Fanfics

3

21:39, 20 June 2025

"ගුඩ්මෝනිම්"

"හ්ම්"

"මොකො නිකං මූණ එල්ලන්?"

"මොකුත් නෑ බං"

"වෙන්න බෑ තෝ කවදාවත් ⁣ඔහෙමෙ මූණ දූරියන් කරගෙන නෑනෙ"

"අනේ මේ ආවනං පාඩුවේ ඉඳගෙන ඉඳපං"

"එහෙමයි එහෙමයි. ඒක නෙවෙයි කෝ අපේ ලීවර් ආයුශ් ඇන්ටි කැවිටි ටූත්පේස්ට් එක?"

"ඌ කොහෙදෝ ගියා"

"ඉඳපං හොයාන ගිහින් අවුස්සලා එන්න"

අනුද බෑග් එකත් මේසෙ උඩින් තියලා ගියේ අනුජව හොයාගෙන රිශ්වාන් අනුද කිව්වා වගේ මූණ දූරියන් කරගෙන මේසෙ උඩින් ඔලුව තියාගෙන හිටියා ටික වෙලාවකට පස්සෙ පන්තිය පටන් ගත්තා

"හොඳයි ළමයි අපි අද බලන්න යන්නෙ Ai තාක්ෂණය මගින් ගර්භාෂය ඇතු⁣ලේ ඉන්න දරුවගේ හෘද ස්පන්ධනය වගේ දේවල් ටිකක්"

නුරාශ් වීඩියෝ එක ප්ලේ කරා හැමෝම කට ඇරන් බලන් හිටියා

"මේ Ai හින්දා දවසක මට වෙන්නේ ජීඅයි බටයක් පුකේ ගහගන්න"

"උඹට නම් කටක් නෙවෙයි තියෙන්නේ"

"මං දන්නවා මං දන්නවා"

අනුද ඔව් කියලා ආයෙත් වීඩියෝ එක දිහා බලන් හිටියා රිශ්වාන් නුරාශ්ගෙ මූණ දිහා බලන් හිටියා කලින් දවසේ රෑ වෙච්ච දේවල් මතක් කරන ගමන්

"ඇයි එයාට මට ආදරෙයි කියලා කියන්න බැරි? මං එයාට සැලකුවා වැරදිද? නැත්තං...මොකද්ද හේතුව?"

රිශ්වාන් හිත ඇතුලින් ප්‍රශ්න කරන ගමන් හිටියේ නුරාශ් රිශ්වාන් වෙන ලෝකෙක ඉන්නෙ කියලා දැන දන එයාව ගණන් ගන්න ගියේ නෑ පන්තියට පාඩම කරා ඉතින් මෙහෙම පැය දෙකක් යනකං රිශ්වාන් විහිලුවෙන් හැමෝටම පාඩම කියලා දුන්නා. ඉතින් කො⁣හොමහරි ඉන්ටවල් එකට බෙල් එක ගැහුවට පස්සෙ හැමෝම දිව්වා ඒත් රිශ්වාන් හැර එයා තාමත් කලු ලෑල්ල දිහා බලන් කල්පනාවක නුරාශ් ටිකක් වෙලා රිශ්වාන් දිහා බලන් හිටියා දැන්ම ළමයි පන්තිය⁣ට එන්නෙ නෑ කියලා නුරාශ් දන්නවා ඊටපස්සෙ නුරාශ් රිශ්වාන් ලඟට ගිහින් ඉස්සරහා තියන පුටුව ඇදලා ඒකෙන් වාඩි උනා

"ඇස් දෙකට කඳුලු එනකම්ම මොනවද කල්පනා කර කර හිටියේ?"

"මො...මොකුත් නෑ"

නුරාශ් රිශ්වාන්ගෙ අතක් අල්ලගත්තා රිශ්වාන් පුදුමෙන් වගේ ඒ දිහා බැලුවා

"මං දන්නවා ඔයා කල්පනා කරන්නෙ මොනවද කියලා"

"ඇයි ඔයාට මට ආදරෙයි කියලා කියන්න බැරි?"

"මේ ඒකට වෙලාවක් නෙවෙයි"

"ඔයත් මේ ලෝකෙ ඉන්න අනිත් අය වගේමයි නපුරුයි"

"නපුරුයි?"

