7
21:16, 27 June 2025දවස් දෙකකට පස්සෙ නගරයේ තියෙන ලොකුම පාටිය පටන් ගත්තා ප්‍රධාන ආරාධිත අමුත්තො උනේ නගරාධිපති සහ අගමැති එයාලා ආවට පස්සෙ කලින් අවුරුදු වගේම පාටිය ආරම්භ උනා රිශ්වාන් Full Black Outfit එකක් ඇඳන් හිටියේ කඩවසම් පෙනුමක් තියෙන නිසා එතනට ආපු හැමෝගෙම අවදානේ දිනාගන්න රිශ්වාන්ට පුලුවන් උනා ඒත් එයා එතනට කාවවත් වැඩිය ගණන් ගත්තේ නෑ මොකද හැමපාරම දකින මූණවල් ටික නිසා
"හැමදාම බලන නහටු මූණවල් ටිකනේ අප්පා මොන හුත්තක්ද මේක මේකප් තලියක් ගාගෙන ගූ ගොඩවල් වගේ හැටි විතරක් වමනෙටත් එනවා සක්කිලියො"
රිශ්වාන් එයා දිහා බලන් ඉන්න ගෑනු අයට බැන බැන බාර් එකේ කවුන්ටර් එකට හේත්තුවක් දාගෙන විස්කි ග්ලාස් එකකට ශොට් එක දෙන ගමන් කියෙව්වා
"මොනවද මල්ලි කියවන්නෙ?"
"මල්ලි? අඩෝ උඹ දන්නවද මං කවුද කියලා පකයා?"
"හෝව් හෝව් මචං අඩේ උඹට උඹේ යාලුවො දෙන්නව අඳුරගන්න බැරිද?"
"ආ උඹලා දෙන්නා. පොඩ්ඩක් ඉඳපං උඹලා වෙන අවුරුදු වල එන්නෙ නෑනේ?"
"තාත්තා කේස් සගෝ බල කරා අපි ආවා"
"ආහ්..."
"ඒක නෙවෙයි මචං ඇයි අර පොලිසියෙන් එහෙම දාලා තියෙන්නෙ?"
"ඇයි දවස් දෙක තුනකට කලින් නිව්ස් එකේ පෙන්නුවේ මොකෙද්දෝ කනමදයෙක් මිනිස්සු මරනවා කියලා"
"ආහ්....ඒකටද?"
"ම්ම්ම්...."
"පිස්සු හැදෙයි සඳ බොඳවෙයි කිව්වලු"
"අම්මපා~ ආහ්...මං උඹලට දෙයක් කියන්නද?"
"මං මේක ගහලා එන්නම්"
රිශ්වාන් අතේ තිබුනු සිගරට් පෙට්ටිය පෙන්නලා එලියට ගියා
"අනේ මූට ඕවා පාවිච්චි නොකර ඉන්නම බැරිද?"
"ඒවා වැඩක් නෑ ඌ අපි කියන දේ අහනවැයැ? මං උඹට බඩ්ඩක් කියන්නද?"
"කෙල්ල දාලා ගියා"
"ඔව් බං කොහොමද උඹ දන්නෙ?"
"තෝ කට අරිද්දි මං දන්නවනේ ඉතින්"
"ඒක නෙවෙයි ඒකි ගියපු එකේ අප දෙන්නා පොඩ්ඩක් ආශ්‍රය කරමුද?"
"අනේ මේ පල යන්න අපතයා"
"අනේ බබා"
"අනේ මේ පල පල අහකට"
අනුජ අනුදව තල්ලු කරලා දාලා ගියා රිශ්වාන් බැල්කනියට හේත්තු වෙලා සිගරට් එක කටට අරන් පත්තු කරා
"මට ගෙදර යන්න ඕන...."
හැමපාරම එකම කුනු හොම්බවල් ටිකනේ බලන්නෙ රිශ්වාන් සිගරට් එක උරලා දුම් පිටවෙන දිහා බලන් කල්පනා කරා එතකොටම,
"මං කියලා තියෙනවා නේද උඹට ඕවා බොන්න එපා කියලා?"
රිශ්වාන්ගේ තාත්තා එතනට ආවා රිශ්වාන් ඉක්මනට අතේ තිබුන සිගරට් එක බිමට දාලා පාගලා දැම්මා
"තාත්තා"
"කී පාරක් උඹට කියන්න ඕනද?"
"ඔයාලමයි මට මෙහෙම කරේ මාව තිරිසනෙක් කරේ ඔයාලමයි මගේ අම්මා මං ඉපදෙද්දි මැරුවා ඊටපස්සෙ...."
රිශ්වාන්ට ඉතුරු ටික කියාගන්න උනේ නෑ එයාගේ තාත්තා රිශ්වාන්ගෙ කට දෙපැත්තෙන් අල්ලන් මිරිකගත්තා
"උඹ ඔය කට අරින්නෙ නෑ උඹේ අම්මට වෙච්ච දේ නෙවෙයි උඹට වෙන්නෙ"
ඒ කියලා රිශ්වාන්ගේ තාත්තා එතනින් ගියා
"මො..මොකක්? මොකද්ද ඒ කතාව? මෙතන මං නොදන්න කතාවක් තියෙනවා මං ඒක හොයාගන්නම්"
රිශ්වාන් එයාගේ ශර්ට් එක හදාගෙන ආයෙත් ඇතුලට ආවා ටික වෙලාවක් මෙහෙම ගත උනා ඒත් එක්කම ඇතුලින් මහා සද්දයක් ඇහුනා
"Oh wow මාව welcome කරන්න පොලිසියෙනුත් දාලානේ මරු"
"තමුන්ව තමයි මෙච්චර කල් මං හෙව්වෙ?"
"වාව් ඒ කියන්නෙ මම සෙලිබ්‍රිටි කෙනෙක්ද? වාව් මරුනේ අනේ"
"තමුන් නේද මේ හැමදෙයක්ම කරේ?"
"ඔව් නේ ඔව් මං තමයි මේ හැමදේටම මුල අනේ ඔයා හිතුවද අනිත් අය වගේ අනේ මාව අරන් යන්න කියලා වැටි වැටි පස්සෙන් එයි කියලා? විකාර"
"තමුන් මොකටද ආවේ කියනවා?"
"ආහ්...මං ආවේ මේක Organize කරපු ලොකු බොස්ව හම්බවෙන්න එයා මගේ අඳුරන ඩයල් එකක්"
"මොකා?"
"යකෝ දැන් එකපාරක් කිව්වෙ ඌ මං අඳුරන ඩයල් එකක් පලයල්ලා එහාට ඇතලට යන්න දීලා දෙයක් සිංහලෙන් කිව්වම තේරෙන්නෙ නෑ මෝඩයෝ කවුද දන්නෙ නෑ මුන්ව පොලිසියට ගත්ත එකා"
ඒ කෙනා ඇතුලට ගියා හැමෝම වගේ මෙයා දිහා බලන් හිටියේ එයාගේ ඇස් ටාගට් කරේ කෙනෙක් දිහාවට
"ආහ්...කලබල වෙන්න එපා මං කරදර කරන්න නෙවෙයි ආවේ ඔයාලා නටන්න සින්දු කියන්න මාත් ආවේ නටලා සින්දු කියලා යන්න"
ඒ කෙනා බාර් එකට ගිහින් පුටවකින් වාඩිවෙලා බලන් හිටියා ටික වෙලාවක් යනකං කිසිම දෙයක් උනේ නෑ ඊටපස්සෙ එකපාරටම ලොකු දුමකින් මුලු හෝල් එකම වැහුනා ඊටපස්සෙ කට්ටිය හැමෝම කලබල උනා දුම ටික ටික අඩු උනාට පස්සෙ හැමෝම දැක්කා නගරාධිපති අගමැති දෛන්නා නෑ කියලා ඒ වගේම තමයි අර ආපු කෙනා තාමත් එතනමයි එයා පුුටුවට වෙලා මේ දේවල් දිහා බලන් හිටියා එතකොටම,
"තමුන් නෙවෙයිද ඒ දේවල් කරෙ?"
"විකාරද හලෝ මං ආවේ මේ පාටිය enjoy කරලා යන්න මිනිස්සු උස්සන්න තරම් අමාරුවක් තියෙනවද මට? අනික ඔය අලි පැටව් දෙන්නව මට උස්සන්න පුලුවන් ද? බලනවා මගේ ඇඟේ සයිස් එක"
ඒ කෙනා කියද්දි අනු ඔලුව දෙපැත්තට වනලා එතනින් ගියා
"ඇයි අර කෙනා ගියේ ඔය ළමයා දන්නවද?
එතන හිටපු පොඩි ළමයගෙන් අර කෙනා ඇහුවා ඒ ළමයා නෑ කියන්න ඔලුව වැනුවා
"පිස්සු...."
ඒ කෙනා පුටුවට වෙලා මෙකන යන රංගනය දිහා හරි උද්යෝගයෙන් බලන් හිටියා ටික වෙලාවක් ගත උනා පොලිසිය මුලු නගරයම පීරලා නගරාධිපති අගමැති දෙන්නව හොයනවා............................................................................................මේ වෙනකොට නගරයෙන් පිට පාලු තැනක පාලු ගෙදරක් ඇතුලේ අගමැති නගරාධිපති දෙන්නව පුටුවක ගැටගහලා තිබ්බා තව කෙනෙක් එයාලා දිහා බලන් හිටියා
"වතුර එකක් ගහන්න"
එතන හිටපු කෙනෙක් මේ දෙන්නටම වතුර ගැහුවා ඊටපස්සෙ දෙන්නම ඇස් ඇරලා බැලුවා
"මේ කොහෙද?"
"අපාය කියලා හිතාගන්නකො හරිද?"
"මොකා?"
"ඔයාලට අපිව මතක නැද්ද අනේ හරිම කැතයි මුල අමතක කරන එක"
"මොනවද තමුන් කයවන්නෙ අනික කවුද අපි?"
"එන්න"
එතකොටම මෙයාලා ඉස්සරහට කලු ඇඳගෙන තොප්පයික් දාගෙන කලු මාස්ක් එකකින් මූණ වහගත්තු කෙනෙක් අනිත් කෙනා ලගට ආවා
"අපිව අඳුරගන්න පුලුවන්ද?"
"උඹලා කවුද කියනවා"
"මෙයාලට අපිව අඳුරගන්න බැරිලු රිෂිත්"
"ඒකනේ අනේ ගෞරාන්"
"රි...රිෂිත් ආදිව්....ගෞරාන්"
නගරාධිපති මේ දෙන්නගෙ නම් මිමිනුවා අර දෙන්නා බලන් හිටියේ මේ දේවල් ඊටපස්සෙ දෙන්නම ලඟට ගියා
"මතකද? ආ?"
ඊටපස්සෙ දෙන්නම එයාලගේ තොප්පි ගලවලා මාස්ක් ගලවලා බිමට දැම්මා එතන හිටියේ,
"රිශ්වාන්, නුරාශ්"
"ආහ් yes"
"අපේ බොරු නම් දෙක මෙච්චර ප්‍රසිද්ද වෙයි කියලා හිතුවෙ නෑ මම"
"කොහොමද තාත්තේ ඉතින්"
"ඔයා මගේ ඇත්තම තාත්තා නෙවෙයි ඔයා මගේ දෙමව්පියො දෙන්නව මරලා දැම්මා"
"ත...තමුන් කොහොමද ඒවා දන්නෙ?"
"මෙයා ඉන්නවනේ මට"
"තමුන්ට මතකද මීට දවස් දෙකකට කලින් නැවේ තිබ්බ තමුන් ගෙන්නපු කුඩු ටිකයි තමුන්ලගේ මහලොකු යාලුවයි නැති උනේ එකම වෙලාවේ එකම දවසේ කියලා? ඒ හැමදේම කරේ අපි දෙන්නා"
රිශ්වාන් හිනාවෙලා නුරාශ්ගෙ කරට අත දාගත්තා
"අනික තමුන් කල්පනා කරනවා ඇති මං කොහොමද ඇත්ත හොයාගත්තෙ කියලා නේද? මං පාටි එකේ හිටිය වෙලාවේ නුරාශ් තමුන්ගෙ ඔෆිස් එකෙන් මගේ ෆයිල් එක අරන් ඒ හැමදෙයක්ම ෆොටෝස් එව්වා තමනුත් කුඩු බිස්නස් වලට සපෝට් කියලා දැනගත්තා And තමුන්ගෙ මේ නල්ලමලේ යාලුවත් තමුන් වගේම හැම මගුලකටම පුක දෙනවා"
"එහෙනම් දෙන්නම ලෑස්ති වෙන්න අඩි හයක් යටට යන්න"
"මොනවා?"
"මං කිව්වෙ ගෞරාන් මෙයාලට උගන්නන්න ඕන"
"හ්ම් හ්ම් ඇත්ත රිශ්වාන් මොකද කියන්නෙ යවමුද?"
"යවමු"
"අනේ එපා පුතේ"
"පුතා? අනේ දැන්ද පුතා කියන්න මතක් උනේ අනේ තොගෙ පුතා රෝල් කරලා ගහගනිං අදහන දෙයියෙක් ඉන්නවනං අදහපල්ලා"
රිශ්වාන් කිව්වා විතරයි නුරාශ් දෙන්නටම වෙඩි තිබ්බා
"මේ දෙන්නගෙ ඇඟවල් වලට මොකද කරන්නෙ රිශ්වාන්?"
"පුච්චමු?"
"නෑ ඔයාගේ අම්මටයි තාත්තටයි කරපු දේවල් කරමු"
"චූටි සර් මට වඩා ගොඩක් දරුණුයිනේ"
"එහෙම තමා"
රිශ්වාන් නුරාශ්ව ඇදලා අරන් තොල් වලට හාදුවක් දුන්නා ඊටපස්සෙ මේ දෙන්නා අර මැරනු ඇඟවල් දිහා බලන් රිශ්වාන්ගේ ඇත්තම අම්මට තාත්තට කරපු දේවල් කරලා ඒ ඇඟවල් දෙක සත්තුන්ට කන්න දැම්මා ඊටපස්සෙ මෙයාලගේ අනිත් කට්ටියත් එක්කම නොදන්නා විදිහට ආයෙත් ගෙදර ආවා
"අනු"
"නුරාශ්? උඹ මේ වෙලාවේ මොනවද මෙතන කරන්නෙ?"
"මං ආවේ උඹ තාම පරක්කු ඇයි කියලා බලන්න"
"මොකුත් නෑ බං දන්නවනේ ඉතින්"
"හ්ම්...ඒ දේවල් අතෑරලා දාපං බං ඔය මහ උන්ව ආරක්ෂා කරනවට වඩා සාමාන්‍ය මිනිස්සු ටික ආරක්ෂා කරපං බං"
නුරාශ් ඒ කියලා නිව්ස් එක බැලුවා එතකොට නගරාධිපතිගෙයි අගමැතිගෙයි ඇත්තම රහස් එලියට ආවා ඊටපස්සෙ අනු නුරාශ් කියපු දේවල් වලට එකතු උනා
ටික දවසකට පස්සෙ ආයෙත් ඩ්‍රග්ස් නැවක් ආවා එතකොටත් නුරාශ් රිශ්වාන් එතනට ගිහින් හිටියා
"ඩ්‍රග්ස්..."
"වෙනදා කරනදේම කරමු"
"Ok"
මෙයාලා මේ ඩ්‍රග්ස් ටික රහස් තැනකට ගෙනියලා ඒවා විනාස කරනවා
"අපි හොඳක්නෙ කරන්නෙ?"
"ඔව් ඉතින් හැබැයි අර මනුස්සයව මරපු එක හෙලා දකිනවා"
"කවුද? අර මන්ත්‍රි ද?"
"ඔව්"
"අනේ මේ නිකං ඉන්න ඕකා තමා මහා එකා"
"ඒක නෙවෙයි මං දෙක තුනක් ගන්නද?"
"එපා මං කිව්වනේ"
"හරි හරි ඉතින් රවන්න එපා"
රිශ්වාන් නුරාශ්ට රවලා නුරාශ්ව බදාගත්තා දෙන්නම විනාශ වෙලා යන කුඩු දිහා බලන් හිටියා
"මේවා කාටවත් කියන්න එපා"
"මෙච්චර කල් අපි කිය කියද වැඩ කරේ?"
"නෑ"
"ඒකනේ"
"අපි එහෙනම් යමුද ගෞරාන් ෂයෙල්?"
"යමු රිෂිත් ආදිව්"
දෙන්නම එතනින් පිට උනා
මං තව ටිකක් චැප්ටර්ස් දෙන්න බැලුවා ඒත් මට අදහසක් නෑ ඒ නිසා චැප්ටර් දහයෙන් කතාව ඉවර කරනවා short story එකක්නේ මේ කතාවත් එක්ක හිටියා වගේම අනිත් කතා ටිකටත් සපෝට් එක දෙයි කියලා මං හිතනවා මේක ඉවර උනා කියලා නතර කරන්න එපා මාත් මේ දවස් ටිකේ වැඩ පුලුවන් වෙලාවට තමයි ටයිප් කරලා දාන්නෙ
මොකද්දෝ දෙයක් කියන්න ගියා අමතක උනා මතක් වෙච්ච වෙලාවක කියන්නම්කො ආ නෑ මොකද්ද දන්නවද මතක් උනා
රිශ්වාන් කියන්නෙ එයාගේ අනිත් නම ගෞරාන් ෂයෙල් එතකොට නුරාශ්ගෙ ඇත්තම නම රිෂිත් ආදිව්
පටලවගන්න එපා මෙතිනින් ඉස්සරහට එන දැප්ටර් වල එයාලගේ ඇත්තම නම් තමයි පාවිච්චි කරන්නෙ රිශ්වාන් නුරාශ් නම් දෙක සකබුං ඒනම් 😌
ඒනං හම්බෙමු ❤
There are no comments yet. Log in to be the first to leave a review!

![Dust Bones [Harry Styles]](https://fanficsread.net/media/fs-stories-1/1198/conversions/a640cdb809d084e5d20475eedbf3c663.jpg)



