Episode 14
17:11, 18 April 2020jeon jungkook pov 💕💕💕
ජන්ග්කුකා..අපි මොනවහරි අරන් යමුද කන්න...යොන්ගි හ්යුන්ග් ඇහුවේ shopping ගිහින් ආපහු drom එකට එද්දී...
අපි පීචා කමු..ජින් හ්යුන්ග් එහෙම කිව්වාම නාම්ජුන් හ්යොන්ග් ඔළුවේ අත ගහගත්තා🤦♂️🤦♂️🤦♂️
හ්යොන්ග් පීචා නෙමෙයි pizza 🍕 මම කිව්වා...😆😆😆
ආ කියනවා බලන්න spellings ජින් හ්යොන්ග් funny විදිහට මූන හදාගද්දී ජිමින් හ්යොන්ග් පිස්සෙක් වගේ හිනාවෙන්න පටන් ගත්තා...😂😂😂
නූනා ඔයාවත් මේවා කියල දෙන්නේ නැද්ද?ටේ හ්යොන්ග් ජින් හ්යොන්ග් ගේ gf ජන්ග් නා හී නූනාගෙන් ඇහුවා...
වේ වේ... නා හී ට ඉන්න දෙනවා....දන්නවනේ මම ඔතෙන්ට ආවොත් වෙන දේ...ජින් හ්යොන්ග් එහෙම කියලා break එක ගහපු පාර අපි ඔක්කොම ඉස්සරහාට විසික් වුනා...😕😕😕 වෙලාවට seat belt එක දාගෙන ඉඳියේ...... ඒත් seat belt එක නොදාපු කෙනෙකුත් වෑන් එකේ ඉඳියා...වෙන කවුද ඉතින් ජිමින් හ්යොන්ග් මිසක්....😒😒😒
ආ...බෝයා.... හ්යොන්ග් මිචෙස්සෝ...😣😣😣ජිමින් ෂී කෙදිරි ගගා බඩ අත ගාන්න පටන් ගත්තේ ජින් හ්යොන්ග්ට බැන බැන...
යා......තමුන් දන්නැද්ද වාහනේක යනකොට seat belt එක දා ගන්න ඔිනේ කියලා....යොන්ගි හ්යොන්ග් ජිමින් ෂීගේ ඔළුවට ගැහුවා.....😂😂😂
එදා නූරි කාර් එකට පැනපු වේලාවේ තරම් දරුනුවට වැදුන් නෑ ජිමින් ෂී කිව්වේ නුරි දිහා බලලා රව රව....😆😆😆
වේ කවදද මං එහෙම කලේ...😯😯😯නුරි නිකන් දවාලේ හොල්මනක් දැක්කා වගේ බය වුනා....
ජන්ග්කුකාට ඔයා ගැන හිත ගිය දවසේ...මං ජිමින් හ්යොන්ග් ගේ බෙල්ලෙන් අල්ල ගද්දී හ්යොන්ග් කියන්න ඔීන ටික කියලා ඉවරයි...අයිගෝ....මේ ජිමිනාගේ කට... 🤦♂️🤦♂️🤦♂️
ඇත්තටම නූරිට මතක නැද්ද ඒක....මම ඇහුවේ බ‌්‍රෙක් පාරට බයේ තාමත් මගේ අත අල්ල ගෙන ඉන්න නූරිගෙන්....
අනියෝ......නූරි නිකන් සුදු කඩදාසියක් වගේ සුදුමැලි වුනා.....😶😶😶
ඔයා අපේ කාර් එක ඉස්සරහට පැන්නේ ඔයා ලගේ ගෙවල් ගාව පාරේදී....මම කිව්වේ මේකි මේ රඟපානවද කියලා හිතාගන්න බැරුව ...😑😑😑
ඔිහ් ඒ ඇත්තටම ජන්ග්කුක් ෂීද?මං හිතුවේ මම ඒ දැක්ක විදිහ කියලා කාමරේ ඔයාගේ photos තියෙන නිසා....නූරි කිව්වා...
මගේ photos🙄🙄🙄 මම එහෙම කිව්වම නූරි අතින් කට වහගත්තේ හරියට වැරදි දෙයක් කියවුනා වගේ.....
එතකොට නූරි Army කෙනෙක්ද?හොබී හ්යුන්ග් ඇහුවා...
අනි අනී නුරි කිව්වේ එච්චරයි....
අයිගෝ මට මේ කෙල්ලෝ ගැන තේරුම් ගන්න බෑ...නාම්ජුන් හ්යොන්ග් එහෙම කිව්වේ ඔළුව දෙපැත්තට වන වන....
මටත් තේරුම් ගන්න බෑ හ්යොන්ග්..ටේ හ්යොන්ග් මැදින් පැන්නා....
මොකක්ද...... ජුනී හ්යොන්ග් ඇහුවා...
ඔයා අල්ලන අල්ලන හැම බඩුවක්ම කැඩෙන්නේ මොකද කියලා😂😂😂
ටේ හ්යොන්ග්............😤😤😤
නාම්ජුන් හ්යොන්ග් කෑ ගහද්දී අපි ඔක්කොටම හිනාව නවත්ත ගන්න බැරි වුනා....😂😂😂
Kung mi noory pov💕💕💕
ඔරලෝසුවේ වෙලාව සඳහන් වුනේ හවස 6.51යි කියලා...හතරවටින්ම කළුවර ගලා ගෙන එද්දී මම වොෂ් එකක් දාන් කාමරේට ආවේ බිත්තියේ තිබුනු ජන්ග්කුක් ෂී ගේ ලොකු photo එක දිහා බලා ගෙන...🙄🙄🙄
අකමැත්තෙන් වගේ BTs ලා එක්ක shopping ගියාට මම අද දවස ගෙවුන විදිහ ගැන මතක් කලේ හරිම සතුටෙන්..🤗🤗🤗ඒත් එක්කම මගේ ඇහැ ගැටුනේ ජන්ග්කුක් ෂී අරන් දුන්නු frock එක.....
ජන්ග්කුක් ෂී ඔයා මට අනුකම්පා කරන නිසා ද මේවා අරන් දුන්නේ...🤔🤔🤔නැත්තම් ඔයා මට කැමති ද😊😊😊 මම ඇහුවේ ජන්ග්කුක් ෂීගේ රාමු කරපු photo එක දිහා බලා ගෙන...
අනී අනී මං මේ මොනවද හිතන්නේ මං මගේ ඔළුවට ගහ ගත්තේ විකාර හිතන්න එපා කියලා මටම කියා ගන්න ගමන්🤦♀️🤦♀️🤦♀️
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
දවස් ගෙවිලා ගියේ විදුලි වේගෙන්...ගිය ටිකේම BTsලාගේ comeback එකට මහන්සි වුනු නිසා හැමෝම ටිකක් කාර්යබහුල වුනා...ඒ අතරේ ජන්ග්කුක් ෂී මං දිහා බලන් ඉන්නවා වගේ දෙයක් මට ගොඩක් වෙලාවට දැනුනා...ඒත් මම එයා දිහා බලපු හැම වතාවකම එයා ඉදියේ වෙන කොහේවත් බලාගෙන....
අයිගෝ මට නම් විකාර...මේකට නම් බෙහෙතක් වත් ගන්න වෙනවා...මම තනියම හිනා වුනේ එහෙම හිත හිත....🤭🤭🤭
මොනවද ඔය තරම් කල්පනා කරන්නේ තනියම හිනා වෙවී...මං ගැන නෙමෙයිනේ....😉😉😉
ඔී ජන්ග්කුක් ෂී....බියානේ ලගට එනකම්ම දැක්කේ නෑ...මම කිව්වා...
කොහේ දකින්නද මේ ලෝකේ නෙමෙයිනේ ඉඳියේ.....😒😒😒 මං ආවේ ඔයා ගෙන් දෙයක් අහන්න......ජන්ග්කුක් ෂී මං ලඟින් වාඩි වෙන ගමන් කිව්වා..
ජන්ග්කුක් ෂී.... මෙතන කට්ටිය ඉන්නවා මම කිව්වේ ජන්ග්කුක් ෂී මගේ ලඟින් වාඩි වුනු හින්දා...ඒත් එයා නම් ගනන් ගත්ත බවක් පෙනුන් නෑ😑😑😑
අපි හෙට දේගු යන්ද? ඔයාගේ අප්පා බලන්න.....🙄🙄🙄අපිට හෙට නිවාඩුනේ...ජන්ග්කුක් ෂී එහෙම කිව්වම මාව උඩ ගිහින් බිම වැටුනා...😲😲😲
අන්ද්වේ....ජන්ග්කුක් ෂී මිචෙස්සෝ.....ඇයි ඔයා මගේ අප්පා බලන්න යන්නේ....මම ඇහුවේ ඉඳන් ඉදපු පුටුවෙන් නැගිටින ගමන්...
මුලින් හම්බ වෙලා තියෙන එක හොඳයිනේ....ජන්ග්කුක් ෂී මගේ අත අල්ල ගන්න ගමන් කිව්වා.....
බෝයා....මම කොහොමද ඔයා එක්ක යන්නේ...අනික මං අප්පාට ඔයාව කවුරු කියලද අදුන්වලා දෙන්නේ....මම ඇහුවා...
ඔයා කැමති විදිහකට....මට ප්‍රශ්නයක් නෑ.... අනික ඔයාට මං මොකක් කිව්වත් ඔයා ඉන්නේ හැමවෙලේම අන්ද්වේ ගාගත්තු ගමන්... ඔච්චර මුරන්ඩු වෙන්න එපා නූරි.... ජන්ග්කුක් ෂී එහෙම කිව්වම මට යකා ආරූඪ වුනා....😤😤😤
ජන්ග්කුක් ෂී.... මමද මුරන්ඩු ඔයාද?ඔයාට මම හැමවෙලේම මතක් කරන්න ඔිනෙද? ඔයා BTs ජන්ග්කුක් ..........😑😑😑 මට කිව්වා....
ආහ් චින්චා....මම BTs ජන්ග්කුක් තමයි... ඒ හින්දා කතා කරන කොට ටිකක් සද්දේ අඩු කලොත් හොඳයි....🤨🤨🤨 ජන්ග්කුක් ෂී මගේ වචන වලිිිින් මටම ගැහුවා...
මම හෙට උදේට එනවා..ලෑස්ති වෙලා ඉන්න....ජන්ග්කුක් ෂී එහෙම කියලා යන්න ලෑස්ති වුනේ...
අන්ද්වේ මම එන්නේ නැ....😑😑😑 ඔයා හිතන් ඉන්නේ හැමෝම ඔයාට ඔප්පා කියන නිසා ඔයා කා ගෙත් ඔප්පා කියලද😤😤😤 මම එහෙම කිව්වේ ජන්ග්කුක් ෂී දිහා ඔරවලා බලා ගෙන.....
කාගෙත් ඔප්පා නෙමෙයි...ඔයාගේ ඔප්පා...😋😋😋 ජන්ග්කුක් ෂී මගේ කම්මුලත් මිරිකලා යන්න ගියේ හිනා වෙවී....
ආහ්....ජන්ග්කුක් ෂීෂීෂීෂීෂීෂී.........😠😠😠 මම කෑ ගැහුවේ ගානක් නැතුව යන ජන්ග්කුක් ෂී දිහා බලා ගෙන..
Writer's note....
ලමයි මොකද හිතෙන්නේ නූරි යයිද අප්පා බලන්න ජන්ග්කුක් එක්ක 😋😋😋 ඊලඟ episode දෙක ඇතුලත එයාලට ලොකු කරදරේකට මූන දෙන්නත් වෙනවාා ... Thank you මගේ කතාව කියවන හැමෝටම....If you enjoy my story please drop your vote for me.....thank you and love you all😘😘😘
There are no comments yet. Log in to be the first to leave a review!