"ඔව්"

"ඒ ඔයා ලෝකෙ දකින විදිහ රිශ්වාන් හැම මනුස්සයම එක වගේ නෑ අපිට අපේම කියලා ආවේණික ගති ලක්ෂණ තියෙනවා හැම මනුස්සයම එක වගේ නෑ"

"එහෙනම් ඇයි ඔයාට බැරි ඒ වචනේ විතරක් කියන්න?"

"හේතු තියෙනවා"

"මොන?"

"මට ඔයාගේ උනන්දුව ඕන, ඔයාගේ කැපවීම මේ හැමදේම මට දකින්න ඕන අනිත් ළමයින්ට පුලුවන් නම් පාඩම් කරන්න හැමදේම කරන්න ඇයි ඔයාට බැරි? ඔයාට පුලුවන් අද ඉඳන් වැඩ කරන්න ලබන සතියේ තියෙන විභාගෙට කලින්ට වඩා ලකුණු ගන්න"

"එතකොට කියනවද?"

"බලමු"

"ම⁣ට කවදාවත් ආදරේ ලැබිලා නෑ මං ඉපදෙද්දිම මගේ අම්මා නැති උනා ඒ දුකට තාත්තා වෙන කෙනෙක්ව බැන්ඳා ඒත් තාත්තා කවදාවත් මට ආදරේ කරේ නෑ කුඩම්මත් එහෙමයි මං ඒ ගෙදර තනි උනා ඒ නිසා තමයි මම වෙනම ගෙදරක ජීවත් වෙන්න තීරණය කරේ අඩුම මං මගේ ඇත්තම අම්මයගව ඇස් දෙකට දැකලා නෑ මට ආදරේ දෙන්න දන්නෙ නෑ මොකද මට මීට කලින් ආදරේ කවුරුත් දීලා නෑ ඒත් ඔයාව දැක්කට පස්සෙ මගේ හිත මටත් හොරෙන් ඔයාගෙ පස්සෙන් ඇවිත් මං මාව පාලනය කරගන්න හැදුවා ඔයා මට වඩා වැඩිමල් මං ඒ හැමදේම හිතලා මාවම පාලනය කරගත්තා ඒත් මට බැරි උනා ඔයාට ආදරේ කරන එක නවත්තන්න මට බැරි උනා මං බලාපොරොත්තු වෙන්නෙ මං ආද⁣රේ කරනවා වගේ ඔයත් මට ආදරේ කරයි කියලා"

නුරාශ් රිශ්වාන් කියපු හැමදේම හොඳට අහන් හිටියා ඊටපස්සෙ එයා,

"මං කිව්ව දේවල් කරොත් මං ඔයාට මගේ උත්තරේ දෙන්නම්"

"ඔ...ඔය ඇත්තමද?"

"ඔව් ඇත්තමයි"

"මට බැරි උනොත්?"

"මං හිතන්නෙ නෑ ඔයාට පුලුවන්"

"Even at my best im still useless"

"Who said that?"

"තාත්තා"

"ඔයා වැඩකට නැති කෙනෙක් නෙවෙයි රිශ්වාන්"

"Everyone hates me"

"No"

"ඔව් හැමෝම මට කැමති නෑ හැමෝම මට වෛර කරනවා මගේ අම්මා මං ඉපදෙද්දි නැති උන නිසා හැමෝම මට කිව්වෙ මං මහා මූසලයි කියලා"

"එතකොට රිශ්වාන් කියලා ලස්සන නමක් දැම්මේ කවුද?"

"මාමා මගේ මාමායි නැන්දයි විතරයි ම⁣ට ආ⁣දරේ"

"ඒකනේ ඔයාගේ යාලුවො දෙන්නත් ඔයාට ආදරෙයි නේද?"

"ඔව්"

"අපිට ආදරේ කරන අය මේ ලෝකෙ ඉන්නවා රිශ්වාන් තේරුනාද? දැන් ඔයා ඒ දේවල් වැඩිය කල්පනා කරන්නෙ නැතුව ලබන සතියේ තියෙන විභාගෙට ලෑස්ති වෙන්න"

නුරාශ් ඒ කියලා නැගිටලා යන්න හදද්දි රිශ්වාන් නුරාශ්ගෙ අතින් ඇදලා නුරාශ්ගෙ තොල් වලට කිස් එකක් දුන්නා

"දැන් Complete"

රිශ්වාන් එයාගේ Bambi ඇස් වලින් නුරාශ් දිහා බලන් හිනා උනා නුරාශ් ටිකක් වෙලා ඉඳලා එයාගේ මොලේට ප්‍රොසෙස් කරගෙන රිශ්වාන්ගෙ Bambi ඇස් දිහා බලන් හිනාවෙලා එලියට ගියා

නුරාශ් හිටියේ ස්ටාෆ් රූම් එකේ ලොකු කල්පනාවක එතකොට එතනට මිස් කෙනෙක් ඇවිත් පුටුවෙන් වාඩිවෙලා,

"මොනවද නුරාශ් සර් කල්පනා කරන්නෙ?"

"ආහ් සාරා මිස්...මං මේ රිශ්වාන් ගැන කල්පනා කරනවා"

"අපෝ ඒ ළමයද? එයාවනං හදන්න බෑ"

"ඇයි ඒ?"

"එයා හරිම මුරන්ඩුයි තාත්තා නගරාධිපති හින්දා හෙන අලි ඔලුවෙන් ඉන්නෙ තාත්තා වගේමයි පුතත්"

"හ්ම්"

"සර් නිසා හොඳයි මීට කලින් ආපු ගුරුවරු ඔය පන්තියට එක දවසයි ගියේ ඊලඟ දවසේ ඉස්කෝලෙන්ම ගියා ඔය ඔක්කොම ඔය රිශ්වාන් කියන කොල්ලා නිසා"

"ඒ ළමයා ඔහොම දරුණු වෙන්න ඇත්තෙ මොනව නිසා කියලද මිස් හිතන්නෙ?"

"කවුද දන්නෙ සර් ඕවා? මං නං දන්නෙ නෑ ඔය ළමයත් එක්ක වැඩිය කවුරුත් කතා කරන්නෙවත් නෑ"

"ඔන්න ඔතනයි වැරැද්ද අනික මිස් ඔයා මනෝවිද්‍යාව ගැන උගන්නන මිස් කෙනෙක් නේද? එතකොට ඔයා ඔහොම කරද්දි ඔයාගේ ළමයින්ට කොහොමද උගන්නන්නෙ? ළමයි හදන්න කලින් ගුරුවරු හැදිලා ඉන්න ඕන ළමයෙක් තේරුම් ගන්න ඒ ළමයත් එක්ක සුහදව කතා කරලා ළමයව ලං කරගන්න ඕන එතකොට තමයි ඒ ළමයා උනත් බය නැතුව ගුරුවරයත් එක්ක එකතු වෙන්නෙ මිස් අහලා නැද්ද ගුරුගෝල සම්බන්ධය ගැන? ඔයා මනෝවිද්‍යාව උගන්නන්න කලින් ගුරුගෝල සම්බන්ධය ගැන ඉගෙන ගන්න පුදුම ගුරුවරු තමයි කවුද ඔයාට උසස්වීම දුන්නෙ?"

නුරාශ් කියන්න ඕන ටික කිව්වා අර මිස් ලැජ්ජාවට පුටුවෙන් නැගිටලා ගියා ඊටපස්සෙ නුරාශ් ආයෙත් එයාගේ කල්පනාවට වැටුනා.........................දවස් ගෙවුනා රිශ්වාන් කලින්ටත් වඩා ⁣වැඩි උනන්දුවකින් වැඩ කරන්න ගත්තා නුරාශ්ට ඒක තේරුනා වෙනදට පන්තියෙ උගන්වන වෙලාවට පාඩුවේ ඉන්න කෙනා දැන් හරිම උනන්දුවකින් වැඩ කරනවා, පාඩම් කරනවා රිශ්වාන්ගෙ යාලුවො දෙන්නටත් පුදුමයි ඒත් එයාලත් රිශ්වාන්ට ගොඩක් උදව් කරා

විභාග දවස ලං උනා හැමෝම ටිකක් කල⁣බලෙන් හිටියේ ඒත් නුරාශ්ගේ වචන නිසා හැමෝම සන්සුන් උනා

"හොඳයි ළමයි හැමෝම තම තමන්ගෙ තැන් වලට ගිහින් වාඩිවෙන්න තව ටිකකින් විභාගේ පටන් ගන්නවා"

ටික වෙලාවකට පස්සෙ නුරාශ් පේපර්ස් බෙදන්න ගත්තා හැමෝගෙම අතට එයාලගේ පේපර්ස් හම්බුනා නුරාශ් රිශ්වාන්ට පේපර් එක දුන්නා

"හොඳට ලියන්න"

නුරාශ් රිශ්වාන්ට ඇහෙන්න හෙමින් කිව්වා රිශ්වාන් පොඩි හිනාවක් දාලා ඔලව වැනුවා ඊටපස්සෙ නුරාශ් පන්තිය ඉස්සරහ⁣ට ඇවිත් එයාගේ තැනින් වාඩි උනා

"හොඳට කරන්න ළමයි Good Luck"

නුරාශ් විශ් කරාට පස්සෙ හැමෝම හිනාවෙලා පේපර් එක ලියන්න ගත්තා පැය තුනක පේපර් එකක් නිසා හැමෝම කිසි කලබලයක් නැතුව ලිව්වා නුරාශ් හැමෝම ගැන හොඳ අවදානෙකින් බලන් හිටියා ඒත් එක්කම එයාගේ ඇස් ගිහින් නැවතුනේ පන්තියෙ කෙලවරේ ඉන්න පෑන හප හප කල්පනා කරන රිශ්වාන් දිහා රිශ්වාන් පොඩි ළමයෙක් වගේ ⁣පෑන කටේ දාගෙන උත්තර මතක් කරන විදිහ නුරාශ් බලන් හිටියා එයාට ඒ හුරතල් මූණ දිහා බලන් හිනා ගියා එයා හෙමිට හැමෝටම හොරෙන් රිශ්වාන්ගෙ ෆොටෝ එකක් ගත්තා එයා ඒ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ආයෙත් පන්තියට අවදානය දුන්නා

ඉතින් මේ විදිහටම පැය තුන ගෙවුනා හැමෝම පේපර්ස් ටික නුරාශ්⁣ට දුන්නා ඊටපස්සෙ හැමෝම ගෙවල් වලට ගියා

නුරාශ් ළමයින්ගෙ පේපර්ස් බලන ගමන් හිටියේ

"මේ ළමයි මං හිතුවටත් වඩා ගොඩක් දක්ෂයිනේ"

"ඒ උඹ නිසා තමයි උඹ හොඳට උගන්නපු නිසා තමයි"

නුරාශ් හිනාවෙලා පේපර්ස් ටික හෙමින් හෙමින් බලන්න ගත්තා

"ඒක නෙවෙයි බං අර ළමයා කොහොමද?"

"රිශ්වාන්ද?"

"ඔව්"

නුරාශ් පෑන පේපර් එක උඩ තියලා අනුරුද්ධ දිහා බලන් වෙච්ච හැමදේම කිව්වා

"අඩෝ සිරාද?"

"ඔව්"

"දැන් එතකොට මොකද කරන්නෙ?"

"මං දන්නෙ නෑ බං"

"ඒ කොල්ලා පව් බං අම්මගේ ආදරේවත් හරියට නොලැබිලා නම්"

"ඒකතමයි බං"

"මං නං කියන්නෙ උඹ ඒ කොල්ලට ආදරෙ කරපං බං ඇයි දන්නවද ඔය වගේ අයට ආදරේ කියන දේ දැනෙන්නෙ එකපාරයි ඒ ආදරෙ ලැබෙන්නෙ නැත්තං එයාලා ආදරේ කියන එක එයාලගේ ජීවිතෙන්ම අයින් කරලා දානවා"

"මං දන්නවා බං"

"එහෙනම් පොරොන්දු වෙයං"

"මං පොරොන්දු වෙනවා මට පුලුවන් විදිහට ආදරේ දෙන්න"

නුරාශ් පොරොන්දු උනා ඊටපස්සෙ එයා ආයෙත් පේපර්ස් බලන්න ගත්තා

ඉස්සරහට මොනවා වෙයිද? රිශ්වාන්ගෙ හිතේ තිබුනේ එච්චරයි

රිශ්වාන්ගෙ 𝑩𝒂𝒎𝒃𝒊 𝑬𝒚𝒆𝒔 පිස්සුවක් තමයි😓❤

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories