Part 8
17:28, 20 December 2023💙යාහ්...........මෙතන මොකද වෙන්නෙ🤨
💜️ඔ..ඔප්පා...
💛හො..බී...
හරිනේ අමාරුව... නිකන් නෙමෙයි හොඳවැයින් ම අහගන්න වෙයි දැන් 🙉 පිස්සිගේ පලා මල්ලටත් වැඩිය අන්ත වෙලා ගේ... ඇයි ඉතින් මේ සුහෝ ඔක්කොම ඇඳ ඇඳ ෆොටෝ එකක් හොයන්න ගත්තානේ😒 දැන් ඉතින් බැනුනුත් අහමු එකට කිවුවලු... ඔප්පා කැමති නෑ ගේ පොඩ්ඩක්වත් හැඩි වෙනවට...එයා අකමැති ම දෙයක් තමා අපිළිවල කියන්නේ...මගේ කාමරේ පොඩ්ඩක් හැඩි වෙලා තිබ්බත් මට පුම්බන එකේ මෙතන හැඩි වෙලා තියන විදිහට ඉතින්.............
💙සුහෝ......මොකද මේ ආ...
💛මේ...ම..මන්...
💙කියනව මොකද මේ?.....🤨
💛මේ අපි මේ...අපේ wedding album එකේ photo එකක් නැති වෙලා...ඒක හෙවුවේ...
💙බලන්න හැටි මෙතන....
💛sorry හොබී ඔප්ප...ඉන්න මන් අස් කරන්නම්
💙ම්ම්...😊
හෑ.....යකෝ😯 ඔප්පට මක් වෙලාද මේ...මන් හිතුවේ මෙතන කොහොඹා කන්කාරියවත් නටයි කියලා.. එක වචනයක්වත් කිවුවේ නෑනේ...එහෙම වෙන්නේ කොහොමද?🤨 පොඩ්ඩක් ඉන්න මන් මේ හීනයක්ද දන්නේ නෑ දකින්නේ...නැත්නම් මෙහෙම වෙන්න බෑ...ඔප්පා බයින්න එපැයි ගේ හැඩි කරන්න එපා කියලා...ඕහ්....සුහෝ ඔයා තමයි...ඔයා නම් දේවතාවියක්... මගෙ එකී...😌 බලන්න අපේ ඔප්පා ඉවසීම ප්‍රගුණ කරලා තියන තරම ඔයා නිසා... මන් කොච්චර නම් බැනුම් අහලා ඇතිද කන් පිරෙන්න ගේ හැඩි කරලා ඒ දවස්වල😂😂 ඉස්සර මන් ඔප්පව අවුස්සන්න ඕන නිසා ම ගේ හැඩි කරනව...අනේ වාසනාවන් ඉතින්...මගේ නෑනා නිසා තමයි අද බේරැනේ.. 😌
💙මියොන්ගි.....
අම්මටසිරි🙊....මොකො ඒ කෑ ගහන්නේ...tone එකේ හැටියට නම් මොකක් හරි ජල්බරියක් වගේ...
💙තමුන් මොකද ඔතනට වෙලා කල්පනා කර කර ඉන්නේ ආ...ඇවිත් සුහෝට උදවු කරනවා අස් කරන්න...තමුන් තමා ඔක්කොම හැඩි කරන්න ඇත්තේ මෙතන
💜️මන් මුකුත් හැඩි කලේ නෑ හරිද😒
💙දැන් මට කට ගහන්නත් එනවද ආ....😠 කොහොමත් හරි පණ්ඩිත වෙලානේ දැන් තමුන්...ඔක්කොම තනියම කරන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ...
💜️ඔප්ප....🙂 ඇයි මේ මන් අස් කරන්නම් ඉතින් කෑ ගහන්න එපා
💛මියොට බනින්න එපා හොබී...ඇයි මේ...මමයි මේව ඇද්දේ මන් අස් කරන්නම්
💙ඔය ඉතින් මෙයාව සුද්ද කරන්න....පොඩ්ඩ ඇත්නම් අඩන්න විතරනේ නංගි තමුන් දන්නේ කොහොමත්... මහ ලොකුවට හැමදේම තනියම බලා ගන්න කල්පනාව ඒත් පොඩ්ඩ ඇත්නම් හොටු පේරාගෙන අඬනවා... ඔව් ඉතින් තමුන්ට ඔප්පෙක් කියලා කෙනෙක් ඉන්නේ නමට විතරනේ නේ...😠
💜️අනේ....🥺ඔ...ඔප්ප😭
💛ඕක නවත්තන්නකෝ.... අනේ මියො අඩන්න එපා...😢
💙බෙබෙක්ද මෙයා හුරතල් කරන්න...
💛එපා හොබී ඔප්ප...අනේ...මියො ඔහොම ඉන්න කොහෙද ඔය යන්නේ....😟හොබී අනේ එයාට යන්න එපා කියන්නකෝ...අර...
💙😖
💛ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ආ... අර මියොන්ගි ගියා...ඇයි එයාට කෑ ගැහුවේ...පවු නේ...
💙එයාට තනියම හැමදේම බලාගන්න පුළුවන් කියලානේ හිතන් ඉන්නේ... ඉතිං බලා ගන්න කියන්න...
💛ඇයි කියන්නකෝ මේ....
💙ඔයා දන්නවද එයා කරල තියන දේවල්..එයාට වෙලා තියන දේවල්...
💛ඇයි...මියෝට මොකක්ද වෙලා තියෙන්න.....
Author pov...
හොබී හැම විස්තරයක්ම සුහෝට කිවුවා...එයාලා ඇමරිකා වල ඉද්දි මියොන්ගි ට වුන දේවල් අර මිනිස්සු කරදර කරන්න හැදුව ඒවා ඒ ඔක්කොම ගැන...සුහෝටත් දුකක් වගේම පොඩි තරහක් ආවේ මෙච්චර ලඟින් ඉන්න තමන්ටවත් මේ මොකක්වත් මියොන්ගි නොකියපු එකට...හැබැයි මියොන්ගි හිතන විදිහ ගැන හරියටම දැනන් හිටිය සුහෝ ඒක හොබීටත් තේරුම් කරලා දුන්නා...
තමන්ගේ නංගිට කරදරයක් වෙනවට මොන අයියද කැමති...ඉතින් හොබී ත් එහෙමයි...එයාට දුකයි තරහයි දෙකම... මියොන්ගි එයාට මේ කිසි දෙයක් නොකියපු එක ගැන හොබී හිටියේ ගොඩක් අවුලෙන්... මොකද හොබී නංගිට ගොඩක් ආදරෙයි...හොබී හැමවෙලේම try කරන්නේ තමන්ගේ නංගිව පරිස්සමෙන් බලා ගන්න... ඒත් මේ දේවල් එයාට miss වෙච්ච එකට, මෙච්චර දෙයක් වෙලත් මියොන්ගි මුකුත් ම නොකියපු එකට, හොබී ට ටිකක් තරහ ගියා...ඒකයි එයා එහෙම මියොන්ගි ට කෑ ගැහුවේ...
මියොන්ගිගේ ම හොඳට එයාගෙම පරිස්සම ගැන හිතලා හොබී එයාට ටිකක් කෑ ගැහුවට ඔප්පා එයාට බැන්න හරි හේතුවක් නොදැන හිටිය මියොන්ගි ට නම් හොබී කෑ ගහද්දි ගොඩක් දුක හිතුනා...මියොන්ගි කියන්නේ හරිම සන්වේදි කෙනෙක් ඒක තමයි මියොන්ගි ගේ ජීවිතේ එකම දුර්වලකම වුනෙත්...හැබැයි මියොන්ගි ඒක පුලුවන් උපරිම පාලනය කර ගත්තා...අනික එයා කැමති නෑ ගොඩක් සද්දෙ තියන තැන්වලට...අඩුම කවුරුහරි එයාට හයියෙන් කෑ ගහලා බනිද්දි හරි වෙන කවුරු හරි හයියෙන් කෑ ගහලා රණ්ඩු වෙද්දි හරි මියොන්ගි හරියට කලබල වෙනවා...ඒයා ඒකට පොඩ්ඩක්වත් ආස නෑ...
Meyongi pov....
ම්හ් ම්හ්...😭😭 අනේ ඇයි කවදාවත් නැතුව ඔප්පා මට එච්චර සැරවුනේ...🥺😭
හිතට ආවා දුකටම කඳලු පිහිදන ගමන් මන් ගෙදරින් එළියට ආවේ...ඔප්පා කියපු දේවල් ආයේ ආයේ මතක් වෙන නිසා...
"ඔව් ඉතින් තමුන්ට ඔප්ප කියලා කෙනෙක් ඉන්නේ නමට විතරනේ...."
ඔප්පා ඒ කියපු දේවල් ආයේ ආයේ මට ඇහෙන්න ගත්තා...ඇයි එයා එහෙම කතා කලේ මට...ඔප්පා හොඳට ම දන්නවා මන් එයාට ගොඩක් ආදරෙයි කියලා...මට මගෙ ඔප්පා කියන්නෙ මගෙ මුලු ලෝකෙම කියලා ඔප්පා දන්නවා...ඉතින් ඇයි...😭 මන් කරපු වැරැද්ද මොකක්ද...🥺
ඇස් වලින් ඉබේම එන කඳුලු නවත්ත ගන්න මට බැරි වුණා...දන්නෙ ඇතුව මන් namsan tower එක ළඟටම ඇවිත්...ම්ම්ම්...මෙතන හිත නිවන තැනක්..
මන් ටිකක් වෙලා tower එක දිහා බලන් ඉදලා එතනම තිබුන පඩියක් උඩින් වාඩි වුනේ කිසිම අරමුණක් නැති කෙනෙක් වගේ...මොකක් කරන්නද කියලා මට හිතා ගන්න බෑ..ඔප්පගෙන් සමාව ගන්නද? එහෙම කරොත් එයා ආයේ බයින එකක් නැද්ද? ඒත් මන් කරපු වැරැද්ද මොකක්ද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් බබර චක්කරයක් වගේ මගේ ඔලුව වටේ කැරකෙන්න ගත්තා...
දැනුන පොඩි හිසරදයත් එක්ක මන් එහෙමම බිම වාඩි වෙලා ඉන්න ගමන් කකුල් දෙක උඩින් ඔලුව තියා ගත්තේ ඇස් දෙකත් පියා ගද්දි...
සී...තල හුලඟක් මගේ ඇඟේ වැදීගෙන ගියේ මාව තවත් ගුලි කරන ගමන්... ඒත් එක්කම කාගේදෝ අතක් මගේ උරහිසින් තියනවා වගේ දැනුන නිසා මම ඔලුව උස්සලා බැලුවේ ඒ කවුද කියලා...
"ඔයා...."
__________________________________________________________________________________
කවුද ඒ ආව ඔයා🙄 මන් නම් දන්නේ නෑ ඔන්න....ඔයාලා හිතන්නේ කවුරු කියලද?
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





