Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟺

05:48, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ³⁴

'අකුණූ '

ඒක කියාගන්න තේරෙන්නේ නෑ. සුදු මහත්තයගෙ තොල් දෙක මගේ තොල් එක්ක පැටළුනේ හීයක වේගෙන්. එයාගෙ තොල් අතරට හිර වෙච්ච මගේ තොල්වලට දැනෙන උණුසුම් ස්පර්ශ ටිකෙන් ටික මාව ගිනියම් කරනකොට මට කෙඳිරි ගෑවුණා. එයාගෙ අත් අතරට මැදි වෙලා හිටිය මගේ ඇඟ පුරාවටම එයාගෙ අත් ඇදුනේ මාව ඒ ස්පර්ශවලින් මත් කරලා දාලා. කොයි තරම් වෙලාවක් එහෙම හිටියද කියලා නොදන්න මම එකපාරටම පියවි සිහියට ආවේ එකපාරටම වැස්සක් කඩාගෙන පාත් වෙනකොට.

"මේක ඇඳගන්න.."

එයා කිව්වෙ එයා ඇඳගෙන හිටිය ලෙදර් ජැකට් එක ගලවලා මගේ අතට දෙන ගමන්. මම ජැකට් එකක් ඇඳගෙන හිටිය නිසා එයා එයාගෙ ජැකට් එක මට දීපු එක මට පුදුමයක් උනා. මම එයාගෙන් ඒ ගැන අහන්න කලින් එයා මට උත්තර දුන්නෙ හැමදාමත් වගේ මගේ හොඳම තේරීම, මාව හොඳටම තේරුම් ගන්න කෙනා එයා කියලා මට ආයෙම වතාවක් මතක් කරලා දීලා.

"මට මේවා පුරුදුයි මගේ වස්තුව... ඒත් ඔයාට එහෙම නෑ.. ඔයාට සීතල හැදෙයි.  ඒක නිසා ඕක ඇඳගන්න..."

බලෙන්ම වගේ එයා අන්දපු ජැකට් එකත් එක්ක ජැකට් දෙකක් ඇඳගෙන හිටියත් වැටෙන වැහි බිංදු ඊතල වගේ මට දැනුනා. එතකොට ටී ශර්ට් එක පිටින් ඉන්න එයාට ඒක කොහොමට දැනෙනවා ඇතිද... වැස්සට තෙමුණු එයාගෙ ශර්ට් එක විනිවිද පේන්න ගන්නකොට මම එයාව පිටිපස්සෙන් තද කරලා බදාගත්තෙ එහෙම හරි එයාව උණුසුම් කරන්න හිතාගෙන. එයාගෙ ආදරේ මට බර වැඩියි... ගොඩක්ම...

අපේ වාසනාවටද මන්දා හිටිය කැබින් එකට වැඩි දුරක් තිබුණේ නෑ. කැලෑව මැදින් වැටිලා තිබ්බ පාරේ වේගෙන් බයික් එක අරගෙන ගිය cudu mahaththaya බයික් එක ගරාජ් එකට දැම්මෙ අපි දෙන්නම තෙමිච්ච කුකුල්ලු දෙන්නෙක් වෙලා ඉන්නකොට. මටත් වඩා එයා..  ගරාජ් එකේ ඉඳගෙනම ටී ශර්ට් එක ගලවලා දාලා ඒකෙ වතුර මිරිකන එයාගෙ ඇඟ දිගේ මටත් පාලනය කරගන්න බැරි මගේ ඇස් දෙක එහේ මෙහේ යනකොට කට කොනකට ආව  එයාගෙ හිනාව ඉස්සෙල්ලා එයා මගේ පුප පලනවා කියපු කතාව කිව්වෙ බොරුවට නෙවෙයි කියලා කියනකොට මම අඩියෙන් අඩිය පස්සට ගියා.. තවත් යන්න තැනක් නැතුව අවසානෙදි මම නතර උනේ බිත්තියට හේත්තු වෙලා. මගේ දෙපැත්තෙන් නැවතුන එයාගෙ අත්වලට හිර වුණ මම ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නකොට එයා මගේ බෙල්ලෙ එයාගෙ උණුසුම් හුස්ම ගෑවෙන තරමට ලං වුණා...

"ලෑස්තියිද.... ම්ම්ම්..."

"ම්ම්ම්හ්ක්..."

මෙච්චර වෙලාවක් තිබ්බ උණුසුම් හාදුව එයා ඉවරයක් කරනකොට මට කෙඳිරි ගෑවුණා. ගරාජ් එකේ දී පටන් ගත්ත හාදුව ඉවර වෙලා තිබ්බෙ ලිවින් රූම් එකේදි වෙනකොට මගේ කකුල් දෙකම එයාගෙ ඉණ වටේට පැටලිලා තිබ්බා. එයා එහෙම්මම මාව එතන තිබ්බ ලොකු ඩයිනින් ටේබල් එක උඩින් වාඩි කලේ මම මූණ පුම්බගෙන අහක බලා ගන්නකොට. එයාට තව ටිකක් වෙලා මාව එහෙම තියාගෙන ඉන්න තිබ්බා. නෑ ඉතින්... වඩාගෙන ඉන්නකොට නිකන් මොකක්ද මොකක්ද වගේ...

මාව වාඩි කරවපු එයා මොනවද කරනකොට මම බලාගෙන හිටියෙ ලොකු වීදුරු බිත්තිවලින් එහා පැත්තේ වහින දිහා. කැලයක් මැද තියෙන නිසාද මන්දා වැස්ස නිසා ගේ පුරාවටම තිබ්බෙ අමුතු එළියක්. හරි ලස්සනයි වගේම රෝමාන්තිකයි.. ඉටිපන්දම් ටිකක් පත්තු කරලා ගත්තා නම් මෙතනම හනිමූන් යන්න තිබ්බා...

මොකක් හරි බිම වැටෙන සද්දෙ ට හැරිලා බලපු මම දැක්කෙ බොක්සර් එක පිටින් ඉන්න cudu mahaththaya ව.. කොච්චර දැකලා තිබ්බත් තවමත් මගේ ඇස් එයාගෙ ඇඟ පුරා යන්නෙ ඒ අපේ පලවෙනි දවස වගේ.. ඒක නිසාමද මන්දා මගේ කම්මුල් වලට ලේ පිරෙනකොට එයා මගේ පැත්තට ඇවිදගෙන ආවා.

මේසෙ උඩ වාඩි වෙලා හිටිය මගේ කකුල් දෙක ඈත් කරලා ඒ මැදට ආව cudu mahaththaya මගේ යටි තොලට පහළින් තියෙන මෝල් එකට කිස් එකක් දුන්නා. හැම හාදුවකටම වඩා මම ආස එතනට දෙන එකට. හේතුවක් දන්නෙ නෑ. ඒත් ඒකට මාව උපරිමේටම අවුලන්න පුළුවන්.

"ම්හ්ම්...ස්... සුදු ම්... මහත්තයා.."

කොයි වෙලාවේ ගැලවිලා ගියාද නොදන්න මගේ ඇඳුම් සීසීකඩ විසිවෙලා තියනකොට එයා හිටියෙ මේසෙ උඩ වැතිරිලා හිටිය මගේ නිපල් එකක් තද කරන ගමන්.  එයාගෙ අනිත් අත තිබ්බෙ මගේ බට් චීක්ස් ගාව. එයාගෙ දිග ඇඟිලි උදේ එලියට යන්න කලින් එයාම ඇතුළු කරපු anal plug එක උඩ තද වෙනකොට මට කෙඳිරි ගෑවුණා. ඒක ඇහෙනකොට එයාගෙ කට කොනට ආව හිනාව එක්ක එයා මාව මේසෙ උඩම අනිත් පැත්තට හැරෙව්වෙ anal plug එක in out කරන ගමන්.

"Like it baby"

"මඟුලක් කතා කරන්න එපා මිනියෝ. මම බයේ ආවේ අකුණක් ගහයි කියලා..."

***

"යන්න බෑත් වගේ..."

මම කිව්වෙ අපේ බෑග් දෙක හදලා මොනවහරි අමතක වෙලාද කියලා බලන cudu mahaththaya ව බැක් හග් කරගෙන. එයාගෙ ඇස් වගේම මගේ ඇසුත් සතියක් පුරාවට අපි දෙන්නටම අලුත් ලෝකයක් මවපු ඒ පුංචි කැබින් එක දාලා යන්න මටත් හිතුනේ නෑ. ඒත් අපිට ආයෙමත් එන්න කියලා පපා කෝල් කරා. එයාට මම නැතුව පාළුයිලු..

"ආයෙමත් වතාවක් එමු..."

Cudu mahaththaya කිව්වෙ එයාගෙ අත්වලට මගේ අත් දෙක හිර කරගෙන. පහළින් දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනකොට මම එයාගෙන් ඈත් වෙලා එලියට ගියා. ඇවිත් හිටියෙ කැබින් එක බලාගන්න කෙනා. Cudu mahaththaya අපේ බෑග් දෙක අරගෙන එලියට යනකොට මම හවුස්කීපර් අතට යතුර දුන්නා. ආයෙමත් හැරිලා බලපු මම දිග හුස්මක් එක්ක පහලට බැස්සා...

When we start to talk, like a bonfire litTime passes by secretly, like blossoms fellI once rushed down a long road, as you dreamed a long dream When we can exchange our true hearts, the winter has passed

Many lonely nights drifting like fallen leavesBut they always find a way , to return to the new branchesWe will meet, like the nature in the world

https://www.youtube.com/watch?v=EUlp4QLr4yA

"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..."

***

කාර් එක ගේ ඉස්සරහ නවත්තනකොට මට අමුත්තක් දැනුනා. එලියෙ තිබ්බ නිල් පාට BMW එක කාගෙද.... පපා අලුතින් වාහනයක් ගත්තත් එයා ගන්නෙ කළු විතරක් වෙනකොට ඇවිත් තිබ්බෙ කවුද කියලා මට ප්‍රශ්නයක් ඇති උනා. ඒක හිතන ගමන්ම cudu mahaththaya එක්ක ඇතුලට ගිය මම එහෙමම නැවතුනේ එතන හිටිය අය දැකලා.. 

ඇමීයි... එයාගෙ ස්ටෙප් මම්... එහෙමත් නැත්නම් මගේ මමා... එයාව දකිනකොට මම සුදු මහත්තයගෙ අතින් තද කරලා අල්ලගත්තා. එයාලා මෙහේ ඇවිත් මොනවද කරන්නේ...

"ඔය එන්නෙ එක එකා එක්ක රෝන්දෙ ගහලා..."

මමා මහ හයියෙන් කෑ ගැහුවා උනත් පපා මොනවත් කිව්වෙ නෑ. එයා මගේ දිහා බලාගෙන වාඩි වෙලා ඉන්නකොට මට කේන්ති ගියා. මෙච්චර කාලයක් ඉවසගෙන හිටියා උනත් තවත් බැරි වෙනකොට මම කතා කරන්න හැදුවත් සුදු මහත්තයා මගේ අතින් අල්ලලා මට එපා කිව්වා.

"පපා ඇයි මෙයාලා මෙහේ ඇවිත් තියෙන්නේ..."

"ඔයාගෙයි ඇමීගෙයි එන්ගේජ්මන්ට් එක කන්ෆර්ම් කරගන්න..."

To be continued

Diavola

ශකබුම් 😂💥....

ඔයාලට මීටර් උනාත දන්නෑ. ජාන් සතුටින් ඉන්නකොට cudu mahaththaya කිව්වට එයා emotionally unstable වෙනකොට කියන්නෙ සුදු මහත්තයා කියලා...

ඇනට්ටීසියට උණ හැදුණා. තවම සනීප නෑ අයියෝ 😕 නැත්තම් මේක ඊයෙ වෙනකොට ඉවර වෙන්න තිබ්බෙ.

ඉක්මනට එන්නම්

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories