Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟹 (𝙱𝚘𝚗𝚞𝚜)

05:47, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ³³

' එයා එක්ක '

හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා නම් ඒක ගැන ඔයා දෙපාරක් හිතන්න ඕන. මොකද එහෙම වෙනවා කියන්නෙ එතන මොකක්ම හරි ලොකූ කොස්සක් තියෙනවා කියන එක. මීට අවුරුදු දෙකකට කලින් වුණෙත් එහෙම දෙයක්.

"මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස අද..."

මම කිව්වෙ cudu mahaththaya එක්ක පාක් එකෙන් එලියට එන ගමන්. ඇත්තටම ගෙදරින් හොරෙන් පැනලා ක්ලබ් එකට යන එක ඇරෙන්න මම කරපු දෙයක් නෑ. සරලවම පපා මාව ගොඩක් හිර කරලා තිබ්බෙ. මම ඒකට හේතුවක් දැනගෙන හිටියෙ නෑ.

ඒත් මම අද ඒ නිදහස විඳිනවා. මම ආස තැන්වල ඇවිදින්න, මම ආස කරපු දේවල් කරන්න... ඒ සේරම මගේ සුදු මහත්තයා නිසා. පපා එයාව ගොඩක් විශ්වාස කලා. ඒක නිසාමයි එයා අපි අතරේ අෆෙයා එකක් තියෙනවා කියලා දැනගත්ත වෙලාවේ කැමැත්ත දුන්නෙ..

වෙන්න බෑ වගේද... මටත් ඒක හීනයක් වගේ... ඒත් මම පස්සෙ තේරුම් ගත්තා එයාට ඕනි වුණේ එකම දේ මගේ සතුට විතරයි කියලා. මම කෙල්ලෙක්ව මැරි කලත් කොල්ලෙක්ව මැරි කලත් මම එයාගෙ පුතා... ඒක වෙනස් වෙන්නෙ නෑ කියලා එයා මාව තුරුල් කරගෙන කියනකොට ඇත්තටම මට ඇඬුනා. සමහරවිට මට මමා හිටියා නම් ඒක එහෙම නොවෙන්න තිබ්බා. ඒත් පපාට මේ ලෝකෙ වටිනම දේ මම.. ඉතිං එයාට වැදගත් වුණේ මගේ සතුට විතරයි...

ඉතිං ඊට පස්සේ තමයි මම මගේ cudu mahaththaya එක්ක වැකේශන් එකේදි ඇවිදින්න ආවේ. කාලයක් තිබ්බෙ මගේ හිතේ තිබ්බ හීනයක් තමයි චයිනිස් ෆෙයිරිලෑන්ඩ් කියලා කියන jiuzhaigou valley එක බලන්න. ඒත් කවදාවත් මට එන්න බැරි උනා. පපාට එන්න වෙලාවක් තිබ්බෙ නෑ. මට හිටිය බොඩිගාඩ්ලව පේන්න පුළුවන් වුණේ නෑ. ගමන් සේරම කැන්සල්.. හරි සරලයි...

පාක් එකෙන් එලියට ආව සුදු මහත්තයා මගේ අත එයාගෙ අතක් එක්ක පටලගත්තා. එතන ඉදලා දිගටම තිබ්බෙ කඩ පේලියක්, ස්ට්‍රීට් ෆුඩ්ස්, එක එක තොරොම්බල් ජාති විකුණන තැන්... ඒ සේරම මිහිපිට සුරංගනා ලෝකයක් මවනකොට මමයි එයයි රතු පාට පහන් කූඩු එල්ලලා තියෙන පාර දිගේ ඇවිදගෙන ගියා. අතරින් පතර මුණ ගැහෙන අය කීපදෙනෙක් අපේ පැටලිලා තියෙන අත් දිහා බැලුවා උනත් ගොඩක් අය අපි දිහා අමුතුවට බැලුවේ නෑ. හැම තැනම ඉන්නවනේ ඔය වගේ ඕපදූප හොයන, අනිත් මිනිස්සුන්ට පාඩුවේ ඉන්න නොදෙන යටත් wesiyo. එයාලා අපිට අදාලම නෑ. කොහෙත්ම නෑ...

"කනවද..."

""ඕ..."

එයා ඇහුවේ පාර අයින දිහා බලාගෙන ආව මගෙන්. ඒක පේලියට තිබ්බ street food shop වලින් ආව සුවඳ මට ගෙනාවෙ අලුත් අත්දැකීමක්. මම කවදාවත් ස්ට්‍රීට් ෆුඩ්ස් කාලා තිබ්බෙ නෑ. හොඳම රෙස්ටොරන්ට්, හොටෙල්ස්වලින් ඕනි තරම් කාලා තිබ්බත් ස්ට්‍රීට් ෆුඩ්ස්යි ඒවයි අතර තිබ්බෙ අහසට පොලොව වගේ වෙනසක්..

"මොනවද ඕනි...."

ඉස්සො, දැල්ලො , බූවල්ලො වගේම ඒක එක ජාතියේ මස් වර්ග,  ටැන්ග්ලූ, ඤනූඩ්ල්ස් වර්ග, එතන තිබ්බ ගොඩක් දේවල් අතරේ මගේ ඇස් නැවතුනේ චීසි ස්පයිරල් පොටෑටෝස් ගාව.. වචනයක් එලියට දාන්න කලින් මාව තේරුම් ගන්න cudu mahaththaya මට ඒවා අරගෙන දෙනකොට අපි දෙන්නා ඒවා හපන ගමන් පාර දිගේ අපේ බයික් එක පාක් කරලා තිබ්බ තැනට ඇවිදගෙන ගියා.  බයික් එක... ඔව්.. අපි ආවේ බයික් එකකින්.

Kavasaki Ninja එකක්... මම ආසම ජාතිය..  මගේ හිත කියෙව්වා වගේ අපි මෙහේ ඉන්න කාලෙ පුරාම එහේ මෙහේ යන්න cudu mahaththaya හොයාගෙන තිබ්බෙ කවසකි එකක් වෙනකොට එයා හුළඟ කපාගෙන ඒකෙ යන විදියට මම ගොඩක් ආස කලා.

"තදට අල්ලගන්න මගේ වස්තුව....."

සුදු මහත්තයා කිව්වෙ එයාගෙ ඉණ වටේට එතුන මගේ අත්වලින් ඇදලා. මම ගිහින් එයාගෙ ඇඟේ වැදෙනකොට එයා බයික් එක ස්ටාර්ට් කරලා යන්න ගත්තා. අපි නැවතිලා හිටිය පපාගෙ කොටේජ් එක තිබ්බෙ jiuzhaigou valley ඉඳලා පැය එකහමාරක විතර දුරකින්.

මම එයාගෙ ඉණ වටේට තදින් අත් දෙක තද කරගෙන පිටට ඔළුව තියා ගත්තා. මම ගොඩක් ආස කරපු දෙයක් තමයි මම ආදරේ කරන කෙනත් එක්ක long ride එකක් යන එක. ඒකත් නොදැනීම හීනයක් නොවී හැබෑවක් වෙලා තියෙනකොට මට දැනුනේ කියාගන්න බැරි සතුටක්..

සීතලයි... වැස්සක් එන්න වගේ නිසාමද මන්දා තිබ්බෙ ටිකක් සීතල කාලගුණයක් වගේම එයා වේගෙන් යනකොට ජැකට් එක ඇඳගෙන හිටියත් මට සීතලක් දැනුනා. එයා හදන්නෙ වැස්ස පටන් ගන්න කලින් යාගන්න උනත් මට එහෙම ඕන උනේ නෑ. මට වැස්සෙ තෙමෙන්න ආස හිතුනා..එයා එක්ක...

"ජාන්..."

එයා එකපාරටම බයික් එක ස්ලෝ කලේ කවුරුවත් නැති හරියක. යන්තමට කැලෑවක් වගේ පෙනුන එතන ඉඳලා ඉස්සරහට තිබ්බෙ මහ කැලෑවක්..

"ඇයි සුදු මහත්තයා බයික් එක ස්ලෝ කලේ..."

මම ඇහුවේ නිකමට. මට එයාව අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නෑ. මම මටත් වඩා එයාව විශ්වාස කරනවා. ඒත් මෙච්චර වෙලා වේගෙන් එනකොට දැනුනු ඒ හැඟීමට මම ආස කලා. ඒක නැති වෙනකොට මට ටිකක් කේන්ති ගියා. එච්චරයි ඉතිං...

"නැගිටින්න..."

"හහ්...."

"මේ යන විදියටම මාව තදින් අල්ලගෙන ශීට් එකෙන් නැගිටින්න..."

එයා කිව්වෙ මම හීනෙකින්වත් නොහිතපු දෙයක්.. මම ෆිල්ම්වල දැකලා තියෙනවා කපල්ස් බයික්වල යනකොට එහෙම නැගිටිනවා. සුදු මහත්තයා මට වැටෙන්න දෙන්නෙ නෑ කියල දැනගෙන හිටියත් මට පොඩ්ඩක් බය හිතුනා...

"බය නොවී මගේ උරහිස් දෙක තදින් අල්ලගෙන බර දීලා නැගිටින්න..."

කොච්චර බය තිබ්බත් ආසාව ඉස්සර වෙනකොට මම එයාගෙ උරහිස් තදින් අල්ලගෙන ශීට් එකෙන් ඉස්සුනා..එයා ගියේ ගොඩක් ම ස්ලෝ කරලා වෙනකොට මම එයව තදින් අල්ලගෙන සම්පූර්ණයෙන්ම නැගිට්ටා...

"මගේ පිටට හේත්තු වෙන්න... මම ටිකක් වේගෙන් යන්න හදන්නෙ..."

එයා වේගෙ වැඩි කරනකොට මම එයාගෙ ඇඟට හේත්තු වුණා. හුලඟ කපාගෙන යන ෆීලින් එකක් දැනෙනකොට මම එයාගෙ උරහිස් තදින් අල්ලගෙන තිබ්බ මගේ අත් දෙක දෙපැත්තටම විහිදුවා... මට දැනෙන්නෙ මම පියාඹනවා වගේ...

( මේ වගේ. ජාන් අත් දෙක දෙපැත්තටම විහිදගෙන ඉන්න එකක් මවා ගන්න. /)

"මම ආදරෙයි සුදු මහත්තයා..."

මම කිව්වෙ ආයෙම ශීට් එකේ ඉඳගෙන එයාගෙ ඇඟ තදින් බදාගෙන ඉන්න ගමන්. මගේ මූණ එයාගෙ පිටට හේත්තු වෙලා තියෙනකොට මගේ අත් දෙක හෙමින් සැරේ එයාගෙ ටී ශර්ට් එක අතරින් ඇතුලට ගියා. එකපාරටම දැනුනු සීතල නිසාද මන්දා එයාව ගැස්සිලා යනකොට මම යාන්තමට සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න හිනා උනේ හිතේ වැඩ කරන කුප්ප ප්ලෑන් එක ගැන හිතලා...

"බ්...බබා... විකාර කරන්න එපා..."

මගේ අත් දෙක එයාගෙ ටී ශර්ට් එක අතරින් ඇතුලට ගියා. ගාණට හැදිලා තියෙන සික්ස් පැක්ස් උඩින් මගේ අත් යනකොට එයාගෙ අතින් බයික් එකේ ස්පීඩ් එක වැඩි වෙනවා මට දැනුනා. මගේ අත් එයාගෙ ශර්ට් එක උඩට තව ටිකක් ගිහිං එයාගෙ නිපල් එකක් තද වෙනකොට එයා එකපාරටම බ්‍රේක් කලා.

"ජාන්... මම උඹට කිව්වා... "

මාව බයික් එකෙන් බස්සවපු එයා කිව්වෙ මගේ හෙල්මට් එක ගලවන ගමන්. මගේ හෙල්මට් එක ශීට් එක උඩින් තියපු එයා මාව එයාගෙ ගාවට ඇදගෙන එයාගෙ හෙල්මට් එක ගලවලා දානකොට මට ඉබේටම කෙල ගිළුනා. ඒ රතු පාට වෙච්ච ඇස් කොන් එයා ඉන්නෙ හොඳටම හාඩ් වෙලා කියලා මට කියනකොට එයා මගේ තොල් දෙක අල්ලගත්තෙ හදිස්සියෙන්.

"ගෙදර යනකම් ඉඳපන්..  මම අද උඹේ පුක පළනවා..."

To be continued

Diavola

ඒ ළමයි පුප පලාගනී.. ඔය ළමයි වැඩක් බලාගන්න

Cudu mahaththaya ගෙයි ජාන් ගෙයි රොමෑන්ටික් සීන් තිබ්බෙම නෑනේ... ටිකක් ලියන්න හිතුනා

ප්‍රීචිමච් ශුභ ශචියක් වේවා.

මේකමද මාස්ටර් යේද...

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories