Episode 3
15:31, 17 March 2020Kung Mi Noory POV
යන්තම් ගෙට ඇවිල්ලා දොර වහගත්තා විතරයි මගේ phone ඵකට message ඵකක් ආවා.📱📱📱📱 ඵ් යෝනා කියලා දැන දැනත් මම screen ඵක දිහා බැලුවෙි මගේ සැකේ දුරු කරගන්න. චුටි කාලේ ඉදන්ම මගේ උපන් දිනේට සුබ පතපු එකම කෙනා තමයි යෝනා.යෝනයි මායි හොඳම යාළුවො වගේම අපේ අප්පගෙ පැත්තෙ නෑදෑයෝ.Notification එක open කරපු මම දැක්කේ වෙනදා වගේම යෝනා Happy birth day කියලා එවලා තිබුණු msg එක.
happy birth day තමයි. තව ටිකෙන් මම අද මැරෙනවා.😒😒😒😒😒 මම යෝනාට reply කලා.
හැරෙන තෑපෑලෙන් ආපහු msg කරපු යෝනා අහලා තිබුණේ මොකක්ද වුණේ කියලා.🙄🙄🙄🙄🙄
තව ටිකෙන් අද මම කාර් එකක හැප්පෙනවා. කාර් එකේ ආපු කෙනා හරියට ජන්ග්කුක් ඔප්පා වගේ..ඒ්ත් එයා කොහෙද මෙහෙ.🤔🤔🤔🤔අනික ගාර්ඩ් කෙනෙක් වත් නැතුව.බිත්තිය පුරා එයාගෙ photo අලවලා තියෙන නිසා මට පාරෙ යන ඔක්‌කාෙම පේන්නෙ ඒ වගේ.🤦♀️🤦♀️🤦♀️🤦♀️ මම යෝනාට reply කලා.
හිතුව වගේම යෝනා මාව විහිඵවට අරන් තිබුණා.😔😔😔😔
තාමත් හිතන් ඉන්නේ ජන්ග්කුක් ඔප්පා උඹව ඇවිත් අරන් යයි කියලාද?😂😂😂😂😂
යෝනා එක්ක තවත් කතා කරල වැඩක් නැතිි නිසා මම emoji එකක් යවලා නිකන් ඉඳියා......😶😶😶😶
අප්පා එන්න එන්නම වයසට යන නිසා ඉස්සරහාට ඉගෙන ගන්න තිබුණු ආසාව අතහැරලා දාන්න මං තීරණය කළා.internet එක පුරාම මට හරියන job එකක් තියෙනවද කියලා බලපු මට අන්තීමෙිදී මම ආසම කරන field එකේ job advertisement එකක් හම්බුනා.😋😋😋😋😋😋මම චූටි කාලේ ඉදන්ම ආසාවෙන් හිටියේ make up artist කෙනෙක් වෙන්න.පොඩි කාලෙ ඉදන්ම make up ගැන තියෙන articles ,videos මං හරිම ආසාවෙන් බැලුවෙි මට class එකකට ගිහින් ඒ ගැන ඉගෙන ගන්න තරම් වත්කමක් තිබුනේ නැති නිසයි.
කොහොම වුනත් දාලා තියෙන දැන්වීමෙි හැටියට නම් එයාලා හොයන්නේ පලපුරුදු make up artist කෙනෙක් කියලා මට තේරැනා.🤔🤔🤔🤔
ඔන්න ඔහේ ඔින එකක් වෙච්ච දෙන් කියලා මම දාලා තිබුණු address එකයි වෙලාවයි ලියා ගත්තේ interview එකට යනව කියන බලාපොරොත්තුවෙන්.😎😎😎😎😎
Jungkook POV
කෑම මෙිසෙදි හියුන්ලාගෙන් නොසෑහෙන්න බැනුම් අහපු මමයි ටෙියි පොඩ්ඩක් එළියට ආවෙි relax එකක් ගන්න ඔින නිසයි. හිතුව වගේම ටෙි ගෙනත් තිබුණේ අමුතු අමුතු කෑම ජාති.😂😂😂😂😂😂😂
කාපු ගමන් coffe බොන්න බැරි වුණත් මම ටෙි ව coffe shop එකකට එක්කන් ගියේ පොඩ්ඩක් කතා කරන්න ඔින වුන නිසා....
Coffe shop එකේ වාඩි වුන ටෙි මං දිහා බැලුවෙි අමුතු සතෙක් දිහා බලනවා වගේ.🤨🤨🤨
ජන්ග්කුකී අපි මෙහෙ ආවෙ coffe බොන්න කියලා නම් කියන්න එපා.😑😑😑😑
අනියෝ හියුන්ග් මට කියන්න දෙයක් තියෙනවා.
ඒ මොකක්ද කියලා අහපු ටෙි මං දිහා බැලුවෙි ඇස් ලොකු කරන්😮😮😮😮
ජුනී හියුන්ග්ගෙ make up artist නූනා අස් වෙලා ඇමරිකා යනවලු...උදේ fan meeting එකේදි මාවයි ජිමින් ෂී වයි නවත්ත ගත්තේ ඒක කියන්න.
ජුනී හියුන්ග් දන්නවද ඒක😮😮😮😮😮😮ටෙි ඇහුවා.
එයාලා ඔක්කොම දන්නවා. Manager කිව්වා ටෙි ගෙ cousin කෙනෙක් ඉන්නවා කියලා කලින් නූනාට වඩා talent.big hit එකෙන් දැනටමත් interview call කරලා.ඒත් අපේ ඊළඟ show එක තියෙන්නෙ next week එකේ හින්දා එච්චර ඉක්මනට කෙනෙක් හොයා ගන්න බෑ.අනික අපිට තව make up artist ලා හිටියට ඒ වෙලාවට හැමෝම busy වෙනවනේ.
It's ok කුකියෝ😉😉😉😉මට පුළුවන් වෙයි අපේ නූනව next show එකට ගෙන්න ගන්න.
ටේ එහෙම කිව්වම තමයි මගේ හිතට හරි ගියේ.අපි හැම වෙලේම උත්සාහ කරන්නෙ අපිට පුළුවන් උපරිම දේ කිසිම අඩුපාඩුවක් නොතියා Army ලට දෙන්න.ඒ නිසා මට මං ගැන විතරක් නෙවෙයි හියුන්ග්ලාා ගැනත් හිතන්න වෙනවා.එතකොට මට දැනෙන්නෙ මං තමයි හියුන්ග්ලා ඔක්කොගෙන්ම වැඩිමල් කෙනා කියලා.💪💪💪💪ඒ වුණාට හැමෝම හිතන්නෙ මං තාම debut වෙනකොට ඉදපු පොඩි කොල්ලමයි කියලා.🤨🤨🤨🤨
කමක් නෑ.ජුනී හියුන්ගෙ ප්‍රශ්නෙත් ඉක්මනට විසදෙයි.🙂🙂🙂🙂🙂
writer's note.
onna 3rd epi ekath damma onna.hoda naraka kiyala yanna yaluwaneee.therenne nathi than thiyenawanm ahanna one welawakaa...thank youuu hamootama meka kiyawanawataaa❤❤❤❤❤❤❤❤
There are no comments yet. Log in to be the first to leave a review!





