Fanfics

Part 19

20:29, 11 September 2024

💛මියෝ...එනවා මේ coffee හදලා

සුහෝ කෑ ගගහා මියොන්ගි ගේ කාමරේට ආවේ උදේ දහයත් පහු වෙලා තාම කෙල්ල ඇහැරිලා පහලට ආපු නැති නිසා... මියොන්ගි ගේ කාමරේට ගියපු සුහෝ තමන් දැකපු දෙයින් පුදුම වෙනවා...

💛ඒ...මියෝ අනේ ඇයි මේ අඬන්නේ😥

සුහෝ මියොන්ගි ගේ කාමරේට යද්දි මියොන්ගි කොට්ටෙකුත් බදාගෙන හොඳටම අඬනවා. කෙල්ලට කතා කරගන්නත් බෑ අඬලම...

💛අනේ කතා කරන්නකෝ මැනිකේ...මොකද වුනේ🥺😥 ඔයාට අසනීපයක්වත් ද?

💜️ම්..ම..මට..ප්‍ර..ප්‍රශ්නයක් න්..නෑ...ස්..සුහෝ...🥺

💛ප්‍රශ්‍නයක් නෑ...? ප්‍රශ්නයක් නැත්නම් ඇයි මේ...කෝ ඔය අඬන එක නවත්තන්නකෝ ඉස්සල්ලම

💛දැන් කියන්නකෝ...මොකද මේ...ආ... ඔයාට මට කියන්න බැරි දෙයක් නෑනේ නේද

💜️සුහෝ...🥺 ම්..මම...

💛හරි හරි හිමීට කියන්නකෝ😪

💜️මම එහෙම කලේ නෑ සුහෝ🥺😭

💛මොකක්ද ඔයා කලේ නැත්තේ🙄තේරෙන්න කියන්නකෝ

💜️ඔප්පා...

💛හොබී ඔප්පා...ඇයි ඔප්පට මොකද😟

💜️නෑ නෑ...යුන්ගි ඔප්පා...

💛ඇයි යුන්ගි ඔප්පට මොකද

💜️සුහෝ...යුන්ගි ඔප්පට...මාව එපාලු😭

💛මොකක්🤨

💜️මම ඔප්පට ක්..කෝල්...කරා...එයා...මට බැන්නා සුහෝ🥺ආයේ එයාට කතා කරන්න එපා කිවුවා

💛මොනා මේ කියන්නේ...ඇයි ඒ?

මියොන්ගි වෙච්ච හැමදේම සුහෝට කිවුවා...ඒ වගේම මියෝ සුගෝගෙන් පොරොන්දුවක් ගත්තා හොබීට මේ ගැන මුකුත් ම කියන්න එපා කියලත්. අකමැත්තෙන් වුනත් සුහෝ ඒකට කැමති වුනා. සූහෝට නම් ටිකක් තරහයි යුන්ගි ගැන...ඊටත් වඩා අර කොහෙද ඉදන් ආවා ඇන්ඩ්‍රියා...සුහෝ ට ඒකිව මරන්න තරම් කේන්තියක් ආවේ..

At night..

💛ඒයි....දැන් ඔය කොහෙද යන්නෙ

💜️club එකට

💛යාහ්...උබට පිස්සුද?

💜️ඔව් මට පිස්සු....😖ඒ නිසා මට දැන් බොන්න ඕන

💛මගෙන් මුකුත් අහගන්න එපා🤨 කරන මගුලක් ගෙදරට වෙලා කරපන්

සුහෝ එහෙම කෑ ගහද්දි මියොන්ගි ගියේ ඒ කිසි දෙයක් ගණන් නොගෙන. කෙල්ල කෙලින් ම ආවේ club එකට...

Club එකට ආව මියොන්ගි දකින්නෙ එතන යුන්ගිගේ වාහනේ නවත්තලා තියෙනවා. බොන්න ආපු කෙල්ලට එක පාරටම ආවේ මොකටද කියලත් අමතක වුනා..කෙල්ල club එක ඇතුලට ඉක්මනට ආවේ යුන්ගිව බලන්න තියන හදිස්සිය නිසා...

"ඔයා කොහෙද යුන්ගි ඔප්පේ...🥺"

කෙල්ල හැමතැනම බැලුවත් යුන්ගි නම් පේන්න හිටියේ නෑ...කතා කරේ නැතත් මියොන්ගි ට ඕන ඒ මූන ටිකක් බලන්න...

🤵1: කෝ මෙතන හිටිය මිස්ටර් යුන්ගි...

🤵2:ආහ් සර්ව මැඩම් කෙනෙක් එක්ක ගියා...

🤵1:සර් ටිකක් අමාරුවෙන් වගේ හිටියේ ඔලුවත් අල්ලන්...ඒකයි බැලුවේ

Meyongi pov....

මොකක්...මේ මගෙ යුන්ගි ගැනද කියන්නේ...ඇයි එයා අමාරුවෙන් හිටියේ...අනේහ්...කෝ දැන් එයා...

💜️මෙ...මේ Excuse me...

🤵1:Yes madam...

💜️ඔයාලා ඔය කියන කෙනා දැන් කෝ...

🤵1:කවුද මිස්?

💜️යුන්ගි...

🤵1:ආහ් මිස්ටර් යුන්ගි ද...සර් දැන් නම් මෙතන හිටියා මාත් සර් කෝ කියලා තමා මේ බැලුවේ...මේ මිස් කවුද?

💜️මන් එයාගේ girl fr.......

අනේහ්...මන් මොකක්ද කියන්නේ...ඇත්තටම මම එයාගේ කවුද🥺 එයා අපේ....

🤵1:මිස්....

💜️අ...ආහ්....🙂මේ මන් එයාගේ girl friend

🤵2:මිස් සර් ගියේ අපේ room එකකට

💜️මට room එකේ number එක කියන්න පුලුවන් ද?

🤵1:ඉන්න මිස් මන් බලල කියන්නම්

🤵1:Room number 12 Madam..

💜️Thank you....🙂

🤵1:මන් මිස්ව එක්ක යන්නද?

💜️නෑ කමක් නෑ මන් තනියම යන්නම්

🤵1:Okay miss...ඔහොමම කෙලින් ම ගිහින් වමට හැරෙන්න

💜️හරි...thank you

....

යුන්ගි ඔප්පා ඇයි ගෙදර නොයා මේ වගේ තැනක නැවතුනේ...එයාට ගොඩක් අමාරුද දන්නේ නෑ...මන් ගිහින් බලනවා...

ආහ් මේ දොර👀මේක ලොක් කරලා නෑනේ... ඇතුලට ගිහින් බලනවා...

Author pov....

Waiter කියපු room එක ගාවට ආව මියොන්ගි දොරේ ලොක් එකට අත තිබ්බම  දොර යන්තන් ඉබේම ඇරුණ නිසා කෙල්ල එහෙමම දොර තල්ලු කරන් ඇතුල බැලුවේ යුන්ගි කෝ කියලා හොයන ගමන්...

යන්තන් චූටි එළියක් විතරක් තිබුන කාමරේ ගොඩක් ම තිබුනේ අඳුර විතරමයි ඒ නිසා කෙල්ලට මුකුත් ම පෙනුනේ නැති තරම්...කාමරේ වටේම ඇස් යවපු කෙල්ල දැක්කෙ යන්තම් කාමරේ එළිය කරන bed එක ගාව තිබුන light එකක්... ඒත් එක්කම කෙල්ල දැක්කෙ....

......

"අනේ මේක හීනයක් නේද?"

__________________________________________________________________________________

මියොන්ගි මොකක් දකින්න ඇතිද? ඒක හීනයක් කියලා හිතෙන තරමටම....

ඕහ්.....ගොඩ කාලෙකින් නේද.සමාවෙන්න ඕන ලමයි ටික කාලයක් එන්න බැරි වුනාට ඇත්තටම කතාව ටයිප් කරලා තිබුනට දාන්න බැරි වුනා මට..හී හී...

බායි🙋🏻‍♀️ එහෙනම්

මියොන්ගි💜️

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories