Fanfics

[ INTRO ]

07:52, 2 March 2024

ක්ලෙයා ජොහැනසන් කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක් ජර්මන් කෙනෙක්

මේ ගර්ල් හරියටම කිව්වොත් ක්ලාස් එකේ කොනකට වෙලා ඉන්න කෙනෙක්.. එකම එක යාලුවයි.. පොතේ ඇස් දෙක ඔබාගෙන දවසම.. ක්ලාස් එකක් නැත්තන් කෙලින්ම ලයිබ්‍රි එකට දුවන් යන ටයිප් කෙල්ලෙක්..

නම : ජොන්ග් ජන්හියුන්ක්ලෙයාගෙ bf

ජොන්ග් ජන්ග්කුක් ජන්හියුන්ගෙ මල්ලි

කිම් ටේහියොන් ඇන්ඩ් පාර්ක් ජිමින් ජන්ග්කුගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා

*********

මේ වෙද්දි ක්ලෙයා ජීවත් වෙන්නෙ ජන්හියුන්ගෙ ගෙදර.. දැන් අවුරුදදයි මාස 9ක් විතර විතර වෙනවා.. එයා ජන්හියුන් එක්ක ජීවත් වෙන්නෙ ඇයි කිව්වොත්.. එයා කලින් හිටිය එපාර්මන්ට් එකේ අයිතිකාරයා ක්ලෙයාට ප්‍රශ්නයක් වෙද්දි එයා ඒක ජන්හියුන් ට කිව්වා..

ඒකට බය උන ජන්හියුන් ක්ලෙයාව එයාගෙ ගෙදර තියාගත්තා...

ක්ලෙයාගෙ පවුල ගැන කිව්වොත් ඒ ඔක්කොම ඉන්නෙ ජර්මනි වල.. ක්ලෙයා කොරියාවට ආසයි.. ක්ල්චර් එකට පරිසරයට.. ස්පෙශලි කේ ක්‍රාමා 😅 ඒකම නිසා එයා කොරියාවේ ඉගෙන ගන්න ආවා..

කොලේජ් එකේදි තමා එයාට ජන්හියුන් මුන ගැහුනේ.. ක්ලෙයා ෆ්‍රෙශ්මන් කෙනෙක් වෙද්දි ජන්හියුන් මෙඩිසින් 4 year..

ජන්හියුන් ගෙ මල්ලි.. ජොන්ග් ජන්ග්කුක්.. එයා සොකර් ප්ලෙයර් කෙනෙක්..

මේ වෙද්දි එයා ඉන්නෙ ඇමරිකා වල.. එයාගෙ බෙස්ටලා දෙන්නත් එක්කම..

......................

ක්ලෙයා ගෙයි ජන්හියුන් ගෙයි ලව් ලයිෆ් එක ගැන කිව්වොත්.. ඒක ඕෆ් මූඩ් ලව් එකක්..

මොකද කිව්වොත් ජන්හියුන් කියන්නෙ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්.. එතකොට එයා එයාගෙ ස්ටඩී එක්ක ගොඩක් බිසී.. අනිත් දේ තමා ජන්හියුන් ක්ලෙයාට සලකන්නෙ එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වඩා සහෝදරියකට වගේ..

එකම ගෙදරක ජීවත් උනත් ඒ දෙන්න අතර කිසිම දෙයක් වෙලා නෑ..

වැඩිම උනොත් ජන්හියුන් ක්ලෙයාගෙ නලලට කිස් එකක් දීල ඇති..

ක්ලෙයාත් හිතුවෙ මේක තමයි ආදරේ කියල.. මොකද ජන්හියුන් එයාව මේ වගේ පරිස්සමෙන් බලාගන්න එක තමා ආදරේ කියලා..

ඒත්.. එක දවසක් ක්ලෙයා කල්පනා කලා.. ඇත්තටම ඒක විතරක්මද ආදරේ කියන්නෙ ????????????

ඉන්ට්‍රො එක ඔච්චරයි ළමයි 🌹🎶 ශෝට් ස්ටෝරි එකක් නිසා කැරැක්ටර්ස් වැඩිය නෑ 💋

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories