Fanfics

Episode 1

15:54, 8 November 2025

පාලු මාවතක් දිග‌ේ ඉදිරියට දුවන ඔම්මා ‌ද‌ෙස බලා සිටි මට කළ යුත්ත‌ේ කුමක්දැ යි සිතා ගත න‌ොහැකි විය.ඔම්මා තවත් ඉදිරියට ඇදෙද් දී කිරීමට තිබූ එකම ද‌ෙය ඇය පසුපස හඹා යාම පමණක් වුවද ඒ සඳහා ද‌ෙපා ‌ස‌ොලවා ගත න‌ොහැකි ූ මා අසරණ විය.

ඔම්මා ‌ච‌ෙීබල් කිදරය‌ෝ...............................................

න‌ොප‌ෙනී යන ඔම්මා ද‌ෙස බලා කෑ ගැසූ මම ගැස්සී අවදි වූය‌ේ ඔරල‌ෝසුවීි‌ෙ‌ එලාම් හඬ ඇසීම‌ෙනි.සැනසුම් සුසුමක් හ‌ෙලූ මා ඇඳ අසල තිබූ වතුර වීදුරුව උගුරට ද‌ෙකට හිස් කර ඔරල‌ෝසුව ‌ද‌ෙස බැලුව‌ෙමි.

පාන්දර 5.00 යි

මටම කියා ගත් මා ඇඳ‌ෙන් බිමට බැස්ස‌ේ ඔම්මා බැලීමට යන්නේ අද බව සිහිපත් වීමෙනි.

1 hour later..

අප්පා සමඟ මාවතට පිවිසි මම flower shop එකකින් සුදු මල් කළඹක් මිලදී ගත්ත‌ේ ඔම්මා සුදු මල් වලට කැමති බව අප්පා කියා තිබූ බැවිනි. බසයට නැගුනු අප්පා මා සමඟ කිසිවක් කතා ‌න‌ොකළ අතර මා ද කතා කිරීමට උත්සාහ න‌ොදැරුව‌ෙමි. ගමනාන්තය වන ත‌ෙක්ම බස් කවුළුව‌ෙන් පිටත බලා පැමිණි මා අවසාන‌ය‌ේ අප්පා සමඟ බසය‌ෙන් බැස්‌ස‌ේ දහසක් ද‌ේ සිතමිනි.

ඔම්මා.............මම අද ඔයාව හීන‌ෙන් දැක්කා.

මට කියා ගත හැකි වූය‌ේ් එපමණකි.ඇස් ක‌ොනින් ඉනූ කදුළු ක‌ොපුල් හරහා ගලා ග‌ෙන ග‌ොස් අත තිබූ මල් ප‌ොකුර සිප ගත්ත‌ේ කිසිඳු අවසරයකිිිිිින් ‌ත‌ොරවය.කිසි දිනක ඔම්මා හැබැහින් දැකීමට මා හට න‌ොහැකි වූය‌ේ් ඇය මා හට උපත ලබා දී යන්නට ම ග‍‌ොස් ඇති බැවිනි.අද මාග‌ේ 20 වන උපන් දිනය වුව ද කිසි දිනක මා එය සමරා නැත්ත‌ේ ඔම්මාග‌ේ් මරණ අනුස්මරණය ද එදිනට ම ය‌ෙදී තිබු බැවිනි.මා උපත න‌ොලබන්නට ඔම්මා අප්පා අදටත් සතුටින් ජීවත් ව‌ෙනු ඇත.ඔම්මා හා සිත් වු පරිද්ද‌ෙන් කතා කළ අපි ඇයට ග‌ෙනා මල් කළඹ ක‌ොත මතින් තබා සමු දී පැමිණිය‌ෙමු.අප්පා ද රැකියාවට යා යුතු බැවින් ඔහුට ද සමුදුන් මා බසය‌ෙන් බැස ග‌ෙදරට යන පාර දිග‌ේ ඔ‌හ‌ේ ඇවිදග‌ෙන ගි‌ය‌ෙ‌මි.

ක්‍ර්‍රීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.................................................

කන ලගින් ම ඇහුණු ‌බ‌්‍රෙිීීීීක් සද්ද‌ෙන් උඩ ගිහින් වැටුණු මා දුටුව‌ෙී නතර කර තිබූ කළු පැහැති සුඛ‌ෝපභ‌ා‌ෙ‌ගී ‌ම‌ොටර් රථයකි.

යාාාාාාාාාා........................ පබ‌ොයාා..................... පාර‌ේ යන්න‌ේ ඇස් පියා ග‌ෙනද?

රථය‌ේ ඇරුණු ද‌ොරින් මා ද‌ෙස බලා සිිිිිිිිිටි ප්‍රියමනාප කඩවසම් තරුණය‌ෙකු ඇසීය.

ච‌ොම්බල් බියාන‌ේය‌ෝ.....................

මා හට කියා ගත හැකි වූය‌ේ එපමණකි.තවත් තත්පරයක් ‌හ‌ෝ එතැන රැදීමට අදහස් න‌ොකල මා පස්ස න‌ොබලා නිවසට දිව ගිය‌ේ සිදු වූය‌ේ කුමක්දැ යිි සිතමිනි.

writer's note.

me mage first ff aka.adupadukam athi godak.lokuma adu paduwa thama mata kathakarana widihata liyanna bari eka. meka hodaida narkaida kiyala kiyanna hodeeee........man poddai liuwe mekath bohoma amaruwen liuwe liyanna ff akak karanna thiyena asawatamai.......anee hamoma kiyeuwoth adupadu kiyala comment akak dan yanna hodeeee.............

4.8К2630

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories