1
13:15, 16 June 2025"ඔයා හිතනවද නුරාශ් මේ පන්තියට ඔයාට උගන්නන්න පුලුවන් කියලා?"
"මං උත්සාහ කරන්නම් ප්‍රින්සිපල් සර්"
"මේ වෙනකං ඔය පන්තියට ගියපු හැම ගුරුවරයම ඉස්කෝලෙ මාරු කරගෙන ගියා"
"ඔහ්....ඒ කියන්නෙ ඒ පන්තියෙ ළමයි එච්චර දරුණුද?"
"මෙහෙමයි නුරාශ් ඔය පන්තියේ ඉනනවා කියන දේ අහන්නෙම නැති ළමයෙක් එයා නිසා තමයි ඒ පනතියට අලුතින් එන ගුරුවරු යන්නේ"
"ආහ්....එහෙනම් ඉතින් ඒ ළමයගේ තාත්තා සල්ලිකාරයෙක් වෙන්ඩැති"
"ඇත්ත ඒ ළමයගේ තාත්තා තමයි නගරාධිපති"
"මං ඔය ලොකුකම එහෙම බස්සන්නම්"
"Good Luck Mr. Nurash"
ප්‍රින්සිපල් නුරාශ් අතට අත දීලා අලුත් ඉස්කෝලෙට පිලිගත්තා ප්‍රින්සිපල් නුරාශ්ව පන්තියට එක්කන් ගියා
"ළමයි අද ඉඳන් ඔයාලට ජීව විද්‍යාව උගන්නන්න ඉන්න අලුත් සර් හැමෝම හොඳ විදිහට ඉන්න එහෙනම් සර් ඔයාට මේ පන්තිය බාරයි"
ප්‍රින්සිපල් නුරාශ්ගෙ පිටට තට්ටුවක් දාලා හිනාවෙලා එලියට ගියා නුරාශ් ලොකු හුස්මක් අරන් පහලට දාලා,
"මං නුරාශ් ලියාන් අද ඉඳන් මේ පන්තිය බාර මට අපි කට්ටියව අඳුරගෙන ඉමු නේද? ම්ම්ම් මෙතනින් පටන් ගමු එහෙනම්"
නුරාශ් පන්තියෙ අයිනේ පේලිය පෙන්නලා කිව්වා ඊටපස්සෙ එක එක්කෙනා නැගිටලා එයාලව අඳුන්වලා දුන්නා පන්තියේ අවසාන පෝලිමට එද්දි හිටපු ළමයා,
"මගේ නම අත්තනායක මුදියන්සේලාගේ අල්ලපු වැටෙන් පැන්න අනුද ආරන්‍ය"
"එතකොට අනිත් කෙනා"
"මං අනුජ ආර්ව"
"මං රිශ්වාන්"
"රිශ්වාන් විතරද?"
"ෂයෙල්.... රිශ්වාන් ෂයෙල්"
"හොඳයි ඉඳගන්න"
නුරාශ් එයාගෙ පුටුවෙන් වාඩිවෙන ගමන් කිව්වා රිශ්වාන් ගණන් නොගෙන වාඩිවෙලා මේසෙට ඔලුව තියාගෙන හිටියා
"අද පලවෙනි දවස නිසා මං ඔයාලගෙන් ප්‍රශ්න ටිකක් අහන්නම්"
නුරාශ් එයාගෙ පොත අරින ගමන් කිව්වා පන්තියෙ හැමෝම මූණට මූණ බලාගත්තා එතකොටම කොල්ලෙක් නැගිටලා,
"සර් අපිට මොකුත් උගන්නලා නෑ"
"අහ්? එක පාඩමක්වත් නැද්ද?"
"නෑ සර්"
"ඒත් ඔයාලා පාඩම් කරලා ඇතිනේ නේද? විභාගෙට පාඩම් කරලනේ ලියන්නෙ?"
නුරාශ් ඒ කොල්ලට අතින් ඉඳගන්න කියන ගමන් කතා කරා ඊටපස්සෙ නුරාශ් කට්ටියගෙන්ම ප්‍රශ්න ඇහුවා
"අනුද කියන්න බලන්න යෝනියෙන් දරුවෙක් එලියට එද්දි ඒ දරුවව පරිස්සමෙන් ගන්නෙ කොහොමද කියලා?"
"කරන්ට් එක අල්ලනවා"
ඒ එක්කම ඔලුව තියාන හිටපු කෙනා ඔලුව උස්සලා මුලු පන්තියටම ඇහෙන්න,
"ප්‍රජනක පද්ධතිය විදුලි බල මණ්ඩලේට අයිති නෑ පකයෝ කරන්ට් එක අල්ලන්න ගොං හුත්තා"
අනිත් හැමෝටම හිනා ගියා නුරාශ් කටින් අත වහගෙන හිනාවුනා
"හරි හරි ඉතින් මං දන්නවයැ ඕවා"
"පිස්සු හුත්තා ඉඳගනිං ගොං පකයා"
"හා ඉතින්"
රිශ්වාන් ඒ කියලා ආයෙත් ඔලුව මේසෙන් තියාගත්තා ඊටපස්සෙ නුරාශ් හිනාවත් නවත්තගෙන පාඩම කරා හවස තුනට කොලේජ් එක අවසන් උනා හැමෝම එයාලගේ ගෙවල් වලට යන්න ගියා නුරාශ් ස්ටාෆ් රූම් එකට වෙලා එයාගේ පොත් ටික බෑග් එකට දාගන්න ගමන් හිටියා ඊටපස්සෙ එයා බෑග් එකත් අරන් එලියට ඇවිත් කොරිඩෝව දිගේ ඇවිදන් එලියට ආවා නුරාශ් යන දිහා බලන් හිටපු කලු හූඩියක් දාගෙන රිශ්වාන් අනුදගේ උරහිසට හේත්තු වෙලා,
"කවුද මේ අලුත් චීස් කෑල්ල?"
"උඹ ගුලි කාලද යකෝ හිටියේ පන්තියට පිනා එක්ක ආවේ අලුත් බයෝ සර් මේ"
"හැබැයි මචං මෙයාව එලවන එක ලේසි වෙන්නෙ නෑ වගේ"
මෙච්චර වෙලා කටවහන් හිටපු අනුජ කට ඇරියා
"අනේ මේ ලීවර් ආයුශ් කට වහපං"
"අනේ හුත්තෝ මේ විහිලු වලටත් සීමාවක් තියෙනවා ගොං හුත්තා"
"යැයි යැයි"
"හරි හරි රන්ඩු එපා රෑට සෙට් වෙමු"
"අනේ මේ නිකං ඉඳාම්"
"හා එහෙනම් අද අරකි මගේ"
"බෑ බෑ ඕවට එන්න එපා රිශ්වාන්"
"එහෙනම් වරෙන් එච්චරයි"
"හරි හරි ඉතින්"
"යමං දැන්"
තුන්දෙනාම කොරිඩෝවෙන් එලියට ගියා රිශ්වාන් එනකං එයාගේ ඩ්‍රයිව බලන් හිටියා අනිත් දෙන්නත් එක්ක රිශ්වාන් කාර් එකට නැග්ගා
"යමු"
රිශ්වාන් කිව්වට පස්සෙ ඩ්‍රයිව කාර් එක ස්ටාට් කරලා ඉස්කෝලෙන් එලියට ගියා රිශ්වාන් ජනේලෙට හේත්තු වෙලා එලිය බලන් ආවා අනිත් දෙන්නා එයාලගේ ෆෝන් වල එතකොටම රිශ්වාන් දකිනවා කෙනෙක්ව එයා තව ගෑනු කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා රිශ්වාන් ඒ දෙන්නා දිහා හොඳට බැලුවා
ටික වෙලාවකට පස්සෙ කාර් එක රිශ්වාන්ගෙ ගෙදර ගාවට ආවා එන ගමන් රිශ්වාන්ගෙ යාලුවෝ දෙන්නා එයාලගේ ගෙවල් ගාවින් බස්සන් ආවා රිශ්වාන් ආපු ගමන් බෑග් එක විසිකරලා උඩට ගියා
"රිශ්වාන් දරුවෝ නවතින්න"
"ඇයි?"
"මං කියන දේ අහලා තාත්තා එක්ක කතා කරන්නකො දරුවෝ"
"ඇයි මං ඔයා කියන දේ අහන්නෙ ඔයා මගේ අම්මා නෙවෙයිනේ ඔයා තාත්තගෙ Mistress"
රිශ්වාන් තව එක වචනයක්වත් නොකියා කාමරේට ගියා......
"නුරාශ්...."
"ම්ම්ම්?"
"කොහොමද පලවෙනි දවස?"
"අවුලක් නෑ"
"හ්ම්...ඒක නෙවෙයි බං අර කෙල්ල කතා කරාද?"
"ඔව්"
"මොකද කිව්වෙ?"
"තාත්තාගෙන් අහන්න ඕන කිව්වා තාම තාත්තා ඇවිත් නැතිලු"
"Don't worry බං ගෙදරින් කැමති වෙයි"
"හ්ම්"
නුරාශ් එයාගේ පාඩුවේ පොතක් බලන ගමන් හිටියේ ඊටපස්සෙ එයාට දෙයක් මතක් උන නිසා එයා පොත මේසෙ උඩින් තියලා එයා එයාගේ යාලුවාගේ කාමරේට ගියා
"අනු"
"ඕ...."
"උඹ පොලිසියෙ නේද?"
"අප්පෝ ඔව් බං ඇයි මොකක්හරි අවුලක්ද?"
"නෑ බං නගරාධිපතිගේ පුතා මං උගන්නන පන්තියේ ඉන්නෙ"
"අප්පට එහෙමද? එහෙනම් උඹට පරිස්සමින් වැඩ කරන්න වෙයි"
"ඒ මොකො?"
"ප්‍රින්සිපල් කිව්වේ නැද්ද?"
"කිව්වා බං"
"ඒකනේ එහෙනම් පරිස්සමට වැඩ ටික කරපං"..........
රෑ දහයට විතර රිශ්වාන් ගෙදරින් එලියට බැස්සා ගෙදර කවුරුත් එයා ගැන හොයන්නෙ බලන්නෙ නෑ කියලා දන්න නිසා එයාට ඕන ඕන වෙලාවක එයාට හිතෙන තැන් වලට එයා යනවා ඒක එයාගේ පුරුද්ද ඉතින් වෙනදා වගේම කාර් එක අරන් එයාගේ යාලුවෝ දෙන්නවත් දාගෙන එයා ගියේ නයිට් ක්ලබ් එකකට
තුන්දෙනාම ඇතුලට ගියා ඒ ක්ලබ් එක අයිති වෙලා තිබ්බේ රිශ්වාන්ගෙ තාත්තාට ඒ නිසා රිශ්වාන්ගෙ හිතේ හැටියට යනවා එනවා තුන්දෙනාම සෝෆා එකක වාඩිවෙලා ඩ්‍රින්ක්ස් ගත්තා
"අඩෝ උඹ හිතනවද අපිට කලින් අය වගේ මේ සර්ව එලවන්න පුලුවන් කියලා?"
"පුලුවන්"
"ඒත් රිශ්වාන් මං හිතන්නෙ නෑ බං ඇයි දන්නවද ඒ සර්ගෙ මූණෙන්ම පේනවා අමාරුකාරයෙක් කියලා"
"ඉතින්?"
"ඉතින් කියන්නෙ මේ පාර අපිට ලේසි වෙන එකක් නෑ"
"Just wait and see"
රිශ්වාන් කට කොනට ඇඳුනු හිනාවක් එක්ක කිව්වා රිශ්වාන් කියන්නෙ Serial Killer කෙනෙක් සහ Mafia Boss කෙනෙක් ඒ දෙවල් දන්නෙ එයාගේ යාලුවො දෙන්නා විතරයි
කොහොමහරි මේ තුන්දෙනාම ක්ලබ් එකට වෙලා ඉඳලා ආයෙත් ගෙවල් වලට ගියේ උදේට ඉස්කෝලෙ නිසා
ඊලඟ දවසේ රිශ්වාන් වෙනදා වගේම ඉස්කෝලෙ ගියා හැබැයි අද කවදාවත් නැතුව කලු අත් කොට ශර්ට් එකක් ඇඳලා කොන්ඩෙ බැඳලා මුලු ඉස්කෝලෙම ළමයින්ගේ ඇස් ගියේ රිශ්වාන්ට මොකද වෙනදට හූඩියක් ඇඳගෙන එන කෙනා අද පලවෙනි වතාවට ශර්ට් එකක් ඇඳගෙන එන නිසා
ටික වෙලාවකට පස්සේ ඉස්කෝලෙ පටන් ගත්තා ඉස්කෝලයක් කිව්වට විශ්ව විද්‍යාලයක්
"හොඳයි අද අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලමු"
නුරාශ් වීඩියෝ එක ප්ලේ කරන්න ගත්තා
"මේ බලන්න ළමයි මේ තමයි ගර්භණී අවධි ටික මේවා එකින් එක වීඩියෝ එකෙ පැහැදිලි කරලා දෙනවා මේවා හොඳට බලාගන්න මොකද ඔයාලට තව සති දෙකකින් විභාගයක් තියෙනවා ඔයාලට ප්‍රශ්න තියෙනවනම් කියන්න ළමයි"
ඒ එක්කම ළමයෙක් අත උස්සලා,
"සර් ප්‍රශ්නයක්"
"කියන්න දරුවෝ"
"සර් එතකොට සමලිංගික දෙන්නෙක්ට බබාලා හම්බවෙන්න පුලුවන් ද? දරු ගැබක් දරාගන්න පුලුවන්ද?"
"හොඳ ප්‍රශ්නයක් දැන් තාක්ෂණය දියුණුයි ඔව් සමලිංගික දෙන්නෙක්ටත් දරු ගැබක් දරන්න පුලුවන් ඒවට හැබැයි ක්‍රම සහ විදි තියෙනවා ආවට ගියාට කරන්න බෑ තේරුනාද?"
"ඔව් සර්"
හැමෝම උද්යෝගයෙන් වීඩියෝ එක බැලුවා අපහැදිලි තැන් නුරාශ් වීඩියෝ එක pause කරලා ඒ අපැහැදිලි තැන් තේරුම් කරා ඉතින් මෙහෙම මෙයාලා පාඩම කරා හැමෝටම නුරාශ්ව ඇල්ලුවා කලින් හිටපු ගුරුවරුන්ට වඩා නුරාශ් වෙනස් කියලා තේරුනා රිශ්වාන්ටත් එහෙමයි
ඉන්ටවල් එක වෙලාවේ පන්තියේ හැමෝම කෑම කන්න එලියට ගියා නුරාශ් පන්තියට වෙලා ළමයින්ගෙ පොත් බල බල හිටියා
"මේ ළමයගේ පොතේ මොකුත් නෑනේ නෝට්ස් එහෙම කවුද මේ?"
නුරාශ් පොත හරවලා නම බැලුවා එතකොට,
"රිශ්වාන් ෂයෙල්"
"මෙයා නම් අමාරුකාරයෙක් වගේ"
නුරාශ් එහෙම කියලා ඒ පොත වෙන තැනක තියලා අනිත් අයගේ පොත් බැලුවා ටික වෙලාවකට පස්සේ පන්තියට ළමයෙක් ආවා එයාට කියලා රිශ්වාන්ව පන්තියට ගෙන්නගත්තා
"ඉඳගන්න පුතේ"
රිශ්වාන් මොකුත් නොකියා නුරාශ්ගෙ ඉස්සරහින් ඉඳගත්තා නුරාශ් රිශ්වාන්ගේ පොත අරන් පිටු පෙරලුවා
"ඔයා නෝට්ස් මොකුත් ලියලා නෑනේ දරුවෝ?"
"......."
"මේ අහන්න රිශ්වාන්"
"මට ඔය නම කියන්න එපා මගේ නම ෂයෙල්"
"හොඳයි එහෙනම් ෂයෙල් මේ බලන්නකො ඔයා තමයි එක නෝට් එකක්වත් සම්පූර්ණ කරලා නැත්තේ ඔයාගේ යාලුවෝ එහෙම නෝට්ස් සම්පූර්ණ කරලා"
"ඉතින් එයාලා කරා කියලා මාත් කරන්න ඕනද?"
"ඔව් නැත්තං ඔයා විභාගෙට ලියන්නෙ මොනවද?"
"විකාර"
"ඔයාට විකාරයක් වෙන්න ඇති ෂයෙල් ඔයා දන්නවද සමහර ළමයින්ට ඉගෙන ගන්න නැතුව දුක් විඳිනවා ඔයාට හැමදේම හම්බවෙලත් ඇයි ඔයා මෙහෙම නිකරුනේ කාලේ නාස්ති කරන්නෙ? තාත්තා නගරාධිපති නිසාද? මේ අහන්න රිශ්වාන් ෂයෙල් ඔයාට ඔයාගේ තාත්තා හැමදේම දීලා තියෙන්නෙ හොඳ ගෙයක් එන්න යන්න වාහන කෑම බීම හොඳ ජීවිතයක් ඉතින් ඒ දේවල් වලට හරියන්න ඔයා වැඩ කරන්න ඉගෙන ගන්න සල්ලි වලට ඕන දෙයක් යටයි තමයි ඒත් ඉගෙනීමෙන් හැමදෙයක්ම දිනන්න පුලුවන්"
"ඔයා මොනවද මං ගැන දන්නෙ? මං ජීවත් වෙන විදිහ දන්නවද? අඩුම මගේ past එක ගැනවත් දන්නවද? තාත්තා නගරාධිපති කියලා ඔයා හිතනවද මං හෙන ජොලියේ මගේ ජීවිතේ ගෙවනවා කියලා සල්ලි තිබ්බා කියලා සතුට විඳිනවා කියලා ඔයා හිතනවද?"
මෙච්චර වෙලා ඉවසන් හිටපු රිශ්වාන් කෑ ගැහුවා ඒත් නුරාශ් සන්සුන් වෙලා රිශ්වාන් කියන දේ අහන් හිටියා
"මගෙ යාලුවෝ දෙන්නගේ තාත්තලත් ලොකු ලොකු තැන්වල අය ඒත් කවදාවත් එයාලට ආදරෙන් අඩුවක් කරලා නෑ ඔයා හිතනවනං මං බොරු කියන්නෙ කියලා ගිහින් ප්‍රින්සිපල්ගෙන් අහන්න එයා දන්නවා"
රිශ්වාන් ඇස් වල කඳුලුත් පුරවගෙන කියලා ගියා නුරාශ් තාමත් ඒ විදිහමයි එයා රිශ්වාන් ගියාට පස්සෙ ලොකු හුස්මක් උඩට අරන් පහලට දැම්මා එයා රිශ්වාන්ගෙ පොත අනිත් අයගේ පොත් එක්කම තියලා ටිකක් වෙලා කල්පනා කරා
"එයාගේ හිතේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා වගේ"
☆. අනුජ ආර්ව☆. 22
☆. අනුද ආරන්‍ය☆. 22
ඔයාලට දෙයක් කියන්න ඕන මේක මේ ෆේක් එකක්වත් එහෙම රෙද්දක් නෙවෙයි මගේ කලින් අකවුන්ට් එක තමයි SugerBearHugs හරිද ඒක මං අයින් කරා හේතුව තමයි ඒක වෙන කෙනෙක් හැක් කරලා තිබ්බා ඒත් අයින් කරාට නම ගහපුවම පේනවා හැබැයි මගේ මේකෙන් මං අයින් කරා ඒ අකවුන්ට් එක පැත්ත පලාතක යන්න එපා ඒ අකවුන්ට් එක වෙනුවට තමයි මේ අලුත් එක හැදුවේ මේකෙන් තමයි ආය කතා දෙන්නෙ
තව දෙයක් මං ලියපු පරන කතාවක් දෙන්නම් ගජනා නම් ඉල්ලන්න එපා ඒක නං ආය දෙන්නෙ නෑ කියවලා නැති අයට ඉතින් සොරි ආය බෑ ආය ඒක ලියන්නෙ නෑ මං කලින් අකවුන්ට් එකේ ලියපු එක කතාවක් දෙන්නම් මේ කතාවත් එක්කම මං හිතන් ඉන්නෙ මන්ත්‍රා එක දෙන්න ඔයාලා කැමතිද? කැමතිනම් මං රෑට අප්ඩේට් දෙන්නම්
There are no comments yet. Log in to be the first to leave a review!

![Dust Bones [Harry Styles]](https://fanficsread.net/media/fs-stories-1/1198/conversions/a640cdb809d084e5d20475eedbf3c663.jpg)



