Part 26
10:28, 26 July 2024යුන්ගියා ජිහුන්ව අල්ල ගෙන උගේ මූනට ගහගෙන ගහගෙන යන්න ගත්තේ හරිම කේන්තියෙන්.ඒත් එක්කම ආපු ජිහුන්ගේ bodyguard ලා කට්ටියක් යුන්ගිව ජිහුන්ගෙන් ඇඳල අරන් ගහන්න ගත්තා... ජිහූන් එයාගේ වෙපන් එක අරන් යුන්ගිට shoot කරන්නේ ඔය අතරෙදි.
ඩෝන්....🔫💥
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එකපාරටම හිතුවෙවත් නැති විදිහට ඒ වෙඩිල්ල වැදුනේ යුන්ගිට නම් නෙමෙයි...
_________________
ඒ වෙඩිල්ල වැදුනේ ජිහුන්ට... ජිහුන් යුන්ගිට shoot කරන්න හදද්දිම එතනට ආව යූජින් තමා ජීහුන්ට එවෙලෙ shoot කරන්නේ...
(ඔන්න කතාවට අලුත් character එකක් ගෙනාවා. යූජින් කියන්නේ Police officer කෙනෙක්. එයා අපේ හොබී ගේ school friend කෙනෙක් ඒ නිසා යුන්ගිත් අනිත් පස් දෙනයිත් එයාව අඳුරනවා.)
👲යුන්ගි...අවුලක් නෑ නේද?
🖤යූජින්...
👲හෝසොක් මට කතා කරලා කිවුවා පුලුවන් තරම් ඉක්මනට මෙතනට යන්න කියලා.
🖤හොබියා....ඒත්...
👨ත...තමුසේ කවුද ආ...මොකද යකෝ උබලා බලන් ඉන්නේ මුන් දෙන්නව ඉවරයක් කරපන්...
👲ආයිශ්....මුට වෙඩි වැදිලත් කට නම් අඩු වෙලා නෑ අපරාදේ කකුලට නෙමෙයි මුගේ කටටයි තියන්න තිබ්බේ...
එහෙම කියලා යූජින් එයාගේ අතේ තිබුන ගන් එක ඉනේ ගහ ගන්න ගමන් එයාට ගහන්න ආව ජිහුන්ගේ bodyguard එකෙන්ට ගහන්න ගත්තේ බිම දාගෙන.. යුන්ගිත් ගහන්න ආව bodyguard ලට ගහන්න ගත්තා. ඒ අතරේ කකුලකට වෙඩි වැදිලා බිම වැටිලා හිටිය ජිහුන් යුන්ගිට වත් යුන්ජින්ටවත් නොදැනෙන්නේ හිමීට නැගිටලා ළඟ තිබුන යකඩ පොල්ලක් අතට ගත්තෙ වෙඩි වැදුන පාර අතේ තිබුන gun එක ඈතට විසික් වුන නිසා.
Bodyguard එනෙක්ට ගගහ හිටිය යුන්ගි දැක්කේ නෑ එයාගේ පිටිපස්සෙ ජිහුන් යකඩ පොල්ලත් අතේ තියන් ඉන්නවා...ජිහුන් එකෙන් තමන්ට පිටුපාලා හිටිය යුන්ගිගෙ ඔලුවට ගහන්න හදනවත් එක්කම කවුද මන්දා ඒ යකඩ පොල්ල අල්ල ගත්තේ ජිහූන් යුන්ගිට ගහන්න ගිය සැර පාරක් වලක්වලා.ඒ ක්ෂණික ඒ ආපු කෙනා ජිහුන්ට විසික් වෙලා යන්න පාරක් දුන්නේ ජිහුන් අතේ තිබුන යකඩ පොල්ලත් බිම වැටෙද්දි.
🖤හොබී........
💙යුන්ගියා...උබට අවුලක් නෑනේ..කෝ චූටි...එයාට ප්‍රශ්නයක් නෑ නේද මූ මගේ නංගිට කරදරයක් කරලා නෑනේ
🖤හොබී....
💙ඇයි යුන්ගියා මොකද
🖤එයාට සිහිය නෑ....
💙මොකක්...යාහ්...යකෝ එයාට සිහිය නැත්නම් හොස්පිටල් එක්කන් යන්න එපැයි උබ බලන් හිටියේ ඇයි
🖤මෙතනින් පැනගන්න විදිහක් තිබුනේ නෑ බන්....
යුන්ගි කිවුවේ එයාලට ගන්න ආව bodyguard කෙනෙක්ට ගහන ගමන්මයි.
💙චූටිවත් එක්කන් යන්න යුන්ගියා...අපි මෙතන බලා ගන්නම්.
🐰ඔව් හ්‍යොංග් අපි ඉන්නවනේ...
🐯මූව ඉවරයක් කරමු අපි...
🐤මුගේ දත් වහල්ල ගලවමු...😏
🖤ඔයාලා...ඔක්කොම ආවද...නම්ජූනා ජින්...
🐹උබ දැන් කෙල්ලව අරන් ඉක්මනට hospital යමන්
🐨ඔව් යුන්ගියා...
🖤හරි.......
යුන්ගි ඉක්මනින් කෙල්ලව හරහට අරන් අමාරුවෙන් එතනින් පැනගත්තේ hospital එකට යන්න.
ඔය අතරේ හොබී යි අනිත් සෙට් එකයි ජිහූන්ගේ bodyguard ලා එක්ක ලොකු සටනක.
💙තෝ කොහොමද බල්ලෝ මගේ නංගිට අත තිබ්බේ....
👨අහ්...තොපි හින්දා මට මගේ වැඩෙත් ඉවරයක් කර ගන්න බැරි වුණා...උබේ නංගි මගෙ අතින් විනාස වෙන්න තව ටිකයි ඉතුරු වෙලා තිබුනේ බන්...
💙මන් උබව මරණවා.....
👨උබ මාව මරන්න...ඊට කලින් මම උබේ නංගිවයි අර යුන්ගි වයි ඉවරයක් කරනවා...
💙මොකක්ද උබ කියන්නේ
👨 hospital එකට යන්න කලින් උන් දෙන්නා මඟ මැරිලා ඉදීයි බන්
ජීහුන් කිවුවේ කුරිරු හිනාවක් දාලා.ඇත්තටම ඒ වෙනකොටත් ජිහුන් එතනින් පැනලා ගිය යුන්ගියි කෙල්ලයි ගිය වාහනේ ඇක්සිඩන්ට් කරන්න කියලා bodyguard ලට නියෝග කරලයි තිබ්බේ...
👨මම මගේ වැඩක් බාගෙට ඉවර කරන් නෑ කවදාවත් ජන්ග් හෝසොක්...
💙උබට.........
👲ඇති බන්...මූට ගහලා වැඩක් නෑ...කොහොමත් තව එකක් ගැහුවොත් මූ මැරෙනවා...
💙මගේ නංගි බන්.....
👲බය වෙන්න එපා මන් මගේ ටීම් එකක් යැවුවා එයාල ඉන්න තැනට. මූව අරන් යමන් පොලීසියට
යූජින් කිවුවේ එතනට ආව පොලිස් නිලධාරීන් ට කිවුවේ බිම වැටිලා ඉන්න ජිහූන්ව පෙන්නලා.
....................................
💙චූටි......
💜️ඔප්පා....අනේ....ඔ...ඔප්පා...
💙අඬන්න එපා මැණික...හැමදේම හරියයි
💜️අනේ මගේ යුන්ගි ඔප්පා...එයා...
💙එයාට මුකුත් වෙන්නේ නෑ....
💜️අනේ මන් නිසයි එයාට මෙහෙම වුනේ... මට බයයි ඔප්පා..අනේ එයාට මුකුත් වෙන්නේ නෑ නේද...කියන්නකෝ ඔප්පා..
මියොන්ගි පිස්සුවෙන් වගේ අඬ අඬ කියද්දි හොබී කරේ තමන්ගේ නංගිව තුරුලු කර ගත්ත එක.
💛මියෝ.....
💙සුහෝ ඔයා ආවද?
💛කෙල්ලේ අනේ අඬන්න එපා...
💜️සුහෝ මගේ...යු...යුන්ගි ඔප්පා...
💛හරි හරි අඬන්න එපා එයාට හොඳ වෙයි...ඇත්තටම මොකද වුණේ ඔප්පා..
💙මටත් හිතා ගන්න බෑ සුහෝ...ඔයා චූටි එක්ක පොඩ්ඩක් ඉන්න මන් එන්නම්
💛හරි....
.........................................
👲හෝසොකා...යුන්ගිට මොකද බන් දැන්
💙තාම surgery එක යනවා බන්
👲අපි ඒ ට්‍රක් එකේ හිටිය දෙන්නව අල්ල ගත්තා...උන් ජීහුන්ගේ එවුන්
💙මොකක්....
👲ඔව් බන්...ජීහුන්ගේ plan එකේම කොටසක් බන් ඒක
💙ඒක තමයි එහෙනම් ඌ එවෙකෙ එහෙම කතාවක් කිවුවේ...
👲ඔව්...
💙හැබැයි යුන්ගියට මොනාහරි වුනොත් මන් ඕකව මරනවා...ඌ හිරේ හිටියත් මට වැඩක් නෑ මන් ඕකව කොහොමහරි මරනවා.
👲කලබල නොවී ඉදහන් හෝසොක්.යුන්ගි ට මුකුත් වෙන්නෙ නෑ..
Flashback........
🖤මියෝ....ඇස් අරින්නකෝ මැනික...කතා කරන්නකෝ..
යුන්ගි මේ මියොන්ගි ට කතා කරන්නේ ජීහුන්ල හිටිය තැනින් පැනගෙන hospital එක යන ගමන්. කොල්ලා වේගෙන් කාර් එක drive කරන ගමන් කෙල්ල කතා කරන්නේ කෙල්ලගෙන් මෙච්චර වෙලා පොඩිමවත් reaction එකක් නැති නිසා බයට.
ගොඩක් රෑ වෙලා පාරේ වාහනත් අඩු නිසා කොල්ලා වෙගේන් drive කරේ ඉක්මනට hospital එකට යන්න. එක පාරටම ඉස්සරහින් ආව car එකක් වාහනේ පැත්තට වේගෙන් ආව නිසා හැප්පෙයි කියලා යුන්ගි car එක අනිත් පැත්තට හරවනවත් එක්කම ඒ පැත්තෙන් වේගෙන් ආව ට්‍රක් එකක් යුන්ගිගේ වාහනේ හැප්පෙන්නේ හිතුවෙවත් නැති විදිහට... ඒත් එක්කම එතනට ආව යූජිගේ ටීම් එකේ අය car එක ඇතුලේ ඉදපු යුන්ගිවයි මියොන්ගි වයි hospital admite කරනවා.
Accident එක නිසා ගොඩක්ම damage වෙලා තිබුනේ යුන්ගිට.එයාට surgery එකක් පවා කරන්න වුණා..යුන්ගිගේ ජීවිතේ පවා තිබුනේ අවධානමක. මියොන්ගි ගේ නලලටත් අතකටත් ගොඩක් damage වෙලා තිබ්බා මේ accident එකෙන්.ඒත් ඒ මුකුත් ගනන් නොගෙන කෙල්ල ආවේ යුන්ගිව හොයන්...සිහිය නැති වෙලා තිබුන නිසා accident එක උන විදිහ ගැන මියොන්ගි ට මතකයක් තිබුනේ නෑ...hospital එකේ ICU එකේ වීදුරු දොරෙන් යුන්ගිව oparation කරනවා දැක්ක කෙල්ලට දැනුනේ එයාගේ මුලු ලෝකෙම නිකන් අඩන් වැටෙනවා වගේ. කෙල්ලට හිතුනෙ ඒ ඔක්කොම වුනේ එයා නිසයි කියලා අනික ජීහුන්, එයා කරපු දේවලුත් කෙල්ලට ටික ටික මතක් වෙද්දි කෙල්ලව පිච්චිලා ගියා..කෙල්ලට හිතා ගන්න බැරි වුනා මේ වුණ දේවල් ගැන. කෙල්ල ඒ පැය ගානට මානසිකව වගේම ගතිනුත් ගොඩක් වැටිලයි වුන්නේ.
__________________________________________________________________________________
There are no comments yet. Log in to be the first to leave a review!





