Part 5
15:38, 2 December 2023In office....
කන්හි...මම ඇතුලට එන්නද?
🌸එන්න එන්න මියෝ...
මේ කුකී ඔප්පත් ඉන්නේ...කොයි වෙලේද ආවේ
🐰දැන් ටිකක් වෙලා...😁
🌸අපි මේ කතා කර කර හිටියෙ ඔයා ගැන තමා
මන් ගැන.....🙄 මන් ගැන මොනාද අනේ
🐰යුන්ගි හ්‍යොංග් මෙච්චර කාලෙකට ඔහොම challenge කරපු කාටවත් බැරි වුනා ඒ කියපු විදිහටම ඒක කරන්න
🌸ඔව්...ඒත් ඔයා ඒක කරා මියොන්ගි...මට නම් ඇත්තටම ගොඩක් සතුටුයි... හැමතැනම trending වෙනවා දැන් ඒක... අපිට එන orders යවා ගන්න බැරි තරම් ගොඩක් එනවා...
🐰දැක්කනේ මගේ නංගිගේ වැඩ😌
🌸ම්ම්ම්😌🤭 අපිට සලකන්න ඕන හොදේ මියෝ
ඇත්තටම කන්හියෝ...මේක මන් තනියම කරපු දෙයක් නෙමෙයි ඔයාලා හැමෝම ගොඩාක් මහන්සි වුනා ගොඩක් උදවු කලා මට... Thank you ඔයාලට.....☺️🥺
🌸අපි යාලුවොනේ අනේ... යාලුවො අතරේ thank you නෑ😌
☺️🤭කුකී ඔප්පේ මට අනිත් අය එක්කත් කතා කරන්න ඕන...ටේ ඔප්පා ජිමින් ඔප්පා එයාලත් ගොඩක් උදවු කරානේ
🐰ආ....එයාලා එක්ක කතා කරන්න පුලුවන් අද රෑ පාර්ටි එකට එන්න😌
පාර්ටි....🙄
🌸ඔව්.... අද අපි පාර්ටි එකක් organize කලා... අපේ යුන්ගි ඔප්පයි ඔයයි වෙනුවෙන්
ඈ.....🙄 මන් වෙනුවෙන් ඇයි
🐰බලන්නකෝ කන්හි ඇයි කියලා අහන විදිහ... මෙච්චර දෙයක් කරලත් party එකක් නොදී කොහොමහද
🌸ඒකනේ අනේ...ඔයා challenge එක දින්නට තමා ඒක
එතකොට යුන්ගි සර්....
🌸ආ...අද එයා එනවනේ amarica ඉදලා
ආහ්...ආයේ පටන් ගන්න පුලුවන් යුද්දෙ එහෙනම්😂
🌸🐰😂😂
එයා මොනා කියයිද දන්නේ නෑ...මන් එයා දීපු challenge එක කරලා පෙන්නුවනේ😌
🐰එයාම ආවහම තමා නංගි ඒක බලන්න වෙන්නේ😄
🌸අද අපි කලින් ගෙදර යමු...ලෑස්ති වෙලා 7 වෙද්දි එන්න...මන් ඔයාට location එක දාන්නම් මියෝන්ගි...
හරි....☺️........කලින් ම ගෙදර ගිහින් මන් ලෑස්ති වුනේ party එකට යන්න... ඔප්පයි සුහෝ යිත් party එකට එනවා කිවුවා... මන් මගේ car එකේ එන්නම් කියලා ඒ දෙන්නව කලින් ම පිටත් කරලා ඇරියා ඉතින්😁😅 මන් ඔයා වැඩිය සද්ද බද්ද තියන තැන්වල වැඩිය ඉන්න නම් ආස නෑ ඒත් අද කට්ටියම එනවානෙ ඒ නිසා ආසයි🤭 අද යුන්ගි සර් එයි...එයා මට මොනා කියායිද? එයාට සතුටු හිතෙයි නේ🙄 ඔව් එහෙන වෙන්න එපැයි...බලමුකෝ...
📱ක්‍රීන් ක්‍රීන්....
කවුද මේ unknown number එක... answer කරලා බලමුකෝ
📱hello...
👤📱කොහොමද ඉතින්.....
📱කවුද මේ...
👤📱මන් කවුරු වුනත් ඔයාට ඒක වැඩක් නෑනේ පැටියෝ...ඔයා party එකට යන්න ලෑස්ති වෙනවද
📱කවුද මේ කතා කරන්නේ...
👤📱ඕහෝ...ඔන්න ඉතින් තරහ ගත්තා...
📱තමුසේ කවුද හලෝ
👤📱මන් ඔයාගේ අයිතිකාරයා නේ බබා..මන් මේ ගත්තේ එදා වගේ අද ඔයාට බේරෙන්න බැරි වෙයි කියලා කියන්න
Call end...
කට් කලා.....කවුද ඒ කතා කලේ... එදා වගේ අද ඔයාට බේරෙන්න බැරි වෙයි...මොකක් ගැනද ඒ කිවුවේ... කවුරුහරි මට විහිලුවක් වත් කරනවද🙄 නැත්නම් ඒ...අද මනුස්සයාවත්දචණ්ඩිකමට හිටියට දැන්නම් බයත් වගේ😒 අපරාදේ ඔප්පල එක්කම යන්න තිබ්බේ...දැන් මොනා කරන්නද ඉතින්හතටත් වෙලා දැන් යන්න ඕන........
විනාඩි තිහකින් විතර මන් hotel එකට ආවා... වාහ් ලස්සන මෙතන😍 මන් කාර් එක park කරලා ඇතුලට යද්දි මට දැනුනා කවුරුහරි මන් දිහා බලන් ඉන්නවා වගේ...මන් පිටිපස්ස හැරිල බැලුවත් කවුරුත් නම් හිටියේ නෑ... මෙන්න එතකොටම නම්ජූන් ඔප්පත් එනවා...
🐨මියොන්ගී....
ඔප්පේ...😊
🐨ටිකක් පරක්කු වුනා කෙල්ලේ...
ඔව්...මටත් හතට එන්න කිවුවේ දැන් අටටත් ලඟයි...
🐨මටත් එහෙම තමා... යුන්ගිත් ආවා කිවුවා
එයා ඇවිත් ද?
🐨ඔව්...ඇතුලේ ඇති ඔයාගේ එයාගේ challenge එක හරියටම කරපු එකට එයා සතුටු වෙයි.
ම්ම්...ඔප්පේ මේ...ඇත්තටම ගොඩක් Thank you ඔයා මට ගොඩක් උදවු කලා මේ වැඩේ success කරගන්න...ගොඩක් thank you ඔප්පේ☺️
🐨අපි කරේ ඔයාට උදවු කරපු එක විතරයි නේ මියොන්ගි අනිත් ඔක්කොම කලේ ඔයානේ😊 අපි යමු දැන් ඇතුලට
Author pov...
මේ දෙන්නගේ මේ කතාව දිහා hotel එකේ entrance එක ලඟ ඉදලා කෙනෙක් බලන් හිටියා වගේම hotel එකෙන් එළියේ පාර ගාව ඉදලත් කෙනෙක් බලන් හිටියා...හැබැයි මේ බලන් හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් නම් මියොන්ගි දිහා බලන් හිටියේ හරියට ඈත ඉන්න ගොදුරක් දිහා බලන් ඉන්න නපුරැ කෑදර වෘකයෙක් වගේ... enter එක ලඟ ඉදලා මෙයාලා දිහා බලන් හිටිය කෙනාට ඇති වුනේ නම් වෙනම හැඟීමක්...ඒ හැඟීමට නමක් දෙන්න ඔහුටත් පුලුවන් වුනේ නෑ...
...
Meyogi pov....
🐥මියෝ.....එන්න එන්න
ජිමින් ඔප්පා...☺️ කෝ ටේ ඔප්පා ආවේ නැද්ද
🐥ආවා...ඔය කොහේහරි ඇති😄
🐯මියොන්ගියා....
🐥මේ ඉන්නේ...
කොහොමද ටේ ඔප්පේ ඉතින්
🐯හොඳින් ඉන්නවා පැටියෝ...(ආ...කියන්න අමතක වුනා...ටේ ඔප්පා ඔහොම තමයි මට කතා කරන්නේ😅 shoot එක වෙලාවේ මට වැරදිලා එයාට පැටියෝ කියල කිය වුණා වෙලෙවෙ ඉදලා ටේ ඔප්පා මට පැටියෝ කියනවා😂)
කෝ ඔප්පෙ අනිත් අය...🙄
🐥ජන්කුකයි හොබී හියොංනුයි එයාගේ ප්‍රිය සහයිකාවන් සමඟ මන් දැක්කා අර පැත්තේ ඉන්නවා...😂
🐯ඔව් ඔව්...😂 එතන ම තමා ඇත්තේ ජින් හ්‍යොං නුත්...
නම්ජූම් ඔප්පත් ඒ පැත්තට තමා ගියේ...
🐯එයා ආවේ ඔයත් එක්ක නේද
මට ඔප්පව හම්බ වුනේ මෙතන ආවට පස්සේ ඔප්පේ...
🐯ආහ්...
මේ...කෝ යුන්ගි සර් ආවේ නැද්ද
🐥ආවා ආවා.... ඇයි මියෝ එයා එක්ක කතා කරේ නැද්ද
නෑනේ ඔප්පේ...මන් එයාව තාම දැක්කෙත් නෑඅනික දැක්කා කියලා අඳුරගන්න පුලුවන් කියලා ඈ
🐯ඒ මොකො මියෝ😅
ඇයි අනේ...මන් එයාගේ මූන තාම දැකලා නෑ...මන් එයා එක්ක කතා කරන්න යන හැමවෙලේම එයා අනිත් පැත්තට හැරිලානේ හිටියේ😒 මන් ඔයාලට කිවුවේ
🐥ආහ් මතකයි මතකයි😂
🐯අද ඔයාට පුලුවන් හ්‍යොං ව හම්බ වෙන්න...
🐥ඔව්...ටේ අද අපි මියොන්ගි ට අපේ හ්‍යොංව පෙන්නමු🤭
හ්ම් හ්ම්...බලමුකො අදවත් ඔය නපුරැ පූසගේ මූන බලා ගන්න පුලුවන් වෙයිද කියලා😅
🐥ආ...ජින් හ්‍යොං මොකො ඔය😂
🐹කම්මැලියි හලෝ...😒 මන් මේ අයිස්ක්‍රීම් ටිකක්වත් කෑවා
🐥කෑවා...නෙමෙයි හ්‍යොංග් ඔයා ඔය නාලනේ😂
🐯ඒකනේ ඔය ඔලුව ඉදලා ගාගෙන ඔයා😂😂
🐹ආ...නෑ නෑ...මන් අතනින් එද්දි එකපාරට ඩෝන් ගෑවා😒 මන් confused උනා ඉතින් බැලින්නම් බැලුම් බෝලයක් පුපුරලා තියෙන්නේ
අයියෝ හ්‍යොංග් ඔයානම්😂
🐹ඔය චුට්ටක් අයිස් ක්‍රීම් ගෑවුනයි කියලා මගෙ handsome ගතියේ අඩුවක් වෙලාද...නෑනේ😌
🐥නෑ නෑ......😂😂
🐯ඕක පිහදාගන්න හ්‍යොංග්...😂ආ...ටිෂූ එකක්
🐹Thank you thank you...
🐯අන්න couple dance එකක් පටන් ගන්න යන්නේ...
🐥ඒ ටේ යමන්...
🐯යකෝ අපි ගිහින් මොනා කරන්නද couple dance එකට
🐥අපිත් couple වෙලා නටමු😌😂
🐯අනේ මේ😂😂
🐥ඔයා යන්නෙ නැද්ද මියෝ....
තනිකඩ මන් කාත් එක්ක නටන්නද ඔප්පේ😂 මන් මෙතන ඉදලා එයාලගේ dance එක විදිනවා😌
🐹අන්න ඒකනම් හොඳයි😌
.......
අපේ ඔප්පයි සුහෝ යි , කන්හියි කුකී ඔප්පයි තව couples කීපයක්ම dance floor එකේ dance කරනවා. බලන් ඉන්නත් ආසයි අප්පා.....😌😍 හරිම සොමෑන්ටික්.... හී හී... ආදරණීයයි හැඟුම්බරයි🙊 එක අතකට කොල්ලෙක් හිටියනම් නටන්නවත් තිබ්බා....සෑ සෑ.....මොනාද කඩවලේ මේ හිතන්නේ😒 තියන නිදහසත් නැති කරගන්නද ඕන... ඔය මගුල් ඕන නෑ... ඒත් ලස්සනයි අනේ ඒම නටද්දි😒❤️
Author pov...
මියොන්ගි කට්ටිය නටන දිහා බලන් හිටියේ හරිම ආසාවෙන්...කෙල්ල වහ වැටිලා හිටියේ🙊🤭ඒ දිහා බලන් ඉන්න ගමන් ම කෙල්ල මේස උඩ තිබුන තමන්ට බොන්න කියලා ගත්තා juice එක අතට ගත්තේ glass එක දිහා බලන්නෙවත් නැතුවකෙල්ල dance එක දිහා බලගෙනම ඒක බොන්න යද්දි එක පාරටම කවුද ඇවිත් කෙල්ලගේ අතේ තිබුන glass එක ඇඳලා ගත්තේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් තියන්නේ නැතුව...ඒ ක්ෂනයෙන් ම glass එක උදුර ගත්ත කෙනා එතනින් ගිය නිසා මියොන්ගි ට එයාගේ මූන වත් බලා ගන්න පුලුවන් වුනේ නෑ... එකපාරම එයා බොන්න ගත්ත juice එක වෙන කෙනෙක් අරන් ගිය නිසා මියොන්ගි ට ටිකක් තරහ ගියා ඊටත් වඩා මොකක්ද ඒ වුනේ කියන feeling එකක එයා හිටියේ...
Meyogi pov...
මොකක්ද ඒ වුනේ...🤨😕ඇයි ඒ මනුස්සයා මගේ අතේ තිබ්බ glass එක උදුරන් ගියේ...යාහ්....මන් ඒ මනුස්සයා කවුද කියලා දැක්කේ නෑනේ නැත්නම් මන් කියනවා හොඳවයින්...
🐥මියෝ...මොකො වුනේ
ආ නෑ නෑ....
🐥juice ටිකක් දෙන්නද
එපා....ඔප්පේඕක කොහෙන්ද....
🐥ඇයි😕 මෙතනනේ තිබුනේ
මොකා...මෙතන තිබ්බ..මෙතන තිබුනේ මගෙ juice එකනේ...එතකොට මේ ජිමින් ඔප්පා බොන්නේ මගෙ එක නම් අරක මොකක්ද 😕 හයියෝ...මගේ නූල් බෝල මොලේ දැන් හොඳට ම පැටලැවිලා දෙයියනේ😒
🐯යාහ්.....
🐥මොකො ටේ....🙄
🐯කවුද මන් බොන්න ගෙනාපු එක උස්සපු එකා....😫
🐥අපි ගත්තේ නෑ...
🐯එහෙනම් කවුද ගත්තේ....😫
ඒ පාර මෙයා glass එකක් හොයනවා...ඈ.....එතකොට මන් අර බොන්න ගියේ ඒකද😳 ඔව්...මන් බොන්න ගෙනාව juice එකත් මෙතන නම් ටේ ඔප්පගේ glass එක missing නම් ඒක තමයි මම අර බොන්න ගිහින් අර කවුද ඇවිත් උදුරන් ගිය එක...
ඈ.....මේ මොකද ටේ ඔප්පයි ජිමින් ඔප්පයි මන් දිහා අමුතු line එකකින් බලන් ඉන්නේ...
මො..මොකද🙄
🐥ඔයා juice එපා කිවුවේ ඒකද එහෙනම්
ඈ.....🙄😐
🐯මියොන්ගි ඔයාද...
මොනාද අනේ කියන්නේ...තේරෙන්න කියන්නකො
🐯🐥ඔයාද ඒක බිවුවේ
යාහ්....පිස්සු ද දෙන්නටම😫😒 මන් බිවුවේ නෑ...
🐯එහෙනම් කමක් නෑ...
ඇයි ඉතින් ඔච්චර කෑ ගහන්නේ බිවුවත් මොකෝ ඒක වයින් එකක්නේ
🐯නෑ.......
එහෙනම්...🙄
🐯ඒක ටිකක් සැර එකක්😁
ඈ.....😲
දෙවියොම මාව රකිත්වා...ඒස්වා පුහ්😮💨 අර මනුස්සයා glass එක උදුරන් ගියේ නැත්නම් මම ඒක බොනවනේ...ඒක බිවුවනම් මන් බේබද්දියක් වෙනෝ නේද😫🙊 හයියෝ...... ඒක අරන් ගිය කෙනා කවුරු වුනත් එයානම් මිහිපිට දෙවි කෙනෙක්....සාදු සාදු සාදු....😮💨
🐥ඕක නැති වුන එකමයි හොඳ... නැත්නම් ටේ උබ ඕක බීලා මෙතන පිස්සු කෙලියි
🐯මන් එහෙම නෑ හරිද චිමී....😒
🐥😁😂
💛මියෝ......
සුහෝ....එන්න එන්නකෝ අපේ ඔප්පා
💛එයා අර කට්ටියත් එක්ක ඉන්නේ... අන්න ටේ ඔප්පටයි ජිමින් ඔප්පටයිත් එන්න කිවුවා...
🐥අපිත් ඒ පැත්තට ගිහින් එමු එහෙනම්...
🐯ඔව්...යනවා පැටියෝ...
හරි හරි....🤭☺️
🐥ගිහින් එන්නම් මියෝ...
හරි ඔප්පේ...
💛මොකො මෙතනට වෙලා...අර පැත්තට යන්
මෙතන හොඳයි අනේ...🌝
💛යුන්ගි එක්ක කතා කරාද
ම්හ්....නෑ...
💛මොකො මියෝ...🙄
මුකුත් ඈ අනේ...එයා එක්ක කතා කරන්න තියා මන් එයාව දැකලවත් නෑ😅
💛හරි හරි...යමු දැන් බලා ගන්න පුලුවන් නේ
දැන්නම් බෑ...මට කම්මැලියි
💛හපෝ උබනම්😒
හි හී...ඔලුවත් ටිකක් රිදෙනවා සුහෝ
💛ඒ මොකො...සද්දෙ වැඩිද මෙතන
හ්ම්ම්...ටිකක් මගෙ ඇඟට හරි නෑ...මට ගෙදර යන්නත් හිතෙනවා...
💛අනේ...ඇයි මේ😥
මන් යන්නද සුහෝ...
💛ඔයාට අමාරු නම් අපි යමු...මන් එන්නම්
නෑ නෑ....ඔයා ඉන්න ඔප්පා එක්කම එන්න ඔයා
💛ඒත් ඔයාව තනියම යවන්න බෑනේ ඔහොම
අයියෝ පිස්සි මට තනියක් නෑනේ😂
💛ඔව් ඉතින් උබට අනුව නම් හැමවෙලේම භූත ආත්ම උබේ පස්සේ සැරිසරනව නේ😂😂
අනේ මේහ්😂😂
💛😂😂
මේ මන් යන්නම් එහෙනම්
💛මට ඔයාට තනියම යන්න දෙන්න මොකක්ද වගේ මියෝන්ගි...ඉන්න මන් ඔප්පට කියන්නම්
එපාහ් එපාහ් අනේ😒 කට පියාගෙන ඉදාම් මන් යනවා
💛කියන දේ අහන්නේ නෑනේ😒 පරිස්සමෙන් යනව එහෙනම්
හරි හරි සුද්දි....බායි😚
💛බායි......පරිස්සමෙන් හොදේ
මන් hotel එකෙන් එළියට ආවේ මගේ ඔලුව ටිකක් තදට රිදෙන නිසා... ඇඟටත් හරි නෑ... අනේ මන්දා ඇයි කියලා... මන් ඉක්මනට ගෙදර යන්න කියලා හිතාගෙන car එක drive කරන්න ගත්තත් මගෙ ඔලුව තදටම රිදුන නිසා වැඩිදුරක් හයියෙන් යන්න හම්බ වුනේ නෑ මට... මන් slow එකේ car එක drive කරන් හිමින් ඉස්සරහට ගියා... රෑ වෙලා නිසා පාරේ වාහනත් අඩුයි... එකපාරටම හයියෙන් ආපු වාහනයක් මගේ car එක හරස් කරලා නතර කරද්දි මන් එක පාරටම car එකේ බ්‍රේක් ගැහුවා...ශෙක්...මොන මගුලක් ද මන්දා😣 මන් මේ අමාරුවෙන් ඉන්නවා මොකෙක්ද එකෙක් ඇවිත් වාහනයක් හරස් කරන් ඉන්නවා මට යන්නත් නෑ...රෙද්ද😖
මේ ඔයාගේ වාහනේ ගන්නවද
හයියෝ.......මේ මනුස්සයා ට ඇහෙන්නේ නැද්ද මන්දා...ඕක ගනිම්කෝ😖මට යන්න ඕන...දැන් මන් බැහලා ඕකට කියනවා දෙකක් ආයේ යන්න තැන් නැති වෙන්න...
මේ ඕක ගන්නවද....
ඕහ්......මේක හරි යන්නෑ ඉන්නවකෝ මන් ඔය වාහනේ ඇතුලෙ ඉන්න එකාට කන්වල ඇබ ගහගන්න ම කියනවා අද😖එතකොටවත් ආයේ මෙ වගේ වැඩ නොකර ඉදියිනේ...
මන් කාර් එකෙන් බැහැලා ඒ වාහනෙ ලඟට ගියත් ඒ කාර් එකේ shutter එක වහල තිබුනේ...තියන කේන්තියට මම ඒ කාර් එකේ shutter එකට ගැහුවා...
මේක අරිනවා....😠
👤ආහ්.....බබා......😏
තමුසේ....😖
මේ අර මනුස්සයා...එදා මට කරදර කරන්න හැදුවේ...යාහ් ආයෙමත්...ඒ පාර මේ මනුස්සයා කාර් එකෙන් බැස්සා මට ඉබේටම පිටිපස්සට අඩියක් තිබුනේ ඊලඟට මොකක් වෙයිද කියලා හිතා ගන්න බැරි නිසා...
👤තමුසේ...what nonsense baby... my name is jihun...
මට තමුන්ගේ නමින් වැඩක් නෑ...
👤😏ඔයා කොහෙද මේ යන්නේ.....party එක ඉවර නෑනේ තාම
මොකක්...මේ මනුස්සයා කොහොමද party එක ගැන් දන්නේ...
👤මොකොද මේ පුදුම වෙලා...මන් party එක ගැන දන්නේ කොහොමද කියලා නේද හිතුවේ😏
තමුන් ඒක දැනගෙන හිටියත් මට වැඩක් නෑනේ...please තමුන්ගේ කාර් එක ගන්නවා මට යන්න...
👤මොකද ඔච්චර හදිස්සි...ඔය හදිස්සිය නිසා තමා අපිට හරියට කතා කරගන්නවත් වෙලාවක් නැත්තේ... අනික බබා ඔහොම හදිස්සි වෙලා බෑනේ...හිමින් හිමින් අපි කතා කරමු...
හිමින්වත් හයියෙන් වත් මට තමුන් එක්ක කතා කරන්න වෙලාවක් නෑ...අන්තිම පාරට මේ කියන්නේ තමුන්ගේ කාර් එක ගන්නවා...
👤තරහ ගියහමත් ඔයා ලස්සනයි...අල්ලගෙන ඉඹින්න හිතෙනවා😏 කොහොමත් අද මන් ඔයාව මගේම කර ගන්නවා...
මොනාද තමුසේ මේ කියවන්නේ...එන්න එපා මගේ ලඟට මන් කෑ ගහනවා...
👤හ්හා හ්හා.....😆😏 කෑ ගහනවා ඉතින්...හැබැයි අද තමුන්ව බේර ගන්න කවුරුත් එන්නේ නෑ...
තමුන්ට මොකක්ද වෙන්න ඕන ආ...
👤ඕහ්....මන් ආසයි ඔය විදිහට නම්😙 වෙන්න ඕන මෙච්චරයි බබා සද්ද නැතුව මාත් එක්ක යන්න එන්න...එච්චරයි
කොහේ යන්නද?
👤වෙන කොහේද ඉතින් ඔයා party එකත් හරියට enjoy කරේ නැති නිසා මාත් එක්ක ගිහින් පොඩ්ඩක් විනෝද වෙලා එමු...
මට තමුන් එක්ක විනෝද වෙන්න ඕන නෑ...😠
👤තමුසෙට ඕන නැති වුනාට මට ඕනෙනේ...ඒ නිසා එනවා යන්න
අනේ මාව අතාරිනවා....😰
Author pov....
ජීහුන් එක පාරටම මියොන්ගි ගේ අත් දෙක පිටිපස්සට කරලා කෙල්ලව හයියෙන් අල්ල ගත්තේ හෙල්ලෙනවත් බැරි වෙන්න... ටිකෙන් ටිකෙන් කෙල්ලගේ මූන ට ජීහුන් ලං වුණා..
💜️මට යන්න දෙනවා...😫
👤මට ඕන දෙයක් මන් පාවිච්චි කරලා මිසක් ලේසියෙන් අතාරින කෙනෙක් නෙමෙයි මන්...අනික මන් උබට කිවුවනේ එදාම මගෙන් බේරෙන්න බෑ කියලා...එදා අරෑ කොහෙද මන්දා ඉදලා ආවේ නැත්නම් උබ දැනටමත් මගේ වෙලා ඉවරයි....
💜️අනේහ්...😫😢
👤හෝව් හෝව්...අඩන්න එපා බබා...
💜️අනේ please මට යන්න දෙන්නකෝ
👤ඕහ්.....හරි හරි මන් යන්න දෙන්නම් හැබැයි මගේ වුනාට පස්සෙ😆
💜️තමුසෙ නම් මහ තිරිසනෙක්...
👤ඔව් බැල්$%& මන් තිරිසනෙක් තමා...මේ තිරිසනාගෙන් උබට අද ගැලවිල්ලක් නෑ... තෝ කොහොමද මට පාර්ට් දාන්නේ ආ...වෙන එකියෙක් නම් මන් කියන්නත් කලින් මන් ගාවට එනවා😏😆කමක් නෑ....මන් ඒ වෙනසට කැමතියි...ම්ම්හ්හ් මට ඉවසිල්ලක් නෑ බබා ඔයාව මගෙ කර ගන්නකම්😋
💜️තමුසේ මාව තමුසෙගෙ කරගන්නේ කොහොමද මන් කැමති නැතුව ආ
👤😆මට උබේ කැමත්ත අකමැත්ත වැඩක් නෑ....උබ මගේ...
මියොන්ගි හොඳටම අඩපන වෙලයි හිටියේ... තිබ්බ ඔලුව කැක්කුමත් තදටම වැඩි වෙලා ඔලුව උස්සන් ඉන්න බැරි තරම්... ඒ මදිවට කෙල්ලට කලන්තේ ගතියකුත් දැනෙනවා..ඒ අස්සේ මේ මනුස්සයා.... කෙල්ලට උගෙන් බේරෙන්න දගලලම මහන්සියි... අමාරුව නිසාම කෙල්ල දගලන එක නතර කරපු එකේ උපරිම ප්‍රයෝජන ගත්ත ජීහුන් කෙල්ලව එහෙමම කාර් එකට හේත්තු කරලා කෙල්ලගේ මූන අත් දෙක...තොලත් ලෙවකන ගමන් අත ගාන්න ගත්තේ හරිම පෙරේත කමින්... කෙල්ලට දැන් මුකුත් කර ගන්න පනක් නෑ...මේකෙන් බේරෙන්න විදිහකුත් නෑ කියලා කෙල්ලට තේරුණා..කෙල්ලගේ කම්මුල්වලට අත් ගෙනාපු ජීහුන් ටික ටික කෙල්ලගේ මූනට එයාගේ මූන ලං කරා...කෙල්ල ආයේම පාරක් වෙර අරන් අත් දෙකෙන්ම ජීහුන්ව තල්ලු කලා...
💜️ය...යන..යනවා එහාට....😫
👤ඒයි...........😠මගේ යකා අවුස්සන්න හදන්න එපා තෝ... හිතුනොත් මෙතනම මරලා දානවා...
💜️මරනවා ඉතින්...මරනවා...
ආයේම පාරක් කෙල්ලව ඇදලා ගත්තා ජීහුන් කෙල්ලව කාර් එකට තියලා තද කර ගත්තා... කෙල්ලට කෑ ගහන්නවත් පනක් නැති තරම් දැන්
👤මට උබව කිස් කරන්න ඕන...😏😋
කෙල්ලව තද කරලා අල්ල ගත්තා ජීහුන් එකපාරම කෙල්ලගේ මූනට පාත් වෙනවත් එක්කම.............................................................................................................................................................................................................
හේහ් හේහ්...ඊට පස්සේ මොකද වුනේ...🙄
ඉතුරැ ටික ගැන ගන්න නම් ඊලඟ කොටස කියවන්නම වෙනවා😌
ගොඩ දවසකින් නේද...මේ දවස් ටිකේ ලොකූ වැඩකට අත ගහලා හිටියේ..අපි exhibition එකක් කරා..ඒක ඉවර වුනේ ඊයේ...අපේ army ලා ටික එකතු වෙලා exhibition එක ඇතුලේ BTS stall එකකුත් දැම්මා...අපි හිතුවට වඩා ගොඩක් හොඳට ඒක කරන්න පුලුවන් වුනා😌💜️ ඇත්තටම මාරම සතුටුයි...
එහෙනම් අදට මන් යනවා....
බායි...🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





