~ Prologue / Disclaimer ~
20:22, 19 May 2023ස්ටොරි එක පටන් ගන්න කලින් මට ඔයාලට කියන්න දේවල් ටිකක් තියනවා..
ඔක්කොටම කලින් මේක කියවන ඔයා අවුරුදු 14 ට අඩු නම් ප්ලීස් තව අවුරුද්දක් ගියාට පස්සෙ ඕන නම් ඇවිත් කියවන්න.. ( ඒත් මං දන්නව ඔයල සද්ද නැතුව කියෝනව කියල.. මොකද මාත් එහෙමයි කලේ ඉස්සර 😹💪 )
මේ ස්ටෝරි එක සම්පූර්ණයෙන්ම smuts , mature content එකෙන් යන්නෙ.
ඒක නිසා ඒ content එකෙන් තියන ස්ටෝරිස් කියවන්න අපහසු අයට මේක දැක්කෙ නෑ වගෙ යන්න පුලුවන්. මොකද ඔයාල මොකක් හරි ෆිල්ම් බලද්දි ඒකෙ තියන ඔයාලට අපහසු තැන් වලදි ඔයාල ඒ ෆිල්ම් එකේ ඩිරෙක්ට ව හොයාගෙන ගිහින් එයාට අපහාස කරන්නෙ නෑනෙ නේද. ඒක නිසා මේක කියවද්දි ඇතිවෙන අතුරු ප්‍රතිඵල වලට මා වග නොකියමි.
" Dirty Girl "
ඒ title එකෙන්ම තේරුම් ගන්න පුලුවන්නෙ නේද ඒකෙ තේරුම, ඒක නිසා මං දෙවෙනි පාරටත් ආයිත් ඔයාලට කියනවා මේක කියවද්දි වෙන අපහසුතා වලට ඔයාල වග කියාගන්න.මොකද මං කලින් warning එක දුන්නා.
මේ ස්ටෝරි එක කිසිම කෙනෙක්ට කිසිම විදියකට මොනම විදියකටවත් කොපි කරන්න කිසිම අවසරයක් නෑ.
මේක සම්පූර්ණයෙන්ම මගෙම work එකක්.ඒක නිසා කරුනාකරලා මගෙ මහන්සියට ගරු කරන්න.මගෙන් කාටහරි උදව්වක් ඕන නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. මං ඔයාලට ඕන වෙලාවක උදව් කරන්නම්.
මොනම විදියකින් හරි මේක copy කරල තිබුනොත් මට සම්පූර්ණ අයිතිය තියනවා වට්පෑඩ් එකට රිපෝට් කරන්න. මං ඒකට කැමති නෑ ඒක නිසා ප්ලීස් මාත් එක්ක කතා කරන්න ඕන කෙනෙක්. මං උදව් කරන්නම්.
මේක සම්පූර්ණයෙන්ම රසික ප්‍රබන්ධයක් තේරෙන විදියට කිව්වොත් ෆෑන් ෆික්ශන් එකක්.
ඔව් අනිවාර්යයෙන් මේකෙ ඉන්නෙ BTS මෙම්බර්ස්ල.
ඒත් !!
DG එකේ ඉන්න කැරැක්ටර්ස් සහ ඇත්ත මෙම්බර්ස්ල ගෙ ජීවිතේ, පර්සනෑටිලිටි , ලයිෆ් ස්ටයිල් මේ කිසිම දෙයක් පටලවගන්න එපා. මං විශ්වාස කරනව ඔයාල ෆෑන් ෆික්ශන් කියන එකේ තේරුම දන්නව කියල.
මං ගොඩක් ආසයි කමෙන්ට් කරන රීඩර්ස්ලට ඒත් සමාවෙන්න කමෙන්ට් සෙක්ශන් එකේහේට් කමෙන්ට්ස් තිබුනොත් මං ඒව අයින් කරනව. මොකද ඒව දැක්කාම ටිකක් දුකයි. මං මෙච්චර කියලත් භාශාව නොතේරෙන සොම්බි ඉන්නවනෙ එයාලට මං මේක කිව්වෙ. එහෙම නොවන මයි ලව්ලි රීඩර්ස්ල ඕනම දෙයක් කමෙන්ට් කලාට මගෙ කිසිම ප්‍රශ්නයක් නෑ.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මේ ස්ටෝරි එක සම්පූර්ණයෙන්ම entertainment purpose එකට ලියන එකක්. ඒක නිසා ඒක නොතේරෙන අයටත් මෙතනින්ම මේ ස්ටොරි එක ක්ලෝස් කරන්න පුලුවන් 😊💪
එහෙනම් මං මගෙ කියවිල්ල මෙතනින් නවත්තන්නම්. ඒත් මේක නොකියම බැරි නිසයි දැම්මෙත් 😶
🌹🌹🌹🌹🌹🌹🌹🌹
I hope you enjoy this book and plz vote and comment .
Stay safe and healthy 🌼
And
Obviously
LIFE GOES On
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
There are no comments yet. Log in to be the first to leave a review!

![Dust Bones [Harry Styles]](https://fanficsread.net/media/fs-stories-1/1198/conversions/a640cdb809d084e5d20475eedbf3c663.jpg)



