< Epilogue >
07:58, 2 March 2024Cleya pov
වසර හයකට පසු..
" යෙස් ඩේව්.. ඔව් මං රෙඩි වෙන ගමන් ඉන්නෙ.. ඔයා එන්න.. "
හදිස්සියේ ආව කෝල් එකට මං ආන්ස්වර් කලේ කර්ල් අයන් එකෙන් කොන්ඩෙ කර්ල් කරන ගමන්..
මීට අවුරුදු හයකට කලින් මං කොරිය වලින් ආවට පස්සෙ මං ජර්මන් වල කම්පැනි එකක වැඩ කලා.. ඒ ඉද්දි හදිස්සියේ මට සයිප්‍රස් වල බ්‍රාන්ච් එකක හෙඩ් විදියට වේකන්සි එකකට ඇප්ලයි කරන්න ලැබුනා..
සයිප්‍රස් කියන්නෙ පුදුම ලස්සන රටක්.. ඒ ලස්සනට මං මේ අවුරුදු හතර ඇතුලතදි වශී උනා..
එකපාරක් ෆ්‍රෑන්ක් එක්කම ජන්හියුන් ඔප්පත් වැකේශන් එකට මෙහෙ ආවා.. ඒ දෙන්න දැන් මැරීඩ්.. ගොඩක් සතුටින්.. එතකොට ජිමින් ජෝර්ජියා වල සොකර් ටීම් එකක කෝච් කෙනෙක්.. ටේ එයාගෙ ෆැමිලි බිස්නස් වලට් හිර වෙලා..
එතකොට ජන්ග්කුක්... ඒ ආඩම්බර හැන්ඩ්සම් කොල්ල ගැන කිව්වොත් එයා මීට අවුරුදු තුනකට කලින් මැරි කලා.. ජන්හියුන් ඔප්පා කිව්ව විදියට නම් එයාල දෙන්න ගොඩක් ආදරෙන් හිටියලු.. එදා දවසින් පස්සෙ ජන්ග්කුක් කවමදාවත් මට කෝල් එකක්වත් , මේල් එකක්වත් දුන්නෙ නෑ.. ඒ ඇයි ?? ඒක් ඉතින් එයාම තමයි දන්නෙ.. එදා ප්‍රොෆෙසර් මින්ගෙ ඔෆිස් එකේදි කිව්ව වගේම අපි දෙන්න කතා කරපු , දැකපු අන්තිම දවස ඒක.. කොහොම හරි ජන්ග්කුක් මගෙ හිතේ කොනක හැමදාම ඉදී .. අනිත් අයත් එහෙමයි.. ජන්ග්කුක් දැන් එයාගෙ වයිෆ් එක්ක සතුටින් නම් අපි හැමෝම සතුටින්..
මේ ගෙවුන අවුරුදු හයට මමත් තනිකඩව හිටියෙ නෑ.. එෆෙයාර්ස් කීපයක්ම තිබුනත් ඒව ටික කාලෙකින් දෙන්නටම එපා උනේ ඉබේමයි.. ඇත්තටම ආදරේ කියන දේ ජීවිතේ එකපාරක් ඇති වෙන දෙයක් නෙමෙයි.. ඒක හැමවෙලේම ඇති වෙවී නැති වෙලා යනවා.. කවදහරි මටම ගැලපෙන කෙනෙක් හම්බ වෙනකන් මං මගෙ ලයිෆ් එක පුලුවන් උපරිම විදියට එන්ජෝයි කරන්න තමයි මගෙ කැමැත්ත..
🌼🌼🌼🌼🌼🌼
මං මේ හදිස්සියේ ලෑස්ති වෙන්නෙ ඩිනර් පාටි එකකට යන්න.. එතකොට ඩේව් කියන්නෙ මගෙ ඔෆිස් එකේ co - worker කෙනෙක්.. එයා තමයි අද රෑ පාටි එකේ මගෙ ඩේට් එක..
ඉක්මනට මේකප් එකක් දාන් ඩ්‍රෙස් එකත් ඇදන් මං හීල්ස් දෙක දාද්දි ,
🔔🔔🔔🔔
ඩෝ බෙල් එක රින්ග් කරනව ඇහුනා..
මං ඉක්මනට හීල්ස් දෙකත් දාන් පර්ස් එකත් අරන් පහලට බැහැල ගියේ ඩේව් ආපු නිසා..
🎶🎶🎶🎶🎶🎶🎶
මං දොර අරිද්දි එතන හිටියෙ මං කවදාවත් එතන ඉදී කියල බලාපොරොත්තු උන කෙනෙක් නෙමෙයි..
ඒ හිටියෙ මට ගොඩක් හුරුපුරුදු මූනක්.. ඒත් අවුරුදු ගානක් ඇතුලත වෙනස් වෙච්ච ඒත් මට පුරුදු හැන්ඩ්සම් මූනක්.. ඉස්සරට වඩා කොන්ඩෙ වෙනස්.. ඒ වෙනස එයාට ගොඩක් ලස්සනයි.. තත්පරයක් දෙකක් අපි දෙන්නම අපි දෙන්නගෙ මූන දිහා බලන් හිටියෙ මේ ගෙවුන කාලෙදි වෙලා තියන වෙනසකම් හොයනව වගේ.. එයා කතා නොකරම මගෙ කම්මුලකට ලාවට අතක් තිබ්බෙ ඇස් වලින් මොනවදෝ කියන ගමන්.. හැමදාම වගේ එයා අදත් නිහඬයි.. ඒත් ඒ ඇස් කියන්නෙ ලොකු කතාවක්..
" ක්ලෙයා "
පලවෙනි පාරට එයා මගෙ නම කියල කතා කලා.. ඒක කියද්දි එයාගෙ ඇස් දිලිසුනේ අවුරුදු ගානක් බලාපොරොත්තු උන දෙයක් එයාට මේ දැන් ලැබුන වගේ..
" ජන්ග්කුක් ?? ඔ.. "
මං කියන්න හදපු දේ කියාගන්න බැරි උනේ එයා මගේ තොල් එයාගෙ තොල් වලින් අල්ලගෙන ගොඩක් සොෆ්ට් විදියට කිස් කරපු නිසා.. අවුරුදු ගානකට පස්සෙ ඒ ලිප්ස් වල ටේස්ට් එක මට ආයිත් ලැබුන එකට මං සතුටු නොවුනා කිව්වොත් ඒක බොරුවක්.. මට දැනුනා එයා කිස් එක අතරින් හිනා වෙනවා..
තත්පර පහක් වගේ කිස් එකකින් පස්සෙ එයා අන්තිමට මගෙ මූන දිහා බැලුවෙ ලස්සනට හිනා වෙන ගමන්..
" I LOVE YOU CLEYA "
ඒ වචන ටික ඇහුන ගමන් මගෙ ඇස් වලට කදුලු පිරෙද්දි ජන්ග්කුක් මාව බදාගත්තෙ මාව අතුරුදන් වෙයි කියල බයෙන් වගේ..
පපුවෙන් ආව ඇඩුම් අස්සෙන් මගෙ හිතේ ගොඩක් කල් ඉදන් හැංගිලා තිබුන හැගීම මං අන්තිමට එයාට කිව්වා...
" I LOVE YOU TOO "
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
~ THE END ~
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
ඔන්න ළමයි මං අන්තිමට කොහොම හරි මේක ඉවර කලා.. සමහර අය මේකෙ එන්ඩින් එකට කැමති නැතුව ඇති.. ඒත් මං මුල ඉදන්ම හිතන් හිටියෙ මේ විදියට මේක ඉවර කරන්න.. හදිස්සියෙන් වගේ එන්ඩින් එක ආව වගෙත් කියලත් හිතුනා.. කොහොම උනත් මං පුලුවන් විදියට ඉවර කලා..
එතකොට ජන්ග්කුක් ක්ලෙයා දෙන්නට එයාලගෙ කතාව තනියම ලියාගන්න දෙමු.. එහෙම හොදයි නේද.. ?
DG ස්ටෝරි එක ආසාවෙන් කියෙව්ව මගෙ ලව්ලි රීඩර්ස්ල ඔක්කොටම තෑන්ක්ස් ගොඩක්.. ප්‍රශ්න ආව වෙලාවල් වල ගොඩක් රීඩර්ස්ලට ඉන්බොක්ස් ඇවිත් මාත් එක්ක කතා කලා.. ඒකට ගොඩක් තෑන්ක්ස්.
මං මේකත් කියන්න ඕනෙ.. සමහර කට්ටිය කියල තිබුනා මං DG ස්ටෝරි එක හරහා සෙක්ස් මාකට් කලා කියල. ඒක ඇත්ත වෙන්න පුලුවන් එක රාමුවක විතරක් ජීවත් වෙන කට්ටියට. එයාලට මන් මේ කියන්නෙ ලෝකෙ ගොඩක් දේවල් තියනවා ඔයාල අහල දැකල නැති. ඒව ගැන හොයන්න ලෝකෙ ගැන අවදානෙන් ඉන්න. දැනුම අරන් ඒව එක්ක පරිස්සමෙන් ජීවිතේ ගෙනියන්න. නැතුව රාමුවෙන් පිට හිතන කෙනෙක් ට අපහාස නොකර.
මේ පොඩි ස්ටොරි එක මගෙ රීඩර්ස්ල නිසාම ගොඩක් කැටගරි වලින් රේටින් ආවා.. ඒකට ගොඩක් තෑන්ක්ස්.. ඇත්තටම මං සතුටු උනා.. සමහර අය කියල තිබුන මේකෙ රේටින් එද්දි මං අඩි දෙකක් විතර උඩින් යනව කියල.. ඔව් ඉතින් මං උඩින් තමයි ගියේ.. මොකද ඒක මගෙ ස්ටෝරි එකනෙ. 🤘😹 කොහොම හරි හේට් කරන අය නිසා මං ලියන එක නවත්තන්නෙ නෑ ළමයි..
ගොඩක් අය අහල තිබුනා අලුත් ස්ටෝරි එකක් දානවද කියල. ඔව් අලුත් එකක් දානවා. දැන්ම දාන්න වෙන්නෙ නම් නෑ ඒක. මොකද ඒක ටිකක් දිගට යන එකක්. එහෙනම් ඔයාලගෙ කැත හිතක් ඇති ඕතරී මෙතනින් නතර වෙන්නම් කාලෙකට..
🌼🌼🌼🌼🌼🌼
Thankyou for to everyone, who supported me for so , long , Couldn't have done it without you guys !! Really appreciate it and in forever grateful !!!
Share your opinions please and leave a vote if you liked this 🌼
Much love mochiqueen
There are no comments yet. Log in to be the first to leave a review!

![Dust Bones [Harry Styles]](https://fanficsread.net/media/fs-stories-1/1198/conversions/a640cdb809d084e5d20475eedbf3c663.jpg)



