් හ‌ොඳට ඇදග‌ෙන වත් යන්න ඔින‌ෙ නිසා මම මග‌ේ කබඩ් එක ප‌ෙරලුව‌ෙි ගැලප‌ෙන ඇඳුමක් හ‌ොයාගන්න හිතන්.👌👌👌👌👌කළු ක‌ොට ස්කර්ට් එකට කහ පාට බ්ලවුස් එකක් ඇඳලා යට කරපු මම මූණට ප‌ොඩි make up touch එකක් දැම්ම‌ෙ පාරට බැස්සම එහ‌ෙම නැති ක‌ෙන‌ෙක් හ‌ොයාගන්න බැරි නිසයි.😉😉😉😉

යන්න කලින් අප්පාග‌ෙන් ආශිර්වාද ගත්ත මම interview එකට පැයක් තිය‌ෙ‌ද්දි බස් එකට නැග්ග‌ෙ‌ Seoul වලට ගිහින් මට තැන හ‌ොයාගන්න ව‌ෙන බව දන්න හින්දා.යන අතරමගදි මම map එක  search කල‌ේ හරියටම යන තැන ගැන ප‌ොඩි  හරි අදහසක් ගන්න පුළුවන් ව‌ෙන නිසයි.ය‌ෝනා උද‌ෙන්ම මට msg එකක් දාලා තිබුණ‌ේ interview එකට සුබ පතලා.‌ක‌ොහ‌ොමින් හරි Seoul වලින් බැහැපු මම map එක‌ේ ප‌ෙන්නපු පාර දිග‌ේ ඉදිරියට ගිය‌ේ ල‌ොකුවටම නැතත් ප‌ොඩි හිත‌ේ බයක් තියාග‌ෙන.😩😩😩😩😩 නමුත් මට තැන හ‌ොයාගන්න අමාරු වුණ‌ේ නෑ.ඒත්මට අදහගන්න බැරි වුණ‌ේ interview එකට ඇවිත් තිබුනු ස‌ෙනඟ දැක්කම.😮😮😮😮😮ආයතනය ටිකක් ල‌ොකුයි වග‌ේ ප‌ෙන‌ෙද්දි මට ආපහු හැරිලා යන්න හිතුණත් එන ද‌ේකට මුණ ද‌ෙන්න හිත හදා ග‌ත්ත‌ෙ‌ අප්පා මතක් වුනු හින්දා.

එයාලා එක එක්ක‌ෙ‌නා interview කරන අතර‌ේ මම වාඩි ව‌ෙලා මග‌ේ වාර‌ෙ එනකන් බලන් ඉඳියා.මිනිත්තු පහක් විතර ගත ව‌ෙද්දි interview room එක‌ේ ඉදන් එළියට ආපු girl ක‌ෙන‌ෙක් මට යන්න කියලා අතින් කිව්වා.👉👉👉👉👉👉කකුල් ද‌ෙක පන නෑ වග‌ේ දැනුනත් මම interview room එකට ගිය‌ේ මුකුත් වැරැද්දක් ව‌ෙන්න එපා කියලා හිතින් හිතන ගමන්.😔😔😔😔😔

Jungkook POV

Taeග‌ේ cousin නූනාට න‌ොසෑහ‌ෙ‌න්න thanks කරපු අපි show එක ඉවර කරලා බාග‌ෙට මැරිලා වග‌ේ dorm එකට ආව‌ෙි හ‌ොඳ නින්දක් දානවා කියලා හිතාග‌ෙන😣😣😣😣😣 dorm එකට ආපු ගමන් යුන්ගි හියුන්ග් ස‌ෙටිය බදා ගත්ත‌ෙ‌ අපි කිසි ක‌ෙන‌ෙක්ට වාඩි ව‌ෙන්න වත් ඉඩ න‌ොතියා.😆😆😆😆😆

හ‌ොබි හියුන්ග් මුකුත්ම න‌ොකියා එයාග‌ෙ කාමර‌ේට ගිය‌ේ ඇදන් ඉදපු coat එක ගලවන ගමන්...namjin couple එකත් එයාලාග‌ේ room වලට යද්දී මමත් ජිමිනුයි ට‌ෙියි එක්ක උඩ තට්ටුවට නැග්ග‌ේ ව‌ොෂ් එකක් දාගන්නවා කියන බලාප‌ොර‌ොත්තුව‌ෙන්. 😶😶😶😶😶

හ‌ෙට  අපිට කරන්න ල‌ොකු වැඩක් නැති වුණත් ජුනී හ්ය‌ොන්ග් එක්ක අපිට හරියන makeup  artist ක‌ෙන‌ෙක්  select කර ගන්න ඔින නිසා interview එකට මූණ දාලා  එන්න අපි හිතුවා.ක‌ොහ‌ොම වුනත් අපිට අදින් පස්ස‌ෙ 3 weeks vacation එකක් ලැබුනු හින්දා ඔම්මා අප්පා බලලා එන්න ඔින කමකුත් මට තිබුනා.😊😊😊😊

මම ව‌ොෂ් එකක් දාග‌ෙන room එකට ආව‌ෙි සැනසිල්ල‌ේ නිදාගන්න හිතන්.ම‌ොන සැනසිල්ලක්ද?😤😤😤😤ජින් හියුන්ග් එක්ක ජිමින් හ්යුන්ග් ඒ ව‌ෙනකොටත් මගේ සැනසීම නැති කරලා තිබුණා.😡😡😡😡😡 මගේම කැමරාව අටවන් ද‌ෙන්න එක්ක මාව video කරන්න පටන් ගත්තේ ෂර්ට් එකක් වත් නැතුව ඉන්නකොට😲😲😲😲

දඩිබිඩි ගාලා ඇඳට පැන ගත්තු මම bed sheet එක ඔලුව‌ෙ ඉඳන් ප‌ෙරව ගත්තේ මට ව‌ෙන අසාධාරණය උඩ ඉන්න ද‌ෙවියන්ට වත් ප‌ේන්න‌ෙ නැද්ද කියලා හිතන  ගමන්😭😭😭😭

ජන්ග්කුකා...කියලා ද‌ෙපාරක් කතා කරපු ජින් හියුන්ග් කිසිම හ‌ෙවිල්ලක් බැලිල්ලක් නැතුව මගේ ඇඟට පැන්නා.

යාාාාා....... ජින් හියුන්ග් නිදා ගන්නවකො ගිහින්.......ජින් හියුන්ග්ව  එහාට තල්ලු කරන ගමන් මම කිව්වා.🤨🤨🤨🤨 

අපි අද කුකී එක්ක නිදා ගන්න‌ේ😊😊😊😊

ජිමින් හියුන්ග් එහ‌ෙම කිව්වම මගේ ඇඟත් එක්ක සීතල වුණ‌ේ හියුන්ගේ පයින් පාරවල් වල ව‌ෙිදනාව මතක් ව‌ෙලා.....😨😨😨😨

ජිමින් හියුන්ග් මට විහිළු කරනවද? වැරදිලා වත් මග‌ේ කාමර‌ේ නම් නිදා ගන්න ද‌ෙන්න බෑ😕😕😕😕

ද‌ෙපාරක් නොහිතා ඇද‌ෙන් පැනපු මම හියුන්ග්ලා ද‌ෙන්නව එළියට දාලා ද‌ොර ල‌ොක් කල‌ේ මාරක අනතුරකින් බ‌ෙිරුණාට වඩා සතුට‌ෙන්....😋😋😋😋😋

Writer's Note

4th episode akath onna damma.kiyawala adupadu kiyan yanna lamai🤗🤗🤗🤗

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories